නවතම පුවත්
දැන්වීම
දේශපාලනරට වෙනුවෙන් ජනපතිට සහය දෙන්න මහින්ද සමරසිංහ සූදානම්
(සුජිත් මංගල ද සිල්වා) යම් ඉල්ලීමක් කළ හොත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඔහුගේ රජයට රට වෙනුවෙන් සිය පූර්ණ සහයෝගය ලබා දීමට තමා සූදානම් බව ඇමරිකා එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ…
Lanka Newsweek · 2026 ඇසළ 24 · කියවීමට මිනිත්තු 1
දේශපාලනදේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී EPF/ETF මත සිදු කළ බලපෑම නිවැරදි කරන්න
- විපක්ෂ නායක - සේවක අර්ථ සාධක අරමුදල සහ සේවා නියුක්තිකයන්ගේ බාර අරමුදල මෙරට දශ ලක්ෂ සංඛ්‍යාත සේවකයන්ගේ විශ්‍රාම ජීවිතයේ මූලික සුරක්ෂිතභාවය සහ සමාජ ආරක්ෂණය තහවුරු කරන ප්‍රධාන අරමුදල් දෙකක් බවත් මෙම…
Lanka Newsweek · 2026 ඇසළ 24 · කියවීමට මිනිත්තු 3
දේශපාලනමීගමුව බන්ධනාගාර සිදුවීමෙන් පෙනී යන්නේ ආණ්ඩුවේ අකාර්යක්ෂමතාව සහ නොහැකියාව විතරයි
- විපක්ෂ නායක - අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය බාරයේ සිටින බවත් ඔවුන් රිමාන්ඩ් බාරයේ සේම සිරකරුවන් වුවත්…
Lanka Newsweek · 2026 ඇසළ 24 · කියවීමට මිනිත්තු 2
දේශපාලනඅර්චුනා මන්ත්‍රිවරයාගේ වරප්‍රසාද කඩ වෙලා. ඔහුගේ අයිතිය ආරක්ෂා කිරීම කතානායකවරයාගේ වගකීමයි..!
- විපක්ෂ නායක - අර්චුනා මන්ත්‍රිවරයා පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගී වීම ඔහු සතු වරප්‍රසාදයක් බවත් ජනතා ඡන්දයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ ඔහු ජනතා සෛරීත්වය ව්‍යවස්ථාදායකයේ නියෝජනය කරන නිසා ඔහුගේ…
Lanka Newsweek · 2026 ඇසළ 24 · කියවීමට මිනිත්තු 1
දේශපාලනශ්‍රී ලංකාව සඳහා වන ඇමරිකානු තීරු බදු සියයට 10 දක්වා අඩු කෙරේ
ජනපතිට සහය දෙන්න මහින්ද සමරසිංහ සූදානම් (සුජිත් මංගල ද සිල්වා) ඇමරිකා එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර ශක්තිමත් ද්විපාර්ශ්වික සබඳතා පැවැත්වීම, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ කාලෝචිත ක්‍රියාමාර්ග…
Lanka Newsweek · 2026 ඇසළ 24 · කියවීමට මිනිත්තු 1
දේශපාලනඑජාප-සජබ සන්ධානගතවීම යුගයේ අවශ්‍යතාවයක්
(සුජිත් මංගල ද සිල්වා) එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය එකට එක්ව ශක්තිමත් විපක්ෂයක් ගොඩනැගීම වත්මන් යුගයේ ප්‍රධාන අවශ්‍යතාවයක් යැයි එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක නවීන් දිසානායක මහතා අවධාරණය…
Lanka Newsweek · 2026 ඇසළ 24 · කියවීමට මිනිත්තු 1
ව්‍යාපාරිකශ්‍රී ලංකාව ඇතුළු රටවල් 60කට අමෙරිකාවෙන් නව බදු
ශ්‍රී ලංකාව ඇතුළු වෙළෙඳ හවුල්කාර රටවල් 60ක් සඳහා අද (24) සිට ක්‍රියාත්මක වන පරිදි 10%ක් සහ 12.5%ක් වන පරිදි නව ආනයන බදු පැනවීමට ට්‍රම්ප් පරිපාලනය තීරණය කර තිබේ. ඉන්දියාව, එක්සත් රාජධානිය, කැනඩාව,…
Lanka Newsweek · 2026 ඇසළ 24 · කියවීමට මිනිත්තු 2
විනෝදාස්වාදපබළු මාලය
(සුජිත් මංගල ද සිල්වා) සොයා සොයා කියවීම අතහැරී ගොස්ය සිත සිතා සිතීම ද මඟ හැරී ගොස්ය බර යොදා ලිවීම ද අබ්බගාතය එතෙකුදු වුවත් අබ්බගාතයා රැකීම බඩ වියතෙහි නොනිමි අරගලය වෙලාය අරගලය ආයාසයක් හෝ නිරායසයක්…
Lanka Newsweek · 2026 ඇසළ 24 · කියවීමට මිනිත්තු 1
විනෝදාස්වාදAI
(සුජිත් මංගල ද සිල්වා) කිසිවක් නොසිතමි සැලසුම් නොකරමි ක්‍රියා නොකරමි දත්ත කවමි බලා සිටියෙමි තව තවත් පිළිණු වීමි මස් ගොඩක් වීමි මට මෙසේ ඇසුණි "උඹ අනිකා හොයා ගනින්"
Lanka Newsweek · 2026 ඇසළ 24 · කියවීමට මිනිත්තු 1
දේශපාලනඅපිට කෝටි ගානක සල්ලි තියෙනවා කියලා ජනාධිපති කිවුවට ගෙවන බද්දට සාධාරණයක් වෙන්නෙ නෑ
- නාමල් රාජපක්ෂ - ජනාධිපතිවරයා හරි ආඩම්බරයෙන් කියනවා "අපිට කෝටි ගාණක සල්ලි තියෙනවා" කියලා. හැබැයි, තමන් ගෙවන බද්දට සාධාරණ වූ රටේ ආයෝජනයක් වෙන්නේ නැහැ යැයි ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක…
Lanka Newsweek · 2026 ඇසළ 23 · කියවීමට මිනිත්තු 7
දේශපාලනව්යවස්ථා සංශෝධන තුළින් අධිකරණයට බලපෑම් කරනවා වෙනුවට ළමා හා කාන්තා අයිතිවාසිකම් මූලික අයිතියක් බවට පත් කරන්න
- විපක්ෂ නායක - ළමා ආරක්ෂණ තත්ත්වය ගැන අර්බුධයක් නැති බව පැවසුවත් කාලයක් පුරා නිර්මාණය වූ බරපතල අර්බුධයක් ඇති බවත් මේ අර්බුධය නිසා අගතියට හා හානියට පත් වන්නේ රටේ දරු පරපුර බවත් 2024 වසරේ විගණකාධිපති…
Lanka Newsweek · 2026 ඇසළ 23 · කියවීමට මිනිත්තු 1
දේශපාලනරනිල්-සජිත් රට වෙනුවෙන් එකතු වෙති
රනිල් විපක්ෂ නායක කාර්යාලයටම ඇවිත් සජිත් හමු වෙයි සජිත් ඉතා ගෞරවයෙන් රනිල් පිළි ගනී (සුජිත් මංගල ද සිල්වා) එක්සත් ජාතික පක්ෂ නායක-හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ සහ විපක්ෂ නායක-සමගි ජන බලවේගයේ නායක…
Lanka Newsweek · 2026 ඇසළ 23 · කියවීමට මිනිත්තු 1
දේශපාලනරටේ ප්රජාතන්ත්රවාදයත් විනාශයි. ජන ජීවිතයත් විනාශයි..!
- විපක්ෂ නායක - අදටත් රටේ ගොවි ජනතාවට සිදුවන ඛේදවාචකය ගැන කණගාටුවට පත් වන බවත් පසුගිය මැතිවරණ සමයේ ගොවි බිමට බැස ගොයම් කකා වීවලට රු. 150ක සහතික මිලක් දෙනවා කිව්වත් දැන් එය රු 120ට බැස ඇති බවත් මේ වන…
Lanka Newsweek · 2026 ඇසළ 23 · කියවීමට මිනිත්තු 3
දේශපාලනහොරාගේ අම්මාගෙන් පේන නොඅසණු..!
බී.බී.සී. වාර්තාකරුවන් පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවට කැඳවා වළදා තිබූ නීතියකට අක්‍රීය වී තිබු පාර්ලිමේන්තු ව්‍යාවහාරයකට නැවත පණදීමට දරණ උත්සාහය ව්‍යවස්ථාව මගින් තහවුරු කර ඇති හිමිකම් අභියෝගයට ලක්…
Lanka Newsweek · 2026 ඇසළ 22 · කියවීමට මිනිත්තු 2
දේශපාලනමානව අයිතිවාසිකම් කඩ කරන්න නොව ආරක්ෂා කරන්න කැපවිය යුතුයි
- විපක්ෂ නායක - මානව අයිතිවාසිකම් යන පුළුල් විෂය යටතේ මානව අයිතිවාසිකම් කඩ කරන්න නොව ආරක්ෂා කරන්න කැපවිය යුතු බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් මූලික අයිතිවාසිකම්වලට නව අර්ථ නිරූපණයක් සිදු වී එය…
Lanka Newsweek · 2026 ඇසළ 22 · කියවීමට මිනිත්තු 1
දේශපාලනකතාව ක්‍රියාවට නංවමින් පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීමයි
- විපක්ෂ නායක - පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක ගණනය කිරීමේ දී ව්‍යාකූල තත්ත්ව ගණනාවක් ඇති…
Lanka Newsweek · 2026 ඇසළ 22 · කියවීමට මිනිත්තු 3
දේශපාලනඋද්ධමනය එන්න එන්නම වැඩි වෙනවා. මේ තත්ත්වය මත මහපොළ ශිෂ්‍යත්වයේ වැඩි කිරීම ප්‍රමාණවත් ද..?
- විපක්ෂ නායක - වසරින් වසර ප්‍රධාන උද්ධමනය ජන සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවට අනුව මැයි මාසයේ 5.5% සිට ජුනි මාසයේ 6.8% දක්වා වැඩිව ඇති බවත් මාසයක් තුළ 1.3%කින් උද්ධමනය වැඩිව ඇති මොහොතක ජන සංඛ්‍යා ලේඛන…
Lanka Newsweek · 2026 ඇසළ 22 · කියවීමට මිනිත්තු 1
දේශපාලනආණ්ඩුව දෙදරයි-එජාප භුතයින් අනාථයි-රනිල්-සජිත් එකතු වෙති
"අපි නොදන්න රනිල්" අභියෝගය "lankanewsweek" වෙතින් (සුජිත් මංගල ද සිල්වා) මේ මොහොත වන විට නම් හිටපු ජනපති-එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සහ විපක්ෂ නායක සේම සමගි ජන බලවේගයේ නායක සජිත්…
Lanka Newsweek · 2026 ඇසළ 22 · කියවීමට මිනිත්තු 1
දේශපාලනඅධිකරණය සම්බන්ධ විවාදයට රජයෙන් බාධා
විපක්ෂයේ පක්ෂ නායකවරුන් ප්‍රධාන මන්ත්‍රීවරු හදීසියේම රැස් වෙති පසුගිය පක්ෂ නායක රැස්වීමේ දී ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය යන රාජ්‍ය පාලනයේ ප්‍රධාන කුළුණු තුන (Tripartite System of Government) හා…
Lanka Newsweek · 2026 ඇසළ 22 · කියවීමට මිනිත්තු 1
දේශපාලනඇමෙරිකාවෙන් සමුගන්නට මහින්ද සමරසිංහ තීන්දු කළේ ඇයි..?
ඔහු බිළිබෑමට එළා ඇති විපක්ෂයේ හා ආණ්ඩුවේ දැළ..! මහින්ද දේශපාලන නරාවලට ද ජනතා ඔඩොක්කුවට ද..? රටට උපරිම දේශපාලන හා ආර්ථික වාසි ගෙනා රාජතාන්ත්‍රිකයා ඇමෙරිකාව හා ලෝකය සමඟ ගොඩනැගූ අසාමාන්‍ය සබදතා ජාලය..!…
Lanka Newsweek · 2026 ඇසළ 22 · කියවීමට මිනිත්තු 2