පුවත්
දැන්වීම

විධායකය අහෝසි කරන්න බලය ගෙන අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑම් නොකරනු
- විපක්ෂ නායක අවධාරණය කරයි - රටේ අධිකරණ පද්ධතියේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ අරමුණින් උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්රාම යන වයස දීර්ඝ කිරීමේ යෝජනාව රජය ඉදිරිපත් කර ඇති නමුත් මෙම යෝජනාව සම්බන්ධයෙන් ශ්රී…
Lanka Newsweek · 2026 නිකිණි 4 · කියවීමට මිනිත්තු 3
ප්රජාතන්ත්රවාදය සේම ජනතාවට බත සපයන ගොවියා ද රැක ගත යුතු කාලය එළඹිලා
- විපක්ෂ නායක අවධාරණය කරයි - 76 වසරක සාපය ගැන කියා බලය ලබා ගත් මාලිමාව අද රටේ ප්රජාන්ත්රවාදයට මරු පහරක් එල්ල කරමින් සිටින බවත් ජනතා විමුක්ති පෙරමුණේ ජනාධිපතිවරයා ප්රමුඛ ආණ්ඩුව ප්රජාතන්ත්රවාදයේ…
Lanka Newsweek · 2026 ඇසළ 31 · කියවීමට මිනිත්තු 5
විපක්ෂ නායක සහ ඇමරිකානු මන්ත්රී මණ්ඩල දූත පිරිසක් අතර හමුවක්
විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා සහ ප්රජාතන්ත්රවාදී පක්ෂයේ සාමාජික, ඇමරිකානු එක්සත් ජනපද නියෝජිත මන්ත්රී මණ්ඩලයේ සාමාජික සහ එම මන්ත්රී මණ්ඩල බුද්ධි කමිටුවේ සාමාජික (Member of the Democratic…
Lanka Newsweek · 2026 ඇසළ 31 · කියවීමට මිනිත්තු 2
සිය ධුර කාලය අවසන් කර සිය රට බලා යන චීන තානාපතිවරයා විපක්ෂ නායක හමු වෙයි
විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා සහ ශ්රී ලංකාවේ චීන මහජන සමූහාණ්ඩුවේ තානාපති චී ෂෙන්හොං (Qi Zhenhong) මහතා අතර සුහද හමුවක් කොළඹ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේ දී සිදු විය. මෙම හමුවේ දී මෙරට චීන…
Lanka Newsweek · 2026 ඇසළ 28 · කියවීමට මිනිත්තු 1
මාළිමවේ අලුත්ම බොරුව-සජබයේ මහා ඇමති අපේක්ෂකයා නීතීඥ සංගමයේ සභාපතිලු
අදක්ෂ ජනාධිපතිවරයා-අගමැතිනිය සහ වැඩ බැරි ආණ්ඩුව රට අනාථ කරලා විපක්ෂ නායක චෝදනා කරයි මේ වන විට නොහැකියාවෙන් පෙළෙන අදක්ෂ ජනාධිපතිවරයෙක් අගමැතිවරයෙක් වැඩ බැරි ආණ්ඩුවක් අප රට දිනෙන් දින පරිහනිය කරා ගෙන…
Lanka Newsweek · 2026 ඇසළ 27 · කියවීමට මිනිත්තු 2
රෝහලකට වෛද්යවරයෙකු ලබා දෙන්න බැරි ආණ්ඩුවක්..!
මේ ක්රමයේ වෙනස ද..? විපක්ෂ නායක ප්රශ්න කරයි ක්රමයේ වෙනසක් ඇති කරනවා කියා බලය ගත්තත් හොරොව්පතාන තාපුගොල්ලෑව ග්රාමීය රෝහලට වෛද්යවරයකු නැ - විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා අනාවරණය කරයි හොරොව්පතාන…
Lanka Newsweek · 2026 ඇසළ 27 · කියවීමට මිනිත්තු 1
විනිසුරුවන්ගේ විශ්රාම වයස් සීමාව වැඩි කළා කියා අධිකරණ ප්රමාණය වැඩි වන්නේ නැහැ
නඩු ඉක්මන් කරන්න නම් අධිකරණ ප්රමාණය වැඩි කළ යුතුයි -නාමල් රාජපක්ෂ- නඩු අහන්න,ඉක්මන් කරන්න,අධිකරණ වල ප්රමාණය වැඩි කරන්න. විනිශ්චයකාරවරුන්ගේ වයස් සීමාව වැඩි කරා කියලා අධිකරණ ප්රමාණය වැඩි වෙන්නේ…
Lanka Newsweek · 2026 ඇසළ 27 · කියවීමට මිනිත්තු 5
ගොවියාට අපහාස-උපහාස කරන මේ රජය කවදහරි ගෙදර යවන්නේ ගොවි ජනතාවමයි
- විපක්ෂ නායක - අද වන විට වී ගොවිතැන ඇතුළු කෘෂිකර්මාන්තයේ නියලෙන ජනතාව මහා කම්පනයකට ලක්ව අසාධාරණකම් රැසකට මුහුණ දෙන බවත් අභියෝග දුක් කම්කටොලු රැසක් මැද මොවුන් ජීවත් වන බවත් දරුවන්ගේ අධ්යාපනයට…
Lanka Newsweek · 2026 ඇසළ 26 · කියවීමට මිනිත්තු 3
ශ්රී ලංකා රාජ්යයේ ඉහළම සම්මානයෙන් පුද ලැබූ පුරවැසියා..!
(කෝකිල විතානතන්ත්රී) ශ්රී ලාංකික පුරවැසියෙකුට රජයෙන් ලැබිය හැකි ඉහළම සම්මානය වන්නේ "ශ්රී ලංකාභිමාන්ය" සම්මානය යි. ස්වකීය ක්ෂෙත්රයේ ශ්රී ලංකා රාජ්යය බැබලවූ කීර්තිමත් පුරවැසියෙක්ට ජීවිතයේ එක්…
Lanka Newsweek · 2026 ඇසළ 25 · කියවීමට මිනිත්තු 1
මීගමුව බන්ධනාගාර සිදුවීමෙන් පෙනී යන්නේ ආණ්ඩුවේ අකාර්යක්ෂමතාව සහ නොහැකියාව විතරයි
- විපක්ෂ නායක - අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්ය බාරයේ සිටින බවත් ඔවුන් රිමාන්ඩ් බාරයේ සේම සිරකරුවන් වුවත්…
Lanka Newsweek · 2026 ඇසළ 24 · කියවීමට මිනිත්තු 2
අර්චුනා මන්ත්රිවරයාගේ වරප්රසාද කඩ වෙලා. ඔහුගේ අයිතිය ආරක්ෂා කිරීම කතානායකවරයාගේ වගකීමයි..!
- විපක්ෂ නායක - අර්චුනා මන්ත්රිවරයා පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගී වීම ඔහු සතු වරප්රසාදයක් බවත් ජනතා ඡන්දයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ ඔහු ජනතා සෛරීත්වය ව්යවස්ථාදායකයේ නියෝජනය කරන නිසා ඔහුගේ…
Lanka Newsweek · 2026 ඇසළ 24 · කියවීමට මිනිත්තු 1
ශ්රී ලංකාව සඳහා වන ඇමරිකානු තීරු බදු සියයට 10 දක්වා අඩු කෙරේ
ජනපතිට සහය දෙන්න මහින්ද සමරසිංහ සූදානම් (සුජිත් මංගල ද සිල්වා) ඇමරිකා එක්සත් ජනපදය සහ ශ්රී ලංකාව අතර ශක්තිමත් ද්විපාර්ශ්වික සබඳතා පැවැත්වීම, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ කාලෝචිත ක්රියාමාර්ග…
Lanka Newsweek · 2026 ඇසළ 24 · කියවීමට මිනිත්තු 1
ව්යවස්ථා සංශෝධන තුළින් අධිකරණයට බලපෑම් කරනවා වෙනුවට ළමා හා කාන්තා අයිතිවාසිකම් මූලික අයිතියක් බවට පත් කරන්න
- විපක්ෂ නායක - ළමා ආරක්ෂණ තත්ත්වය ගැන අර්බුධයක් නැති බව පැවසුවත් කාලයක් පුරා නිර්මාණය වූ බරපතල අර්බුධයක් ඇති බවත් මේ අර්බුධය නිසා අගතියට හා හානියට පත් වන්නේ රටේ දරු පරපුර බවත් 2024 වසරේ විගණකාධිපති…
Lanka Newsweek · 2026 ඇසළ 23 · කියවීමට මිනිත්තු 1
කතාව ක්රියාවට නංවමින් පුනර්ජනනීය බලශක්තිය ප්රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීමයි
- විපක්ෂ නායක - පුනර්ජනනීය බලශක්තිය ප්රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්රකාශිත දේ ක්රියාවට නැංවීම යුගයේ අවශ්යතාව බවත් Tariff Rate එක ගණනය කිරීමේ දී ව්යාකූල තත්ත්ව ගණනාවක් ඇති…
Lanka Newsweek · 2026 ඇසළ 22 · කියවීමට මිනිත්තු 3
උද්ධමනය එන්න එන්නම වැඩි වෙනවා. මේ තත්ත්වය මත මහපොළ ශිෂ්යත්වයේ වැඩි කිරීම ප්රමාණවත් ද..?
- විපක්ෂ නායක - වසරින් වසර ප්රධාන උද්ධමනය ජන සංඛ්යා ලේඛන දෙපාර්තමේන්තුවට අනුව මැයි මාසයේ 5.5% සිට ජුනි මාසයේ 6.8% දක්වා වැඩිව ඇති බවත් මාසයක් තුළ 1.3%කින් උද්ධමනය වැඩිව ඇති මොහොතක ජන සංඛ්යා ලේඛන…
Lanka Newsweek · 2026 ඇසළ 22 · කියවීමට මිනිත්තු 1
ආණ්ඩුව දෙදරයි-එජාප භුතයින් අනාථයි-රනිල්-සජිත් එකතු වෙති
"අපි නොදන්න රනිල්" අභියෝගය "lankanewsweek" වෙතින් (සුජිත් මංගල ද සිල්වා) මේ මොහොත වන විට නම් හිටපු ජනපති-එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්රමසිංහ සහ විපක්ෂ නායක සේම සමගි ජන බලවේගයේ නායක සජිත්…
Lanka Newsweek · 2026 ඇසළ 22 · කියවීමට මිනිත්තු 1
අධිකරණය සම්බන්ධ විවාදයට රජයෙන් බාධා
විපක්ෂයේ පක්ෂ නායකවරුන් ප්රධාන මන්ත්රීවරු හදීසියේම රැස් වෙති පසුගිය පක්ෂ නායක රැස්වීමේ දී ව්යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය යන රාජ්ය පාලනයේ ප්රධාන කුළුණු තුන (Tripartite System of Government) හා…
Lanka Newsweek · 2026 ඇසළ 22 · කියවීමට මිනිත්තු 1
දැන් රටෙන් බාගයක් බඩගින්නේ ඉන්නවා කියලා වාර්තාවක් තියෙනවා. හැබැයි 75%ක් ජනාධිපතිටත් කැමතියිලු. කොහෙන්ද මේවට හිනාවෙන්නෙ..?
-නාමල් රාජපක්ෂ - දැන් රටෙන් බාගයක් බඩගින්නේ ඉන්නවා කියලා වාර්තාවක් තියෙනවා. හැබැයි 75%ක් ජනාධිපතිටත් කැමතියිලු. දැන් මේ ඇත්ත කියන්නේ කවුද? එක්කෝ බඩගින්නේ ඉන්න වාර්තාව බොරු වෙන්න ඕනේ, මොකද බඩගින්නේ…
Lanka Newsweek · 2026 ඇසළ 21 · කියවීමට මිනිත්තු 7
ජනතාව ප්රශ්නවලට මේ රජයට විධිමත් විසඳුම් නැහැ
රට-ජනතාව අනාථයි -විපක්ෂ නායක-- රටේ ජනතාව මුහුණ දෙන ප්රශ්නවලට විධිමත් ලෙස විසඳුම් දෙන්න වත්මන් රජයට නොහැකි වී ඇති බවත් අදටත් ගොවි ජනතාව අන්ත අසරණ වී ඇති බවත් මැතිවරණ සමයේ කුඹුරට බැස ගොයම් කකා වී…
Lanka Newsweek · 2026 ඇසළ 21 · කියවීමට මිනිත්තු 3
වහලුන් වගේ ජීවත් වනවා ද නැද්ද යන්න ජනතාව තීරණය කළ යුතුයි
මරණාධාර සමිතියේ සිට සියලුම ආයතනවල බලය ඇල්ලීමට ජනපති කුමන්ත්රණය කරනවා ඒ ඔහුගේ ඒකාධිපති-ආඥාදායක සිහිනය වෙනුවෙන් -ජනාධිපති නීතීඥ ශ්රීනාත් පෙරේරා- මරණාධාර සමිතියේ සිට අධිකරණ පද්ධතිය ප්රධාන රටේ සියලුම…
Lanka Newsweek · 2026 ඇසළ 20 · කියවීමට මිනිත්තු 2