විදෙස්
දැන්වීම

ඉන්දු-ලංකා ආරක්ෂක ගිවිසුම වහා ක්‍රියාත්මක කරනු - ඉන්දීය ආරක්ෂක ඇමති ශ්‍රී ලංකාවට
රාජ්නාත් සිං කොළඹ සංචාරයට සූදානම් වෙද්දී, ඉන්දියාව ආරක්ෂක සහයෝගීතාව කඩිනම් කිරීමට පියවර ගනී ආරක්ෂක, බල ශක්ති සහ උපාය මාර්ගික ව්‍යාපෘති පිළිබඳ අවධානය – ද්විපාර්ශ්වික ගිවිසුම් කඩිනමින් ක්‍රියාත්මක…
Lanka Newsweek · 2026 නිකිණි 27
හැත්තෑ හය වසරක ඉතිහාසයේ පළමු වරට ශ්‍රී ලංකාව WFUNA උප සභාපති ධූරයට තරඟ වදී
ජිනීවාහි ලෝක සමුළුවේදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආචාර්ය එම්. එම්. එම්. රුෂානුදීන් තරඟ බිමට (සුජිත් මංගල ද සිල්වා) ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ සංගමය (UNA-Sri Lanka) වසර 76ක ඉතිහාසයේ පළමු වරට ලෝක…
Lanka Newsweek · 2026 ඇසළ 30 · කියවීමට මිනිත්තු 1
ඉන්දීය කැරපොතු කැරැල්ල ශ්‍රී ලංකාවටත්
කැරපොතු පක්ෂයේ ශාඛාවක් මෙරට ඇති කිරීම කෙරෙහි සාකච්ඡා..! නරේන්ද්‍ර මෝධි කපෝතියි..? (සුජිත් මංගල ද සිල්වා) උග්‍ර විරැකියාව, අධ්‍යාපන පිරිවැය අධික වීම, දූෂණ-වංචා සහ අක්‍රමිකතා සේම දැඩි වායු-ජල දූෂණය…
Lanka Newsweek · 2026 ඇසළ 29 · කියවීමට මිනිත්තු 1
ජීවන ප්‍රශ්න රැසකින් ඉන්දීය ජනයා අන්ත අසරණ වී සිටිති
රටේ ප්‍රශ්න රැසක් සඟවා ගෙන ඉන්දීය අගමැති ලෝකය අල්ලන්න යයි ජනතා විරෝධය උග්‍ර වේ - නරේන්ද්‍ර මෝධිගේ කාලය ඉවර ද..? (සුජිත් මංගල ද සිල්වා) තරුණ-තරුණියන් මුහුණ දෙන උග්‍ර විරැකියාව ඉන්දියාව සහ අගමැති…
Lanka Newsweek · 2026 ඇසළ 28 · කියවීමට මිනිත්තු 1
නරේන්ද්‍ර මෝධිට අභ්‍යන්තරයෙන්ම අභියෝග කරන ඉන්දීය Gen-Z දේශපාලන කැරැල්ල
ඉන්දීය අගමැතිගේ දේශපාලන බල කොටුව බිඳ වැටෙන ලකුණු විරැකියාවෙන් පෙළෙන තරුණ තරුණියන්ගේ කෝපය උග්‍ර වෙයි ඉන්දීය "Z" පරම්පරාව නරේන්ද්‍ර මෝධිට එරෙහිව නැගී සිටින්නේ ඇයි..? සමාජ මධ්‍යයේ සිට වීදි සටන්…
Lanka Newsweek · 2026 ඇසළ 28 · කියවීමට මිනිත්තු 3
සටන් විරාමය බිඳ වැටෙයි - ඇමරිකානු ප්‍රහාරයෙන් ලෝකය නව අනතුරුදායක යුගයකට
මැද පෙරදිග යුද්ධයෙන් ලෝක ආර්ථිකයත් ගිනි ගනී යුද්ධය ඉරානයේ-කම්පනය මුළු ලෝකයටම-බල තුලනය නැවත ලියන ඇමරිකානු තීරණය (සුජිත් මංගල ද සිල්වා) ඇමරිකාව සටන් විරාමය අවසන් බව ප්‍රකාශ කර ඉරානයේ හමුදා මර්මස්ථාන…
Lanka Newsweek · 2026 ඇසළ 10 · කියවීමට මිනිත්තු 3
දකුණු ආසියාව එක්සත් කිරීම සඳහා දේශගුණික ක්‍රියාකාරකම්
- ජෙහාන් පෙරේරා - 'දිට්ව' සුළිකුණාටුව යනු 2004 සුනාමියෙන් පසු ශ්‍රී ලංකාවට බලපෑ දරුණුතම ස්වාභාවික විපතයි. මෙයින් පුද්ගලයන් 640කට අධික සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත් වූ අතර, 170කට අධික පිරිසක් තවමත්…
Lanka Newsweek · 2026 ඇසළ 6 · කියවීමට මිනිත්තු 6
ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ කච්චතිව් සම්බන්ධ සටන් පාඨය ගෙන යන්නේ ජාත්‍යන්තර සාගර නීතිය ගැන දැනුමකින් තොරව
- නීතිඥ ශිරාල් ලක්තිලක - “දේශපාලන වේදිකාවේ මොන තරම් කන් පුපුරන කතා ඇහුණත් (ඇත්ත වශයෙන්ම) තමිල්නාඩුවේ දෙමළ ජනතාව මේ පිළිබඳ එතරම් උද්යෝගයක් දක්වන බවක් අපි දැක්කේ නැහැ. මධ්‍යම රජයේ උද්යෝගයකුත් නැහැ.…
Lanka Newsweek · 2026 ඇසළ 2 · කියවීමට මිනිත්තු 7
ඉන්දීය යුද ආධාර, රහසිගත ගිවිසුම් සහ ශ්‍රී ලංකාවේ අනාගතය-ඉන්දියාවේ උපාය මාර්ගික සැලැස්ම කුමක්ද..?
ශ්‍රී ලංකාවට ලබා දුන් ඉන්දීය යුද ආධාර, ආරක්ෂක ගිවිසුම් සහ කලාපීය බල තුලනය පිළිබඳ ප්‍රශ්න රැසක් මතු වෙයි ඉන්දියාවේ ඉන්දු-පැසිෆික් උපාය මාර්ගය, චීනය සමඟ තරගය සහ ශ්‍රී ලංකාවේ භූ දේශපාලන වැදගත්කම පිළිබඳ…
Lanka Newsweek · 2026 පොසොන් 22 · කියවීමට මිනිත්තු 3
බහු ධ්‍රැවීය ලෝකය බිහි වෙයි - ඇමරිකානු ආධිපත්‍යයට අභියෝග කරන නව බල කේන්ද්‍ර
යුක්රේන යුද්ධය නව අවධියකට - රුසියාවට එරෙහි තාක්ෂණික යුද්ධයේ ප්‍රබල හැරවුම මැද පෙරදිග අර්බුදයෙන් සාම සාකච්ඡා දක්වා - තෙල්, ඉරානය සහ ගෝලීය ආර්ථිකයේ අනාගතය (සුජිත් මංගල ද සිල්වා) 2026 මැද භාගයට පැමිණෙන…
Lanka Newsweek · 2026 පොසොන් 16 · කියවීමට මිනිත්තු 2
ඇමරිකාවෙන් ඉරානයේ මිසයිල අංගණ සහ බෝට්ටු වෙත ප්‍රහාර
(ටෝබි මාන්) දකුණු ඉරානයේ මිසයිල ස්ථානගත කර ඇති අංගණ සහ බෝම්බ ඇටවීමට උත්සාහ කරන බෝට්ටු ඉලක්ක කර ගනිමින් නව ප්‍රහාර දියත් කළ බව අමෙරිකානු හමුදාව පවසයි. "ඉරාන හමුදාවන්ගේ තර්ජන වලින් ඇමරිකානු හමුදා…
Lanka Newsweek · 2026 වෙසක් 27 · කියවීමට මිනිත්තු 3
චීනය සහ රුසියාව සමීපව බැඳ තබා ගන්නා සැඟවුණු බලවේගය කුමක් ද..?
(සුජිත් මංගල ද සිල්වා) 21 වන සියවසේ ලෝක දේශපාලනය තුළ වඩාත් වැදගත් හා අභිරහස්මය සම්බන්ධතාවක් වන්නේ China සහ Russia අතර ඇති උපායමාර්ගික බැඳීමයි. ඉතිහාසය පුරා ඔවුන් එකිනෙකාට විශ්වාස කළ රටවල් නොවීය. සීමා…
Lanka Newsweek · 2026 වෙසක් 21 · කියවීමට මිනිත්තු 3
හෙළුවෙන් නටන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප් ද, CIA ද..?
ලෝක යුද්ධයක් නවත්වන්න ඇමරිකාවට සිදු වූ රහස් එකඟතාවය කුමක් ද..? ලෝකය බේරා ගන්නේ සාමකාමී දේශපාලනය නොව, එකිනෙකා විනාශ කිරීමේ වියදම අධික බවයි ඇමරිකාව, ඉරානය, රුසියාව සහ චීනය අතර පවතින ආතතිය ලෝකය තුන් වන…
Lanka Newsweek · 2026 වෙසක් 9 · කියවීමට මිනිත්තු 1
වියට්නාමයේ ආර්ථික දියුණුව විපක්ෂ නායක අගයයි
ඒ දියුණුව ශ්‍රී ලංකාවටත් ලබා ගැනීමට අවශ්‍ය සහයෝගය ලබා දෙන්න විපක්ෂ නායක වියට්නාම ජනපතිගෙන් ඉල්ලයි වියට්නාම ජනාධිපතිවරයාගේ නිල සංචාරය අතරතුර පාර්ලිමේන්තුව අමතමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියා…
Lanka Newsweek · 2026 වෙසක් 8 · කියවීමට මිනිත්තු 1
ඇමරිකානු-ඉරාන සාමය පවතින්නේ කඩදාසි මත නොවේ
එකිනෙකා විනාශ කිරීමේ වියදම ඉතා වැඩි බව දෙපාර්ශවයමට දැනෙන තරමටය ඇමරිකා එක්සත් ජනපද සහ ඉරාන තාවකාලික සාම ගිවිසුම ඵල දරයි..? ඔව් — නමුත් “තාවකාලික සාම ගිවිසුම්” කියන්නේ බොහෝ විට සැබෑ සාමයට වඩා උණුසුම…
Lanka Newsweek · 2026 වෙසක් 8 · කියවීමට මිනිත්තු 1
සටන් විරාමයෙන් මසකට පසු මැද පෙරදිග යළි ඇවිළෙයි
එමිරේට්ස් තෙල් ගබඩාවකට ඉරානයෙන් ඩ්‍රෝන ප්‍රහාරයක් අමෙරිකාව සහ ඉරානය අතර සටන් විරාමය ප්‍රකාශයට පත්වීමෙන් මාසයකට පසු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ Fujairah නුවර පිහිටි තෙල් ගබඩා පර්යන්තයට ඉරානයෙන්…
Lanka Newsweek · 2026 වෙසක් 6 · කියවීමට මිනිත්තු 1
දැන් අපිට උනත් රුසියාවෙන් තෙල් ගන්න පුළුවන් - ඇමරිකාව රුසියානු සම්බාධක ඉවත් කළේ ඇයි..?
ඒ ඔක්කොම යාලුවෝ මල්ලි එකේ ජාත්‍යන්තර වර්ෂන් එක..! ඉරානයට එරෙහි යුද්ධය අතරතුර ගෝලීය බලශක්ති වෙළෙඳපොළ ස්ථාවරව පවත්වාගෙන යාමේ අරමුණින්, රුසියානු ඛනිජ තෙල් මිලදීගැනීම සම්බන්ධයෙන් අමෙරිකාව විසින් රටවලට…
Lanka Newsweek · 2026 මැදින් 13 · කියවීමට මිනිත්තු 1
ඉරාන සිවිල් වැසියන් 1,000කට අධික පිරිසක් ජීවිතක්ෂයට
අවුරුදු 10ට අඩු ළමයි 181ක් ඒ අතර HRANA කියයි HUMAN RIGHTS ACTIVISTS NEWS AGENCY හෙවත් HRANA සංවිධානය විසින් පසුගිය පැය 24 තුළ (2026 මාර්තු 3 වනදා ප.ව. 5.00 ET දක්වා) පළාත් 19ක් පුරා සිදුවූ සිද්ධීන්…
Lanka Newsweek · 2026 මැදින් 4 · කියවීමට මිනිත්තු 3
ඩොනල්ඩ් ට්‍රම්ප් ගැන ඇමරිකානුවන්ගේ විශ්වාසය භංග වෙලා
ළඟදීම දැවැන්ත පරාජයක්..? අමෙරිකානු කොංග්රස් මණ්ඩලයේ බලය තීරණය කෙරෙන තීරණාත්මක අතුරු මැතිවරණ (Midterm) මාලාවේ ආරම්භය සනිටුහන් කරමින් උතුරු කැරොලිනා (North Carolina) ප්‍රාන්තයේ ප්‍රාථමික මැතිවරණ…
Lanka Newsweek · 2026 මැදින් 4 · කියවීමට මිනිත්තු 1
ගල්ෆ් රටවලුත් ඉරානයට එරෙහි වෙයි - ගල්ෆ් රටවල ආරක්ෂාව වෙනුවෙන් පෙරට එන බව ප්‍රංශය කියයි
බ්‍රිතාන්‍ය ප්‍රහාරක යානා ලබා දෙද්දි ජර්මනිය සහ සෞදියත් කනස්සල්ලෙන් චීනය ඉරානයේ ආරක්ෂාවට..? න්‍යෂ්ටික අවි හිමි ලෝක බලවතෙකු ලෙස සැලකෙන ප්රංශයද ඉරානයට එරෙහිව යුද්ධයට අවතීර්ණ වීමට සුදානමින් සිටින බව…
Lanka Newsweek · 2026 මැදින් 2 · කියවීමට මිනිත්තු 1