නවතම පුවත්
දැන්වීම
දේශපාලනමතුගම සමුපකාරයේ බහුතර බලය සජබ ප්‍රධාන විපක්ෂය අල්ලයි
සභිකයින් සිය දෙනාගෙන් බහුතරය සජබ ප්‍රධාන විපක්ෂයට මතුගම සජබ ප්‍රධාන සංවිධායක වෛද්‍ය ශෝබාත් විජේරත්න තහවුරු කරයි කළුතර දිස්ත්‍රික්කයේ, මතුගම විවිධ සේවා සමුපකාර සමිතියේ බහුතර බලය සමගි ජන බලවේගය ප්රමුඛ…
Lanka Newsweek · 2026 ඇසළ 28 · කියවීමට මිනිත්තු 1
දේශපාලනජනපති ව්‍යවස්ථාව උල්ලංඝනය කරලා
නීතීඥ සංගමයේ සභාපති චෝදනා කරයි (සුජිත් මංගල ද සිල්වා) ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ ඇති විනිසුරු පුරප්පාඩු පිරවීමට පියවර නොගැනීම මගින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා රටේ ආණ්ඩුක්‍රම…
Lanka Newsweek · 2026 ඇසළ 28 · කියවීමට මිනිත්තු 1
දේශපාලනසිය ධුර කාලය අවසන් කර සිය රට බලා යන චීන තානාපතිවරයා විපක්ෂ නායක හමු වෙයි
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ශ්‍රී ලංකාවේ චීන මහජන සමූහාණ්ඩුවේ තානාපති චී ෂෙන්හොං (Qi Zhenhong) මහතා අතර සුහද හමුවක් කොළඹ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේ දී සිදු විය. මෙම හමුවේ දී මෙරට චීන…
Lanka Newsweek · 2026 ඇසළ 28 · කියවීමට මිනිත්තු 1
විදෙස්ජීවන ප්‍රශ්න රැසකින් ඉන්දීය ජනයා අන්ත අසරණ වී සිටිති
රටේ ප්‍රශ්න රැසක් සඟවා ගෙන ඉන්දීය අගමැති ලෝකය අල්ලන්න යයි ජනතා විරෝධය උග්‍ර වේ - නරේන්ද්‍ර මෝධිගේ කාලය ඉවර ද..? (සුජිත් මංගල ද සිල්වා) තරුණ-තරුණියන් මුහුණ දෙන උග්‍ර විරැකියාව ඉන්දියාව සහ අගමැති…
Lanka Newsweek · 2026 ඇසළ 28 · කියවීමට මිනිත්තු 1
විදෙස්නරේන්ද්ර මෝධිට අභ්‍යන්තරයෙන්ම අභියෝග කරන ඉන්දීය Gen-Z දේශපාලන කැරැල්ල
ඉන්දීය අගමැතිගේ දේශපාලන බල කොටුව බිඳ වැටෙන ලකුණු විරැකියාවෙන් පෙළෙන තරුණ තරුණියන්ගේ කෝපය උග්‍ර වෙයි ඉන්දීය "Z" පරම්පරාව නරේන්ද්‍ර මෝධිට එරෙහිව නැගී සිටින්නේ ඇයි..? සමාජ මධ්‍යයේ සිට වීදි සටන්…
Lanka Newsweek · 2026 ඇසළ 28 · කියවීමට මිනිත්තු 3
දේශපාලනනව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ රජයේ උත්සාහය අගය කෙරේ
-සාධාරණ සමජය කියයි- නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සඳහා රජය අවධානය යොමු කිරීම අගය කරන්නේ යෑයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය අවධාරණය කර සිටියි.. සාධාරණ සමාජයක් සඳහා වන ජාතික…
Lanka Newsweek · 2026 ඇසළ 28 · කියවීමට මිනිත්තු 2
දේශපාලනයෝජිත රාජ්‍ය නොවන සංවිධාන පනත පිළිබඳව රජය නැවත සිතා බැලිය යුතුයි
(ආචාර්ය ජෙහාන් පෙරේරා) රජය විසින් යෝජනා කර ඇති රාජ්‍ය නොවන සංවිධාන (NGO) පනත යනු දැඩි මර්දනකාරී පනත් කෙටුම්පතකි. ත්රස්තවාදයට මුදල් සැපයීම සහ මුදල් විශුද්ධිකරණය වැනි ගැටලු විසඳීම අරමුණු කරගත් අන්තර්…
Lanka Newsweek · 2026 ඇසළ 27 · කියවීමට මිනිත්තු 6
දේශපාලනවතුකර ජනතාවගේ ඉඩම් අයිතිය සජබ රජයකින් තහවුරු කරනවා
-විපක්ෂ නායක සහතික වෙයි- අප රටේ සෑම දේශපාලන පක්ෂයක්ම රජය ද අදටත් මේ වතුකරයේ ජනතාව වතු කම්කරුවන් ලෙස හැඳින්වුවත් මේ ජනතාව මෙරට ඉඩම් හිමිකම සහිත වතු ව්‍යවසායකයන් ලෙස බලමුළු ගන්වන බවත් විපක්ෂ නායක සජිත්…
Lanka Newsweek · 2026 ඇසළ 27 · කියවීමට මිනිත්තු 2
දේශපාලනමාළිමවේ අලුත්ම බොරුව-සජබයේ මහා ඇමති අපේක්ෂකයා නීතීඥ සංගමයේ සභාපතිලු
අදක්ෂ ජනාධිපතිවරයා-අගමැතිනිය සහ වැඩ බැරි ආණ්ඩුව රට අනාථ කරලා විපක්ෂ නායක චෝදනා කරයි මේ වන විට නොහැකියාවෙන් පෙළෙන අදක්ෂ ජනාධිපතිවරයෙක් අගමැතිවරයෙක් වැඩ බැරි ආණ්ඩුවක් අප රට දිනෙන් දින පරිහනිය කරා ගෙන…
Lanka Newsweek · 2026 ඇසළ 27 · කියවීමට මිනිත්තු 2
දේශපාලනරෝහලකට වෛද්‍යවරයෙකු ලබා දෙන්න බැරි ආණ්ඩුවක්..!
මේ ක්රමයේ වෙනස ද..? විපක්ෂ නායක ප්‍රශ්න කරයි ක්රමයේ වෙනසක් ඇති කරනවා කියා බලය ගත්තත් හොරොව්පතාන තාපුගොල්ලෑව ග්‍රාමීය රෝහලට වෛද්‍යවරයකු නැ - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අනාවරණය කරයි හොරොව්පතාන…
Lanka Newsweek · 2026 ඇසළ 27 · කියවීමට මිනිත්තු 1
දේශපාලනවිනිසුරුවන්ගේ විශ්‍රාම වයස් සීමාව වැඩි කළා කියා අධිකරණ ප්‍රමාණය වැඩි වන්නේ නැහැ
නඩු ඉක්මන් කරන්න නම් අධිකරණ ප්‍රමාණය වැඩි කළ යුතුයි -නාමල් රාජපක්ෂ- නඩු අහන්න,ඉක්මන් කරන්න,අධිකරණ වල ප්‍රමාණය වැඩි කරන්න. විනිශ්චයකාරවරුන්ගේ වයස් සීමාව වැඩි කරා කියලා අධිකරණ ප්‍රමාණය වැඩි වෙන්නේ…
Lanka Newsweek · 2026 ඇසළ 27 · කියවීමට මිනිත්තු 5
දේශපාලනවිනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරනවා නම් වහාම ජනමත විචාරණයකට යනු
. -නාමල් රාජපක්ෂ- ආණ්ඩුව හිතනවා නම් ගොවියාගේ ප්‍රශ්නයට වඩා, ධීවරයාගේ ප්‍රශ්නයට වඩා, උපාධිධාරියාගේ ප්‍රශ්නයට වඩා, පාසල් ශිෂ්‍යයාගේ ප්‍රශ්නයට වඩා, රැකියා විරහිත තරුණයාගේ ප්‍රශ්නයට වඩා, දරුවාගේ…
Lanka Newsweek · 2026 ඇසළ 27 · කියවීමට මිනිත්තු 9
දේශපාලනඑජාප භූතයින් අනාථ කළ රවීගේ භූමිකාව..!
එජාප මහා සම්ප්රදාය ඉල්ලන රවී දේශපාලන විචාරක මතය (සුජිත් මංගල ද සිල්වා) ශ්‍රී ලංකාවේ විපක්ෂ දේශපාලනයේ ඉදිරි දිශානතිය තීරණය කළ හැකි වැදගත් සංවාදයක් මේ වන විට එක්සත් ජාතික පක්ෂය (UNP) සහ සමගි ජන බලවේගය…
Lanka Newsweek · 2026 ඇසළ 27 · කියවීමට මිනිත්තු 1
දේශපාලනසංවිධානාත්මක අපරාධකරුවෙකු බලහත්කාරයෙන් පවත්වා ගිය සමාජ ශාලාවක් වටලයි
බලපත්‍ර නොමැතිව අලෙවි කළ විදේශීය මත්පැන් බෝතල් 45කට අධික ප්‍රමාණයක් සොයා ගැනේ බම්බලපිටිය දුම්රියපොළ පාරේ පවත්වා ගෙන යන රාත්‍රී සමාජ ශාලාවක් වටලා බලපත්‍ර රහිතව නීති විරෝධීව කලක් තිස්සේ ගෙන ගිය විදේශීය…
Lanka Newsweek · 2026 ඇසළ 27 · කියවීමට මිනිත්තු 1
දේශපාලනසජබ-එජාප දේශපාලන සංහිඳියාව නව අවදියකට
රජයට ප්‍රබල අභියෝගයක් එල්ල වන ලකුණු එජාප භූතයින් අනාථ කළ රවී-ලක්ෂ්මන් ෆොන්සේකාගේ භූමිකාව විපක්ෂයේ නව බල කේන්ද්‍රයක් බිහි වෙයිද..? එජාප මහා සම්ප්රදාය යළි කරළියට ගෙනෙන දේශපාලන ගමන එකමුතුව සාර්ථක වුව…
Lanka Newsweek · 2026 ඇසළ 27 · කියවීමට මිනිත්තු 3
දේශපාලනසමාගම්වල විජ්ඡාවට රැවටීම නිසා වී ගොවීින් සතු විද්‍යාත්මක දැනුම අවලංගු වුණා
මේ සියලු ගැටලුවලට මූලික හේතුව මේ රැවටීමයි -ටෙරන්ස් ගාමිණි- දේශීය බීජ සුරැකීමේ සංවිධානයේ අනුශාසක මේ දිනවල වී ගොවීන් යළි පාරට බැස ඇති අතර වී වලට ප්‍රමාණවත් මිලක් නොලැබෙන බවට ඔවුන්ගෙන් බරපතළ චෝදනාවක්…
Lanka Newsweek · 2026 ඇසළ 26 · කියවීමට මිනිත්තු 7
දේශපාලනගොවියාට අපහාස-උපහාස කරන මේ රජය කවදහරි ගෙදර යවන්නේ ගොවි ජනතාවමයි
- විපක්ෂ නායක - අද වන විට වී ගොවිතැන ඇතුළු කෘෂිකර්මාන්තයේ නියලෙන ජනතාව මහා කම්පනයකට ලක්ව අසාධාරණකම් රැසකට මුහුණ දෙන බවත් අභියෝග දුක් කම්කටොලු රැසක් මැද මොවුන් ජීවත් වන බවත් දරුවන්ගේ අධ්‍යාපනයට…
Lanka Newsweek · 2026 ඇසළ 26 · කියවීමට මිනිත්තු 3
දේශපාලනබලය ගන්නත් ජනතාව රැවටූ මාළිමාව බලය රැක ගැනීමටත් ජනතාව අන්දනවා
-විපක්ෂ නායක චෝදනා කරයි- තමා රටේ ජනතාව වෙනුවෙන් විපක්ෂයේ සිට සේවය කිරීමට ද විවිධ පාර්ශ්ව බනින බවත් තමාට සහ පක්ෂයට ලැබෙන මුදල් උපයෝගී කර ගෙන පක්ෂයේ සහ තමාගේ ප්රතිරූප ගොඩනගා ගැනීම මෙන්ම සමාජ මාධ්‍ය…
Lanka Newsweek · 2026 ඇසළ 26 · කියවීමට මිනිත්තු 2
ව්යාපාරිකඇමෙරිකාවෙන් සමු ගන්නට මොහොතකට පෙර නිම කළ සියයට දහයට බදු බැස්සීමේ MS මෙහෙයුම
ජනපතිගේ සහාය සහ නිදහසේ ක්‍රියා කිරීමේ බලය තානාපතිට ලැබීම ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහි අධිකරණ තීන්දුවේ බලපෑම බලහත්කාර ශ්‍රමයෙන් නිපද වන භාණ්ඩ ප්‍රතික්ෂේප කරන ඇමෙරිකානු පිළිවෙතට එකග ශ්‍රී ලංකාවේ ගැසට්ටුව…
Lanka Newsweek · 2026 ඇසළ 26 · කියවීමට මිනිත්තු 2
දේශපාලනශ්‍රී ලංකා රාජ්‍යයේ ඉහළම සම්මානයෙන් පුද ලැබූ පුරවැසියා..!
(කෝකිල විතානතන්ත්රී) ශ්‍රී ලාංකික පුරවැසියෙකුට රජයෙන් ලැබිය හැකි ඉහළම සම්මානය වන්නේ "ශ්‍රී ලංකාභිමාන්‍ය" සම්මානය යි. ස්වකීය ක්ෂෙත්රයේ ශ්‍රී ලංකා රාජ්‍යය බැබලවූ කීර්තිමත් පුරවැසියෙක්ට ජීවිතයේ එක්…
Lanka Newsweek · 2026 ඇසළ 25 · කියවීමට මිනිත්තු 1