නවතම පුවත්
දැන්වීම
ව්යාපාරිකරටට අහිමි වූ ඩොලර් ලක්ෂ 25 සම්බන්ධ වගකීම ගන්නේ කවුද..?
-විපක්ෂ නායක ප්‍රශ්න කරයි- 2026 ජූලි 10 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද රාජ්‍ය මුදල් කාරක සභාවේ වාර්තාව මඟින් අනාවරණය කර ඇත්තේ 2025 නොවැම්බර් සිට 2026 ජනවාරි දක්වා කාලය තුළ ඔස්ට්‍රේලියාව වෙත ගෙවිය…
Lanka Newsweek · 2026 ඇසළ 22 · කියවීමට මිනිත්තු 2
දේශපාලනදිට්වා සුළි කුණාටුවෙන් හානි වූ සමාජ යටිතල පහසුකම් ප්‍රතිසංස්කරණ කටයුතුවල ප්‍රගතිය විමසා බැලේ
දිට්වා සුළි කුණාටුව හේතුවෙන් හානියට පත් සමාජ යටිතල පහසුකම් ප්‍රතිෂ්ඨාපනය කිරීමේ ප්‍රගතිය පිළිබඳ සාකච්ඡා කිරීමට 'Rebuilding Sri Lanka' ජනාධිපති කාර්යසාධක බලකාය යටතේ ස්ථාපනය කරන ලද අනුකමිටුව 05වන වරටත්…
Lanka Newsweek · 2026 ඇසළ 21 · කියවීමට මිනිත්තු 1
දේශපාලනදැන් රටෙන් බාගයක් බඩගින්නේ ඉන්නවා කියලා වාර්තාවක් තියෙනවා. හැබැයි 75%ක් ජනාධිපතිටත් කැමතියිලු. කොහෙන්ද මේවට හිනාවෙන්නෙ..?
-නාමල් රාජපක්ෂ - දැන් රටෙන් බාගයක් බඩගින්නේ ඉන්නවා කියලා වාර්තාවක් තියෙනවා. හැබැයි 75%ක් ජනාධිපතිටත් කැමතියිලු. දැන් මේ ඇත්ත කියන්නේ කවුද? එක්කෝ බඩගින්නේ ඉන්න වාර්තාව බොරු වෙන්න ඕනේ, මොකද බඩගින්නේ…
Lanka Newsweek · 2026 ඇසළ 21 · කියවීමට මිනිත්තු 7
දේශපාලනජනතාව ප්‍රශ්නවලට මේ රජයට විධිමත් විසඳුම් නැහැ
රට-ජනතාව අනාථයි -විපක්ෂ නායක-- රටේ ජනතාව මුහුණ දෙන ප්‍රශ්නවලට විධිමත් ලෙස විසඳුම් දෙන්න වත්මන් රජයට නොහැකි වී ඇති බවත් අදටත් ගොවි ජනතාව අන්ත අසරණ වී ඇති බවත් මැතිවරණ සමයේ කුඹුරට බැස ගොයම් කකා වී…
Lanka Newsweek · 2026 ඇසළ 21 · කියවීමට මිනිත්තු 3
දේශපාලනබන්ධනාගාර පද්ධතියේ මතුව ඇති ගැටලුවලට ලබා දිය හැකි විසඳුම් විමසා බැලීමේ සාකච්ඡාවක් ජනපති ප්‍රධානත්වයෙන් පැවැත්වේ
මේ වන විට බන්ධනාගාර පද්ධතියේ මතුව ඇති ගැටලු සහ ඒවා විසඳා ගැනීමට ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් 20.07.2026 දින පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී…
Lanka Newsweek · 2026 ඇසළ 20 · කියවීමට මිනිත්තු 1
දේශපාලනජනපති 22 ගෙන එන්නේ අග විනිසුරුගේ ධූර කාලය දිගු කිරීමටයි
එදා 18 ගෙන එද්දී මහින්දට තුන් වරක් බැහැ කියා කළ සටනේ අනුර කියා කෙනෙක් ද හිටියා කිසිම ආණ්ඩුවකට විශාල ජන වරමක් නොදිය යුතුයි -නීතීඥ කේ ඩබ්ලියු ජන රංජන- මහින්ද රාජපක්ෂ 18 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා…
Lanka Newsweek · 2026 ඇසළ 20 · කියවීමට මිනිත්තු 1
දේශපාලනවහලුන් වගේ ජීවත් වනවා ද නැද්ද යන්න ජනතාව තීරණය කළ යුතුයි
මරණාධාර සමිතියේ සිට සියලුම ආයතනවල බලය ඇල්ලීමට ජනපති කුමන්ත්‍රණය කරනවා ඒ ඔහුගේ ඒකාධිපති-ආඥාදායක සිහිනය වෙනුවෙන් -ජනාධිපති නීතීඥ ශ්‍රීනාත් පෙරේරා- මරණාධාර සමිතියේ සිට අධිකරණ පද්ධතිය ප්‍රධාන රටේ සියලුම…
Lanka Newsweek · 2026 ඇසළ 20 · කියවීමට මිනිත්තු 2
දේශපාලනඅධිකරණයට අල්ලස් දී ආඥාදායක පාලනයක් ඇති කර ගැනීමට ජනපති උත්සහ කරනවා
මේ ක්‍රියාවෙන් ජනපතිගේ පුංචි මොළයේ තරම හෙළි වනවා -නීතීඥ අජිත් පී පෙරේරා- අල්ලස් දී අධිකරණයේ බල තුලනය අස්ථාවර කර ඒ ඔස්සේ අධිකරණ බලය තමා වෙත පවරා ගෙන මර්දනකාරී සහ භීෂණකාරී ඒකාධිපති-ආඥාදායක පාලනයක් රටේ…
Lanka Newsweek · 2026 ඇසළ 20 · කියවීමට මිනිත්තු 2
දේශපාලනජනපතිගේ ආඥාදායක සිහිනයට එරෙහිව නීතීඥයෝ විපක්ෂනායක වටා රොද බඳිති
සටන දිස්ත්‍රික් මට්ටමෙන් රට පුරා පුළුල් මහා ජන කතිකාව ඇරඹේ විපක්ෂ නායක පෙරමුණ ගනී (සුජිත් මංගල ද සිල්වා) ජනාධිපති ප්‍රධාන ආණ්ඩුව රටේ ඇති කිරීමට යන මර්දනකාරී සහ භීෂණකාරී ඒකාධිපති-ආඥාදායක පාලනයට එරෙහිව…
Lanka Newsweek · 2026 ඇසළ 20 · කියවීමට මිනිත්තු 5
ව්යාපාරිකමහ බැංකුවට සහ මහා භාණ්ඩාගාරයට වගවීමක් නැද්ද කියලා බොහෝ දෙනෙක් අහනවා
– රවී කරුණානායක - මේක තමයි අපිත් කියන්නේ. බොහෝ දෙනෙක් අහන ප්‍රශ්නයත් ඒකයි. මේ ආයතන දෙකට වගවීමක් නැද්ද කියලා බොහෝ දෙනෙක් අහනවා. ශ්‍රී ලංකා මහ බැංකුව ස්වාධීන ආයතනයක් නිසා ඔවුන් පාර්ලිමේන්තුවට…
Lanka Newsweek · 2026 ඇසළ 20 · කියවීමට මිනිත්තු 10
දේශපාලනවැඩ බැරි ආණ්ඩුවට අනුව එක් පුද්ගලයකුට මාසයක් ජීවත් වෙන්න රු. 16367ක් ප්‍රමාණවත්ලු
- විපක්ෂ නායක - අද රට පාලනය කරන්නේ වැඩ බැරි කර්මාන්ත කෘෂිකර්මාන්තය හා සේවා අංශය දියුණු කරන්න බැරි වැරදි දත්ත මත තීන්දු තීරණ ගන්නා රජයක් බවත් පසුගිය දිනවල රජයේ ජන සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ දත්ත…
Lanka Newsweek · 2026 ඇසළ 19 · කියවීමට මිනිත්තු 3
දේශපාලනසමහරු ආණ්ඩුවට විරුද්ධව කටඋත්තර දුන්නම සියදිවි හානිකරගන්න තැනට ඇවිල්ලා තියෙනවා
- නාමල් රාජපක්ෂ - මට තේරෙන්නේ සියදිවි හානිකර ගැනීම් වැඩිම කාලසීමාව බවට මේ කාලය පත්වෙලා තියෙනවා.සමහරු ආණ්ඩුවට විරුද්ධව කටඋත්තර දුන්නම සියදිවි හානිකරගන්න තැනට ඇවිල්ලා තියෙනවා. සමහරුන්ව කටඋත්තර ගන්න…
Lanka Newsweek · 2026 ඇසළ 19 · කියවීමට මිනිත්තු 7
දේශපාලනආර්ථික වර්ධන වේගය ගැන කරුණු හෙළිදරව් කිරීමේ වගකීම ආණ්ඩුවේ ද - මහා බැංකුවේ ද..?
මහා බැංකුවේ සංචිත ගැන කතා කරන මහා බැංකුව සහ එහි අධිපතිවරයා රටේ ආර්ථික වර්ධන වේගය ගැන කතා නොකරන්නේ එම ආර්ථික වර්ධනය ගැන සංඛ්‍යාත්මකව කරුණු හෙළිදරව් කිරීම ආණ්ඩුවේ වගකීමක් කියා සිතා ගෙන දැයි හිටපු මුදල්…
Lanka Newsweek · 2026 ඇසළ 19 · කියවීමට මිනිත්තු 1
දේශපාලනමාලිමා රජය ප්රජාතන්ත්රවාදය වනසමින් ඒකාධිපති - ආඥාදායක පාලනයකට යමින් සිටිනවා
- විපක්ෂ නායක - අධිකරණය ගැන ජාත්‍යන්තරව ගොඩනැගුණු සම්මුති හා එකඟතා රැසක් ඇති බවත් මෙසපොතේනියානු ඊජිප්තු ග්‍රීක රෝම යුගයේ සිට මැග්නා කාටා දක්වාත් මධ්‍ය කාලීන එංගලන්තයේ පොදු නීතිය නිර්මාණය වීමත් 1787…
Lanka Newsweek · 2026 ඇසළ 19 · කියවීමට මිනිත්තු 2
දේශපාලනසතුන්ට ආදරය කිරීම හොඳ මානව ගුණාංගයක්
- විපක්ෂ නායක - සතුන්ට ආදරය කරන අයකු ලෙස මෙවැනි දැවැන්ත සුරතල් සතුන්ගේ සැණකෙළියක් පැවැත්වීම සම්බන්ධයෙන් සතුටු වන බවත් සතුන්ට ආදරය කිරීම පුද්ගලයකු සතු හොද මානව ගුණාංගයක් බවත් විපක්ෂ නායක සජිත්…
Lanka Newsweek · 2026 ඇසළ 19 · කියවීමට මිනිත්තු 1
දේශපාලනඑල්නීනෝ ලානීනා (El Nino-La Nina) බලපෑම් ඇතුළු පාරිසරික සංරක්ෂණය සම්බන්ධ සාකච්ඡා අගනුවරින් බැහැර ගම් නියම්ගම් කරා ද ගෙන යා යුතුයි
- විපක්ෂ නායක - දේශගුණික හා කාලගුණික විපර්යාස හා පාරිසරික සංරක්ෂණය සම්බන්ධ සාකච්ඡාවන් අගනුවරින් ඔබ්බට විහිදුවා ගම් මට්ටමින් මේ ගැන දැනුවත්භාවය ඇති කරන්නත් පරිසර ගැටලු හා අභියෝග ගැන ජනතාව දැනුවත් වීම…
Lanka Newsweek · 2026 ඇසළ 18 · කියවීමට මිනිත්තු 1
දේශපාලනමර්දනයට එරෙහිව නීතියේ ආධිපත්‍ය වෙනුවෙන් විපක්ෂ නායක සටන අරඹයි
පුළුල් මහා ජන කතිකාවක් ඇති කරයි සටන කොළඹින් ඉරිදා (19) ඇරඹේ මර්දනයට එරෙහිව ප්රජාතන්ත්රවාදය, නීතියේ ආධිපත්‍ය, අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම සඳහා පුළුල් මහා ජන කතිකාවක් ඇති කිරීමට විපක්ෂ නායක සහ…
Lanka Newsweek · 2026 ඇසළ 18 · කියවීමට මිනිත්තු 1
දේශපාලනමීගමුව බන්ධනාගාර ගැටුමේ දී මියගිය සන්ධික පසිඳු මධුසර මහතාට අවසන් ගෞරවය දැක්වීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එක්වෙයි
මීගමුව බන්ධනාගාරයේ පසුගිය ජූලි 5-6 දෙදින තුළ සිදු වූ ගැටුම අතරතුර රාජකාරියේ යෙදී සිටිය දී මියගිය බන්ධනාගාර හදිසි ප්‍රතිචාර උපක්රමික ඒකකයට අනියුක්තව රාජකාරී කළ ලුණුගම්වෙහෙර ප්‍රදේශයේ පදිංචිව සිටි 25…
Lanka Newsweek · 2026 ඇසළ 17 · කියවීමට මිනිත්තු 1
දේශපාලනමීගමුව බන්ධනාගාර ගැටුමේ දී මියගිය සන්ධික ලෂාන් ගුණවර්ධන මහතාට අවසන් ගෞරවය දැක්වීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එක්වෙයි
මීගමුව බන්ධනාගාරයේ පසුගිය ජූලි 5-6 දෙදින තුළ සිදු වූ ගැටුම අතරතුර රාජකාරියේ යෙදී සිටිය දී මියගිය බන්ධනාගාර හදිසි ප්‍රතිචාර උපක්රමික ඒකකයට අනියුක්තව රාජකාරී කළ අම්බලන්තොට ප්‍රදේශයේ පදිංචිව සිටි 39…
Lanka Newsweek · 2026 ඇසළ 17 · කියවීමට මිනිත්තු 1
දේශපාලනඇවිදින පුස්තකාල කියා බලය ගත්ත මාලිමාවට ජාතික කෘෂිකාර්මික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කර ගන්නවත් බැහැ
- විපක්ෂ නායක - මෙරට ගොවි ජනතාවගෙන් සාතිශය බහුතරයක්, දශලක්ෂ සංඛ්‍යාත ගොවි ජනතාව විශ්වාසය තැබුවේ අනුර කුමාර දිසානායක සහ ජනතා විමුක්ති පෙරමුණ කෙරෙහි බවත් ඔවුන් මැතිවරණ වේදිකාවල දී ගොවි ජනතාවගේ හදවත…
Lanka Newsweek · 2026 ඇසළ 17 · කියවීමට මිනිත්තු 3