නවතම පුවත්
දැන්වීම
දේශපාලනපොහොසත් රටක් ලස්සන ජීවිතයක් නිර්මාණය කරනවා කියූ මාලිමාව අද අධිකරණයේ ස්වාධීනත්වය විනාශ කරමින් සිටිනවා
- විපක්ෂ නායක - රටක ප්රජාතන්ත්රවාදය පදනම් වන ප්‍රධාන කුළුණ වන ව්‍යවස්ථාදායකය, විධායකය, අධිකරණය සේම නිදහස් ස්වාධීන මාධ්‍ය සහ සිවිල් සමාජ ක්‍රියාකාරීත්වය හරහා ප්රජාතන්ත්රවාදය ආරක්ෂා කිරීම සියලු…
Lanka Newsweek · 2026 ඇසළ 5 · කියවීමට මිනිත්තු 2
සෞඛ්යඩෙංගු මර්දනයට විපක්ෂ නායකගෙන් යෝජනා
මේ වන විට ඩෙංගු රෝගීන් 57000ක් වාර්තා වන විට මරණ 36ක් වාර්තා වන බවත් බස්නාහිර පළාතේ මෙය දැඩි වී රෝහල්වල ධාරිතාව පවා වැඩි වී ඇති බවත් මේ තත්ත්වය මැඩ පවත්වන්න යෝජනා කිහිපයක් තමා සතුව ඇති බවත් විපක්ෂ…
Lanka Newsweek · 2026 ඇසළ 5 · කියවීමට මිනිත්තු 2
දේශපාලනදුර්වල අධිකරණ පද්ධතියකට ඉතා කෙටි කාලකින් රටක් විනාශ කළ හැකියි
- අගවිනිසුරු - ස්වභාවික විපත් මගින් පමණක් නොව දුර්වල අධිකරණ පද්ධතියකින් ද ඉතා කෙටි කාලයක් තුළ රටක් විනාශ විය හැකි බවට අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා පැවසුවේය. ශ්‍රී ලංකා අධිකරණ අධ්‍යයන ආයතනයේ…
Lanka Newsweek · 2026 ඇසළ 3 · කියවීමට මිනිත්තු 1
දේශපාලනශ්‍රී ලංකාවේ ජනාධිපති වීමට ඉංග්‍රීසියෙන් කතා කළ හැකි වීම අනිවාර්යද..?
ජනාධිපති තේරීමේ සැබෑ මිනුම් දණ්ඩ ඉංග්‍රීසි දැනුමද, නායකත්ව හැකියාවද? ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපතිවරුන්ගේ අත්දැකීම් අපට කියා දෙන වැදගත් පාඩම ජාත්‍යන්තර සන්නිවේදනයට ඉංග්‍රීසිය වැදගත් වුවත්, ජනතා ජනවරම…
Lanka Newsweek · 2026 ඇසළ 3 · කියවීමට මිනිත්තු 4
දේශපාලනළමුන් 46000ක් හිංසනයට ලක් වෙලා - ඔවුන්ට කඩිනමින් යුක්තිය ඉටුවිය යුතුයි..!
- විපක්ෂ නායක - අද වන විට අප රටේ ළමා හිංසනයට, අපයෝජනයට ලක්වූ 46000ක් නීතිය ක්‍රියාත්මක වී යුක්තිය ඉටුවන තෙක් බලාගෙන සිටින බවත් මෙසේ අපයෝජනයට හිංසනයට අසාධාරණයට ලක්වූ දරුවන් ඔවුන්ගේ ළමා කාලය තුළ අදාළ…
Lanka Newsweek · 2026 ඇසළ 3 · කියවීමට මිනිත්තු 2
දේශපාලනසජිත් ප්‍රේමදාසගේ සේවය සහ ජන ප්‍රතිරූපය අතර ඇති පරතරය - ජයග්‍රහණය කරා යාමට කළ යුත්තේ කුමක්ද..?
ජනතාව අතර ජනප්‍රියත්වය සීමා වීමට බලපෑ සැබෑ හේතු..? සමාජ සේවයේ සිට ශක්තිමත් ජන නායකත්වයක් දක්වා වෙනස් විය යුතු ක්ෂේත්‍ර මීළඟ ජනාධිපතිවරණය ජය ගැනීමට සජිත් ප්‍රේමදාස අනුගමනය කළ යුතු උපාය මාර්ග (සුජිත්…
Lanka Newsweek · 2026 ඇසළ 3 · කියවීමට මිනිත්තු 4
විදෙස්ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ කච්චතිව් සම්බන්ධ සටන් පාඨය ගෙන යන්නේ ජාත්‍යන්තර සාගර නීතිය ගැන දැනුමකින් තොරව
- නීතිඥ ශිරාල් ලක්තිලක - “දේශපාලන වේදිකාවේ මොන තරම් කන් පුපුරන කතා ඇහුණත් (ඇත්ත වශයෙන්ම) තමිල්නාඩුවේ දෙමළ ජනතාව මේ පිළිබඳ එතරම් උද්යෝගයක් දක්වන බවක් අපි දැක්කේ නැහැ. මධ්‍යම රජයේ උද්යෝගයකුත් නැහැ.…
Lanka Newsweek · 2026 ඇසළ 2 · කියවීමට මිනිත්තු 7
දේශපාලනචීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වැනි සංවත්සරයට විපක්ෂ නායක සුභ පතයි
චීන කොමියුනිස්ට් පක්ෂයේ (CPC) 105 වැනි සංවත්සරය වෙනුවෙන් විශේෂ පණිවිඩයක් නිකුත් කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා චීන කොමියුනිස්ට් පක්ෂයේ කැපී පෙනෙන පරිවර්තනය සහ ගෝලීය ආර්ථික හා තාක්ෂණික බලවතකු…
Lanka Newsweek · 2026 ඇසළ 2 · කියවීමට මිනිත්තු 1
ව්යාපාරිකලෝක බැංකුව ශ්‍රී ලංකාව යළි ඉහළ මධ්‍යම ආදායම් ලබන ආර්ථිකයක් බවට උසස් කරයි
ආර්ථික වර්ධනය මන්දගාමී වීම සහ ආදායම් මට්ටම් පිරිහීම හේතුවෙන් ශ්‍රී ලංකාව පහළ මධ්‍යම ආදායම් තත්ත්වයට පත්වීමට පෙර 2019 දී ප්‍රථම වරට ඉහළ මධ්‍යම ආදායම් කාණ්ඩයට ඇතුළත් විය. ශ්‍රී ලංකාව දරුණුතම ආර්ථික…
Lanka Newsweek · 2026 ඇසළ 2 · කියවීමට මිනිත්තු 1
දේශපාලනගොවියා කබලෙන් ලිපට ඇද දැමූ රජය ගොවි ජනයාගේ පරම්පරාවටත් නින්දිත අවලාද නගනවා
- විපක්ෂ නායක - ගැටලු රැසක් මැද ගොවිතැන කරන ගොවියා සශ්‍රීක කර ගොවියා රජ කරවනවා කියූ වත්මන් රජය අද ගොවියා අපාය කරා ගෙනයන වැඩපිළිවෙළක් ශීඝ්‍රගාමී ලෙස ක්‍රියාත්මක කරන බවත් ගොවියා මුහුණ දෙන ගැටලු…
Lanka Newsweek · 2026 ඇසළ 2 · කියවීමට මිනිත්තු 3
විනෝදාස්වාදසංස්කෘතික නියඟය සහ දේශපාලන නායකයෝ
-(නන්දන වීරරත්න ) කලා භවන හෙවත් ජාතික කලාගාරය වසා අවුරුදු 16 ගෙවෙන බවට චෝදනා හා විලාප ඇසෙන්නට අරන් සෑහෙන කාලයක්. අවුරුදු 16 කියන්නේ පරම්පරාවක්. කලාව හදාරන දරුවන්ගේ පැත්තෙන් ගත්තොත් පරම්පරා තුනක්. රටක…
Lanka Newsweek · 2026 ඇසළ 2 · කියවීමට මිනිත්තු 3
දේශපාලනරජයේ සේවකයින්ට හාල් කිලෝ 20 ලීසිං ක්‍රමයට දෙනවා කියන කතාව රාජ්‍ය සේවකයන්ට කරපු අගෞරවයක්..!
ඉන්ධන මිල අඩු කිරීම ප්‍රමාණවත් නැහැ. තෙල් සැපයුම එනවා නම් QR ක්‍රමය ඉවත් කරන්න. “ඩොලර් බිලියනයක පද්ධතිමය විදේශ විනිමය වංචාව” සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස රජයේ මුදල් පිළිබඳ කාරක සභා…
Lanka Newsweek · 2026 ඇසළ 1 · කියවීමට මිනිත්තු 2
දේශපාලනඑල්නීනෝ ප්‍රධාන වශයෙන් ක්ෂේත්‍ර 03කට බලපෑම් සිදු කරනවා. ඒ නිසා අපි දැඩි අවධානයෙන් සිටිය යුතුයි
- විපක්ෂ නායක - එල්නීනෝ ලානීනා තත්ත්වයේ බලපෑම ප්‍රධාන ක්ෂේත්‍ර 03කට සහ ප්‍රතිපත්ති මාලා 03කට බලපාන බවත් ඒ අතර මූල්‍ය ප්‍රතිපත්තිය, මුදල් ප්‍රතිපත්තිය සහ කෘෂිකාර්මික ප්‍රතිපත්තියට දැවැන්ත බලපෑමක් සිදු…
Lanka Newsweek · 2026 ඇසළ 1 · කියවීමට මිනිත්තු 2
දේශපාලනගොවියා රජකරවනවා කියා බලයට පැමිණි වත්මන් රජය අද ගොවියාට අපහසා කරමින් විනාශ මුඛයට ඇද දාලා අවසන්
- විපක්ෂ නායක - රටට බත සපයන ගොවියට දිගින් දිගට ම වත්මන් රජය පහර පිට පහර ගහන මොහොතක කෘෂිකර්ම ඇමතිවරයා විසින් අද සමහරු වී රු. 150ට ඉල්ලන බවට ප්‍රශ්න කරන බවත් වී කිලෝවට රු. 150ක සහතික මිලක් ලබා දෙන බවට…
Lanka Newsweek · 2026 ඇසළ 1 · කියවීමට මිනිත්තු 2
දේශපාලනජාතික ආපදා කළමනාකරණ සභාවේදී සජිත් ප්‍රේමදාස උපායමාර්ගික දේශගුණික සූදානම්කාරිත්ව යෝජනාව එළිදක්වයි
මාධ්‍ය ප්‍රකාශය කොළඹ | 2026 ජූනි 30 ගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2026 ජූනි 30 වන දින පැවැති ජාතික ආපදා කළමනාකරණ සභාව (NCDM) අමතමින්, විපක්ෂ නායක ගරු සජිත් ප්‍රේමදාස මැතිතුමා ප්‍රකාශ කළේ දේශගුණික…
Lanka Newsweek · 2026 ඇසළ 1 · කියවීමට මිනිත්තු 5
දේශපාලනඅධ්යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම පිළිබඳ ජනාධිපති ලේකම් සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රධානීන් අතර සාකච්ඡාවක්
ජනාධිපති මාධ්‍ය අංශය ලබන වසරේ සිට 06 ශ්‍රේණියේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පූර්ණ සූදානමක අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය විමසා බැලීම සඳහා…
Lanka Newsweek · 2026 පොසොන් 28 · කියවීමට මිනිත්තු 2
දේශපාලනපොසොන් පණිවිඩය
අනුර කුමාර දිසානායක ජනාධිපති ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය ශ්‍රී ලාංකේය ජාතියේ ගමන්මඟ අර්ථ සම්පන්න ලෙස වෙනස් කළ උතුම් වූ බුදු දහම මෙරටට ලැබුණේ අද වන් වූ පොසොන් පුර පසළොස්වක පොහෝ දිනකදීය.…
Lanka Newsweek · 2026 පොසොන් 28 · කියවීමට මිනිත්තු 1
දේශපාලනජනාධිපති ලේකම් කාර්යාලයේ ඩෙංගු මර්දන ශ්‍රමදානයක්
ජනාධිපති මාධ්‍ය අංශය ජාතික ඩෙංගු මර්දන වැඩසටහනට සමගාමීව ජනාධිපති ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරන ලද ශ්‍රමදාන වැඩසටහනක් 27.06.2026 දින පෙරවරුවේ ක්‍රියාත්මක කෙරිණි. රට පුරා සීග්‍රයෙන් ඩෙංගු රෝගය…
Lanka Newsweek · 2026 පොසොන් 28 · කියවීමට මිනිත්තු 1
දේශපාලනලක්ෂ දොළහට විට්ස් එකක් දෙනවා කිවුව ආණ්ඩුව දැන් ගෙවීමේ ක්‍රමයට හාල් දෙන තැනට පත්වෙලා
- නාමල් රාජපක්ෂ - ඉස්සර රජ දවස අපේ රට සහලින් ස්වයංපෝෂිත වෙලා තිබුණා.මහින්ද මහත්තයගෙ කාලෙත් වී අතිරික්තයක් තිබුණා.ඒ දවස්වල පොහොර තුන්සිය පනහට දුන්නා. අද ගෙවීමේ ක්‍රමයට හාල් කිලෝ විස්සක් දෙන්න තරම් මේ…
Lanka Newsweek · 2026 පොසොන් 28 · කියවීමට මිනිත්තු 6
දේශපාලනලක්ෂ 12ට විට්ස් කාර් ගන්න හිටපු රාජ්‍ය සේවකයාට අද ගෙවීමේ ක්‍රමයට හාල් කිලෝ 20ක් ගන්න වෙලා
- විපක්ෂ නායක - අප රට මැතිවරණ කාලයේ දී සංවර්ධනයේ පාරාදීසයක් වන නමුත් බලය ලබා ගත් පසු බොරුවේ පාරාදීසයක් වන බවත් වත්මන් රජය මැතිවරණ සමයේ රාජ්‍ය සේවකයන්ට, මධ්‍යම පන්තියට, තරුණයන්ට ලක්ෂ 12ක විට්ස් කාර්…
Lanka Newsweek · 2026 පොසොන් 28 · කියවීමට මිනිත්තු 3