අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

විපක්ෂ නායක උතුරු-නැගෙනහිර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හමු වෙයි

විපක්ෂ නායක උතුරු-නැගෙනහිර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හමු වෙයි

විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා, පාර්ලිමේන්තුවේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේ දී සිකුරාදා (07) උතුරු-නැගෙනහිර පළාත් නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හමු විය. මෙම හමුවේ…

විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා, පාර්ලිමේන්තුවේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේ දී සිකුරාදා (07) උතුරු-නැගෙනහිර පළාත් නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හමු විය.

මෙම හමුවේ මුලික අරමුණ වූයේ, උතුරු නැගෙනහිර ප්‍රදේශවල ජනතාව මුහුණ දෙන ගැටලු හඳුනා ගෙන එම ගැටලු සඳහා අවශ්‍ය විසඳුම් විපක්ෂයක් ලෙස ලබා දීමට මැදිහත් වීමත් මෙම ගැටලු කෙරෙහි රජයේ අවධනය යොමු කරවීමත් සිදු කිරීමට විපක්ෂ නායකවරයා ලෙස තමා සෘජු මැදිහත් වීම සිදු කරන බව මෙහි දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා උතුරු නැගෙනහිර පළාත් නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හමුවේ සහතික විය.

විපක්ෂ නායක උතුරු-නැගෙනහිර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හමු වෙයි

විපක්ෂ නායක උතුරු-නැගෙනහිර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හමු වෙයි

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න