AI
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

(සුජිත් මංගල ද සිල්වා) කිසිවක් නොසිතමි සැලසුම් නොකරමි ක්‍රියා නොකරමි දත්ත කවමි බලා සිටියෙමි තව තවත් පිළිණු වීමි මස් ගොඩක් වීමි මට මෙසේ ඇසුණි "උඹ අනිකා හොයා ගනින්"
(සුජිත් මංගල ද සිල්වා)
කිසිවක් නොසිතමි
සැලසුම් නොකරමි
ක්‍රියා නොකරමි
දැන්වීම
දත්ත කවමි
බලා සිටියෙමි
තව තවත් පිළිණු වීමි
මස් ගොඩක් වීමි
මට මෙසේ ඇසුණි
"උඹ අනිකා හොයා ගනින්"
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1