සෞඛ්‍ය
දැන්වීම

පාරම්පරික වෛද්‍ය ක්ෂේත්රය අකර්මණ්‍ය නොකර ශක්තිමත් කිරීම රජයේ වගකීමයි
- විපක්ෂ නායක - ආයුර්වේද සිද්ධි යුනානි යන පාරම්පරික වෛද්‍ය ක්ෂේත්රවල බරපතල අර්බුදයක් ඇති බවත් 2023 අප්‍රේල් මාසයේ සිට පාරම්පරික වෛද්‍යවරුන් වෙනුවෙන් වන ලිඛිත හා ප්‍රායෝගික පරීක්ෂණ නොපැවැත්වීම නිසා…
Lanka Newsweek · 2026 ඇසළ 13
ප්‍රාථමික සෞඛ්‍ය සේවාව ශක්තිමත් කිරීමට වැඩි අවධානයක් දිය යුතුයි
සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයට අදාළ 2027 අයවැය පූර්ව සාකච්ඡාවේදී ජනපති උපදෙස් දෙයි පැවති රජයන් යටතේ ප්‍රාග්ධන වියදම් නතර කර තිබූ සෞඛ්‍ය ක්ෂේත්රයේ මහා පරිමාණ ඉදිකිරීම් ව්‍යාපෘති 26ක් යළි…
Lanka Newsweek · 2026 ඇසළ 9 · කියවීමට මිනිත්තු 3
ඩෙංගු මර්දනයට විපක්ෂ නායකගෙන් යෝජනා
මේ වන විට ඩෙංගු රෝගීන් 57000ක් වාර්තා වන විට මරණ 36ක් වාර්තා වන බවත් බස්නාහිර පළාතේ මෙය දැඩි වී රෝහල්වල ධාරිතාව පවා වැඩි වී ඇති බවත් මේ තත්ත්වය මැඩ පවත්වන්න යෝජනා කිහිපයක් තමා සතුව ඇති බවත් විපක්ෂ…
Lanka Newsweek · 2026 ඇසළ 5 · කියවීමට මිනිත්තු 2
Chemotherapy යුගය අවසන් වෙයිද..? පිළිකා ප්‍රතිකාරයේ නව විප්ලවය - රෝගීන්ට බලාපොරොත්තු ගෙනෙන අලුත් තාක්ෂණය..!
Immunotherapy - Targeted Therapy - CAR-T Cell Therapy සහ Cancer Vaccines වැනි නවීන තාක්ෂණයන් මගින් පිළිකා ප්‍රතිකාරයේ නව යුගයක් ආරම්භ වේ Chemotherapy හී අතුරු ආබාධ අඩු කරමින් රෝගීන්ට වඩා හොඳ ජීවන…
Lanka Newsweek · 2026 පොසොන් 22 · කියවීමට මිනිත්තු 3
Extinction Burst යනු කුමක්ද..? අවසන් පරාජයට පෙර ඇති වන අවසන් ප්‍රතිප්‍රහාරය පිළිබඳ මනෝවිද්‍යාත්මක සත්‍යය..!
යම් හැසිරීමක්, බලයක්, සම්බන්ධතාවයක් හෝ දේශපාලන ව්‍යාපාරයක් අවසන් වීමට පෙර හදිසියේම වඩාත් ප්‍රබල ලෙස ක්‍රියාත්මක වන්නේ ඇයි..? මනෝවිද්‍යාවේ "Extinction Burst" සංකල්පය පුද්ගල ජීවිතයේ සිට දේශපාලනය දක්වා…
Lanka Newsweek · 2026 පොසොන් 21 · කියවීමට මිනිත්තු 3
වඩා ගුණදායක තාරා බිත්තර ද, කිකිළි බිත්තර ද..?
තාරා බිත්තර (Duck Eggs) සහ කුකුල් බිත්තර (Chicken Eggs) දෙකම පෝෂ්‍යදායකයි. නමුත් තාරා බිත්තරවල සමහර පෝෂක ද්‍රව්‍ය වැඩිපුර තිබෙන බව කිව යුතුයි. තාරා බිත්තරවල වාසි ප්‍රෝටීන් ටිකක් වැඩියි. Vitamin B12,…
Lanka Newsweek · 2026 පොසොන් 16 · කියවීමට මිනිත්තු 1
තිරිහන්වීම - සිංහල සමාජය සහ ලිංගික අධ්‍යාපනය
(නන්දන වීරරත්න) මම මේ සටහන ලියන්න ගත්තේම අනුරාධපුරේ ළමා අපචාරයට දැන් ‘හේමරතන රෝගයක් සුවකර ගැනීමේ ‘කෙමක්’ ලෙස ළමා කාම අපරාධයක යෙදුණේය යන අදහස පැතිරෙන නිසයි. මෙයින් පැහැදිළි වෙන්නේ ලිංගික අධ්‍යාපනය…
Lanka Newsweek · 2026 වෙසක් 31 · කියවීමට මිනිත්තු 2
PAD MAN නැවතත් දැරියන් සහ කාන්තාවන් වෙනුවෙන් හඬ නගයි
ආර්ථව දරිද්‍රතාවය රටට කරන විනය ගැන පෙන්වා දෙයි සෞඛ්‍ය සහ අධ්‍යාපනය මූලික අයිතිවාසිකමක් වුණා නම් ආර්ථව දරිද්‍රතාව පවා දුරු කළ හැකයි - විපක්ෂ නායක අවධාරණය කරයි - රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික…
Lanka Newsweek · 2026 වෙසක් 29 · කියවීමට මිනිත්තු 2
ව්‍යාකරණානුකූලව අක්මාවට අවම හානියක් වන පරිදි මත්පැන් ගන්නේ මෙහෙමයි
පුරුද්දක් ලෙස දිනපතා රාත්‍රියට මත්පැන් භාවිතා කරන්නෙකු ශරීර සෞඛ්‍ය රැක ගැනීම සඳහා අනුගනය කළ යුතු ක්‍රියා මාර්ග කවරේද..? දිනපතා රාත්‍රියට මත්පැන් භාවිතා කරන පුද්ගලයෙකුට සෘජුවම කිව යුත්තේ සෞඛ්‍යය…
Lanka Newsweek · 2026 මැදින් 3 · කියවීමට මිනිත්තු 2
රෝගීන්ගේ ජීවත්වීමේ අයිතිය රජයේ අත්හළ නොහැකි වගකීමකි
-බාල ඖෂධ රෝගීන්ට නිකුත් කිරීම- තත්වයෙන් බාල ඖෂධ හේතුවෙන් පුද්ගලයින් දෙදෙනෙකු මිය යාමත්, තවත් පිරිසකට සංකූලතා ඇතිවීමත්, රෝගීන්ට නිකුත් කරනු ලබන ඖෂධවල ප්‍රමිතිය සහතික කිරීමට නොහැකිවීමත් පිළිබඳව Free…
Lanka Newsweek · 2025 උඳුවප් 24 · කියවීමට මිනිත්තු 2
ඔබේ සතුටට-දුකට බලපාන සතුටු හෝමෝන වැඩි කර ගන්නේ කොහොම ද..?
හෝමෝන යනු ඔබේ ශරීරයේ රසායනික පණිවිඩකරුවන් ලෙස හැඳින්වේ. ග්‍රන්ථි මගින් හෝමෝන් ඔබේ රුධිරයට මුදා හැරීමෙන් පසු, ඒවා විවිධ අවයව හා පටක මත ක්‍රියා කර ඔබේ ශරීරය ක්‍රියා කරන ආකාරයේ සිට ඔබට සිතිවිලි…
Lanka Newsweek · 2025 ඉල් 22 · කියවීමට මිනිත්තු 6
අශෝක පතිරගේලාගේ ආසිරි රෝහලේ කෙරුවාව මෙන්න..!
මහජන අවධානයට ලක් විය යුතු නියෝගයක් කොළඹ මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයෙන් බ්‍රහස්පතින්දා (250 දී ලා තිබුණා. ඒ සොෆ්ට්ලොජික් වැනි මහා ව්‍යාපාරවල අධිපතියෙක් වෙන අශෝක් පතිරගේ ඇතුළු ඔහු අධ්යක්ෂ මණ්ඩල…
Lanka Newsweek · 2025 බිනර 27 · කියවීමට මිනිත්තු 3
ලෝක සෙප්සිස් දිනය අදයි - ලෝකයේ ඇති භයානක ම රෝගයක් වන සෙප්සිස්..?
වසරකට ලෝකයේ පුද්ගලයින් මිලියන 11කට පමණ ජීවිත අහිමි කරන සෙප්සිස් හෙවත් ලේ විෂවීමේ රෝග තත්ත්වය පිළිබඳව දැඩි ලෙස අවදානය යොමු කළ යුතු බව සෞඛ්‍ය විශේෂඥයෝ අනතුරු අඟවති. ලෝකය පුරා ම සෙප්සිස් රෝගීන් මිලියන…
Lanka Newsweek · 2025 බිනර 13 · කියවීමට මිනිත්තු 3
රටක් සුව කළ දොස්තර හොඳ හිත-රාජිත සේනාරත්න..!
රාජිත පාර්ලිමේන්තු යා යුතුමයි-ඒ මේ නිසයි සුව ඇමැති සුවහසක් ජනයා සුව කළ හැටි මෙන්න නිරෝගීකමේ උත්තම ලාභය ජනයාට දායාද කළ සෞඛ්‍ය නියමුවාට උත්තමාචාරය පිණිසයි..! (සුජිත් මංගල ද සිල්වා) "නීරෝගීකම උතුම්ම…
Lanka Newsweek · 2025 බිනර 10 · කියවීමට මිනිත්තු 10
6-6-6 ඇවිදීමේ ක්‍රමය අපගේ ශාරීරික හා මානසික සෞඛ්‍යය වැඩිදියුණු කරන්නේ කෙසේ ද..?
ඡායාරූප මූලාශ්‍රය,GETTY IMAGES ඡායාරූප ශීර්ෂ වැකිය,ඇවිදීම යනු පහසු ම ව්‍යායාමයයි පහසුවෙන් ම සිදු කළ හැකි ව්‍යායාමය ලෙස සැලකෙන්නේ ඇවිදීමයි. ඔබ එය කෙලෙස සිදු කළත් එමගින් හානියක් නැත. දිනපතා ඇවිදීමේ…
Lanka Newsweek · 2025 නිකිණි 19 · කියවීමට මිනිත්තු 7
අලුත උපන් කිරිකැටියත් මවත් රකින සූතිකා කායම් හොද්ද
(කුමුදු විජේරත්න) අලුත දරුවන් වැදූ මවක් “සූතිකාවක්” ලෙස ජනවහරේ හඳුන්වයි. දරුවකු බිහිවී අපරාව ඉවත් වූ පසු මුල්දින 45 ක කාලය, සූතිකා කාලය ලෙස ආයුර්වේද මූලග්රන්ථයන්හිද දක්වා ඇත. ප්රසවය නිමවීමත් සමග…
Lanka Newsweek · 2025 ඇසළ 25 · කියවීමට මිනිත්තු 4
ජනතාවට පහසු මිලට පෝෂ්‍යදායී ආහාර වේලක් ලබා දීමේ නව වැඩ සටහන ඇරඹේ
ජනතාවගේ ආහාර සුරක්ෂිතතාව ඇති කිරීම සහ පෝෂ්‍යදායි ආහාරවේලක් පහසු මිලට ලබා ගැනීමේ අවස්ථාව සලසා දෙමින් රජය හඳුන්වාදුන් වැඩ සටහන අඟහරුවාදා (01) කොළඹ, නාරාහේන්පිට ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලයේ “පැලැස්ස”…
Lanka Newsweek · 2025 බක් 1 · කියවීමට මිනිත්තු 1
රාත්රියේදී විතරක් ඇයි කැස්ස එන්නේ - ඒකට කරන්න ඕනේ මොනවද..?
ගොඩක් අය රාත්‍රී කාලයට විතරක් කැස්ස එනවා කියලා කියනවා (තෙයස ලහිරු - බුත්තල) මේකට හේතු කීපයක් තියෙන්න පුළුවන්: * සෙම්ප්‍රතිශ්‍යාව වගේ උණ, සෙම්ම තියෙන වෙලාවට: ඔයාට උණක්, සෙම්ප්‍රතිශ්‍යාවක් හැදිලා නම්,…
Lanka Newsweek · 2025 මැදින් 31 · කියවීමට මිනිත්තු 2
ගුණාත්මක ආහාර වේලක් සාධාරණ මිලකට ලබා දීම සඳහා නව ආපන ශාලා පිහිටුවයි
ජනතාවගේ ආහාර සුරක්ෂිතතාව ඇති කිරීම සහ ගුණාත්මක හා ප්‍රමාණවත් ආහාරවේලක් සාධාරණ මිලට ලබා ගැනීමේ අවස්ථාව සලසා දීම සඳහා දිවයින පුරා නව ආපනශාලා ස්ථාපිත කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරිමට රජය සැලසුම් කර…
Lanka Newsweek · 2025 මැදින් 28 · කියවීමට මිනිත්තු 1
නව COVID වෛරසයක් චීනයෙන් සොයා ගනී
COVID-19 වසංගතයට සමානව මිනිසුන්ට ආසාදනය විය හැකි නව COVID වෛරසයක් චීනයෙන් සොයා ගෙන ඇති බව චීනයේ වුහාන් වෛරස් විද්‍යා ආයතනය සහ Newsweek පර්යේෂකයින් පිරිසක් පවසති. HKU5-CoV-2 ලෙස හැඳින්වෙන මෙම වෛරසය…
Lanka Newsweek · 2025 නවම් 22 · කියවීමට මිනිත්තු 1