පුවත්
දැන්වීම

අධිකරණයට අල්ලස් දී ආඥාදායක පාලනයක් ඇති කර ගැනීමට ජනපති උත්සහ කරනවා
මේ ක්රියාවෙන් ජනපතිගේ පුංචි මොළයේ තරම හෙළි වනවා -නීතීඥ අජිත් පී පෙරේරා- අල්ලස් දී අධිකරණයේ බල තුලනය අස්ථාවර කර ඒ ඔස්සේ අධිකරණ බලය තමා වෙත පවරා ගෙන මර්දනකාරී සහ භීෂණකාරී ඒකාධිපති-ආඥාදායක පාලනයක් රටේ…
Lanka Newsweek · 2026 ඇසළ 20 · කියවීමට මිනිත්තු 2
ජනපතිගේ ආඥාදායක සිහිනයට එරෙහිව නීතීඥයෝ විපක්ෂනායක වටා රොද බඳිති
සටන දිස්ත්රික් මට්ටමෙන් රට පුරා පුළුල් මහා ජන කතිකාව ඇරඹේ විපක්ෂ නායක පෙරමුණ ගනී (සුජිත් මංගල ද සිල්වා) ජනාධිපති ප්රධාන ආණ්ඩුව රටේ ඇති කිරීමට යන මර්දනකාරී සහ භීෂණකාරී ඒකාධිපති-ආඥාදායක පාලනයට එරෙහිව…
Lanka Newsweek · 2026 ඇසළ 20 · කියවීමට මිනිත්තු 5
වැඩ බැරි ආණ්ඩුවට අනුව එක් පුද්ගලයකුට මාසයක් ජීවත් වෙන්න රු. 16367ක් ප්රමාණවත්ලු
- විපක්ෂ නායක - අද රට පාලනය කරන්නේ වැඩ බැරි කර්මාන්ත කෘෂිකර්මාන්තය හා සේවා අංශය දියුණු කරන්න බැරි වැරදි දත්ත මත තීන්දු තීරණ ගන්නා රජයක් බවත් පසුගිය දිනවල රජයේ ජන සංඛ්යා ලේඛන දෙපාර්තමේන්තුවේ දත්ත…
Lanka Newsweek · 2026 ඇසළ 19 · කියවීමට මිනිත්තු 3
සමහරු ආණ්ඩුවට විරුද්ධව කටඋත්තර දුන්නම සියදිවි හානිකරගන්න තැනට ඇවිල්ලා තියෙනවා
- නාමල් රාජපක්ෂ - මට තේරෙන්නේ සියදිවි හානිකර ගැනීම් වැඩිම කාලසීමාව බවට මේ කාලය පත්වෙලා තියෙනවා.සමහරු ආණ්ඩුවට විරුද්ධව කටඋත්තර දුන්නම සියදිවි හානිකරගන්න තැනට ඇවිල්ලා තියෙනවා. සමහරුන්ව කටඋත්තර ගන්න…
Lanka Newsweek · 2026 ඇසළ 19 · කියවීමට මිනිත්තු 7
මාලිමා රජය ප්රජාතන්ත්රවාදය වනසමින් ඒකාධිපති - ආඥාදායක පාලනයකට යමින් සිටිනවා
- විපක්ෂ නායක - අධිකරණය ගැන ජාත්යන්තරව ගොඩනැගුණු සම්මුති හා එකඟතා රැසක් ඇති බවත් මෙසපොතේනියානු ඊජිප්තු ග්රීක රෝම යුගයේ සිට මැග්නා කාටා දක්වාත් මධ්ය කාලීන එංගලන්තයේ පොදු නීතිය නිර්මාණය වීමත් 1787…
Lanka Newsweek · 2026 ඇසළ 19 · කියවීමට මිනිත්තු 2
සතුන්ට ආදරය කිරීම හොඳ මානව ගුණාංගයක්
- විපක්ෂ නායක - සතුන්ට ආදරය කරන අයකු ලෙස මෙවැනි දැවැන්ත සුරතල් සතුන්ගේ සැණකෙළියක් පැවැත්වීම සම්බන්ධයෙන් සතුටු වන බවත් සතුන්ට ආදරය කිරීම පුද්ගලයකු සතු හොද මානව ගුණාංගයක් බවත් විපක්ෂ නායක සජිත්…
Lanka Newsweek · 2026 ඇසළ 19 · කියවීමට මිනිත්තු 1
එල්නීනෝ ලානීනා (El Nino-La Nina) බලපෑම් ඇතුළු පාරිසරික සංරක්ෂණය සම්බන්ධ සාකච්ඡා අගනුවරින් බැහැර ගම් නියම්ගම් කරා ද ගෙන යා යුතුයි
- විපක්ෂ නායක - දේශගුණික හා කාලගුණික විපර්යාස හා පාරිසරික සංරක්ෂණය සම්බන්ධ සාකච්ඡාවන් අගනුවරින් ඔබ්බට විහිදුවා ගම් මට්ටමින් මේ ගැන දැනුවත්භාවය ඇති කරන්නත් පරිසර ගැටලු හා අභියෝග ගැන ජනතාව දැනුවත් වීම…
Lanka Newsweek · 2026 ඇසළ 18 · කියවීමට මිනිත්තු 1
මර්දනයට එරෙහිව නීතියේ ආධිපත්ය වෙනුවෙන් විපක්ෂ නායක සටන අරඹයි
පුළුල් මහා ජන කතිකාවක් ඇති කරයි සටන කොළඹින් ඉරිදා (19) ඇරඹේ මර්දනයට එරෙහිව ප්රජාතන්ත්රවාදය, නීතියේ ආධිපත්ය, අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම සඳහා පුළුල් මහා ජන කතිකාවක් ඇති කිරීමට විපක්ෂ නායක සහ…
Lanka Newsweek · 2026 ඇසළ 18 · කියවීමට මිනිත්තු 1
මීගමුව බන්ධනාගාර ගැටුමේ දී මියගිය සන්ධික පසිඳු මධුසර මහතාට අවසන් ගෞරවය දැක්වීමට විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා එක්වෙයි
මීගමුව බන්ධනාගාරයේ පසුගිය ජූලි 5-6 දෙදින තුළ සිදු වූ ගැටුම අතරතුර රාජකාරියේ යෙදී සිටිය දී මියගිය බන්ධනාගාර හදිසි ප්රතිචාර උපක්රමික ඒකකයට අනියුක්තව රාජකාරී කළ ලුණුගම්වෙහෙර ප්රදේශයේ පදිංචිව සිටි 25…
Lanka Newsweek · 2026 ඇසළ 17 · කියවීමට මිනිත්තු 1
මීගමුව බන්ධනාගාර ගැටුමේ දී මියගිය සන්ධික ලෂාන් ගුණවර්ධන මහතාට අවසන් ගෞරවය දැක්වීමට විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා එක්වෙයි
මීගමුව බන්ධනාගාරයේ පසුගිය ජූලි 5-6 දෙදින තුළ සිදු වූ ගැටුම අතරතුර රාජකාරියේ යෙදී සිටිය දී මියගිය බන්ධනාගාර හදිසි ප්රතිචාර උපක්රමික ඒකකයට අනියුක්තව රාජකාරී කළ අම්බලන්තොට ප්රදේශයේ පදිංචිව සිටි 39…
Lanka Newsweek · 2026 ඇසළ 17 · කියවීමට මිනිත්තු 1
ඇවිදින පුස්තකාල කියා බලය ගත්ත මාලිමාවට ජාතික කෘෂිකාර්මික ප්රතිපත්තිය ක්රියාත්මක කර ගන්නවත් බැහැ
- විපක්ෂ නායක - මෙරට ගොවි ජනතාවගෙන් සාතිශය බහුතරයක්, දශලක්ෂ සංඛ්යාත ගොවි ජනතාව විශ්වාසය තැබුවේ අනුර කුමාර දිසානායක සහ ජනතා විමුක්ති පෙරමුණ කෙරෙහි බවත් ඔවුන් මැතිවරණ වේදිකාවල දී ගොවි ජනතාවගේ හදවත…
Lanka Newsweek · 2026 ඇසළ 17 · කියවීමට මිනිත්තු 3
දැන් හැම බන්ධනාගාරයකම ධාරිතාව ඉක්මවලා ගිහින්
- නාමල් රාජපක්ෂ - දැන් හැම බන්ධනාගාරයකම ධාරිතාව ඉක්මවලා ගිහින් යැයි ශ්රීලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය ඔහු මේ බව ප්රකාශ කලේ අද දින නෙළුම් මාවත…
Lanka Newsweek · 2026 ඇසළ 16 · කියවීමට මිනිත්තු 2
විභාගය පමණක් නොව සමාජ ජීවිතයත් ජය ගත යුතුයි
තමාට පක්ෂ-විපක්ෂ මත දෙකම මධ්යස්ථව ඉවසීම සැබෑ ප්රජාතන්ත්රවාදියෙකුගේ ලක්ෂණයයි "ආවොත් කරු පායයි හිරු" පෝස්ටරයේ ඉතිහාසය දේශපාලනයේ සතුරන්-මිතුරන් සිටිනවා ද..? කරූගෙන් දීර්ඝ විග්රහයක් එක්ක දූ දරුවන්ට…
Lanka Newsweek · 2026 ඇසළ 13 · කියවීමට මිනිත්තු 4
මීගමුව බන්ධනාගාර ගැටුමේ දී ජීවිතක්ෂයට පත් ජේලර් චන්ද්රවංශ මහතාට විපක්ෂ නායක අවසන් ගෞරව දක්වයි
මීගමුව බන්ධනාගාරයේ පසුගිය ජූලි 5-6 දෙදින තුළ සිදු වූ ගැටුම අතරතුර රාජකාරියේ යෙදී සිටිය දී මියගිය පළමු පෙළ ජේලර් එස්. එම්. ජී. චන්ද්රවංශ මහතාගේ දේහයට අවසන් ගෞරවය දැක්වීමට විපක්ෂ නායක සජිත් ප්රේමදාස…
Lanka Newsweek · 2026 ඇසළ 10 · කියවීමට මිනිත්තු 1
රජයේ අකාර්යක්ෂමතාව සහ නොහැකියාව බන්ධනාගාර නිලධාරීන්ගේ කටින්ම පිට වුණා
මීගමු බන්ධනාගාර ඛේදවාචකය - විපක්ෂ නායක අවධාරණය කරයි - අද රටේ නීතිය හා සාමය බරපතළ ලෙස බිද වැටී අධිකරණ හා බන්ධනාගාර පද්ධතියම බරපතළ කඩාවැටීමක් ඇති මොහොතක රජය විපක්ෂයට ඇගිලි දිගු කරමින් විවිධ චෝදනා කරන…
Lanka Newsweek · 2026 ඇසළ 9 · කියවීමට මිනිත්තු 3
නොවිසඳුණු ළමා අපයෝජන ගැන පැමිණිලි කෙරෙන අත්සන් 40000ක පෙත්සමට විපක්ෂනායක අත්සන් තබයි
සජබයේ සියලු මන්ත්රීවරු ද ඊට එක් වෙති නොවිසඳුණු ළමා අපයෝජන සම්බන්ධයෙන් පැමිණිලි කිරීමේ අත්සන් 40000ක පෙත්සමට විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා ප්රධාන සමගි ජන බලවේගයේ මන්ත්රීවරු අත්සන් තබමින් ඊට සිය…
Lanka Newsweek · 2026 ඇසළ 9 · කියවීමට මිනිත්තු 1
මානව අයිතියක් වන ගොවිතැන මූලික අයිතිවාසිකමක් බවට පත්විය යුතුයි
- විපක්ෂ නායක - මේ වන විට ගොවි ජනතාව වැදගත් වී ඇත්තේ මැතිවරණ සමයේ ඡන්දය ලබා ගැනීමට පමණක් බවත් ඡන්දය නොමැති කාලයට ගොවි ජනතාව සහ ගොවිතැන යනු අසාර්ථක දෙයක් සහ දළ දේශිය නිෂ්පාදනයට දෙන දායකත්වය ප්රමාණවත්…
Lanka Newsweek · 2026 ඇසළ 8 · කියවීමට මිනිත්තු 2
කරූගේ නොනවතින ශාසනික මෙහෙවර..!
මහා විහාර වංශික ශ්රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ ප්රාදේශිය සංඝ සභාවන්හි ප්රතිපත්ති සංවර්ධන කාරක පාලක සංඝ සභික නා හිමිපාණන් වහන්සේලා, දිසා පාලක හිමිපාණන් වහන්සේලා සහ අනුවිජ්ජක හිමිපාණන් වහන්සේලා ඇතුළු…
Lanka Newsweek · 2026 ඇසළ 5 · කියවීමට මිනිත්තු 1
එක්සත් ජාතීන්ගේ සාමසාධක මෙහෙයුම් සඳහා ශ්රි ලංකාවෙන් තවත් 1132ක භට පිරිසක්
ජනාධිපති මාධ්ය අංශය ලෝකයේ කොතැනක සිටියත් පීඩාවට පත් ජනතාවගේ ආරක්ෂාව සහ අයිතින් වෙනුවෙන් පෙනී සිටීමට සූදානම් හමුදාවක් ශ්රී ලංකාව සතු බව ඔබ ලෝකයට කියා පානවා. සුබපැතුම් එක් කරමින් ජනපති පවසයි එක්සත්…
Lanka Newsweek · 2026 පොසොන් 27 · කියවීමට මිනිත්තු 7
නිදහස් සෞඛ්යය, අධ්යාපනය සහ ජීවනෝපාය අයිතිය මූලික අයිතිවාසිකම් ලෙස ව්යවස්ථාවට එක් කළ යුතුයි
සෞඛ්ය, අධ්යාපනය, කෘෂිකර්මාන්තය හා දුප්පත්කම තුරන් කිරීමේ අයිතිවාසිකම් අධිකරණයෙන් ක්රියාත්මක කළ හැකි මූලික අයිතිවාසිකම් විය යුතු බව අවධාරණය කරයි ‘හුස්ම’ වැඩසටහන යටතේ මහනුවර ජාතික රෝහලට රුපියල් ලක්ෂ…
Lanka Newsweek · 2026 පොසොන් 21 · කියවීමට මිනිත්තු 3