කාන්තා
දැන්වීම

ඉන්දිරා පිළිකා භාරය නිර්මාණය කරන්නට මූල බීජය වූ කරුණා දයාවේ ප්‍රතිමූර්තිය වූ දියණිය වෙතයි..!
පියෙකුගේ මාතෘ සෙනහස..! පීතෘ ආදරයක මහිමය මගේ දියණිය ඉන්දිරා මගේ දෝතට රැගෙන අදට හරියටම අවුරුදු පනහකි. ඇය වෙනුවෙන් මේ වචන කිහිපය ලියන මේ මොහොතේ මගේ හදවතට දැනෙන වේදනාව වචනවලින් කියාගන්නට මට නොහැකිය.…
Lanka Newsweek · 2026 බිනර 25
මීගමුවේ කාන්තා රැඳවියන්ට පල්ලේකැලේ දී හිරිහැර කරමින් පහර දෙනවා
නිදහසේ කාන්තාවෝ සංවිධානයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී සංසදයට හා අධිකරණ අමාත්‍යවරයාට ලිපි යවයි. බන්ධනාගාරගත කාන්තාවන්ට හිංසා කිරීම, පහරදීම, වෛද්‍ය ප්‍රතිකාර ලබාදීම හා මානව හිමිකම් කොමිසමට ප්‍රවේශය ලබාදීම…
Lanka Newsweek · 2026 ඇසළ 15 · කියවීමට මිනිත්තු 2
පිරිමින්ට සාපේක්ෂව කාන්තාවන් වැඩි කාලයක් ජීවත් වන්නේ ඇයි..?
(එලන් සාං) ඔබ කාන්තාවක නම්, ගෝලීය සාමාන්‍ය අගයට අනුව ඔබ ඔබේ සහෝදරයන්ට හෝ පිරිමි මිතුරන්ට වඩා අවුරුදු 5ක පමණ කාලයක් වැඩියෙන් ජීවත් වීමට ඇති ඉඩකඩ වැඩිය. කාන්තාවන්ගේ ආයු කාලය වැඩි වීමට නිශ්චිත ම හේතු…
Lanka Newsweek · 2026 වෙසක් 31 · කියවීමට මිනිත්තු 6
ගැබ් ගැනීමකින් තොරව ඔබේ මාසික ඔසප් වීම සිදු නොවිය හැකි හේතු 8ක්
ගැබ්ගෙන නොමැති තත්ත්වයකදී අඛණ්ඩව මාස තුනක් ඔබේ මාසික ඔසප් වීම සිදු නොවූයේ නම් ඔබ සුදුසුකම්ලත් වෛද්‍යවරයෙකු වෙත යාම වඩාත් සුදුසු ය. (බීබීසී සියයක් කාන්තාවෝ) දරු ප්‍රසූතිය කළ හැකි වයසේ සිටින…
Lanka Newsweek · 2025 නිකිණි 18 · කියවීමට මිනිත්තු 4
දුවගේ මරණය කොහොම වුණා ද කියලා අපි දැක්කේ නැහැ - ඒ ගැන දැක්කේ කමල් විතරයි
"දුවගේ මරණය කොහොම වුණා ද කියලා අපි දැක්කේ නැහැ - ඒ ගැන දැක්කේ කමල් විතරයි.." - රමණිගේ මව ( වසර කිහිපයකට ඉහත දී කරන ලද ප්‍රකාශයකි.) (තුෂාරි නේරංජා වික්‍රමසිංහ) ඒ අඳුරු මූසල රාත්‍රිය උදා නොවන්නට ඇය…
Lanka Newsweek · 2025 නිකිණි 8 · කියවීමට මිනිත්තු 6
අධිකරණයේ ආචාර ධර්ම හා සම්මතයන් බිඳ දැමීම සමාව දිය නොහැකි පාපයක් - විශ්‍රාම යන අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු සමුදෙමින් කියයි
ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ප්‍රකාශයට පත් කළ තීන්දු ප්රජාතන්ත්රවාදය හා නීතියේ ආධිපත්‍යය ශක්තිමත් කිරීමට හේතු වූ බව අග විනිසුරු මුර්දු ප්‍රනාන්දු පවසයි. සිය විශ්‍රාම ගැනීම නිමිත්තෙන් ජූලි 25…
Lanka Newsweek · 2025 ඇසළ 26 · කියවීමට මිනිත්තු 1
ජාතික ආර්ථිකයේ කාන්තා දායකත්වය වර්ධනය කෙරේ
ගෝලීය වශයෙන් සහ ශ්‍රී ලංකාවේ ජාතික ආර්ථිකය වෙනුවෙන් කාන්තාවන්ගෙන් ලබා ගන්නා දායකත්වය සහ කාන්තා සහභාගිත්වය වැඩි කළ යුතු යැයි අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය අවධාරණය කළාය. අගමැතිනී හරිනි අමරසූරිය…
Lanka Newsweek · 2025 මැදින් 28 · කියවීමට මිනිත්තු 2
ලෝකයේ දියුණු රටවල වගේ කාන්තා අයිතිවාසිකම් දිනා දීමට කටයුතු කරනවා
ආසියානු කලාපයේ කාන්තාවන්ගේ අයිතිවාසිකම් දිනා දීමට ශ්‍රී ලංකාව පෙරමුණ ගත යුතුයි ශ්‍රී ලංකාව අසිරුතාවට මුහුණ දුන් අවස්ථාවේ සහාය දුන් පිරිස අතර ලොව කාන්තාවන් තිදෙනෙකු සිටිනවා ජාත්‍යන්තර කාන්තා දින…
Lanka Newsweek · 2023 මැදින් 9 · කියවීමට මිනිත්තු 8
ගමට සෙත සලසන ගමේ ලඳුන්
අභිමානවත් 53 වැනි උපන් දිනය සමරන මේ මොහොතේ තරුණී මුල් පිටුව හැඩ කරන්නේ ද අභිමානවත් කාන්තා චරිත තුනකිනි. විශේෂයෙන්ම ගමට සෙත සලසන, ගමේ ජනතාව වෙනුවෙන් නිරන්තරයෙන් කටයුතු කරන, ගමේදී අපට මුණ ගැසෙන අපූරු…
Lanka Newsweek · 2022 ඇසළ 7 · කියවීමට මිනිත්තු 4
දියුණුවට බාධා කරන පුද්ගලයන් හඳුනා ගන්නේ කෙසේ ද?
(ප්‍රවීණ දේශක මොහාන් පල්ලියගුරු) අප අතර විවිධාකාර මිනිසුන් ගැවසේ. පාසලේ, කාර්යාලයේ පමණක් නොව, අනෙකුත් සමාජයේ දී ද ඇසුරු කරන්නට වෙන මිනිසුන් විවිධාකාර ය. ඇතැම් විට ඒ මිනිසුන් නිසා අපේ සිතට සතුට,…
Lanka Newsweek · 2022 පොසොන් 27 · කියවීමට මිනිත්තු 3
මාතෘ මනෝභාවය පිළිබඳව වහා අවධානය යොමු කරනු
අනාගත පරපුරේ පෝෂණය අනතුරේ..! මව්වරුන්ගේ මානසික-කායික සෞඛ්‍යය පිළිබඳව රජයට දැක්මක් තිබේද..? (දේශප්‍රිය නානායක්කාර) ගර්භණීභාවය සහ ළමා සංවර්ධනය මත මාතෘ මනෝභාවය (Maternal Mood In Pregnancy) පිළිබඳ ජාතික…
Lanka Newsweek · 2022 මැදින් 22 · කියවීමට මිනිත්තු 2
කාන්තාවන් වෙනුවෙන් එජාපය කළ මෙහෙවර මෙන්න
ලෝකයේ පළමු වතාවට කාන්තාවක් රජ වූයේ ශ්‍රී ලංකාවේය ඇය අනුලා දේවියයි ජාත්‍යන්තර කාන්තා දින පුරාණය සෑම වසරකම මාර්තු මස 08 වන දිනට යෙදෙන ජාත්‍යන්තර කාන්තා දිනය සැමරීමට ලොවේ බොහෝ රටවල් සැදී පැහැදී සිටී.…
Lanka Newsweek · 2021 මැදින් 7 · කියවීමට මිනිත්තු 7
කාන්තාව අමතක කර කෘෂි සංස්කෘතියක් ගොඩ නැගිය නොහැක
කෘෂි ආර්ථික ඇය (විමුක්ති ද සිල්වා) ආහාර නිෂ්පාදන ක්‍රියාවලිය තුළ සුවිශේෂී වගකීමක් පැවරී තිබෙන්නෙ කාන්තාවන්ටය. විශේෂයෙන්ම කෘෂිකර්මාන්තයේදී බිජ සිටුවීම, පැල සිටුවීම වල් නෙලීම, අස්වනු නෙලීම හා එය…
Lanka Newsweek · 2020 උඳුවප් 13 · කියවීමට මිනිත්තු 5
මරණ සහතිකය අතින් ගෙන ජීවත් වන ඉන්දීය කාන්තාවෝ
(ටිරෝනි වෑවලගේ) ඉන්දියාව තුළ කාන්තාවගේ ආරක්ෂාව සම්බන්ධව යළිත් උග්‍ර උද්ඝෝෂණ මේ වන විට පැතිර යමින් තිබේ. එයට හේතුව පසුගියදා ඉතා කෘෘර මරණයකට මුහුණ පෑ 27 හැවිරිදි පශු වෛද්‍යවරියකගේ සිරුර…
Lanka Newsweek · 2019 උඳුවප් 8 · කියවීමට මිනිත්තු 4
ගබ්සාව හා සම්බන්ධ නීතිය
ශ්‍රී ලංකාවේ දිනකට ගබ්සා කිරීම් 638 (තුෂාල් විතානගේ) "ශ්‍රී ලංකාවේ වසරකට ගබ්සාවන් 240,000ක් සිදු වෙනවා. ඒ වාර්තා ගත සංඛ්‍යාලේඛණ පමණයි. ඒ අනුව දවසකට 638කට ආසන්න සංඛ්‍යාවක් සිදු වෙනවා. ඒ අතරින් 90%ක්ම…
Lanka Newsweek · 2019 වප් 22 · කියවීමට මිනිත්තු 5
ලක්ෂ ගණන් කාන්තාවන් ගණිකාවන් වුයේ උන්ගේ ආසාවට ද, සමාජයේ වරදින්ද..?
(රසල් සී.පී. බණ්ඩාරවත්ත ) ලංකාවේ ජනගහනය කෝටි දෙක ඉක්මවා ඇත. ඉන් 50000 ත් 60000 ත් අතර කාන්තාවෝ ගණිකා වෘත්තියේ නියැලෙන බව ඔබ දන්නේද ? මේ නිල වාර්තා පමණි. නොනිල වාර්තා කොපමණ දැයි ඔබ සිතන්න. යම් රටක ඇති…
Lanka Newsweek · 2019 බිනර 22 · කියවීමට මිනිත්තු 2
සතියකට 10 ක් විතර එනවා කන්‍යා පටලය නැවත හදාගන්න..!
බංග්ලාදේශයේ කාන්තාවන් විවාහ ලියාපදිංචි කිරීමේ ආකෘති පත්‍රවල තමන් "කන්‍යාවක් ද නැත් ද " යන්න ප්‍රකාශ කිරීම තවදුරටත් අවශ්‍ය නොවන බව එරට ඉහළ අධිකරණයක් පසුගියදා තීන්දු කළේය. එම තීන්දුවෙන් තවදුරටත්…
Lanka Newsweek · 2019 බිනර 3 · කියවීමට මිනිත්තු 6
මාසික ශුද්ධිය ඇති ඉන්දියානු කාන්තාවන් ගර්භාෂ ඉවත් කරන්නේ ඇයි..?
කාන්තාවන් රැකියාවේ යෙදීම සහ ආර්තවය හෙවත් මාසික ශුද්ධිය සම්බන්ධයෙන් ඉතා සෝචනීය පුවත් කිහිපයක් ගැන ඉන්දියාවෙන් අසන්නට ලැබිණි. කාන්තාවන්ගේ ආර්තවය වර්තමානයේදී පවා ඉන්දියාව තුළ ප්‍රසිද්ධියේ කතා නොකරන…
Lanka Newsweek · 2019 ඇසළ 15 · කියවීමට මිනිත්තු 5
සැබෑ සුන්දර කාන්තාවක් වන්නේ කෙසේ ද..?
කාන්තා ඔබ කවුරුත් සුන්දර වීමට දක්වන්නේ දැඩි කැමැත්තක්. නිරන්තරයෙන්ම ඔබ ඒ ගැන අවධානයෙන් සිටින බව අප දන්නවා. විවිධ ආලේපන වර්ග ගල්වමින්, නොයෙකුත් රූප ලාවන්‍ය ක්‍රම අනුගමය කරමින් ඔබ සුන්දර වීමට දැඩි…
Lanka Newsweek · 2019 ඇසළ 2 · කියවීමට මිනිත්තු 3
සරා සඳ ගිලගන්නා රාහු ‘කුරුලෑ’
කවියෝ ගැහැනුන් ගේ මුහුණ උපමා කරන්නේ ‘පුර හඳට’ ‘සිසිවන වුවන’ කියලා පුරාණ කවියා කියන කොට,වත්මන් කවියා ‘පුරහඳ ලෙස ඔබ සම කළ මගේ මුහුණේ’ කියලා රචනා කළේ ඒකයි. පුර හඳ සෞම්‍යයි. සුන්දරයි. බලන්න, බලාගෙන ඉන්න…
Lanka Newsweek · 2019 ඇසළ 2 · කියවීමට මිනිත්තු 6