ක්‍රීඩා
දැන්වීම

මනුෂ්‍යත්වයෙන් ලොව දකින හදවතක් ඇති තරුණ පරපුරක්..!
ක්‍රීඩාවෙන් ඔබට තරගයක් ජය ගත හැකි නමුත් හදවතක් ඇති තරුණ පරපුරකින් මුළු රටක්ම ජයග ත හැක..! - නවීන් දිසානායක - පිටිය මැද ජයග්‍රහණ ලුහු බඳින ක්‍රීඩකයන් පිරිසකට වඩා, ඊට ඔබ්බට ගිය සංවේදී මිනිසුන් පිරිසක්…
Lanka Newsweek · 2026 පොසොන් 1
ක්‍රිකට් සහ ජාතික උනන්දුව
- ජෙහාන් පෙරේරා - ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටුවේ ප්‍රධානියා ලෙස හිටපු අමාත්‍ය එරාන් වික්‍රමරත්න පත්කිරීම ක්‍රිකට් ක්‍රීඩාවට පමණක් නොව රටට ද වැදගත් වේ. ආයතන කළමනාකරණය කරන ආකාරයෙහි වෙනසක් එයින්…
Lanka Newsweek · 2026 වෙසක් 30 · කියවීමට මිනිත්තු 5
ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලන කමිටුව නීතිමයද නොඑසේ නම් සදාචාරාත්මකද..?
බෞද්ධ ක්‍රිකට් ක්‍රීඩකයින් වෙත එල්ල වන “Born Again” බලපෑම ප්‍රබලයි කණ්ඩායම අභ්‍යන්තරයේ ඇති “Born Again” බලපෑම් ගැන ක්‍රීඩකයෝ බියෙන් පසු වෙති ශ්‍රී ලංකා ක්‍රිකට් - ජනපතිගේ ආරාධනයෙන් දෙවියන් වඩියි..!…
Lanka Newsweek · 2026 වෙසක් 19 · කියවීමට මිනිත්තු 3
ශ්‍රී ලංකා ක්‍රිකට් - පරාජය පිටියේ ද, පරිපාලනයේ ද..?
ඉරාන් වික්‍රමරත්නගේ පත්වීම ප්රතිසංස්කරණයක් ද, නැති නම් තවත් දේශපාලන පත් කිරීමක් ද..? සජබ පාවා දී ඉරාන් වික්‍රමරත්න මාළිමාවට ගියේ ක්‍රිකට් ගොදගන්නම ද..? අත්තෙන් අත්තට පනින ක්‍රිෂාන්ත කුරේගේ…
Lanka Newsweek · 2026 වෙසක් 12 · කියවීමට මිනිත්තු 3
ක්‍රිකට් සහ ජාතික උනන්දුව
- ආචාර්ය ජෙහාන් පෙරේරා - ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටුවේ ප්‍රධානියා ලෙස හිටපු අමාත්‍ය එරාන් වික්‍රමරත්න පත්කිරීම ක්‍රිකට් ක්‍රීඩාවට පමණක් නොව රටට ද වැදගත් වේ. ආයතන කළමනාකරණය කරන ආකාරයෙහි වෙනසක්…
Lanka Newsweek · 2026 වෙසක් 11 · කියවීමට මිනිත්තු 5
1996 පසු ශ්‍රී ලංකා ක්‍රිකට් ඇත්තටම කඩා වැටුණේ කෙසේ ද..?
1996 දී ක්‍රිකට් ලෝක කුසලානය ජය ගත් ශ්‍රී ලංකාව, ලෝක ක්‍රිකට් ඉතිහාසයේ “කුඩා රටක විශාල විප්ලවය” ලෙස සැලකුණි. අර්ජුන රණතුංගගේ නායකත්වය, සනත් ජයසූරියගේ ආක්‍රමණශීලී ආරම්භක පිති ප්‍රහාරය, මුත්තයියා…
Lanka Newsweek · 2026 වෙසක් 9 · කියවීමට මිනිත්තු 3
ශ්‍රී ලංකා ක්‍රිකට් - බිඳ වැටීමක්ද..? ගොඩනැඟීමකට පෙර සංක්‍රාන්ති යුගයක්ද..?
1996 ලෝක කුසලානය දිනාගත් දා සිට ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව යනු සරල ක්‍රීඩාවක් පමණක් නොවීය. එම ක්‍රීඩාව ජාතික අනන්‍යතාවක්, ආර්ථික-සමාජ චලනයක් සහ ජාත්‍යන්තර වේදිකාවේ ශ්‍රී ලංකාවට තිබූ “Soft Power”…
Lanka Newsweek · 2026 වෙසක් 8 · කියවීමට මිනිත්තු 3
එශාන් මාලිංගලාට ජාතික කණ්ඩායමේ ක්‍රිකට් අකැපයිද..?
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ නිතර දෙවේලේ අහන්න දකින්න ලැබෙන ප්‍රශ්නයක් තමයි ඇත්තටම ගමේ ක්‍රිකට් ගහන කෙනාට තැනක් තියෙනවද? ඇත්තටම ගමේ ක්‍රිකට් ගහන කෙනාට ජාත්‍යන්තරයට යන්න පුළුවන් ද? මේ ප්‍රශ්නයට මේ…
Lanka Newsweek · 2026 බක් 20 · කියවීමට මිනිත්තු 3
මේ ශ්‍රී ලංකාව ක්‍රීඩා කරපු අසාර්ථකම ලෝක කුසලානයද..?
ශ්‍රී ලංකාව දැනටමත් 2026 පන්දුවාර 20 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියෙන් ඉවතට විසි වෙලා අවසන්. ඔවුන් මේ විදිහට සුපිරි 8 දෙනාගේ වටයෙන් ඉවතට විසි වෙන්නේ ඉතාම දරුණු පරාජයන් කිහිපයක්ම ලබා ගැනීමෙන් අනතුරුව.…
Lanka Newsweek · 2026 නවම් 27 · කියවීමට මිනිත්තු 3
ශ්‍රී ලංකා ක්‍රිකට්-අපට අවශ්‍ය වන්නේ එකමුතුව විනා අන්තර්ජාල යුද්ධයක් නොවේ
(සුදත් චන්ද්‍රසේකර) ICC - T-20 ලෝක කුසලානට තවත් දින කිහිපයක් පමණක් තිබෙන මොහොතක, අපේ ජාතික ක්‍රිකට් කණ්ඩායමට මුහුණ දීමට සිදු වන්නේ ක්‍රීඩා ක්ෂේත්රයේ ප්‍රතිවාදි කණ්ඩායම්වලට පමණක් නොවෙයි. ඊට වඩා බලවත්…
Lanka Newsweek · 2026 නවම් 5 · කියවීමට මිනිත්තු 3
බංග්ලාදේශයට මල් මිටක්
කොන්ද කෙලින් තියෙන්නේ බංගලි ක්‍රිකට්වල විතරද..? බංග්ලාදේශය 2026 පන්දුවාර 20 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය ක්‍රීඩා නොකරාවි. ඉන්දියාව තුළ ක්‍රීඩා කිරීමට ඔවුන් අකමැති වීමත්, කිසිඳු විසඳුමක් එයට නොලැබීමත්…
Lanka Newsweek · 2026 දුරුතු 24 · කියවීමට මිනිත්තු 3
බංග්ලාදේශ ක්‍රිකට් අගාධයට : ලෝක කුසලානයත් වර්ජනය කරන බවට ක්‍රීඩකයන්ගෙන් තර්ජනයක්..!
බංග්ලාදේශ ක්‍රිකට් ඉතිහාසයේ මෙතෙක් වාර්තා වූ බරපතළම අර්බුදය නිර්මාණය කරමින්, එරට ක්‍රීඩකයන් සියලුම ක්‍රිකට් ක්‍රීඩාවලින් ඉවත් වීමට (Boycott) තීරණය කර තිබේ. මේ හේතුවෙන් 2026 BPL තරගාවලිය මේ වන විටත්…
Lanka Newsweek · 2026 දුරුතු 16 · කියවීමට මිනිත්තු 1
ශුබ්මන් ගිල් නිසා ඉන්දියාව කැළඹෙයි..?
ඉන්දිය 20-20 උපනායක Shubman Gill, 2026 T20 ලෝක කුසලාන සඳහා වූ අවසන් 15 දෙනාගේ සංචිතයට ඇතුළත් නොවීම මුළු ඉන්දියාවම කළඹන ලද පුවතක්. Shubman Gill ගේ ජාත්‍යන්තර 20-20 stats දිහා බැලුවොත් තරඟ 36 කදී…
Lanka Newsweek · 2025 උඳුවප් 24 · කියවීමට මිනිත්තු 3
2025 FIFA The Best සම්මානයත් ඩෙම්බෙලේට..!
ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය හෙවත් (FIFA) විසින් ලබාදෙන වසරේ පාපන්දු ක්‍රීඩකයාට හිමි FIFA The Best සම්මානය ජයග්‍රහණය කිරීමට පැරිස් සෙන්ට් ජර්මෙයින් ක්‍රීඩක, ප්‍රංශ ජාතික උස්මන් ඩෙම්බෙලේ ට හැකියාව…
Lanka Newsweek · 2025 උඳුවප් 17 · කියවීමට මිනිත්තු 2
හතුරුගෙන් හතුරු කමක්..?
හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරු චන්දික හතුරුසිංහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එරෙහිව නඩු පවරා තිබෙනවා. එලෙස හතුරුසිංහ නඩු පවරා තිබෙන්නේ පළමු අවස්ථාවට නොවීම වීම ද විශේෂත්වයක්. මීට ප්‍රථමයෙන් ද ඔහු…
Lanka Newsweek · 2025 උඳුවප් 17 · කියවීමට මිනිත්තු 1
ජෝන් ඔයාට WWE එක හරියන්නේ නෑ - ඔයා ඉක්මනට වෙන ජොබ් එකක් හොයාගන්න
WWE එකට ජොයින් වෙලා අඩ වසරකට ආසන්න කාලයක් ගත වෙද්දී ජෝන් සීනා කියන තරුණයට අහන්න ලැබුණ පණිවුඩය තමයි ඒක. WWE කියන්නේ ක්‍රීඩාවක් විදිහට පෙන්වන ක්‍රීඩාවක් නොවන නාට්‍යයක් වගේ දෙයක්. සියල්ලම වෙන්නෙ තිර…
Lanka Newsweek · 2025 උඳුවප් 14 · කියවීමට මිනිත්තු 3
දශක දෙකකට වැඩි කාලයක් රෙස්ලිං වළල්ලේ වීරයා - ජෝන් සීනා - සමුදෙන දිනය අද
රෙස්ලිං වළල්ලේ පුරාවෘතයක් ලෙස මෙන්ම එදා මෙදා තුර ක්‍රීඩාවේ ශ්‍රේෂ්ඨතමයා ලෙස ශ්‍රී ලංකාව ඇතුළු ලොව පුරා ලක්ෂ සංඛ්‍යාත ක්‍රීඩාලෝලීන්ගේ ගෞරවාදරයට ලක්ව සිටින අමෙරිකානු රෙස්ලිං ශූර ජෝන් සීනා සිය ක්‍රීඩා…
Lanka Newsweek · 2025 උඳුවප් 13 · කියවීමට මිනිත්තු 1
ඉන්දියාවට නැවතත් ක්‍රිකට් ලෝක කුසලානයක් - මෙවර කාන්තා
දකුණු අප්‍රිකානු කණ්ඩායම ලකුණු 52කින් පරාජය කර එක්දින කාන්තා ලෝක කුසලානය පළමුවරට තමන් සතුකර ගැනීමට ඉන්දීය කණ්ඩායම ඉරිදා (2) සමත් විය. නවි මුම්බායි හි ඩී.වයි. පටිල් ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයේ ඉන්දීය…
Lanka Newsweek · 2025 ඉල් 3 · කියවීමට මිනිත්තු 1
අප්පච්චිගේ බලාපොරොත්තු ඉටු කරනවා - ආසියානු කුසලානේදී 100%ක් දෙනවා
දුනිත්ගේ පියා : ව්‍යාපාරය වෙන කෙනෙකුට භාර දීලා දුනිත්ගේ ක්‍රිකට් වෙනුවෙන් ම කැප වෙලා හිටියා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ Super Four වටයට ශ්‍රී ලංකාව සුදුසුකම් ලැබීම ලාංකික ක්‍රීඩා ලෝලීන්ගේ සතුටට…
Lanka Newsweek · 2025 බිනර 20 · කියවීමට මිනිත්තු 3
සෑම තරඟයක් අවසානයේදීම වාර්තා රැසක් අලුත් කරන ශ්‍රී ලංකාවේ පැතුම - පැතුම්
ශ්‍රී ලංකාවට සුපිරි ජයක් ආසියානු කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර අබුඩාබිහිදි සෙනසුරාදා (13) පැවැති තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 06 ක පහසු ජයක් ලබා ගැනීමට සමත්…
Lanka Newsweek · 2025 බිනර 14 · කියවීමට මිනිත්තු 2