නවතම පුවත්
දැන්වීම

ඉන්ධන බලාගාර මාෆියාවේ කොමිස්වලට යටවූ වත්මන් රජය සූර්ය බල ශක්තිය විනාශ කරනවා
Administrator · මිනිත්තු 26කට පෙර
දේශපාලනබලය වෙනුවට ප්රජාතන්ත්රවාදය තෝරා ගත් කරු ජයසූරියට සුබ උපන්දිනයක්..!
ශ්‍රී ලංකාභිමානී ගෞරව නාමයෙන් පිදුම් ලැබූ කරු ජයසූරිය මහතා අද (29) සිය උපන් දිනය සමරන්නේ යාපනයේ දරු දැරියන් අතරය. බලයට වඩා ප්රජාතන්ත්රවාදය විශ්වාස කළ පෞරුෂයක ගමන් මඟ.
Lanka Newsweek · පැය 23කට පෙර · කියවීමට මිනිත්තු 6
දේශපාලනඉන්දිරා පිළිකා භාරය නිර්මාණය කරන්නට මූල බීජය වූ කරුණා දයාවේ ප්‍රතිමූර්තිය වූ දියණිය වෙතයි..!
පියෙකුගේ මාතෘ සෙනහස..! පීතෘ ආදරයක මහිමය මගේ දියණිය ඉන්දිරා මගේ දෝතට රැගෙන අදට හරියටම අවුරුදු පනහකි. ඇය වෙනුවෙන් මේ වචන කිහිපය ලියන මේ මොහොතේ මගේ හදවතට දැනෙන වේදනාව වචනවලින් කියාගන්නට මට නොහැකිය.…
Lanka Newsweek · දින 4කට පෙර · කියවීමට මිනිත්තු 7
දේශපාලනප්රජාතන්ත්රවාදයේ ඝාතකයන් ලෙස මේ රජය සහ ජනාධිපති ඉතිහාස ගත වෙනවා
- විපක්ෂ නායක - ජනතාව එක්ක සමාජ ගිවිසුමක් ඇති කර ක්රමයේ වෙනසක් ඇති කරනවා කියා රජය බලයට පැමිණි බවත් 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්රමයේ වෙනසක් බවත් විධායකය රටේ අධිකරණය තමාගේ වහලකු සුවච කීකරු…
Lanka Newsweek · දින 4කට පෙර · කියවීමට මිනිත්තු 3
දේශපාලන22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් කළු වර්තමානයක් නිර්මාණය කරලා
- විපක්ෂ නායක චෝදනා කරයි - හෑන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන් 1837 දී රචිත ‘අහස් සළුව ඇදගත්’ අධිරාජ්‍ය නම් කෘතියේ දැක්වෙන ආකාරයට වංචනිකයන් දෙදෙනකුගේ ක්‍රියාකලාපයන් තුළ ඔලුව ඉදිමුණු උද්දච්ච රජතුමා රැවටුණු…
Lanka Newsweek · දින 4කට පෙර · කියවීමට මිනිත්තු 5
දේශපාලනසුනිල් එස් තන්ත්රීආරච්චිව විකුණන පිස්සා කවුද..?
"lankanewsweek" ලංකාදීපයෙන් ප්‍රශ්න කරයි ප්‍රධාන කර්තෘ අජන්ත අගලකඩ උත්තර දෙයි වැඩි විස්තර පසුව
Lanka Newsweek · 2026 බිනර 19 · කියවීමට මිනිත්තු 1
දේශපාලන22න් ජනතාව පැලවත්තේ සිරකරුවන් බවට පත් කරන්න රජය උත්සාහ කරනවා
- විපක්ෂ නායක චෝදනා කරයි - අප රටේ ඇති ප්රජාතන්ත්රවාදී ක්‍රමය පදනම් වී ඇත්තේ ප්‍රධාන කුළුණු තුන වන ව්‍යවස්ථාදායකය විධායකය අධිකරණය සේම නිදහස් මාධ්‍ය සහ සිවිල් සමාජය ද එයට ඇතුළත් බවත් වත්මන් රජයේ…
Lanka Newsweek · 2026 බිනර 18 · කියවීමට මිනිත්තු 2
දේශපාලනජේ.ආර්.ගේ දේශපාලන - ආර්ථික දැක්ම ඉදිරියට ගෙන යාමට රනිල් සජබයට ආරාධනය කරයි
ජේ.ආර්. ජයවර්ධන 120 වැනි ජන්ම දින සැමරුමේ දී එජාප–සජබ එකම වේදිකාවකට 1978 ව්‍යවස්ථාව, ජනතා පරමාධිපත්‍යය සහ මූලික අයිතිවාසිකම් පිළිබඳ අවධානය (සුජිත් මංගල ද සිල්වා) ශ්‍රී ලංකාවේ පළමු විධායක ජනාධිපති ජේ.…
Lanka Newsweek · 2026 බිනර 18 · කියවීමට මිනිත්තු 3
දේශපාලන22 වැනි සංශෝධනය යනු දිට්වා වගේම තවත් දරුණු ව්‍යවසනයක්
-විපක්ෂ නායක - දිට්වා වගේම තවත් දරුණු ව්‍යවසනයක් වන්නේ ප්රජාතන්ත්රවාදය හැකිලීම බවත් 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුළින් ප්රජාතන්ත්රවාදයට මරු පහරක් එල්ල කරන්න රජය කටයුතු කරන බවත්…
Lanka Newsweek · 2026 බිනර 17 · කියවීමට මිනිත්තු 2
දේශපාලනඒකාධිපති පාලනයකට රට ගෙන යන 22 වැනි සංශෝධනය ජන බලයෙන් පරාජයට පත් කළ යුතුයි
- විපක්ෂ නායක - අප රටේ භයංකාර අභියෝගාත්මක කඩයිමකට හැරවුම් ලක්ෂයකට පැමිණ ඇති බවත් උත්තරීතර නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උඩු යටිකුරු කරමින් ප්රජාතන්ත්රවාදී ව්‍යුහය තුළ ව්‍යවස්ථාදායකය, විධායකය සහ…
Lanka Newsweek · 2026 බිනර 17 · කියවීමට මිනිත්තු 2
දේශපාලන22 වැනි සංශෝධනය ගැන අධිකරණය දුන් රහසිගත තීන්දුව ජනාධිපති දන්නේ කොහොමද..?
විපක්ෂ නායක ප්‍රශ්න කරයි 22 වැනි සංශෝධනය සමග අධිකරණ පනත එකට ගෙන එමින් කියවිය යුතු බවත් මේ 22 වැනි සංශෝධනය උපරිමාධිකරණ විනිසුරුවන්ට බලපාන විට අධිකරණ සංශෝධන පනත මහේස්ත්‍රාත්, මහ අධිකරණ හා දිස්ත්‍රික්…
Lanka Newsweek · 2026 බිනර 15 · කියවීමට මිනිත්තු 3
දේශපාලනඑල්නිනෝ බලපෑමේ සම්භාවිතාව සියයට සියයයි-සැවොම එකට එක්ව ඊට මුහුණ දිය යුතුයි
- විපක්ෂ නායක පෙන්වා දෙයි - රටක ආණ්ඩුවක් විපක්ෂයක් සහ ලක්ෂ 220 ජනතාව සිටින නිසා මේ එල්නීනෝ ලානීනා වල බලපෑම සැමටම එක හා සමානව මුහුණ දීමට ඇති නිසා සියලු දෙනා එකට එකතු වී මේ භයංකාර තත්ත්වය මගහරවා ගැනිම…
Lanka Newsweek · 2026 බිනර 14 · කියවීමට මිනිත්තු 2
දේශපාලනජනතාවගේ අයිතිවාසිකම් උල්ලංඝනය නොකර වහාම පළාත් සභා මැතිවරණය පවත් වනු
- විපක්ෂ නායක - පළාත් සභා හා මැතිවරණ ක්‍රමය සම්බන්ධ කාරක සභාවේ කාලය දීර්ඝ නොකරන ලෙස ඉල්ලා සිටින බවත් මේ කාරක සභාව දමා ඇත්තේ පළාත් සභා මැතිවරණය පැවැත්විම වැළැක්වීමට බවත් මේ කාරක සභාවේ කාලය දීර්ඝ කිරීම…
Lanka Newsweek · 2026 බිනර 11 · කියවීමට මිනිත්තු 1
දේශපාලනදුප්පත්කමදිනපතා වැඩි වෙනවා-ආණ්ඩුව අස්වැසුම කප්පාදු කරනවා-ඒ ඇයි..?
විපක්ෂ නායක රජයෙන් ප්‍රශ්න කරයි අස්වැසුම වැඩසටහන ආරම්භ වූයේ IMF එකගතාවක් තුළ IMF ක්‍රියාවලිය තුළින් පීඩනයට පත්වන ජනතාවට ලබා දෙන මූල්‍ය සහනයක් ලෙස බවත් 2023 වසරේ දී දිළිදු හා ආර්ථික වශයෙන් අවධානයට…
Lanka Newsweek · 2026 බිනර 11 · කියවීමට මිනිත්තු 3
දේශපාලනඑල්නීනෝ-ලානීනා බලපෑම් ගැන රජය ගෙන ඇති පුරෝකථන ගැන ජනතාව දැනුවත් කරනු
- විපක්ෂ නායක - 2026 ජුනි 22 දින කැබිනට් මණ්ඩලය විසින් එල්නීනෝ ලානීනා දේශගුණ සංසිද්ධියෙන් උද්ගත විය හැකි ජල, විදුලි, ආහාර අර්බුධ කළමනාකරණයට කෙටි මධ්‍ය හා දිගු කාලීන සැලසුම් සකස් කිරීමටත් සියලු රාජ්‍ය…
Lanka Newsweek · 2026 බිනර 10 · කියවීමට මිනිත්තු 3
දේශපාලනඋතුරු-නැගෙනහිර සහ වතුකරයේ ජනතා ගැටලු සොයා බැලීමට විපක්ෂ නායක එම ප්‍රදේශවල මන්ත්‍රීවරුන් හමු වෙයි
උතුරු, නැගෙනහිර සහ වතුකරය ජනතාව නියෝජනය කරන විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමඟ විශේෂ සාකච්ඡාවක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් බ්‍රහස්පතින්දා(10) පාර්ලිමේන්තුවේ පිහිටි විපක්ෂ…
Lanka Newsweek · 2026 බිනර 10 · කියවීමට මිනිත්තු 2
දේශපාලනඉන්දියාව ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව අතට ගත්තාද..?
ශ්‍රී ලංකාවේ ආරක්ෂක තීරණ ගැනීමේදී ඉන්දියාවේ භූමිකාව කොතෙක් දුරට වර්ධනය වී තිබේද..? ඉන්දියාව–ශ්‍රී ලංකාව අතර අලුත් ආරක්ෂක ගිවිසුම් තුන මෙන්න..! මේ ගිවිසුම් රටට හෙළි කළා ද..? මේ ගැන ජනතාව සහ…
Lanka Newsweek · 2026 බිනර 10 · කියවීමට මිනිත්තු 7
දේශපාලනඉන්දියාව ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව අතට ගත්තාද..?
2025 ඉන්දු-ශ්‍රී ලංකා ආරක්ෂක සහයෝගීතා අවබෝධතා ගිවිසුමේ සිට 2026 නව ආරක්ෂක ගිවිසුම් තුන දක්වා වූ ගමන ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂක තීරණ ගැනීමේදී ඉන්දියාවේ භූමිකාව කොතෙක් දුරට වර්ධනය වී තිබේද..? ගිනි ගන්නා…
Lanka Newsweek · 2026 බිනර 9 · කියවීමට මිනිත්තු 1
දේශපාලනජනතාව නොදත් ආරක්ෂක ගිවිසුම් ගැන ඉන්දීය තර්ජන එළියට..?
ඉන්දීය ආරක්ෂක ඇමති ජනපති හමු වෙයි කලාපීය ආරක්ෂාව, සාමය සහ සමෘද්ධිය වෙනුවෙන් එක්ව කටයුතු කිරීමට ඉන්දියාව සහ ශ්‍රී ලංකාව යළි අවධාරණය කරති කොළඹ: ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මහතා අද කොළඹදී…
Lanka Newsweek · 2026 බිනර 9 · කියවීමට මිනිත්තු 1
දේශපාලනනීතිය-සාමය අනාරක්ෂිත වීම ගැන විපක්ෂ නායකවරයා නැගූ ප්‍රශ්නයට කතානායකවරයාගෙන් සහ ආණ්ඩුවෙන් බාධා
ස්ථාවර නියෝග හා වරප්‍රසාද පනත යටතේ සියලුම මන්ත්‍රීවරුන් එක හා සමානව සැලකීම කතානායකවරයාගේ වගකීම බවත් සභානායකවරයා අවස්ථාව ලබා දුන්නා සේ විපක්ෂයට ද අවස්ථාව ලබා දිය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස…
Lanka Newsweek · 2026 බිනර 9 · කියවීමට මිනිත්තු 1