නවතම පුවත්
දැන්වීම
දේශපාලනනිදහස් සෞඛ්‍යය, අධ්‍යාපනය සහ ජීවනෝපාය අයිතිය මූලික අයිතිවාසිකම් ලෙස ව්‍යවස්ථාවට එක් කළ යුතුයි
සෞඛ්‍ය, අධ්‍යාපනය, කෘෂිකර්මාන්තය හා දුප්පත්කම තුරන් කිරීමේ අයිතිවාසිකම් අධිකරණයෙන් ක්‍රියාත්මක කළ හැකි මූලික අයිතිවාසිකම් විය යුතු බව අවධාරණය කරයි ‘හුස්ම’ වැඩසටහන යටතේ මහනුවර ජාතික රෝහලට රුපියල් ලක්ෂ…
Lanka Newsweek · 2026 පොසොන් 21 · කියවීමට මිනිත්තු 3
දේශපාලනකලාපීය රටවල් තෙල් මිල අඩු කරනවා.අපි හැම මාසෙම තෙල් මිල වැඩි කරනවා
- නාමල් රාජපක්ෂ - ලෝකයේ හැම රටකම ලෝක තෙල් මිලට සාපේක්ෂව ඒ රටවල තෙල් මිල අඩු වෙනකොට මෙහෙ ආණ්ඩුව තෙල් මිල වැඩි කරනවා.කලාපීය රටවල් තෙල් මිල අඩු කරනවා.අපි හැම මාසෙම වැඩි කරනවා.ඇයි ඒ ආණ්ඩුවෙ නොහැකියාව…
Lanka Newsweek · 2026 පොසොන් 21 · කියවීමට මිනිත්තු 5
දේශපාලනපළාත් සභා තිබ්බොත් සජබයේ ජය නියතයි..!
රජය බල උන්මාදයෙන් කටයුතු කරන බවට චෝදනා මහනායක හිමිවරුන් දැනුවත් කළ ජාතික වැඩසටහන - විපක්ෂ නායක - පළාත් සභා මැතිවරණය ලබා ගැනීමට අවශ්‍ය සියලු ම ප්රජාතන්ත්රවාදී ක්‍රියාදාමයන් පාර්ලිමේන්තුවේත් ඉන්…
Lanka Newsweek · 2026 පොසොන් 21 · කියවීමට මිනිත්තු 3
සෞඛ්‍යExtinction Burst යනු කුමක්ද..? අවසන් පරාජයට පෙර ඇති වන අවසන් ප්‍රතිප්‍රහාරය පිළිබඳ මනෝවිද්‍යාත්මක සත්‍යය..!
යම් හැසිරීමක්, බලයක්, සම්බන්ධතාවයක් හෝ දේශපාලන ව්‍යාපාරයක් අවසන් වීමට පෙර හදිසියේම වඩාත් ප්‍රබල ලෙස ක්‍රියාත්මක වන්නේ ඇයි..? මනෝවිද්‍යාවේ "Extinction Burst" සංකල්පය පුද්ගල ජීවිතයේ සිට දේශපාලනය දක්වා…
Lanka Newsweek · 2026 පොසොන් 21 · කියවීමට මිනිත්තු 3
දේශපාලන2029 ජනාධිපතිවරයා කවුද..? අනුර කුමාරගේ ජනප්‍රියත්වය පහළ යනවාද..?
අනුර කුමාර දිසානායකගේ ජනප්‍රියත්වය තවමත් පවතිනවාද..? එසේ නම් ශ්‍රී ලංකාව තවත් දේශපාලන බල පෙරළියක් දෙසට ගමන් කරමින් සිටිනවාද..? 2029 දී ජනතාව තීරණය කරනු ඇත්තේ "වෙනස" ගැන නොව ප්‍රතිඵල ගැනය (සුජිත් මංගල…
Lanka Newsweek · 2026 පොසොන් 21 · කියවීමට මිනිත්තු 3
දේශපාලනරවීගෙන් තවත් බෝම්බයක්
එජාපයේ සිටින භූත පැටව් ගැන චෝදනා එජාප - සජබ එකමුතුවට තිබෙන ලොකුම බාධකය රවී හෙළි කරයි එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක තවත් බෝම්බයක් ගැහුවා.වෙනදා පාර්ලිමේන්තුව ඇතුලේ බෝම්බ පත්තු කරන රවී මේ පාර…
Lanka Newsweek · 2026 පොසොන් 21 · කියවීමට මිනිත්තු 4
දේශපාලනහෙළ වෙදකම දුර්වල වූයේ කෙසේද..? බ්‍රිතාන්‍ය කෞතුකාගාරවල තිබෙන ශ්‍රී ලංකාවේ පුස්කොළ උරුමය පිළිබඳ සත්‍යය
හෙළ වෙදකමට සිදු වූයේ කුමක්ද..? බ්‍රිතාන්‍යයට ගිය පුස්කොළ පොත් සහ අහිමි වූ දේශීය දැනුම..! හෙළ වෙදකම විනාශ කළාද, නැති නම් අප එම වෙදකම අමතක කළාද..? ශ්‍රී ලංකාවේ දේශීය වෛද්‍ය උරුමය වන හෙළ වෙදකම පිළිබඳව…
Lanka Newsweek · 2026 පොසොන් 20 · කියවීමට මිනිත්තු 3
දේශපාලනවනජීවී ක්ෂෙත්රයට නව නිලධාරීන් බදවා ගැනීමේදී හිටපු නිලධාරීන්ට බලපෑම් නොවිය යුතුයි
- විපක්ෂ නායක - මේ වන විට වන ජීවි සංරක්ෂණ වැඩපිළිවෙළ ශක්තිමත් කිරීමට බහුකාර්ය නිලධාරීන් සහ සිවිල් ආරක්ෂක නිලධාරීන් මේ සේවාවට අන්තර්ග්‍රහණය කර ගැනීම සිදුවන බවත් පිරිස් බලය වැඩිවීම නිසා කාර්යක්ෂම ලෙස…
Lanka Newsweek · 2026 පොසොන් 20 · කියවීමට මිනිත්තු 1
දේශපාලනනිවසට සූර්ය බල පද්ධතියක් සවි කිරීමට පෙර ඔබ දැනගත යුතු කරුණු 5ක්
2022 වසරේදී මෙරටට බලපෑ ආර්ථික අර්බුදයත් දෛනිකව සිදුවූ විදුලි කප්පාදුවත් සමග සිය නිවෙස් සහ ව්‍යාපාරික ස්ථානවලට "Solar" යන නමින් ජනප්‍රිය වී ඇති සූර්ය බලශක්ති පද්ධති සවි කිරීමට බොහෝ දෙනෙක් උනන්දු වූහ.…
Lanka Newsweek · 2026 පොසොන් 20 · කියවීමට මිනිත්තු 4
දේශපාලනකාන්තා පොලිස් කොස්තාපල්වරියන් බදවා ගැනීමේදී දැඩි අසාධාරණයක් සිදු වෙලා
- විපක්ෂ නායක - ශ්‍රී ලංකා පොලිස් සේවාවේ කාන්තා පොලිස් කොස්තාපල් තනතුර සඳහා බදවා ගැනීමේ දී 2021 වසරේ එම ක්‍රියාවලිය ආරම්භ වී මූලික හා ලිඛිත පරීක්ෂණ සමත් වී ඇගිලි සලුකුණු ආදි සියලුම පරීක්ෂණ සමත්වු…
Lanka Newsweek · 2026 පොසොන් 20 · කියවීමට මිනිත්තු 1
දේශපාලනඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහට වොෂින්ටනයේ දී විශේෂ සමු දීමක්..!
සිය ධූරයෙන් ඉල්ලා අස් වන මහින්ද සමරසිංහ වෙනුවෙන් වොෂින්ටන් බෞද්ධ විහාරයේ සමු ගැනීමේ උත්සවයක් ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපති ලෙස සේවය මහින්ද සමරසිංහ මහතා සිය ධුර කාලය අවසන් වීමට තවත් හයමසක් තිබිය දී එම…
Lanka Newsweek · 2026 පොසොන් 20 · කියවීමට මිනිත්තු 1
විනෝදාස්වාදසිනමා - කලා ක්ෂේත්රයේ උන්නතිය වෙනුවෙන් ජාතික වැඩ පිළිවෙළක් අවශ්‍යයි
- විපක්ෂ නායක - අප රටේ කලා ක්ෂේත්රය සහ සිනමාව සුරක්ෂිත කරන්න නව වැඩපිළිවෙළක් අවශ්‍ය බවත් පැරණි දේ රැකගෙන සිනමා හා කලා පද්ධතිය නූතනවාදී හා නවීකරණය කිරීමට ජාතික සැලසුමක් අවශ්‍ය බවත් කලා සිනමා හා…
Lanka Newsweek · 2026 පොසොන් 20 · කියවීමට මිනිත්තු 2
දේශපාලනරජයේ ක්රමයේ වෙනස ගැන ජනතා මතය දැන ගන්න පළාත් සභා මැතිවරණය පවත්වන්න
- විපක්ෂ නායක - අප රටේ වරාය සංවර්ධන හා ව්‍යාපාර ක්ෂේත්රයේ රාජ්‍ය ව්‍යවසායකයකු ලෙස පවතින තත්ත්වයට වඩා හොඳ තත්ත්වයක් නිර්මාණය කරනවා කියා වත්මන් රජය බලයට ආවත් තිබුණට වඩා හොඳ තත්ත්වයක් නිර්මාණය කළාද…
Lanka Newsweek · 2026 පොසොන් 19 · කියවීමට මිනිත්තු 1
දේශපාලනරජය පාරම්පරික වෛද්‍ය ක්ෂේත්රය දියුණු කරනවා වෙනුවට විනාශ කරන ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරනවා
- විපක්ෂ නායක - අප රටේ ඓතිහාසික උරුමයක් වන පාරම්පරික වෛද්‍ය ක්ෂේත්රය විනාශ මුඛය කරා ගෙන යන යෝජනා රැසක් වත්මන් රජය ක්‍රියාත්මක කරන්න සුදානම් බවත් පාරම්පරික වෛද්‍ය ක්ෂේත්රය සිසුන්ට වෛද්‍ය සභාවේ…
Lanka Newsweek · 2026 පොසොන් 18 · කියවීමට මිනිත්තු 1
ව්‍යාපාරිකIMF ගිවිසුම හා බැඳුණු ගැටළු - රවී ගෙන් ප්‍රශ්නාවලියක්
IMF ගිවිසුම මාස හතකින් කල් ඉකුත් වීමට නියමිත බැවින් 2023 දී එළඹුණු IMF-EFF වැඩසටහනේ ආර්ථික, සමාජීය සහ මූල්‍ය ප්‍රතිඵල තක්සේරු කර තිබේද යන්න රජය හෙළිදරව් කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක…
Lanka Newsweek · 2026 පොසොන් 18 · කියවීමට මිනිත්තු 2
දේශපාලනලෝකයේ බොරතෙල් බැරලයක මිල අඩු වෙලා - ඒ නිසා අප රටේත් තෙල් මිල අඩුවිය යුතුයි
- විපක්ෂ නායක - වත්මන් රජය මැදපෙරදිග යුද්ධය පෙන්වා බොරතෙල් මිල වැඩි වූවා කියා මෙරට තෙල් මිල වැඩි කළත් අද වන විට බොරතෙල් බැරලයක මිල යුද්ධයට පෙර තිබූ තත්ත්වයටම පහළ වැටී ඇති බවත් බොරතෙල් මිල වැඩි වන විට…
Lanka Newsweek · 2026 පොසොන් 18 · කියවීමට මිනිත්තු 2
ව්යාපාරිකආර්ථිකය ගොඩනගන හැටි ගැන රවීගෙන් ජනපතිට පාඩමක්
විකල්ප යෝජනාවලියක් ඉදිරිපත් කරයි ගෝලීය දේශපාලන වෙනස්වීම්වල වාසිය වහාම ජනතාවට දිය යුතුයි බදු ප්‍රතිපත්තියේ අසාධාරණත්වය නිවැරදි කළ යුතුයි (සුජිත් මංගල ද සිල්වා) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත…
Lanka Newsweek · 2026 පොසොන් 18 · කියවීමට මිනිත්තු 1
දේශපාලනබොරු කියා බලයට පැමිණි වත්මන් රජය ගොවියාත්, ධීවරයාත්, සංවර්ධන නිලධාරීනුත් රවටා අවසන්
- විපක්ෂ නායක - අප රටේ 15000ක් වූ සංවර්ධන නිලධාරීන් ආර්ථික සංවර්ධන නිලධාරීන් වෙනුවෙන් පාර්ලිමේන්තුවේ හඩ නගන බවත් සාධාරණ යෝජනා ජයග්‍රහණය කරවන්න කටයුතු කරන බවත් නිදහස් අධ්‍යාපනය තුළ අධ්‍යාපනය හා උපාධිය…
Lanka Newsweek · 2026 පොසොන් 18 · කියවීමට මිනිත්තු 3
ව්යාපාරිකමිනිහෙකුට 5,000ක් වත් ණයට දෙන්න බැරි රටක් - ජීවත්වීම සඳහා සටන් කරන ශ්‍රී ලාංකිකයෝ
වැටුප ලැබුණු විටම ඉවරයි - ආර්ථික පීඩනයෙන් හෙම්බත් වූ ජනතාවගේ ඇත්ත කතාව..! බඩු මිල අහසට, සාක්කු හිස් වෙලා - ශ්‍රී ලංකාවේ මධ්‍යම පන්තියත් දැන් අසරණයි ශ්‍රී ලංකාවේ ජනතාව මුහුණ දෙන ආර්ථික පීඩනය ගැන…
Lanka Newsweek · 2026 පොසොන් 17 · කියවීමට මිනිත්තු 2
ව්‍යාපාරිකAna Ocean ගල් අඟුරු නැව ගොඩබෑමක් නැත
ගල් අඟුරු සැපයුම්කරුවන්ට නියමිත මුදල් ගෙවා නැත හදිසි මිලදී ගැනීමක් ලෙස මෙ.ටො. එකකට ඩොලර් 142 ක් බැගින් ගෙවීමේ පොරොන්දුව මත ගෙන්වා ගත්, ගල් අඟුරු නැවක් ගොඩබෑමකින් තොරව ජූනි 16 ඉන්දියාවේ විශාකාපට්ටම්…
Lanka Newsweek · 2026 පොසොන් 17 · කියවීමට මිනිත්තු 2