නවතම පුවත්
දැන්වීම
දේශපාලනනොවිසඳුණු ළමා අපයෝජන ගැන පැමිණිලි කෙරෙන අත්සන් 40000ක පෙත්සමට විපක්ෂනායක අත්සන් තබයි
සජබයේ සියලු මන්ත්‍රීවරු ද ඊට එක් වෙති නොවිසඳුණු ළමා අපයෝජන සම්බන්ධයෙන් පැමිණිලි කිරීමේ අත්සන් 40000ක පෙත්සමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රධාන සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු අත්සන් තබමින් ඊට සිය…
Lanka Newsweek · 2026 ඇසළ 9 · කියවීමට මිනිත්තු 1
ව්යාපාරිකනැවත අහසට - ශ්‍රී ලන්කන් ගුවන් සේවය යළිත් සිය පියාසර මාවත සොයා යන අයුරු
අතීත අර්බුද අභිභවා යළි ඉහළට - වෘත්තීයභාවය, සියලු දෙනා ඇතුළත් කර ගැනීම සහ උසස් මගී අත්දැකීම් සමඟ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ නව පියාසැරිය අර්බුදයේ සිට විශ්වාසය කරා - යහ පාලනය සහ ජාතික අභිමානය ශ්‍රී…
Lanka Newsweek · 2026 ඇසළ 9 · කියවීමට මිනිත්තු 5
දේශපාලනමීගමුවේ සිද්ධියට විෂයභාර ඇමතිවරයා මේ වගකීම භාරගන්න ඕනේ - මං ඒක පස්සෙ බලාගන්නම් කියලා ඇඟ බේරගන්න බෑ..!
- නාමල් රාජපක්ෂ - මීගමුවේ සිද්ධියට විෂයභාර ඇමතිවරයා මේ වගකීම භාරගන්න ඕනේ. 'මම වගකීම භාරගන්නවා මං ඒක පස්සෙ බලාගන්නම්' කියලා ඇඟ බේරගන්න බෑ. දැන් 27 දෙනෙක් මැරිලා ඉන්නවා. 150ක් විතර ඉස්පිරිතාලෙ ඉන්නවා.…
Lanka Newsweek · 2026 ඇසළ 8 · කියවීමට මිනිත්තු 7
දේශපාලනඡන්දෙ කාලේ ගොවි රජා ඡන්දෙන් පසු කසිප්පුකාරයා වුණා
- විපක්ෂ නායක - ගොවියාගේ හිත දිනාගෙන ගොවියාට ආරක්ෂණීය පොරොන්දු මාලාවක් ඉදිරිපත් කර බලයට පැමිණි වත්මන් ජනාධිපතිවරයා ප්රමුඛ රජය මේ වන විට ගොවි ජනතාව අතරමං කර අනාථ කර ඇති බවත් එදා ගොවියා දෙවියා කියා…
Lanka Newsweek · 2026 ඇසළ 8 · කියවීමට මිනිත්තු 3
දේශපාලනමානව අයිතියක් වන ගොවිතැන මූලික අයිතිවාසිකමක් බවට පත්විය යුතුයි
- විපක්ෂ නායක - මේ වන විට ගොවි ජනතාව වැදගත් වී ඇත්තේ මැතිවරණ සමයේ ඡන්දය ලබා ගැනීමට පමණක් බවත් ඡන්දය නොමැති කාලයට ගොවි ජනතාව සහ ගොවිතැන යනු අසාර්ථක දෙයක් සහ දළ දේශිය නිෂ්පාදනයට දෙන දායකත්වය ප්‍රමාණවත්…
Lanka Newsweek · 2026 ඇසළ 8 · කියවීමට මිනිත්තු 2
දේශපාලනජීවිතක්ෂයට පත් මිනිස් ජිවිත වෙනුවෙන් විපක්ෂය පාර්ලිමේන්තුවේ විරෝධතාවයක
අහිමි වූ ජීවිතවලට ආණ්ඩුව වග කිව යුතුයි මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ඛේදජනක සිද්ධියෙන් මිය ගිය විසි හත් දෙනාගේ ජීවිතවලට ජනාධිපතිවරයා ප්‍රධාන ආණ්ඩුව වග කිව යුතු බවට චෝදනා කරමින් විපක්ෂ නායක සජිත්…
Lanka Newsweek · 2026 ඇසළ 8 · කියවීමට මිනිත්තු 1
දේශපාලනබන්ධනාගාර ඛේදවාචකය ගැන විපක්ෂනායකවරයා අසන ප්‍රශ්න රජය වාරණය කරයි
ස්ථාවර නියෝග 27 (2) යටතේ රිති විරෝධී යැයි කතානායකවරයා විසින් තීන්දු කරන යම් ප්‍රශ්නයක් හැර මහ ලේකම්වරයාට දැනුම් දී ලැබ ඇති සියලු ප්‍රශ්න දැනුම් දෙන ලද දින සිට සම්පූර්ණ දින 7ක් ඉකුත් වන්නට මත්තෙන්…
Lanka Newsweek · 2026 ඇසළ 8 · කියවීමට මිනිත්තු 2
දේශපාලනනාමල්ගේ නායකත්වයෙන් යුත් කණ්ඩායමකින් “A Team – Next Wave” (විශිෂ්ඨයන්ගේ කණ්ඩායම - ඊළඟ රැල්ල) දේශපාලන වේදිකාව කරළියට
පාර්ලිමේන්තුව තුළ මෙන්ම ඉන් බැහැරව ද සිටින විපක්ෂයේ ක්‍රියාකාරීන් ඒකාබද්ධ කිරීමේ අරමුණින්, විපක්ෂ මන්ත්‍රීවරුන් වන නාමල් රාජපක්ෂ, රෝහිත අබේගුණවර්ධන, අනුරාධ ජයරත්න, ඩී. වී. චානක සහ චානක මඩුගොඩ යන…
Lanka Newsweek · 2026 ඇසළ 8 · කියවීමට මිනිත්තු 1
දේශපාලනබන්ධනාගාරයේ ආරක්ෂාව තහවුරු කරන්න බැරි රජය ජාතික ආරක්ෂාව තහවුරු කරන්නේ කෙසේ ද..?
- විපක්ෂ නායක ප්‍රශ්න කරයි - බන්ධනාගාර ගත වී සිරගත වී සිටින පුද්ගලයන් රිමාන්ඩ් බාරයේ හෝ සිරකරුවන් ලෙස සිටියත් ඔවුන් සියල්ල සිටින්නේ රාජ්‍ය භාරයේ නිසා මේ සිරකරුවන් හා රැදවියන්ගේ ජීවිත ආරක්ෂාව…
Lanka Newsweek · 2026 ඇසළ 7 · කියවීමට මිනිත්තු 3
දේශපාලනසිරකරුවන්ට වෙඩි තැබීම - අශිෂ්ඨයි - මිලේච්ඡයි - නින්දිතයි..!
පළමු දවසේ සිද්ධියෙන් පස්සේ සාමකාමී තත්වයට පත් ව තිබූ මීගමුව බන්ධනාගාරයට පැනලා රාජ්‍ය නිලධාරීන් පිරිසක් සිදුකළ මෙහෙයමු නිසා තමයි ජූලි 7 දින අවසනාවන්ත සිදුවීම ඇතිවුනේ. ලෝකයේ කිසිම රටක ශිෂ්ඨ බලධාරීන්…
Lanka Newsweek · 2026 ඇසළ 7 · කියවීමට මිනිත්තු 4
දේශපාලනමීගමු බන්ධනාගාර ඛේදවාචකය ගැන ආණ්ඩුව දී ඇත්තේ පැය තුනක විවාදයක් විතරයි
නමුත් විපක්ෂ නායක ඉල්ලා සිටියේ පැය හතරක් 2026 ජුලි 5 සහ 6 යන දෙදිනෙහි මීගමුව බන්ධනාගාරයේ ඇති වූ බරපතල නොසන්සුන්තාව සහ ගැටුම නිසා බන්ධනාගාර නිලධාරීන් සහ රැදවියන් 27ක් පමණ මිය ගොස් තවත් 100කට අධික…
Lanka Newsweek · 2026 ඇසළ 7 · කියවීමට මිනිත්තු 1
දේශපාලනවී නිෂ්පාදන පිරිවැය ඉහළ ගියාට සහතික මිල වැඩි වී නැහැ
- විපක්ෂ නායක චෝදනා කරයි - රටේ ආහාර සුරක්ෂිතභාවය තහවුරු කිරීම වී ගොවියාට සාධාරණ ආදායමක් සහතික කිරීම සහ පාරිභෝගික ජනතාවට සාධාරණ මිලකට ප්‍රමාණවත් සහල් ලබා දීම එකිනෙකින් වෙන් කළ නොහැකි ජාතික වගකීමක්…
Lanka Newsweek · 2026 ඇසළ 7 · කියවීමට මිනිත්තු 3
දේශපාලනමීගමු බන්ධනාගාර ඛේදවාචකය ගැන විපක්ෂනායක විවාදයක් ඉල්ලයි
මීගමුව බන්ධනාගාරයේ සිදු වු නොසන්සුන්තාව සහ ගැටුම් හෙතුවෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව වහාම පාර්ලිමේන්තු විවාදයක් ලබා දෙන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරු කතා නායක වෛද්‍ය…
Lanka Newsweek · 2026 ඇසළ 7 · කියවීමට මිනිත්තු 1
දේශපාලනමීගමුව බන්ධනාගාර ගැටුමේ සම්පූර්ණ වගකීම රජය බාරගත යුතුයි
- විපක්ෂ නායක - මීගමුව බන්ධනාගාරය තුළ සිදු වූ ඛේදනීය තත්ත්වය නිසා සිදුවු ජිවිත අහිමි වීම හා තුවාලකරුවන් ඇතිවීම ආදී අර්බුදකාරී තත්ත්වය ඇති වීම බන්ධනාගාර පරිපාලනයේ බිඳ වැටීම හා අකාර්යක්ෂමතාව නිසා බවත්…
Lanka Newsweek · 2026 ඇසළ 6 · කියවීමට මිනිත්තු 1
දේශපාලනරටේ ස්වෛරීත්වයට - භෞමික අඛණ්ඩතාවට බලපෑම් එල්ල වන විට නිහඩව සිටිනු බැහැ
- විපක්ෂ නායක - එදා පැවතියාට වඩා සූක්ෂම අධිරාජ්‍යවාදයක් අද රටේ ක්‍රියාත්මක බවත් එදා සෘජුවම රට ආක්‍රමණය සිදුවන විට අද වක්‍ර අධිරාජවාදයක් එනම්, ආර්ථික වෙළෙද බල උපයෝගී කර ගෙන සිදු වන බවත් රටවල් පමණක්…
Lanka Newsweek · 2026 ඇසළ 6 · කියවීමට මිනිත්තු 2
විදෙස්දකුණු ආසියාව එක්සත් කිරීම සඳහා දේශගුණික ක්‍රියාකාරකම්
- ජෙහාන් පෙරේරා - 'දිට්ව' සුළිකුණාටුව යනු 2004 සුනාමියෙන් පසු ශ්‍රී ලංකාවට බලපෑ දරුණුතම ස්වාභාවික විපතයි. මෙයින් පුද්ගලයන් 640කට අධික සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත් වූ අතර, 170කට අධික පිරිසක් තවමත්…
Lanka Newsweek · 2026 ඇසළ 6 · කියවීමට මිනිත්තු 6
දේශපාලනකරූගේ නොනවතින ශාසනික මෙහෙවර..!
මහා විහාර වංශික ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ ප්‍රාදේශිය සංඝ සභාවන්හි ප්‍රතිපත්ති සංවර්ධන කාරක පාලක සංඝ සභික නා හිමිපාණන් වහන්සේලා, දිසා පාලක හිමිපාණන් වහන්සේලා සහ අනුවිජ්ජක හිමිපාණන් වහන්සේලා ඇතුළු…
Lanka Newsweek · 2026 ඇසළ 5 · කියවීමට මිනිත්තු 1
දේශපාලනඩෙංගු වසංගත අවදානම මර්දනය සඳහා නිකුත් කරන ලද චක්‍රලේඛය ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය සමාලෝචනයට
- ජනාධිපති මාධ්‍ය අංශය - පවතින ඩෙංගු වසංගත අවදානම මර්දනය සඳහා නිකුත් කරන ලද චක්‍රලේඛය ක්‍රියාත්මක කිරීමේ ප්‍රගති සමාලෝචන සාකච්ඡාවක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන්…
Lanka Newsweek · 2026 ඇසළ 5 · කියවීමට මිනිත්තු 1
දේශපාලනආඩම්බරයෙන් පෙන්නන්න තියෙන පදක්කමට මොකක්ද කියන්නේ..? "යකඩ කෑල්ලක්" - ලැජ්ජයි..!
-නාමල් රාජපක්ෂ - රණවිරුවෝ ජීවිත කැප කරලා ලබාගත්තු ජයග්‍රහණ හෑල්ලුවට දානවා. රණවිරුවාගේ පදක්කම, රණවිරුවාගේ ලාංඡනය, රණවිරුවාගේ පදක්කම, රණවිරුවා ලබාපු අභිමානය ඔවුන්ගේ දරුවන්ට, මුනුපුරන්ට, මිනිපිරියන්ට…
Lanka Newsweek · 2026 ඇසළ 5 · කියවීමට මිනිත්තු 6
දේශපාලනසියලු දෙනාගේ අයිතිවාසිකම් සුරක්ෂිත නව ගමනකට සැමට ආරාධනා
- විපක්ෂ නායක - අප රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ ප්රජාතන්ත්රවාදය සුරක්ෂිත කරන්න ව්‍යවස්ථාදායකය, විධායකය හා අධිකරණය ඇති බවත් මේවා ප්රජාතන්ත්රවාදයේ ප්‍රධාන කුළුණ තුන වන විට ස්වාධීන නිදහස් මාධ්‍ය…
Lanka Newsweek · 2026 ඇසළ 5 · කියවීමට මිනිත්තු 1