අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ආසියා–පැසිෆික් කලාපයේ Top 10 අතරට Media Factory

ආසියා–පැසිෆික් කලාපයේ Top 10 අතරට Media Factory

2025 Effie Index හි ආසියා–පැසිෆික් කලාපයේ වඩාත් ඵලදායී ස්වාධීන ඒජන්සි කාර්යාල අතර 9 වැනි ස්ථානය හිමි කර ගැනීමට Media Factory සමත්ව තිබේ. ස්වාධීන මාධ්‍ය ඒජන්සියක් ලෙස ලබා ගත් මෙම ජයග්‍රහණය සිය…

2025 Effie Index හි ආසියා–පැසිෆික් කලාපයේ වඩාත් ඵලදායී ස්වාධීන ඒජන්සි කාර්යාල අතර 9 වැනි ස්ථානය හිමි කර ගැනීමට Media Factory සමත්ව තිබේ.

ස්වාධීන මාධ්‍ය ඒජන්සියක් ලෙස ලබා ගත් මෙම ජයග්‍රහණය සිය කණ්ඩායමේ කැපවීමත්, විශ්වාසය තැබූ ගනුදෙනුකරුවන් සහ හවුල්කරුවන්ගේ සහයෝගයත් හේතුවෙන් ලැබූ සුවිශේෂී ජයග්‍රහණයක් බව Media Factory පවසයි.

නිර්භීත මාධ්‍ය අදහස් සැබෑ ප්‍රතිඵල බවට පත් කිරීම සිය අරමුණ බවද  Media Factory ආයතනය අවධාරණය කර සිටියි.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න