නවතම පුවත්
දැන්වීම
දේශපාලනවෙහෙරගොඩයාය පුදබිමේ ඉදි කෙරෙන කටුගස්තොට උපරතන නා හිමි ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයට මුල්ගල තැබේ
සිසිර විජේසිංහ "බෞද්ධ සංචාරක කර්මාන්තය" ( buddhist tourism ) හඳුන්වා දීම තුළින් රටට විදේශ විනිමය උපයා ගැනීම නව අවස්ථාවන් උදාවන බවත් බලධාරින් ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු බවත් ඇමරිකා එක්සත්…
Lanka Newsweek · 2026 පොසොන් 28 · කියවීමට මිනිත්තු 1
දේශපාලනරට ගොඩගන්න මහින්ද සමරසිංහ දියත් කළ IMF මෙහෙයුම..!
ගෝඨාගේ එකගත්වය හිමි වූ තීරණාත්මක අවස්ථාව ඊළග ඡන්දය නොව රට ගැන හිතූ රනිල්ගේ කැපවීම ලෝක ආදර්ශයක් වීම වේදිකාවල කුමක් කිව්ව ද අනුර ද IMF හී රැදීමෙන් ශ්‍රී ලංකාව සුරක්ෂිතවීම මහින්ද ඇමෙරිකානු සහාය ලබා…
Lanka Newsweek · 2026 පොසොන් 28 · කියවීමට මිනිත්තු 3
දේශපාලනඑක්සත් ජාතීන්ගේ සාමසාධක මෙහෙයුම් සඳහා ශ්‍රි ලංකාවෙන් තවත් 1132ක භට පිරිසක්
ජනාධිපති මාධ්‍ය අංශය ලෝකයේ කොතැනක සිටියත් පීඩාවට පත් ජනතාවගේ ආරක්ෂාව සහ අයිතින් වෙනුවෙන් පෙනී සිටීමට සූදානම් හමුදාවක් ශ්‍රී ලංකාව සතු බව ඔබ ලෝකයට කියා පානවා. සුබපැතුම් එක් කරමින් ජනපති පවසයි එක්සත්…
Lanka Newsweek · 2026 පොසොන් 27 · කියවීමට මිනිත්තු 7
දේශපාලනපොල් සහ ආහාරපාන ආශ්රිත අපනයන කර්මාන්තය ඉදිරි වසර දෙක තුළ ඩොලර් බිලියන 03ක ආර්ථිකයක් ලෙස නගාසිටුවීමට අවධානය
ජනාධිපති මාධ්‍ය අංශය පොල් සහ ආහාරපාන ආශ්රිත අපනයන කර්මාන්තය ඉදිරි වසර දෙක තුළදී ඩොලර් බිලියන 03ක ආර්ථිකයක් ලෙස නගාසිටුවීම පිළිබඳ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාත්, පොල් සහ ආහාර පාන ආශ්රිත…
Lanka Newsweek · 2026 පොසොන් 27 · කියවීමට මිනිත්තු 1
දේශපාලනඩීසල් බැරලය ඩොලර් 286ට මිලදී ගැනීම - රටට රු. බිලියන 4.8ක පාඩුවක්..?
රජිත් කීර්ති තෙන්නකෝන් ඩීසල් බැරලයක් ඩොලර් 286 බැගින් වන තෙල් නැවක් මිලදී ගැනීමත් හා එහි බලපෑම ගැන සංවාදයට විවෘත කිරීමට මෙය ලියන්නෙමි. ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකාරුණාගේ අප්‍රේල් 17…
Lanka Newsweek · 2026 පොසොන් 27 · කියවීමට මිනිත්තු 4
දේශපාලනදේශගුණික විපර්යාසවලින් වන බලපෑම ගැන සාකච්ඡා කිරීමට දේශගුණික විපර්යාස පිළිබඳ පාර්ලිමේන්තු සංසදය නැවත වරක් රැස්වෙයි
මේ වන විට ලෝකයේම අවධානය යොමුව ඇති එල්නීනෝ ලානීනා තත්ත්වයෙන් ශ්‍රී ලංකාවට සිදුවන බලපෑම් හඳුනා ගැනීමටත් එම බලපෑම් සඳහා රටක් ලෙස මුහුණ දීමට අවශ්‍ය උපදේශනය සහ තොරතුරු ලබා දීම අරමුණු කර ගෙන දේශගුණික…
Lanka Newsweek · 2026 පොසොන් 27 · කියවීමට මිනිත්තු 1
දේශපාලනමූල්ය අපරාධවලින් වින්දිතයන් වූ සැමට නිසි සාධාරණය ඉටුවිය යුතුයි
- විපක්ෂ නායක - අප රටෙන් ගෙවන්න තිබූ ඩොලර් ලක්ෂ 25ක වාරිකයක් පසුගිය දිනවල අතුරුදන් වී වංචනික ලෙස රටට අහිමි වූ බවත් මෙහි බර රටේ බදු ගෙවන්නන්ට දරන්න සිදුවන නමුත් මේ ගැන තවමත් හරිහමන් තොරතුරක් නොමැති…
Lanka Newsweek · 2026 පොසොන් 27 · කියවීමට මිනිත්තු 2
දේශපාලනකිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ අපරාධකරුවන් නිසි පරිදි නීතිය ඉදිරියට ගෙන එනවා - ජනාධිපති
ජනාධිපති මාධ්‍ය අංශය කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ අපරාධකරුවන් නිසි පරිදි නීතිය ඉදිරියට ගෙන එනවා දුෂිතයන්ට සහ වංචනිකයන්ට දඬුවම් ලබා දීම පිළිබඳ පොදුජන අපේක්ෂාවට වත්මන්…
Lanka Newsweek · 2026 පොසොන් 27 · කියවීමට මිනිත්තු 15
දේශපාලනජනතාවට අවශ්‍ය අත්අඩංගුවට ගැනීම් නොව ජීවන වියදමට විසඳුම්
- නාමල් රාජපක්ෂ - පාර්ලිමේන්තුව තුළ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම් සහ විමර්ශන පිළිබඳව සාකච්ඡා කරමින් කාලය වැය නොකර, ශීඝ්‍රයෙන් ඉහළ යන ජීවන වියදම හමුවේ ජනතාව මුහුණ දෙන පීඩනයට විසඳුම් සෙවීම කෙරෙහි රජයේ…
Lanka Newsweek · 2026 පොසොන් 26 · කියවීමට මිනිත්තු 2
දේශපාලනආසියානු දේශපාලන සමුළුවට සජිත්ට නිල ආරාධනයක් - කොරියානු හිටපු නියෝජ්‍ය විදේශ අමාත්‍ය, විපක්ෂ නායක හමුවෙයි
කොරියානු ජනරජයේ හිටපු නියෝජ්‍ය විදේශ අමාත්‍ය සහ ශ්‍රී ලංකාවේ හිටපු තානාපති, ශ්‍රීමත් ජොං-මූන් චෝයි (Jong-Moon Choi) මහතා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයේදී විපක්ෂ නායක ගරු සජිත්…
Lanka Newsweek · 2026 පොසොන් 26 · කියවීමට මිනිත්තු 2
දේශපාලනEl Niño - La Niña දරුණු ඛේදවාචකයක් වීමට පෙර එය වළක්වා ගැනීමට පූර්ව සූදානම් විය යුතුයි
- විපක්ෂ නායක - El Niño - La Niña තත්ත්වය තුළ බරපතල වියළි කාලගුණය හා පසුව වැසි තත්ත්වය නිසා බරපතල ආපදා සිදුවිය හැකි බවත් මේ ගැන සොයා බලන්න වෙනමම කමිටුවක් පත් කර ඇති බවට රජය පැවසුවත් එය ප්‍රමාණවත්…
Lanka Newsweek · 2026 පොසොන් 26 · කියවීමට මිනිත්තු 3
දේශපාලනයුද්දෙට පෙර තිබූ තත්ත්වයටත් වඩා බොර තෙල් මිල අඩු වෙලා. ඇයි අපේ රටේ ඉන්ධන මිල අඩු නොවන්නේ..?
- විපක්ෂ නායක - ලෝක වෙළෙදපොළේ බොරතෙල් හා ඉන්ධන මිල ගණන් පසුගිය කාලයේ පහළ යාමේ ප්‍රවණතාවක් පෙන්නුම් කරන අතර එමඟින් ජනතාවට සහන සැලසීමේ අවස්ථාව උදා වී ඇති බවත් මේ වන විට බ්‍රෙන්ට් කෘඩොයිල් යුද්ධයට පෙර…
Lanka Newsweek · 2026 පොසොන් 26 · කියවීමට මිනිත්තු 3
ව්යාපාරිකවෙළෙඳපොළේ පවතින මිලටත් වඩා වැඩි මිලට ඉන්ධන ගත්ත නිසා අපේ රටේ සංචිතවලට අගතිගාමී බලපෑමක් වෙලා
- විපක්ෂ නායක - අප ලොව පවතින ඉන්ධනවල මිලට වඩා වැඩි මිලක් වියදම් කර ඉන්ධන මිලදී ගෙන ඇති බවත් එය ලෝක වෙළෙදපොළේ සාමාන්‍යයට වඩා වැඩි මිලක් නිසා මෙය අප රටේ විදේශ විනිමය සංචිතවලට අගතිගාමි බලපැමක් සිදුව ඇති…
Lanka Newsweek · 2026 පොසොන් 26 · කියවීමට මිනිත්තු 3
දේශපාලනClean Sri Lanka කොච්චර Clean ද කිව්වොත් ඉතිහාසයේ වැඩිම ඩෙංගු රෝගින් ඉන්නෙ මේ කාලේ
- නාමල් රාජපක්ෂ - Clean Sri lanka කොච්චර Clean ද කියල කිව්වොත් ඉතිහාසයේ වැඩිම ඩෙංගු රෝගීන් වාර්තා වෙලා තියෙන්නේත් මේ අවුරුද්දේ යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී…
Lanka Newsweek · 2026 පොසොන් 24 · කියවීමට මිනිත්තු 4
දේශපාලනප්රජාතන්ත්රවාදය ඉහළම තලයට ගෙන එනවා කියූ මාලිමා රජය අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑම් එල්ල කරනවා
- විපක්ෂ නායක - අද පාර්ලිමේන්තුවේදී සමගි ජන බලවේගය යුක්තිය පසිදලීමෙ ක්‍රියාවලිය ගැන යෝජනාවක් ඉදිරිපත් කළ මුත් කතානායකවරයා ව්‍යවස්ථාදායකයේ ප්රජාතන්ත්රවාදය ආරක්ෂා කරනවා වෙනුවට අත්තනෝමතිකව කටයුතු කර…
Lanka Newsweek · 2026 පොසොන් 24 · කියවීමට මිනිත්තු 3
දේශපාලනIMF පදයට නටන්තේ නැතිව දැනුම කේන්ද්‍රීව සමාජයක් වෙනුවෙන් ප්‍රකාශන ක්ෂේත්රයට දමා ඇති වැට් ඉවත් කරන්න
- විපක්ෂ නායක - පොත් සඳහා අය කරන වැට් බද්ධ හා වැට් සීමා පද්ධතියේ බලපෑම් රැසක් ඇති බවත් දැනට පවතින තොග මත වැට් පැනවීමෙන් විශාල අලාභයක් සිදුවන බවත් මේ තත්ත්වය මත දේශීය ප්‍රකාශන කරණය සහ දැනුම නිර්මාණය…
Lanka Newsweek · 2026 පොසොන් 23 · කියවීමට මිනිත්තු 2
දේශපාලනකෙහෙල් කොටෙන් ඇඳුම් හදන්න පෙර රටේ ඇති ඇගලුම් කර්මාන්තශාලා රැක ගන්න කටයුතු කරන්න
- විපක්ෂ නායක - අප රට අද වන විට මහා බරපතල තත්ත්වයක ඇති බවත් IMF ගිවිසුම 2027 මාර්තු අවසන් වන විට 2028 සිට අපට දැනට ගෙවන ණය ප්‍රමාණයට අමතරව ඇ. ඩො. බිලියන 2.5-3.5ක් ගෙවීමට සිදුවන බවත් මේ සඳහා අප රටේ…
Lanka Newsweek · 2026 පොසොන් 22 · කියවීමට මිනිත්තු 2
දේශපාලනකියපු දේ කරපු, කරපු දේ කියපු එකම ජනාධිපතිවරයා රණසිංහ ප්‍රේමදාස මහතායි
- විපක්ෂ නායක - රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා සෑම ජුනි - ජූලි මාසවල ගම්උදා වැඩසටහන ක්‍රියාත්මක කරන්න කටයුතු කළ බවත් යාපහුව මැතිවරණ කොට්ඨාසයේ බඩල්ගමුව උදා ගම්මානය තුළින් ආරම්භ වූ මෙය ඒකාබද්ධ ගෘහ…
Lanka Newsweek · 2026 පොසොන් 22 · කියවීමට මිනිත්තු 3
සෞඛ්‍යChemotherapy යුගය අවසන් වෙයිද..? පිළිකා ප්‍රතිකාරයේ නව විප්ලවය - රෝගීන්ට බලාපොරොත්තු ගෙනෙන අලුත් තාක්ෂණය..!
Immunotherapy - Targeted Therapy - CAR-T Cell Therapy සහ Cancer Vaccines වැනි නවීන තාක්ෂණයන් මගින් පිළිකා ප්‍රතිකාරයේ නව යුගයක් ආරම්භ වේ Chemotherapy හී අතුරු ආබාධ අඩු කරමින් රෝගීන්ට වඩා හොඳ ජීවන…
Lanka Newsweek · 2026 පොසොන් 22 · කියවීමට මිනිත්තු 3
විදෙස්ඉන්දීය යුද ආධාර, රහසිගත ගිවිසුම් සහ ශ්‍රී ලංකාවේ අනාගතය-ඉන්දියාවේ උපාය මාර්ගික සැලැස්ම කුමක්ද..?
ශ්‍රී ලංකාවට ලබා දුන් ඉන්දීය යුද ආධාර, ආරක්ෂක ගිවිසුම් සහ කලාපීය බල තුලනය පිළිබඳ ප්‍රශ්න රැසක් මතු වෙයි ඉන්දියාවේ ඉන්දු-පැසිෆික් උපාය මාර්ගය, චීනය සමඟ තරගය සහ ශ්‍රී ලංකාවේ භූ දේශපාලන වැදගත්කම පිළිබඳ…
Lanka Newsweek · 2026 පොසොන් 22 · කියවීමට මිනිත්තු 3