නවතම පුවත්
දැන්වීම
දේශපාලනදැන් හැම බන්ධනාගාරයකම ධාරිතාව ඉක්මවලා ගිහින්
- නාමල් රාජපක්ෂ - දැන් හැම බන්ධනාගාරයකම ධාරිතාව ඉක්මවලා ගිහින් යැයි ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය ඔහු මේ බව ප්‍රකාශ කලේ අද දින නෙළුම් මාවත…
Lanka Newsweek · 2026 ඇසළ 16 · කියවීමට මිනිත්තු 2
ව්යාපාරිකඉන්දියන් සාගර සියවසේ ප්‍රධාන කේන්ද්‍රස්ථානයක් බවට පත්වීමට ශ්‍රී ලංකාව පෙරමුණ ගත යුතුයි
- නාමල්ගෙන් ඇරයුමක් - “ඉන්දියන් සාගර සියවස” (Indian Ocean Century) ලෙස තමන් හඳුන්වන නව යුගයකට ලෝකය අවතීර්ණ වෙමින් පවතින බැවින්, ආසියාව, මැදපෙරදිග සහ අප්‍රිකාව යා කරන ප්‍රධාන ආර්ථික මෙන්ම උපායමාර්ගික…
Lanka Newsweek · 2026 ඇසළ 16 · කියවීමට මිනිත්තු 1
දේශපාලනමීගමුවේ කාන්තා රැඳවියන්ට පල්ලේකැලේ දී හිරිහැර කරමින් පහර දෙනවා
නිදහසේ කාන්තාවෝ සංවිධානයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී සංසදයට හා අධිකරණ අමාත්‍යවරයාට ලිපි යවයි. බන්ධනාගාරගත කාන්තාවන්ට හිංසා කිරීම, පහරදීම, වෛද්‍ය ප්‍රතිකාර ලබාදීම හා මානව හිමිකම් කොමිසමට ප්‍රවේශය ලබාදීම…
Lanka Newsweek · 2026 ඇසළ 15 · කියවීමට මිනිත්තු 2
දේශපාලනඑදා ජවිපෙට සම්පතක් වූ ගොවියා අද හිසරදයක් වෙලා
- විපක්ෂ නායක - දිගින් දිගටම වත්මන් රජය අප රටේ ගොවි ජනතාවට අපහාස කරමින් ඔවුන්ව පීඩාවට පත් කරමින් සිටින බවත් දශ ලක්ෂ ගණනින් රජයට ඡන්දය දුන් ගොවි ජනතාව කසිප්පුකාරයන් හා කෘත්‍රීම ගොවියන් බවට පත්ව ඇති…
Lanka Newsweek · 2026 ඇසළ 14 · කියවීමට මිනිත්තු 1
දේශපාලනවිභාගය පමණක් නොව සමාජ ජීවිතයත් ජය ගත යුතුයි
තමාට පක්ෂ-විපක්ෂ මත දෙකම මධ්‍යස්ථව ඉවසීම සැබෑ ප්‍රජාතන්ත්‍රවාදියෙකුගේ ලක්ෂණයයි "ආවොත් කරු පායයි හිරු" පෝස්ටරයේ ඉතිහාසය දේශපාලනයේ සතුරන්-මිතුරන් සිටිනවා ද..? කරූගෙන් දීර්ඝ විග්‍රහයක් එක්ක දූ දරුවන්ට…
Lanka Newsweek · 2026 ඇසළ 13 · කියවීමට මිනිත්තු 4
දේශපාලනඅධිකරණයට අත නොතියා ප්රජාතන්ත්රවාදය ශක්තිමත් කරන්න විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න
- විපක්ෂ නායක - විධායකය ව්‍යවස්ථාදායකය අධිකරණය ප්රජාතන්ත්රවාදය රැක ගැනීමේ කුළුන තුන වන අතර එහි දී රටක ප්රජාතන්ත්රවාදය සුරක්ෂිත වන කුළුණුවලින් අධිකරණය සුවිශේෂ කාර්යභාරයක් ඉටු කරන බවත් ඊට අමතරව…
Lanka Newsweek · 2026 ඇසළ 13 · කියවීමට මිනිත්තු 1
සෞඛ්යපාරම්පරික වෛද්‍ය ක්ෂේත්රය අකර්මණ්‍ය නොකර ශක්තිමත් කිරීම රජයේ වගකීමයි
- විපක්ෂ නායක - ආයුර්වේද සිද්ධි යුනානි යන පාරම්පරික වෛද්‍ය ක්ෂේත්රවල බරපතල අර්බුදයක් ඇති බවත් 2023 අප්‍රේල් මාසයේ සිට පාරම්පරික වෛද්‍යවරුන් වෙනුවෙන් වන ලිඛිත හා ප්‍රායෝගික පරීක්ෂණ නොපැවැත්වීම නිසා…
Lanka Newsweek · 2026 ඇසළ 13 · කියවීමට මිනිත්තු 2
විනෝදාස්වාදමරියසෙල් ගුණතිලක මහත්මියගේ හදීසි අභාවය සමස්ත සංගීත ක්ෂේත්රයටම සිදු වූ දැවැන්ත පාඩුවක්
- විපක්ෂ නායක - සංගීත විශාරද ප්‍රවීණ ගායන ශිල්පී මරියසෙල් ගුණතිලක මහත්මියගේ හදිසි අභාවය මෙරට සංගීත ක්ෂේත්රයට සිදුවූ බරපතළ පාඩුවක් බවත් සංගීත ක්ෂේත්රයේ ගායනයෙන් වාදනයෙන් නවමු ආකාරයෙන් වෙනසක් කිරීමට…
Lanka Newsweek · 2026 ඇසළ 13 · කියවීමට මිනිත්තු 1
දේශපාලනකාලගුණික දේශගුණික විපර්යාස යනු ජාතික ආරක්ෂක ගැටලුවක් සේ සලකා කටයුතු කළ යුතු දෙයක්
- විපක්ෂ නායක - කාලගුණික හා දේශගුණික විපර්යාස පිළිබඳ අවධානය යොමු කළ යුත්තේ ජනතාව වෙනුවෙන් කරන යුතුකමක් හා අත්‍යවශ්‍ය කාරණාවක් නිසා බවත් එය ආර්ථික ස්ථාවරත්වයට සේම ආහාර හා ජල සුරක්ෂිතභාවයට ද වැදගත්…
Lanka Newsweek · 2026 ඇසළ 13 · කියවීමට මිනිත්තු 2
ව්යාපාරිකවාමාංශික ජවිපේ හිටපු ජනපති රනිල්ගේ IMF ගිවිසුමටත් එහා ගොස් අන්ත දක්ශිනාංශික IMF වැඩපිළිවෙළක් අනුගමනය කරනවා
- විපක්ෂ නායක - රටට පීඩනයක් ඇති කරන IMF ගිවිසුම සංශෝධනය කරන බවට පසුගිය මැතිවරණ සමයේ පවා පැවසූ බවත් මේ ගැටලුවේ දී සමගි ජන බලවේගය සේම ජාතික ජන බලවේගය ද IMF ගිවිසුම වෙනස කරන බවට පැවසුවත් අද බලයේ සිටිය…
Lanka Newsweek · 2026 ඇසළ 13 · කියවීමට මිනිත්තු 4
දේශපාලනමේ රජයත් හිටපු රජය සේම භාෂණයේ ප්රකාශනයේ ඇතුළු අදහස් පළ කිරීමේ නිදහස අමු අමුවේ උල්ලංඝනය කරනවා
- විපක්ෂ නායක - ව්‍යවස්ථාදායකය විධායකය සහ අධිකරණය ලෙස ප්රජාතන්ත්රවාදී රටක ප්‍රධාන කුළුණු තුනක් ඇති බවත් මීට අමතරව නිදහස් මාධ්‍ය තවත් කුළුණක් නිසා එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් නොවුවත් සුරක්ෂිත කළ…
Lanka Newsweek · 2026 ඇසළ 12 · කියවීමට මිනිත්තු 2
දේශපාලනඅධිකරණ ඇමතිවරයා බන්ධනාගාර සිද්ධිය දකින්නේ Social Media හරහා..!
- නාමල් රාජපක්ෂ - මට ආවේ එක ප්‍රශ්නයක් ඒ වෙලාවේ අධිකරණ ඇමති මේක දැක්කේ නැද්ද කියලා. මොකද අධිකරණ ඇමතිවරයා බන්ධනාගාර සිද්ධිය දකින්නේ Social Media හරහා..! පැය පහ හයක් බලන්න බැරි හින්දා දන්නේ නැහැ…
Lanka Newsweek · 2026 ඇසළ 11 · කියවීමට මිනිත්තු 9
දේශපාලනමීගමුව බන්ධනාගාර ගැටුමේ දී ජීවිතක්ෂයට පත් ජේලර් චන්ද්‍රවංශ මහතාට විපක්ෂ නායක අවසන් ගෞරව දක්වයි
මීගමුව බන්ධනාගාරයේ පසුගිය ජූලි 5-6 දෙදින තුළ සිදු වූ ගැටුම අතරතුර රාජකාරියේ යෙදී සිටිය දී මියගිය පළමු පෙළ ජේලර් එස්. එම්. ජී. චන්ද්‍රවංශ මහතාගේ දේහයට අවසන් ගෞරවය දැක්වීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස…
Lanka Newsweek · 2026 ඇසළ 10 · කියවීමට මිනිත්තු 1
දේශපාලනශ්‍රී ලංකාව NPP වෙත හැරුණේ ඇයි..? දූෂණයට එරෙහි ජනතා විප්ලවයේ දේශපාලන අර්ථය..!
මේ මොහොත සැබෑ ජාතික පුනරුදයක ආරම්භයක් ද, නොඑසේ නම් ශ්‍රී ලංකාවේ දේශපාලන බලාපොරොත්තු බිඳ වැටීමේ තවත් පරිච්ඡේදයක් ද..? (රොජර් ශ්රීවාසන්) දශක ගණනාවක් පුරා ශ්‍රී ලංකාව දේශපාලන බලාපොරොත්තු බිඳ වැටීමේ…
Lanka Newsweek · 2026 ඇසළ 10 · කියවීමට මිනිත්තු 5
විදෙස්සටන් විරාමය බිඳ වැටෙයි - ඇමරිකානු ප්‍රහාරයෙන් ලෝකය නව අනතුරුදායක යුගයකට
මැද පෙරදිග යුද්ධයෙන් ලෝක ආර්ථිකයත් ගිනි ගනී යුද්ධය ඉරානයේ-කම්පනය මුළු ලෝකයටම-බල තුලනය නැවත ලියන ඇමරිකානු තීරණය (සුජිත් මංගල ද සිල්වා) ඇමරිකාව සටන් විරාමය අවසන් බව ප්‍රකාශ කර ඉරානයේ හමුදා මර්මස්ථාන…
Lanka Newsweek · 2026 ඇසළ 10 · කියවීමට මිනිත්තු 3
දේශපාලනරජයේ අකාර්යක්ෂමතාව සහ නොහැකියාව බන්ධනාගාර නිලධාරීන්ගේ කටින්ම පිට වුණා
මීගමු බන්ධනාගාර ඛේදවාචකය - විපක්ෂ නායක අවධාරණය කරයි - අද රටේ නීතිය හා සාමය බරපතළ ලෙස බිද වැටී අධිකරණ හා බන්ධනාගාර පද්ධතියම බරපතළ කඩාවැටීමක් ඇති මොහොතක රජය විපක්ෂයට ඇගිලි දිගු කරමින් විවිධ චෝදනා කරන…
Lanka Newsweek · 2026 ඇසළ 9 · කියවීමට මිනිත්තු 3
දේශපාලනමහජන ජනවරම සහ අධිකරණයේ නීත්‍යනුකූලභාවය
- ජෙහාන් පෙරේරා - දශක ගණනාවක් තිස්සේ මෙරට පොදුජන ජීවිතය වෙලාගෙන තිබූ දණ්ඩ මුක්ති සංස්කෘතිය (වැරදි කළද දඬුවම් නොලැබීමේ සංස්කෘතිය) ක්‍රමයෙන් බිඳදමමින් පවතින අයුරු ශ්‍රී ලංකාව තුළ වර්තමානයේ දැකගත හැකිය.…
Lanka Newsweek · 2026 ඇසළ 9 · කියවීමට මිනිත්තු 6
ව්‍යාපාරිකSLID ආයතනික අධ්යක්ෂ සමුළුව 2026-ප්‍රධාන දේශනය මහාචාර්ය ශ්‍රීමත් නිශාන් කනගරාජා
(සුජිත් මංගල ද සිල්වා) ශ්‍රී ලංකා අධ්‍යක්ෂවරුන්ගේ ආයතනය (Sri Lanka Institute of Directors - SLID) මගින් සංවිධානය කෙරෙන ශ්‍රී ලංකා ආයතනික අධ්යක්ෂ සමුළුව 2026 (Sri Lanka Corporate Director Summit…
Lanka Newsweek · 2026 ඇසළ 9 · කියවීමට මිනිත්තු 2
දේශපාලනSL Speaks සහ Face to Face with Lawyer Palitha - ශ්‍රී ලංකාවේ ඩිජිටල් දේශපාලන සංවාදයට නව මානයක්
"lankanewsweek" විශේෂ විග්‍රහය..! (සුජිත් මංගල ද සිල්වා) ශ්‍රී ලංකාවේ YouTube මාධ්‍ය ක්ෂේත්රය ගෙවුණු වසර කිහිපයේ දී සැලකිය යුතු ලෙස පුළුල් වී තිබේ. සාම්ප්‍රදායික රූපවාහිනී මාධ්‍යවලින් ඔබ්බට ගිය…
Lanka Newsweek · 2026 ඇසළ 9 · කියවීමට මිනිත්තු 3
සෞඛ්යප්රාථමික සෞඛ්‍ය සේවාව ශක්තිමත් කිරීමට වැඩි අවධානයක් දිය යුතුයි
සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයට අදාළ 2027 අයවැය පූර්ව සාකච්ඡාවේදී ජනපති උපදෙස් දෙයි පැවති රජයන් යටතේ ප්‍රාග්ධන වියදම් නතර කර තිබූ සෞඛ්‍ය ක්ෂේත්රයේ මහා පරිමාණ ඉදිකිරීම් ව්‍යාපෘති 26ක් යළි…
Lanka Newsweek · 2026 ඇසළ 9 · කියවීමට මිනිත්තු 3