නවතම පුවත්
දැන්වීම
විදෙස්එප්ස්ටීන් ෆයිල්ස් සහ වෝක් - ගෝලියවාදී වාමාංශිකයො..!
(සචින් රත්වත්තේ) එප්ස්ටීන් ෆයිල්ස් සම්බන්ධයෙන් අපේ ලාංකිකයන්ට සම්පූර්ණ චිත්‍රය ගැන කියවීමක් නැහැ. ඒ නිසාම සමහරු මේ තත්ත්වය ගැන පට්ටපල් බොරු තක්කඩි සමාජගත කරනවා පෙනෙනවා. 'එප්ස්ටීන් ෆයිල්ස්' කතාව…
Lanka Newsweek · 2026 නවම් 5 · කියවීමට මිනිත්තු 3
දේශපාලනනිදහස් දා කිලිනොච්චියේ දැවැන්ත විරෝධතා - හමුදාවට ඉවත්වන ලෙස බල කරයි
අපිට මේක ශෝක දිනයක් මේක අපේ භුමිය - ඒක අපිට දියව් නිදහස් දා උතුරට ශෝක දිනයක් ප්‍රකාශයට පත් කොට විරෝධතා පැවැත්වීමට විශ්වවිද්‍යුාල සිසුන් ඇතුලු සිවිල් සංවිධාන පියවර ගෙන තිබුණු අතර ජනාධිපති අනුර කුමාර…
Lanka Newsweek · 2026 නවම් 5 · කියවීමට මිනිත්තු 1
ව්යාපාරිකකියන තරම් ආයෝජන ඇවිත් නැහැ..?
2024 ට සාපේක්ශව 2025 දී 70% කට වඩා වැඩි FDI සෘජු විදේශ ආයෝජන ප්‍රමානයක් ආවා කිව්වට ඇත්තට අපිට අලුතෙන් FDI ඇවිල්ලා නැති තරම් සිදු වෙලා තියෙන්නෙ දැනට ලංකාවේ ආයෝජන කරලා තියෙන ආයෝජකයෝ නැවත වරක් යම් ආයෝජන…
Lanka Newsweek · 2026 නවම් 5 · කියවීමට මිනිත්තු 1
දේශපාලනආපදා සහන සේවාවේ සිට පද්ධති වෙනස දක්වා
(ජෙහාන් පෙරේරා) රටේ සෑම ප්රදේශයකටම දිට්වා සුළි කුණාටුව එක හා සමානව බලපෑවේ නැත. මධ්‍ය කඳුකර ප්‍රදේශ අනෙකුත් ප්‍රදේශවලට වඩා අධික වර්ෂාවෙන් හා ගංවතුරෙන් දැඩි ලෙස පීඩාවට පත්විය. දැන්, නැවත ගොඩනැගීම ද…
Lanka Newsweek · 2026 නවම් 5 · කියවීමට මිනිත්තු 6
දේශපාලනSystem Change කරනවා කියූ අනුර අද බුදුදහමට නිග්‍රහ කරමින් රට වටේ යනවා - විපක්ෂ නායක
AKD කියන්නේ තෙතමනය සහිත System Change කරන Brand යැයි කිව්වත් මේ AKD ක්‍රියාත්මක කරන System Change එක බුදුදහමට නිග්‍රහ කිරිමද කියා ප්‍රශ්න කරන බවත් සම්බුද්ධ ශාසනයට උත්තරීතර ස්ථාවරයක් ආණ්ඩුක්‍රම…
Lanka Newsweek · 2026 නවම් 4 · කියවීමට මිනිත්තු 2
දේශපාලනචාමින්ද කුලරත්න මහතාගේ ගැටලුව ගැන විමර්ෂණයේ දී සැමටම සාධාරණයක් වන ආකාරයට කටයුතු කරන්න - විපක්ෂ නායක
සජිත් ප්‍රේමදාස මහතා කතානායකවරයාගෙන් ඉල්ලයි ස්ථාවර නියෝග අර්ථකථනය කිරීමේ දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අර්ථකථනය කිරීමේදී මෙන්ම ප්රජාතන්ත්රවාදී ක්‍රමවේදය තුළ පාර්ලිමේන්තුවේ සිදුවන සියලු කටයුතු…
Lanka Newsweek · 2026 නවම් 4 · කියවීමට මිනිත්තු 1
දේශපාලනස්වාධීන කාන්තා කොමිසමත් ජවිපෙ කරණය කිරීම අරඹලා - විපක්ෂ නායක
කාන්තා අයිතිවාසිකම් සුරක්ෂිත කරන්න ස්ථාපිත කළ ස්වාධීන කාන්තා කොමිසමටත් රජයේ අත පෙවීම් සිදු වෙලා - විපක්ෂ නායක 2024 අංක 37 දරන කාන්තා සවිබල ගැන්වීමේ පනත මගින් මෙරට කාන්තාවන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත…
Lanka Newsweek · 2026 නවම් 4 · කියවීමට මිනිත්තු 2
දේශපාලනගෙදර යන ගමන් මැරෙන්න ආසයි..? එහෙ නම් Cargills යන්න..!
විකුනන්නේ මාරාන්තික කුණු බඩු සේවය අන්තිමයි අන්තරාදායකයි-ඇතුළු නොවනු..! (කසුන් ලමාහේවා) රට පුරා පිහිටි "Cargills" "Food City" ජාලයේ බොහෝ ශාකාවන් හී තිබෙන මස්-මාලු-එළවළු,කිරි, බිත්තර සහ පළතුරු ඇතුළු…
Lanka Newsweek · 2026 නවම් 4 · කියවීමට මිනිත්තු 1
විදෙස්බ්රිතාන්යයේ හිටපු රජ කුමාරයෙකු වන ඇන්ඩෲ කාන්තාවක් අසල දණ ගහගෙන ඇයි
බ්‍රිතාන්‍යයේ හිටපු රජ කුමාරයෙකු වන ඇන්ඩෲ කාන්තාවක් අසල දණ ගසා සිටින අයුරු දැක්වෙන ඡායාරූප ඇමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද එප්ස්ටීන් ලිපිගොනුවල ඇතුළත් වේ. ඡායාරූප දෙකක, හඳුනාගත…
Lanka Newsweek · 2026 නවම් 4 · කියවීමට මිනිත්තු 1
දේශපාලනපාර්ලිමේන්තු හිටපු මහ ලේකම් චමින්දගෙන් කථා නායක ගැන අල්ලස් කොමිසමට පැමිණිල්ලක්
කථා නායකට එරෙහිව චෝදනා 8ක්..! රාජ්‍ය දේපළ අවභාවිතා කිරීම, තනතුර අවභාවිතා කිරීම හා පෞද්ගලික වරප්‍රසාද වෙනුවෙන් වැඩ කිරීම සම්පුර්ණ ලිපිය මෙන්න
Lanka Newsweek · 2026 නවම් 3 · කියවීමට මිනිත්තු 1
දේශපාලනවැඩි මිල දුෂිත ගණුදෙනුවකට ආණ්ඩුව උත්සහ දරනවා - රෝහිණී කවිරත්න
පුවත්පත් නිවේදනය ගල් අඟුරු ‘හදිසි මිලදී ගැනීම්’ වැඩි මිල - දුෂිත ගණුදෙනුවකට ආණ්ඩුව උත්සහ දරනවා ‘හදිසි මිලදී ගැනීම්’ ලේබලය යටතේ මිලදී ගැනීම මගින්, ගල් අඟුරු සැපයුම, ‘රන් ආකාරයක්’ බවට පත් කර ගැනීමට…
Lanka Newsweek · 2026 නවම් 3 · කියවීමට මිනිත්තු 2
දේශපාලනඅධ්යාපන ලේකම් දැමූ නඩුවේ සැකකරුවෙකු බවට ඔහුව පත් කරන ලෙස අධිකරණය දැනුම් දෙයි
අධ්‍යාපන ඇමති හරිනිටත් රතු එළියක්..! 6 වසර මොඩියුලයේ අසභ්‍ය ලින්ක් දැම්මාට පැමිණිල්ලක් ඉදිරිපත් කළ අධ්‍යාපන ලේකම් සැකකරුවෙකු කරන්නැයි ගරු අධිකරණ නියෝගයක් නිකුත් කර තිබේ. ඒ අනුව ඉදිරියේදී අධ්‍යාපන…
Lanka Newsweek · 2026 නවම් 2 · කියවීමට මිනිත්තු 1
දේශපාලනදොස්තරලාගේ වෘත්තීය ක්‍රියාමාර්ගය නරක අතට
වෘත්තීය ක්‍රියාමාර්ග දැඩි කරන්න තීරණය කරයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ අඛණ්ඩ වෘත්තිය ක්‍රියාමාර්ගය අද (02) උදෑසන සිට තීව්ර කරන බව එම සංගමය පවසයි. ඒ අනුව අද උදෑසන 8.00 සිට මෙම වෘත්තිය සමිති…
Lanka Newsweek · 2026 නවම් 2 · කියවීමට මිනිත්තු 1
දේශපාලන7ක් රෝහලට වැටුනත් ආණ්ඩුවට මතක් නොවෙන ඡන්ද පොරොන්දුව..!
ගුරු සංවර්ධන නිලධාරීන්ගේ මාරාන්තික උපවාසයට දවස් 8යි..! 7ක් රෝහල් ගත වෙද්දි ජනපති කාර්යාලය ඉදිරිපිට දැවැන්ත විරෝධතාවයකට ලෑස්ති වෙයි..! ගුරු සේවයට අන්තර්ග්‍රහණය කරන ලෙස ඉල්ලා ජනාධිපති ලේකම් කාර්යාලය…
Lanka Newsweek · 2026 නවම් 2 · කියවීමට මිනිත්තු 1
දේශපාලනලක්ෂ 70කට අදික ජන මතය එකට..!
සජිත්-රනිල් තීරණාත්මක හමුවක්..! හිටපු ජනපති ලේකම් සමන් ඒකනායක මහතා රිමාන්ඩ් කිරීම ගැනත් අවධානය විපක්ෂනායක, සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා හා එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් අද…
Lanka Newsweek · 2026 නවම් 2 · කියවීමට මිනිත්තු 1
ව්යාපාරිකසංචිත මුදල් සැපයුම සහ මහ බැංකුවේ ශුද්ධ විදේශ වත්කම්
පසුගිය (2025) වසර අවසන් වෙද්දී මහ බැංකුව සතු ශුද්ධ විදේශ වත්කම් ප්‍රමාණය රුපියල් බිලියන 712.5 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මෙය ඩොලර් මිලියන 2,298.5කට සමානයි. ශුද්ධ විදේශ වත්කම් යන්නෙන් අදහස් වන්නේ මහ…
Lanka Newsweek · 2026 නවම් 2 · කියවීමට මිනිත්තු 3
ව්යාපාරිකකුලී නිවැසියන්ට කුලී නිවෙස් වල දිගටම රැඳීසිටීමේ අයිතියක් - කුලී නිවාස වෙළඳපොළත් ධම්මිකලාට හිමි වෙන ලකුණු
අධිකරණ ඇමති හර්ෂණ ඊයේ පනතක් ගෙනාවා. ඒකේ නම නීත්‍යානුකූලව නිවසක හෝ ගොඩනැගිල්ලක පදිංචිව සිටින පුද්ගලයන් බලහත්කාරෙන් ඉවත් කිරීමෙන් වැලක්වීමේ පණත.. මේක ගෙයක් ඉඩමක් කුලියට දෙන්න අය හොඳට බලන්න. පණතට අනුව…
Lanka Newsweek · 2026 නවම් 2 · කියවීමට මිනිත්තු 4
දේශපාලනසජබය මාලිමාවේ අවසානය ඉක්මනින්ම සනිටුහන් කරන ලකුණු..!
සමූපකාර ඡන්දවලින් මාලිමාව හාන්සියි - අනුර ඉස්සර කිව්වේ සමූපකාර ඡන්දවලින් ජනතා මතය පෙනෙන බවයි නවතම ප්‍රතිඵල මෙන්න සී/ස දික්වැල්ල විවිධ සේවා සමූපකාර සමිතියේ කාරක සභා නිලවරණය ප්‍රාදේශික මට්ටමෙන් සජබ…
Lanka Newsweek · 2026 නවම් 1 · කියවීමට මිනිත්තු 1
දේශපාලනඅධ්යාපනය අසභ්‍යකරණය කළ රජය අද වන විට ගුරු සංවර්ධන නිලධාරීන් පවා රවටා අවසන් - විපක්ෂ නායක
සමගි ජන බලවේගයේ සමගි ජන සන්ධානයේ මෙන්ම පක්ෂ භේදයෙන් තොරව උපරිම සහයෝගය ගුරු සංවර්ධන නිලධාරින්ට ලබා දෙන බවත් ඊයේ දින මේ අවස්ථාවේ මෙතැනට පැමිණි පසු ඇත්ත තත්ත්වය ඉදිරිපත් නොකර සත්‍ය විකෘති කරන දේශපාලන…
Lanka Newsweek · 2026 නවම් 1 · කියවීමට මිනිත්තු 2
දේශපාලනවත්මන් රජය අධ්‍යාපනයත් විනාශ කරලා ගුරු සංවර්ධන නිලධාරීන්ද අනාථ කරලා - විපක්ෂ නායක
ගුරු සංවර්ධන නිලධාරීන්ගෙ ස්ථිර ගුරු පත්වීමේ ගැටලුව අලුත් මාතෘකාවක් නොවන බවත් රජය මෙන් කයිවාරු නොගහ එදා සිට ගුරු සංවර්ධන නිලධාරීන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් විපක්ෂය පෙනී සිටි බවත් මේ ගැටලුව ආංශික…
Lanka Newsweek · 2026 නවම් 1 · කියවීමට මිනිත්තු 1