නවතම පුවත්
දැන්වීම
දේශපාලනඅසාධාරණයට ලක්වූ ඊශ්‍රායල් රැකියා ගිවිසුම් අපේක්ෂයන් වෙනුවෙන් විපක්ෂ නායක පෙරට
තාරුණ්‍යයේ සිහිනය වන්නේ විදේශගත වී හොද රැකියාවක් සිදුකරලා හොද ආදායමක් ලබාගෙන ඒ අදායම ඔවුන්ගේ පවුල්වලට ලබාදීලා හොඳ පවුල් ජිවිතයක් ගත කරන්න බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය. රටට අත්‍යාවශ්‍ය…
Lanka Newsweek · 2026 නිකිණි 6 · කියවීමට මිනිත්තු 2
දේශපාලනවී මිල තීරණය කරන්න නිවැරදි මිල සූත්‍රයක් සකස් කරනු
ස්ථාවර වී මිල ගැටලුව ඉදිරිපත් කරමින් විපක්ෂ නායක රජයට යෝජනා කරයි වී වර්ගවල වෙන් වෙන් වශයෙන් රු. 44ක ලාභයක් රු. 33ක සහ රු. 31ක ලාභයක් ඇති බව රජය පැවසුවත් 2026 ජුනි 24 වැනිදා හැන්සාඩ් පිටු 1042 අනුව…
Lanka Newsweek · 2026 නිකිණි 5 · කියවීමට මිනිත්තු 2
දේශපාලනඇමරිකානු ඩොලර් ලක්ෂ 25 ණය වාරිකය රටට අහිමි වූයේ Cyber ආරක්ෂණ ගැටලු සේම පරිපාලන දුර්වලතා නිසා
- විපක්ෂ නායක හෙළි කරයි - රජය පෙන්වා දුන් ආකාරයට වෘත්තීමය ආකාරයේ වපසරිය තුළ ලබා දුන් වාර්තාව අනුව ඇ. ඩොලර් ලක්ෂ 25 අස්ථානගත වීම සයිබර් අපරාධයක්, පාලන ගැටලුවක්, ක්‍රියාපටිපාටි ගැටලුවක් සහ මෙහෙයුම්…
Lanka Newsweek · 2026 නිකිණි 5 · කියවීමට මිනිත්තු 2- දේශපාලන
ගොඩගැසී ඇති නඩු කටයුතු කඩිනම් කිරීමට අදාළව යෝජනා ගැනීමට සජබය තේරීම් කාරක සභාවක් ඉල්ලයි
ශ්‍රී ලංකා අධිකරණ පද්ධතිය තුළ මේ වන විට නඩු මිලියන 1.1ක් ගොඩගැසී ඇති බවට අධිකරණ අමාත්‍යාංශයේ දත්ත පෙන්වා දෙන බැවින් මෙකී නඩු කටයුතු කඩිනම් කිරීම සඳහා වන යෝජනා ලබා ගැනීමට පාර්ලිමේන්තුවේ විශේෂ කාරක…
Lanka Newsweek · 2026 නිකිණි 4 · කියවීමට මිනිත්තු 1
දේශපාලනවිධායකය අහෝසි කරන්න බලය ගෙන අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑම් නොකරනු
- විපක්ෂ නායක අවධාරණය කරයි - රටේ අධිකරණ පද්ධතියේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ අරමුණින් උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යන වයස දීර්ඝ කිරීමේ යෝජනාව රජය ඉදිරිපත් කර ඇති නමුත් මෙම යෝජනාව සම්බන්ධයෙන් ශ්‍රී…
Lanka Newsweek · 2026 නිකිණි 4 · කියවීමට මිනිත්තු 3
දේශපාලනප්රජාතන්ත්රවාදය සේම ජනතාවට බත සපයන ගොවියා ද රැක ගත යුතු කාලය එළඹිලා
- විපක්ෂ නායක අවධාරණය කරයි - 76 වසරක සාපය ගැන කියා බලය ලබා ගත් මාලිමාව අද රටේ ප්රජාන්ත්රවාදයට මරු පහරක් එල්ල කරමින් සිටින බවත් ජනතා විමුක්ති පෙරමුණේ ජනාධිපතිවරයා ප්රමුඛ ආණ්ඩුව ප්රජාතන්ත්රවාදයේ…
Lanka Newsweek · 2026 ඇසළ 31 · කියවීමට මිනිත්තු 5
දේශපාලනවිපක්ෂ නායක සහ ඇමරිකානු මන්ත්‍රී මණ්ඩල දූත පිරිසක් අතර හමුවක්
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ප්රජාතන්ත්රවාදී පක්ෂයේ සාමාජික, ඇමරිකානු එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සාමාජික සහ එම මන්ත්‍රී මණ්ඩල බුද්ධි කමිටුවේ සාමාජික (Member of the Democratic…
Lanka Newsweek · 2026 ඇසළ 31 · කියවීමට මිනිත්තු 2
දේශපාලනගොවියා වැනසූ රජය ප්රජාතන්ත්රවාදය සහ අධිකරණයත් විනාශ කරමින් සිටිනවා
-විපක්ෂ නායක චෝදනා කරයි- එක් පැත්තකින් වී කිලෝවට රු. 17ක් පාඩු කරන මේ රජය ගොවි තැන සේම ප්රජාතන්ත්රවාදී ක්‍රමය පවා දී විනාශ කරන බවත් ප්රජාතන්ත්රවාදයේ පදනම වන ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණ යන…
Lanka Newsweek · 2026 ඇසළ 31 · කියවීමට මිනිත්තු 5
ව්යාපාරිකගෘහස්ථ ආර්ථිකය සියයට පනහ ඉක්මවා කඩා වැටිලා
නිවැසියන්ගේ ක්‍රය ශක්තිය අඩු වෙලා ජන මත සමීක්ෂණයකින් හෙළි වේ -විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය කියයි- (සුජිත් මංගල ද සිල්වා) 2025 ට සාපේක්ෂව 2026 දී එනම් මීට වර්ෂයකට පෙර රටේ පැවැති තත්ත්වය සමග සැසඳීමේදී…
Lanka Newsweek · 2026 ඇසළ 31 · කියවීමට මිනිත්තු 1
දේශපාලනඑජාප-සජබ එකතුවේ නවීන් දිසානායක දේශපාලන භූමිකාව
ඔහු එජාපය යළි සන්නද්ධ කර එක්සත් විපක්ෂයක් ගොඩනඟන නිහඬ මෙහෙයුම්කරුවෙකු ද..? ඔහුගේ දේශපාලන ගමන පක්ෂයේ පමණක් නොව විපක්ෂ දේශපාලනයේ ද වැදගත් සන්ධිස්ථානයකි -විශේෂ දේශපාලන විග්‍රහයක්- (සුජිත් මංගල ද සිල්වා)…
Lanka Newsweek · 2026 ඇසළ 30 · කියවීමට මිනිත්තු 4
විදෙස්හැත්තෑ හය වසරක ඉතිහාසයේ පළමු වරට ශ්‍රී ලංකාව WFUNA උප සභාපති ධූරයට තරඟ වදී
ජිනීවාහි ලෝක සමුළුවේදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආචාර්ය එම්. එම්. එම්. රුෂානුදීන් තරඟ බිමට (සුජිත් මංගල ද සිල්වා) ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ සංගමය (UNA-Sri Lanka) වසර 76ක ඉතිහාසයේ පළමු වරට ලෝක…
Lanka Newsweek · 2026 ඇසළ 30 · කියවීමට මිනිත්තු 1
දේශපාලනපළාත් සභා මැතිවරණය පැවැත්වුවා නම් ජනතාවගෙන් සියයට කොපමණ පිරිසක් තමාට කැමති ද කියා ජනපතිට දැන ගන්න පුළුවන්
විවිධ ආයතනවලට සල්ලි පුදා සමීක්ෂණ කරන්න අවශ්‍ය නැහැ ජනතාව කුස ගින්නේ කියා ආණ්ඩුවේ සමීක්ෂණ වාර්ථාම කියනවා - නාමල් රාජපක්ෂ - එක පැත්තකින් ආණ්ඩුව ඡන්දයක් තියන්න සූදානම්ද නැද්ද කියන ප්රශ්නය තියෙනවා.…
Lanka Newsweek · 2026 ඇසළ 29 · කියවීමට මිනිත්තු 3
දේශපාලනසම්බුද්ධ ශාසනයේ තිර පැවැත්ම වෙනුවෙන් තව තවත් මහා යතිවරුන් පහළ වේවා..!
-කරු ජයසූරිය ප්‍රාර්ථනා කරයි- ඓතිහාසික ඉඹුලකන්ද ශ්‍රී සම්බුද්ධි විහාරස්ථානයේ දී සර්වඥ ධාතුන් වහන්සේලා වැඳ පුදා ගනී..! අම්පාර නීලගිරි මහා සෑයේ කැනීම්වල දී හමු වූ හඟුරන්කෙත මාදංවල රාජ මහා විහාරස්ථානයේ…
Lanka Newsweek · 2026 ඇසළ 29 · කියවීමට මිනිත්තු 1
දේශපාලන22 ට එරෙහිව නීතීඥ සංගමය ඒකමතිකව සම්මත කළ යෝජනා හත මෙන්න..!
22 හකුළා ගැනීමට ජනපති ප්‍රධාන රජයට සිදු වන ලකුණු..? විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරනවාට නීතීඥ සංගමය ඒකමතික විරුද්ධයි (සුජිත් මංගල ද සිල්වා) ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය ඇතුළුඉහළ අධිකරණවල…
Lanka Newsweek · 2026 ඇසළ 29 · කියවීමට මිනිත්තු 1
දේශපාලනජනපතිට වරම ලැබුණේ විධායකය අහෝසි කරන්න විනා අධිකරණය විධායකයේ අතකොළුවක් කර ගන්න නොවේ
- විපක්ෂ නායක - (සුජිත් මංගල ද සිල්වා) රටේ ක්රමයේ වෙනසක් ඇති කර ප්රජාතන්ත්රවාදය ස්ථාපිත කරන්න වරමක් ලබා ගත් ජනතා විමුක්ති පෙරමුණේ ජනාධිපතිවරයා ප්රමුඛ රජය රටේ ඒකාධිපතීත්වයක්, ආඥාදායකත්වයක් සහ තනි…
Lanka Newsweek · 2026 ඇසළ 29 · කියවීමට මිනිත්තු 3
විනෝදාස්වාද-අතර-.
(සුජිත් මංගල ද සිල්වා) ඇසුර නොපතමි පහස සිතට වද දෙයි මතකය පමණක් මස්තකයට නැගී එයි මම අසමි උත්තර නොමැත..!
Lanka Newsweek · 2026 ඇසළ 29 · කියවීමට මිනිත්තු 1
දේශපාලනඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස් සහ විපක්ෂ නායක කොළඹ දී හමු වෙයි
ශ්‍රී ලංකාවේ නව ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස් මෛත්‍රේය කුල්කර්ණි මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර සුහද හමුවක් බදාදා (29) කොළඹ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේ දී සිදු විය. මෙහි දී දෙරට අතර…
Lanka Newsweek · 2026 ඇසළ 29 · කියවීමට මිනිත්තු 1
විදෙස්ඉන්දීය කැරපොතු කැරැල්ල ශ්‍රී ලංකාවටත්
කැරපොතු පක්ෂයේ ශාඛාවක් මෙරට ඇති කිරීම කෙරෙහි සාකච්ඡා..! නරේන්ද්‍ර මෝධි කපෝතියි..? (සුජිත් මංගල ද සිල්වා) උග්‍ර විරැකියාව, අධ්‍යාපන පිරිවැය අධික වීම, දූෂණ-වංචා සහ අක්‍රමිකතා සේම දැඩි වායු-ජල දූෂණය…
Lanka Newsweek · 2026 ඇසළ 29 · කියවීමට මිනිත්තු 1
දේශපාලනසුළුතර ජනතාවගේ විශ්වාසය නැවත ගොඩනැගීම අත්‍යවශ්‍ය ආයෝජනයකි
(ආචාර්ය ජෙහාන් පෙරේරා) ශ්‍රී ලංකාව අද වන විට ලෝකයේ වඩාත්ම සන්සුන් රටවලින් එකකි. ගෝලීය සාම දර්ශකයට (Global Peace Index) අනුව රටවල් 173 ක් අතරින් ශ්‍රී ලංකාව 57 වැනි ස්ථානයේ පසුවන අතර, එය පසුගිය වසරට…
Lanka Newsweek · 2026 ඇසළ 29 · කියවීමට මිනිත්තු 6
දේශපාලනරජයට ජනතා ආශිර්වාදය ලැබුණේ ප්රජාතන්ත්රවාදය ශක්තිමත් කිරීමට විනා විනාශ කිරීමට නොවේ
ඒකාධිපති ආඥාදායක පාලනයකට ඉඩ දෙන්නේ නැහැ උපරිමාධිකරණ පුරප්පාඩු පුරවන්න ජනාධිපතිවරයා අපොහොසත් වෙලා - විපක්ෂ නායක - ක්රමයේ වෙනසක් ඇති කරනවා කියන මාලිමා රජය මේ වන විට ප්රජාතන්ත්රවාදී ක්රමයම කඩාකප්පල්…
Lanka Newsweek · 2026 ඇසළ 28 · කියවීමට මිනිත්තු 2