පුවත්
දැන්වීම

මහින්දාගමනය විද්යාත්මක සත්යයකි
මහාචාර්ය නිර්මාල් රන්ජිත්ට කණ පැලෙන උත්තරයක් පළමු කොටස (වෛද්ය අජිත් අමරසිංහ) කොළඹ විශ්වවිද්යාලයේ ඉතිහාසය විෂය පිළිබඳ මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මැතිතුමා යූ ටියුබ් චැනලයක මීට මාස කිහිපයකට පෙර…
Lanka Newsweek · 2026 නිකිණි 23 · කියවීමට මිනිත්තු 6
අද රටේ ඇත්තේ ජනතා අයිතිවාසිකම් උල්ලංඝනය වන යුගයක්
- විපක්ෂ නායක පෙන්වා දෙයි - රටේ ජනතාව අද අන්ත අසරණ වී ඇති බවත් ජනතාව රවටා මංමුලා කර අන්දවා බොරු පොරොන්දු ලබා දී රටම රවටා බලය ගත් නිසා රටට සුගතියක් ලබා දීමට නොහැකිව වත්මන් රජය ලතවෙන බවත් ජනතාවගේ…
Lanka Newsweek · 2026 නිකිණි 23 · කියවීමට මිනිත්තු 1
ගොවියා රජ කරවනවා කියා ඇවිත් විදේශයෙන් හාල් ගෙන්වීම හරිද..?
විපක්ෂ නායක රජයෙන් ප්රශ්න කරයි 76 වසරක ගොවියාගේ ඛේදවාචකය ගොවියාගේ සෞභාග්යයක් බවට පත් කරනවා කියා අද වන විට ගොවි ජනතාවගේ ජන ජීවිතය, ජීවනෝපය ආර්ථික සංහාරයක් බවට පත් කරන්න රජය කටයුතු කර ඇති බවත්…
Lanka Newsweek · 2026 නිකිණි 21 · කියවීමට මිනිත්තු 4
එක්ස්ප්රස් පර්ල් සිදුවීමෙන් රටට ලැබිය යුතු වන්දි මුදලට සිදු වූයේ කුමක්ද..?
විපක්ෂ නායක රජයෙන් ප්රශ්න කරයි 2021 වසරේ සිදු වූ එක්ස්ප්රස් පර්ල් සිදුවීමෙන් ශ්රී ලංකාවේ වෙරළට, සාගරයට සහ ධිවරයන්ට සහ සමස්ත ආර්ථියකට සිදුවූ හානිය සම්බන්ධයෙන් වන්දි අය කර ගන්න වසර ගණනාවක් ගියත්…
Lanka Newsweek · 2026 නිකිණි 21 · කියවීමට මිනිත්තු 2
උද්දච්ච නොවී ව්යවස්ථා සංශෝධනය ගැන මහා නා හිමිවරුන්ගේ උපදෙස් පිළි පදිනු
- විපක්ෂ නායක - ගරුතර මහා සංඝරත්නය සෑම අවස්ථාවක ම හොඳට සිතා බලා කල්පනා කර, ගවේෂණය කර, සමීක්ෂණය කර රට ගැන, සමාජය ගැන, ක්රමවේදයන් සහ පද්ධති ගැන ඉතා ම වැදගත් අදහස් යෝජනා නිරන්තරයෙන් ම ලබා දී ඇති බවත්…
Lanka Newsweek · 2026 නිකිණි 20 · කියවීමට මිනිත්තු 3
එදා පාර්ලිමේන්තුවට බෝම්බ ගසා ප්රජාතන්ත්රවාදය විනාශ කළා වගේම අද 22 ගෙන විත් ප්රජාතන්ත්රවාදය විනාශ කරනවා
- සජිත් ප්රේමදාස චෝදනා කරයි - වත්මන් රජය විසින් යෝජිත 22වැනි ආණ්ඩුක්රම ව්යවස්ථා සංශෝධනය මඟින් විනිසුරුවන්ගේ විශ්රාම වයස ඉහළ නැංවීම සම්බන්ධයෙන් දේශීය හා ජාත්යන්තර පාර්ශ්ව ගණනාවක් කණගාටුව පළ කර…
Lanka Newsweek · 2026 නිකිණි 20 · කියවීමට මිනිත්තු 3
රජයට ඡන්දය දුන් ගොවියාට දැන්වත් නිසි සාධාරණය ඉටු කරනු
- විපක්ෂ නායක බල කරයි - ගොවි ජනතාවගේ ප්රශ්නය දැනටමත් උග්ර අතට පත්ව ඇති බවත් ඒ අයගේ ගොවිතැන් කටයුතු කරන පිරිවැයට සාපේක්ෂ ලාභයක් සමඟ වී ටික විකුණා ගන්න නොහැකි වී ඇති බවත් තෙත වී රු. 80-85ත් වේලුණු වී…
Lanka Newsweek · 2026 නිකිණි 20 · කියවීමට මිනිත්තු 2
දරුවන්ගේ අයිතිය සුරක්ෂා කරන්න නම් දෙමාපියන්ගේ ජීවනෝපාය ශක්තිමත් කළ යුතුයි
- විපක්ෂ නායක - කාන්තා හා ළමා කටයුතු අමාත්යවරිය විසින් දරුවන්ගේ සුබසාධනය උදෙසා ගෙන ඇති තීන්දු තීරණ සම්බන්ධයෙන් විපක්ෂයේ ද අනුමැතිය හා සහයෝගය ලබා දෙන බවත් අප රටේ දරු පරපුරට නීරෝගී ජන ජීවිතයක්…
Lanka Newsweek · 2026 නිකිණි 20 · කියවීමට මිනිත්තු 3
ජනතා ප්රශ්න පසෙක තබා රජය ඒකාධිපති ආඥාදායක් කරා යනවා
- විපක්ෂ නායක - එදා එක්තරා දේශපාලන නායකයෙක් වේදිකාවක නැග දැන් සැපද, හොඳ ද සුබවාදීද ලෙස ප්රශ්න කළ බවත් අද ජනතාව අපේක්ෂා කළ පොහොසත් රට සහ ලස්සන ජිවිතය අද බිහි වී ඇත් ද කියා ජනතාවගෙන් ප්රශ්න කරන බවත්…
Lanka Newsweek · 2026 නිකිණි 12 · කියවීමට මිනිත්තු 3
විපක්ෂයේ සිටියත් බලයේ සිටියත් අපේ ප්රතිපත්තිය පුනර්ජනනීය බල ශක්තියයි
- විපක්ෂ නායක - අප රටේ බහුතර බල ශක්ති ජනනය පුනර්ජනනීය බල ශක්තිය මගින් සිදු විය යුතු බව තමා සේම සමගි ජන බලවේගය ද තරයේ විශ්වාස කරන බව විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා පැවසීය. විපක්ෂ නායක සජිත්…
Lanka Newsweek · 2026 නිකිණි 12 · කියවීමට මිනිත්තු 1
රජයේ අරමුණ තනි පක්ෂ රටේ ඇති කිරීම විනා ජනතා ගැටලුවලට විසඳුම් දීම නොවේ
- විපක්ෂ නායක - අතිමහත් බහුතරයක් ලංකාවේ ජනතාව දුෂ්කරතා රැසකට මුහුණ දී අමාරුවෙන් දිවි ගෙවන බවත් බොහෝ සමීක්ෂණ සංවිධානවලට අනුව අප රටේ දුප්පත්කම 30-40% ප්රමාණයක් බවත් විරැකියාව වැඩි වෙමින් බඩුමිල ඉහළ…
Lanka Newsweek · 2026 නිකිණි 11 · කියවීමට මිනිත්තු 4
රටේ ලොකුම ප්රශ්න විනිසුරුවන්ගේ විශ්රාම යාමේ වයස වැඩි කිරීම බවට පත් කරලා
- විපක්ෂ නායක - අද වන විට බොහෝ දෙනා කතා කරන දෙයක් වන්නේ රටේ ප්රශ්නවලට වඩා අධිකරණයේ ගරු විනිසුරුවන්ගේ විශ්රාම යන වයස වැඩි කිරීම බවත් මේ සඳහා ආණ්ඩුක්රම ව්යවස්ථා සංශෝධනයක් අවශ්ය බවත් දැන් රටේ ලොකුම…
Lanka Newsweek · 2026 නිකිණි 9 · කියවීමට මිනිත්තු 3
බන්ධනාගාරවල ගැටුම්කාරී තත්ත්වය ගැන අධිකරණ ඇමති පාර්ලිමේන්තුවට පැහැදිලි කළ යුතුයි
- විපක්ෂ නායක කියයි - බන්ධනාගාර අමාත්යවරයා විසින් මේ වන විට බන්ධනාගාරවල මතුව තිබෙන ගැටලුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව දැනුවත් කළ යුතු බව විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්රේමදාස මහතා…
Lanka Newsweek · 2026 නිකිණි 7 · කියවීමට මිනිත්තු 1
බන්ධනාගාර පද්ධතියට තාවකාලික පැලැස්තර එපා-වහාම ප්රතිසංස්කරණය කරනු
-නාමල් රාජපක්ෂ - බන්ධනාගාර පද්ධතියකට තාවකාලික පැලැස්තර යෙදීම නතර කර, එම පද්ධතිය ප්රතිසංස්කරණය කිරීමට රජය වහා පියවර ගත යුතු බව ශ්රීලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්රී නාමල්…
Lanka Newsweek · 2026 නිකිණි 7 · කියවීමට මිනිත්තු 1
පොලිස්පති දේශපාලඥයින් දෙන ලණු නොකෑ යුතුයි
- නාමල් රාජපක්ෂ - පොලිස්පතිතුමාට කියන්නේ, දේශපාලඥයින් දෙන මේ ලණු කන්න එපා.මීට පෙර ඔය විදියටම පක්ෂවලට කඩේ ගියපු පොලිස්පතිවරුන්ට වෙච්ච දේ ගැන හිතලා බලන්න.ඔබතුමාලාට අසීමිතව ක9ඩේ යන පොලිස්පතිව අසරණ කරන්න…
Lanka Newsweek · 2026 නිකිණි 7 · කියවීමට මිනිත්තු 6
විපක්ෂ නායක උතුරු-නැගෙනහිර පාර්ලිමේන්තු මන්ත්රීවරුන් හමු වෙයි
විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්රේමදාස මහතා, පාර්ලිමේන්තුවේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේ දී සිකුරාදා (07) උතුරු-නැගෙනහිර පළාත් නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්රීවරුන් හමු විය. මෙම හමුවේ…
Lanka Newsweek · 2026 නිකිණි 7 · කියවීමට මිනිත්තු 1
විපක්ෂයේ සිටිය දී වගේම බලය ලැබුණාමත් ජනතාව ගැන සංවේදී විය යුතුයි
-විපක්ෂ නායක ආණ්ඩුවට කියයි- මිනිසා සේම සතා සිව්පාවාද රැක ගැනීම රජයේ යුතුකම බවත් පනතට වඩා මහජනතාවට දැනෙන දේ කතා කළ යුතු බවත් එදා විපක්ෂයේ සිට ජනතාව ගැන කතා කළ දේවල් දැන් බලය තිබෙන නිසා ඉටු කරන ලෙස…
Lanka Newsweek · 2026 නිකිණි 7 · කියවීමට මිනිත්තු 3
අසාධාරණයට ලක්වූ ඊශ්රායල් රැකියා ගිවිසුම් අපේක්ෂයන් වෙනුවෙන් විපක්ෂ නායක පෙරට
තාරුණ්යයේ සිහිනය වන්නේ විදේශගත වී හොද රැකියාවක් සිදුකරලා හොද ආදායමක් ලබාගෙන ඒ අදායම ඔවුන්ගේ පවුල්වලට ලබාදීලා හොඳ පවුල් ජිවිතයක් ගත කරන්න බව විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා පැවැසීය. රටට අත්යාවශ්ය…
Lanka Newsweek · 2026 නිකිණි 6 · කියවීමට මිනිත්තු 2
ඇමරිකානු ඩොලර් ලක්ෂ 25 ණය වාරිකය රටට අහිමි වූයේ Cyber ආරක්ෂණ ගැටලු සේම පරිපාලන දුර්වලතා නිසා
- විපක්ෂ නායක හෙළි කරයි - රජය පෙන්වා දුන් ආකාරයට වෘත්තීමය ආකාරයේ වපසරිය තුළ ලබා දුන් වාර්තාව අනුව ඇ. ඩොලර් ලක්ෂ 25 අස්ථානගත වීම සයිබර් අපරාධයක්, පාලන ගැටලුවක්, ක්රියාපටිපාටි ගැටලුවක් සහ මෙහෙයුම්…
Lanka Newsweek · 2026 නිකිණි 5 · කියවීමට මිනිත්තු 2ගොඩගැසී ඇති නඩු කටයුතු කඩිනම් කිරීමට අදාළව යෝජනා ගැනීමට සජබය තේරීම් කාරක සභාවක් ඉල්ලයි
ශ්රී ලංකා අධිකරණ පද්ධතිය තුළ මේ වන විට නඩු මිලියන 1.1ක් ගොඩගැසී ඇති බවට අධිකරණ අමාත්යාංශයේ දත්ත පෙන්වා දෙන බැවින් මෙකී නඩු කටයුතු කඩිනම් කිරීම සඳහා වන යෝජනා ලබා ගැනීමට පාර්ලිමේන්තුවේ විශේෂ කාරක…
Lanka Newsweek · 2026 නිකිණි 4 · කියවීමට මිනිත්තු 1