නවතම පුවත්
දැන්වීම
දේශපාලනරනිල් අවදානමක..!
2026 අවුරුද්ද මාලිමා ආණ්ඩුවට සුභ නෑ කියලා රටේ රාළ කියන්නේ 2025 මුල් කාර්තුවේ ඉඳන්.දැන් ජනවාරි මාසයත් ගෙවෙන්න ඔන්න මෙන්න.කරපු කරපු වැඩ සියල්ල ෆේල් නැත්තං රිවස්.හරිනි මහා ලොකුවට සද්දෙ දාලා ගෙනාව…
Lanka Newsweek · 2026 දුරුතු 31 · කියවීමට මිනිත්තු 4
දේශපාලනසිංගප්පූරුවේ A*STAR ආභාෂය ශ්‍රී ලංකාවට ගේන්න සැලසුමක්
-විපක්ෂ නායක දේශපාලන සතිය- සිංගප්පූරුවේ සංචාරයක නිතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස එරට විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ ඒජන්සියේ (A*STAR) නිරීක්ෂණ චාරිකාවද නිරත විය. එහිදී A*STAR හි ප්‍රධාන ජාත්‍යන්තර…
Lanka Newsweek · 2026 දුරුතු 31 · කියවීමට මිනිත්තු 6
දේශපාලනවිපක්ෂ නායක සිංගප්පූරුවේ ඊළඟ පරම්පරාවේ කාර්මික නවෝත්පාදන දිස්ත්‍රික්කයේ නිරීක්ෂණ චාරිකාවක..!
මේ දිනවල සිංගප්පූරුවේ අධ්‍යයන සංචාරයක නිරතවන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද දින සිංගප්පූරුවේ ඊළඟ පරම්පරාවේ කාර්මික නවෝත්පාදන උද්‍යානය වන ජුරොන්ග් නවෝත්පාදන දිස්ත්‍රික්කයේ නිරීක්ෂණ චාරිකාවක නිරත…
Lanka Newsweek · 2026 දුරුතු 31 · කියවීමට මිනිත්තු 1
ව්යාපාරිකතෙවන වසරටත් ජංගම ගිණුමේ අතිරික්තයක්!
පසුගිය (2025) වසර තුළ ශ්‍රී ලංකාවේ ජංගම ගිණුමෙහි ඩොලර් මිලියන 1,733.4ක අතිරික්තයක් වාර්තා වී තිබෙනවා. මේ අනුව, එක දිගට වසර තුනක්ම ශ්‍රී ලංකාවේ ජංගම ගිණුමෙහි අතිරික්තයක් වාර්තා වෙනවා. 1956 වසරෙන්…
Lanka Newsweek · 2026 දුරුතු 31 · කියවීමට මිනිත්තු 2
දේශපාලනපටු දේශපාලනයෙන් තොරව රටට වැඩ කරන ආදර්ශමත් විපක්ෂ නායක..!
කුණාටුවේදීත් ඊට පසුවත් රට වෙනුවෙන් පෙරට දේශපාලනයෙන් තොරව රට වෙනුවෙන් ජාත්‍යන්තරය මෙහයවයි රටට එරෙහිව ජාත්‍යන්තරයට ගතු නොකියයි විපක්ෂයේ සිටියදීම රට ලෝකයට ගෙන යන්න වෙර දරයි ආණ්ඩුවේ කකුලෙන් නොඇද විය…
Lanka Newsweek · 2026 දුරුතු 30 · කියවීමට මිනිත්තු 6
දේශපාලනවිපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිංගප්පූරුවේ හුන්ඩායි මෝටර් සමූහ නවෝත්පාදන මධ්‍යස්ථානයේ සංචාරයක නිරත වෙයි
කොවිඩ්-19 වසංගතය අවසන් වීමෙන් පසුව 2023 වසරේ දී මෙහෙයුම් ආරම්භ කළ ඩොලර් බිලියන ගණනක ආයෝජනයක් වන සිංගප්පූරුවේ හුන්ඩායි මෝටර් සමූහ නවෝත්පාදන මධ්‍යස්ථානයේ (HMGICS) නිරීක්ෂණ චාරිකාවක නිරත වීමට අද විපක්ෂ…
Lanka Newsweek · 2026 දුරුතු 29 · කියවීමට මිනිත්තු 1
දේශපාලනවිපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිංගප්පූරුවේ හිටපු විදේශ අමාත්‍ය ජෝර්ජ් යෝ-බූන් මහතා හමුවෙයි
පාලනය, ආර්ථික පරිවර්තනය සහ රාජ්‍ය ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ පිළිබඳ පුළුල් සාකච්ඡා පැවැත්වීම අරමුණ කර ගෙන සිංගප්පූරුවේ සිදු කරන ලද අධ්‍යයන චාරිකාවක් අතරතුර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා…
Lanka Newsweek · 2026 දුරුතු 29 · කියවීමට මිනිත්තු 2
දේශපාලනරාජ්ය සේවයේ නිලධාරිවරුනි..පොදු 35 අනතුරුදායකයි - ප්‍රවේශමෙන් පරිහණය කරන්න
හිටපු ජනපති ලේකම් සමන් ඒකනායක දින 14 කට රිමාන්ඩ් බන්ධනාගාර ගත කර ඇත (රජිත් කීර්ති තෙන්නකෝන්) ජනාධිපති ලේකම්වරුන් පත්වන්නේ ව්‍යවස්ථාවේ 41 (1) වගන්ති ප්‍රකාරවය.ඔවුන්ගේ වගකීම නැත්තම් රස්සාව විධායක…
Lanka Newsweek · 2026 දුරුතු 29 · කියවීමට මිනිත්තු 4
දේශපාලනනීතිපති අර්බූදය..!
ශිවා පසුපතිගේ සිට පාරින්ද දක්වා..! (උපුල් ජෝශප් ප්‍රනාන්දු) ‘ඇයි සර් ශිවා පසුපතිව තියාගත්තේ? එයා සිරිමාවෝගෙ මිනිහෙක්…? මේ, ජේ.ආර්., බණ්ඩාරනායක මැතිනිය 1975 පත්කළ නීතිපති ශිවා පසුපති නීතිපති ධුරයේ…
Lanka Newsweek · 2026 දුරුතු 29 · කියවීමට මිනිත්තු 4
විදෙස්ඉම්රාන් ඛාන් සදා අඳුරට වැටෙන ලකුණු
ඉම්රාන් ඛාන්ට බරපතල අක්ෂි රෝගයක්..! සිරගත කර සිටින පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ නායකත්වයෙන් යුතු ටෙහ්රීක්-ඊ-ඉන්සාෆ් පක්ෂය විසින් මේ වන විට සිය නායකයා බරපතල අක්ෂි රෝගී තත්වයකින් පෙලෙන…
Lanka Newsweek · 2026 දුරුතු 29 · කියවීමට මිනිත්තු 1
දේශපාලනගල් අඟුරු සැපයුම්කරු ජනපති අනුරගෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලයි
අනුර එකඟ වෙයි - දිගටම සපයන්න කියයි නොරෙච්චෝල බලාගාරය අවශ්‍ය ගල් අඟුරු අඛණ්ඩව කිසිදු ප්‍රමාදයකින් තොරව සැපයීමට ගල් අඟුරු ටෙන්ඩරය ලබාගත් සමාගම සිය එකඟත්වය පළ කර ඇත. නොරොච්චෝල අඟුරු සැපයුම්කරු (Trident…
Lanka Newsweek · 2026 දුරුතු 28 · කියවීමට මිනිත්තු 2
දේශපාලනකොළඹ පාසලේ සිසු - ගුරු පෙමේ ඇත්ත නැත්ත මෙන්න
කොළඹ ප්‍රධානම පෙලේ බෞද්ධ ජාතික පාසලක ගුරුවරියන් සිව් දෙනෙකු එම පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා සමඟ ජංගම දුරකථනය ඔස්සේ ලිංගික ක්‍රියාකාරකම් කල සිද්ධියක් සම්බන්ධයෙන් සාක්ෂි සාධක සහිත වීඩියෝ පට කිහිපයක් මේ…
Lanka Newsweek · 2026 දුරුතු 28 · කියවීමට මිනිත්තු 1
දේශපාලනපොලීසියට රස්සා නැති වෙන නිසා තියාගෙන ඉන්න පාතාලයෙන් වෙඩි කා තවත් කොල්ලෙක් මැරිලා
පාටි දදා ඉද්දි වෙඩි තිබ්බා..! ප්‍රශ්නයක් නැතිව ගියා..! අම්බලන්ගොඩ , ගලගොඩ ටොටරි සුනාමි ගම්මානයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයකු ජීවිතක්ෂයට පත්වූ බව අම්බලන්ගොඩ පොලීසිය කියයි. මේ වෙඩි තැබීමෙන් මිය ගොස්…
Lanka Newsweek · 2026 දුරුතු 28 · කියවීමට මිනිත්තු 1
දේශපාලනආණ්ඩුවේ නොහැකියාවයි - අසාර්ථකත්වයයි සුපුරුදු පරිදි බොරුවෙන් වහන්න හදනවා
6 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හදිසියේ නතර කළේ කව්ද? විපක්ෂනායක සජිත් අනුරගෙන් ආයෙත් ප්‍රශ්න කරයි..! අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නිවැරදිව ක්‍රියාත්මක කරන්න අපිත් සහයෝගය ලබා දෙන්නම් - විපක්ෂ නායක…
Lanka Newsweek · 2026 දුරුතු 28 · කියවීමට මිනිත්තු 1
දේශපාලනඅඹන්වල ඥානාලෝක හිමි රෝහල් ගත කෙරේ..!
( කසුන් ලමාහේවා ) හිටපු ජනපති සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට මතවාදීව සහය පළ කරන ප්‍රබලම භික්ෂුන්වහන්සේනමක් වන කොළඹ සේදවත්ත පුරාණ විහාරාධිපති අඹන්වල ඥානාලෝක නා හිමියෝ මේ වන විට…
Lanka Newsweek · 2026 දුරුතු 26 · කියවීමට මිනිත්තු 1
දේශපාලනසජබය සහ එජාපය අතර තවත් තීරණාත්මක සාකච්ජාවක්
සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය අතර තවත් තීරණාත්මක සාකච්ජාවක් සෙනසුරාදා (24) කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ ක්ලම්බු ක්ලබ් හීදී පැවැත්වුනා. ඊට සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාසත්, මහලේකම් රංජිත්…
Lanka Newsweek · 2026 දුරුතු 26 · කියවීමට මිනිත්තු 1
දේශපාලනසතා සීපාවට පවා කරුණාවන්ත විපක්ෂ නායක සජිත් Dog Festival එකටත් එයි
මිනිසුන්ගෙ මෙන්ම සතුන්ගේද අයිතිවාසිකම් සුරක්ෂිත වන නීති පද්ධතියක් ගෙන ආ යුතුයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අලින්ට විතරක් නෙමෙයි සජිත් හුරතල් බල්ලන්ටත් ආදරෙයි..! අප රට තුළ සත්ව හිංසනය වර්ධනය…
Lanka Newsweek · 2026 දුරුතු 26 · කියවීමට මිනිත්තු 1
දේශපාලනරට වැටෙනකං බලාගෙන ඉඳලා වැඩක් නෑ - හැමෝම රට හදන්න උනන්දු වෙන්න ඕනේ
විශ්වාස බංගය ගෙනාවොත් මොකද වෙන්නේ කියලා අපි දන්නවා..! අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන ඒ පිළිබඳ උනන්දුවක් ඇති කට්ටිය තමයි කතා කරන්නේ..! පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා පෙන්වා දෙයි අක්‍රම පදනම…
Lanka Newsweek · 2026 දුරුතු 26 · කියවීමට මිනිත්තු 1
දේශපාලනනව ව්‍යවස්ථාවක් සඳහා සජිත් කැමැත්ත දෙයි
සජිත්ගේ දේශපාලන සතිය කොළඹ ජානකී හෝටලයේ මේ සතියේ විශේෂ සාකච්ජාවක් පැවැත්වුණේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගැනය. දේශපාලඥයින්, සිවිල් සංවිධාන නියෝජිතයින්, ව්‍යවස්ථා විශාරදයින් සහභාගී වූ මෙම සාකච්ජාවේ…
Lanka Newsweek · 2026 දුරුතු 26 · කියවීමට මිනිත්තු 6
දේශපාලනනීතිපති ඉවත් කිරීමේ උත්සාහය පරාජය වීම අධිකරණ ක්‍රමය ලැබූ ජයකි
නීතිපති ඉවත් කිරීමට ආණ්ඩුව දැරූ උත්සාහය පරාජය කිරීමට හැකිවීම මෙරට ඉතිහාසයේ අධිකරණ ක්‍රමය මෙන්ම මහජනතාව ලැබූ විශිෂ්ට ජයග්රහනයක් බව Free Lawyers සංවිධානය ප්‍රකාශ කරයි. ඔවුන් ඒ බව කියා සිටියේ ඉරිදා…
Lanka Newsweek · 2026 දුරුතු 26 · කියවීමට මිනිත්තු 1