නවතම පුවත්
දැන්වීම
දේශපාලනකුඩාපොල හාමුදුරුවනේ.. ලාලා කියනවා සිවුර ගලවලා එන්න කියලා
තවමත් අපි ඉන්නේ 2026 අවුරද්දේ පලවෙනි මාසේ.අද 26යි.2025 දී රටේ රාළ කියපු අනාවැකිය ඔයාලට ආයෙත් මතක් කරන්න හිතුනා.රටේ රාළ ඒ අනාවැකිය කිව්වේ 2025 අවුරුද්ද මැද හරියේදී.ඒ 2026 අවුරුද්ද අධි අර්බුදකාරි එකක්…
Lanka Newsweek · 2026 දුරුතු 26 · කියවීමට මිනිත්තු 4
දේශපාලනහිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙනුවෙන් කරු පෙරට එයි..!
හිටපු කථානායක කරූ ජයසූරියගෙන් ජනපතිට ලියුමක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කිරීම සම්බන්ධව හිටපු කථානායකවරයෙකු වූ කරූ ජයසූරිය මහතා විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත…
Lanka Newsweek · 2026 දුරුතු 24 · කියවීමට මිනිත්තු 4
දේශපාලනආපු ගමන් හිරේ යවනව කිව්ව මහින්ද අනුරට නැවතත් ආර්ථිකේ ගැන ටියුෂන් දෙයි
හිටපු භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වී තිබේ. X සටහනක් තබමින් මහින්ද සිරිවර්ධන මහතා පවසන්නේ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය…
Lanka Newsweek · 2026 දුරුතු 24 · කියවීමට මිනිත්තු 1
දේශපාලනයෞවන සමාජවලට පැලවත්තෙ ලිස්ට් එක යැව්වා වගේ සරසවිවල පීඨාධිපතිවරු පත් කරන්න ඉඩ දෙන්නේ නෑ - විපක්ෂ නායක
විශ්වවිද්‍යාල ක්ෂේත්රයේ දැවැන්ත පරිවර්තනයක් සිදු කරනවා කියා අද ක්‍රියාත්මක කරන අනපනත් එදා ජනතාවට පොරොන්දු වූ ක්රමයේ වෙනස ද කියා ප්‍රශ්න කරන බවත් මේ නව අනපනත් හරහා පීඨාධිපතිවරුන් හා අංශාධිපතිවරුන්…
Lanka Newsweek · 2026 දුරුතු 24 · කියවීමට මිනිත්තු 2
දේශපාලනරජයේ වෛද්‍ය නිලධාරීන් සංගමය ආරම්භ කරන ලද වැඩ වර්ජනයට - ස්වාධීන වෘත්තීය සමිති එකමුතුව - සහාය පළ කරයි
පුවත්පත් නිවේදනය වෛද්‍ය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට සහාය පළ කිරීම රජයේ වෛද්‍ය නිලධාරීන් සංගමය විසින් අද දින ආරම්භ කරන ලද වැඩ වර්ජනයට ‘ස්වාධීන වෘත්තීය සමිති එකමුතුව’ සහාය පළ කරයි. සෞඛ්‍ය කේෂ්ත්‍රයේ…
Lanka Newsweek · 2026 දුරුතු 24 · කියවීමට මිනිත්තු 1
ක්‍රීඩාබංග්ලාදේශයට මල් මිටක්
කොන්ද කෙලින් තියෙන්නේ බංගලි ක්‍රිකට්වල විතරද..? බංග්ලාදේශය 2026 පන්දුවාර 20 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය ක්‍රීඩා නොකරාවි. ඉන්දියාව තුළ ක්‍රීඩා කිරීමට ඔවුන් අකමැති වීමත්, කිසිඳු විසඳුමක් එයට නොලැබීමත්…
Lanka Newsweek · 2026 දුරුතු 24 · කියවීමට මිනිත්තු 3
දේශපාලනවිශ්වවිද්යාල පනත සංශෝධනයේ දී විශ්වවිද්‍යාලවල ගෞරවයටවත් ශාස්ත්‍රාලීන්ගේ සිතීමේ සහ අදහස් පළ කිරීමේ නිදහසටවත් බාධා වෙන්න බැහැ - විපක්ෂ නායක
ආයතනයෙ පවතින ස්වාධීනත්වය නිදහස් නිවහල් භාවය ආරක්ෂා කිරිමත් ශාස්ත්රාලීය නිදහස සුරක්ෂා කිරීමත් ලෝක සාම්ප්‍රදායක් ලෙසත් පොදු රාජ්‍ය මණ්ඩලී සම්ප්රදායක් ලෙසත් ඒ අයුරින් ක්‍රියාත්මක විය යුතු බවත් මේ…
Lanka Newsweek · 2026 දුරුතු 23 · කියවීමට මිනිත්තු 1
දේශපාලනරජයට උරුම වූ නොවිසඳුණු ගැටලුවලට විසඳුම් සෙවීම අවශ්‍යයි
(ජෙහාන් පෙරේරා) පසුගිය මාස 15 තුළ, ජනාධිපති අනුර කුමාර දිසානායක වෙනත් ඕනෑම ජනාධිපතිවරයකුට හෝ අගමැතිවරයකුට වඩා උතුරු පළාතට සංචාරය කර ඇත. මේවා කෙටි සංචාර නොවේ. පසුගිය සතියේ ඔහුගේ අවසන් යාපනය සංචාරය…
Lanka Newsweek · 2026 දුරුතු 23 · කියවීමට මිනිත්තු 5
දේශපාලනනාමල්ගෙන් ලාල් කාන්තට ටොක්කක්
(කසුන් ලමාහේවා) ලාල්කාන්ත හිතනවානම් තර්ජනය කරලා බය කරලා තමන්ගේ රාජ්‍ය පාලනය අරගෙන යන්න මහා සංඝරත්නයට අගෞරව කරලා තමන්ගේ රාජ්‍ය පාලනය අරගෙන යන්න ඒ වගේම රජයේ නිලධාරීන් බය කරගෙන නීතිපති දෙපාර්තමේන්තුව බය…
Lanka Newsweek · 2026 දුරුතු 23 · කියවීමට මිනිත්තු 4
දේශපාලනමධ්යම කඳුකරය සුරක්ෂිත කර යළි ගොඩනැඟීම වෙනුවෙන් සියලු පාර්ශ්ව ඒකාබද්ධ කර ගත් නව ව්‍යුහයක් ස්ථාපිත කරනවා
(කසුන් ලමාහේවා) ඉදිකිරීම් සහ ඉඩම් පරිහරණය, කෘෂිකර්මාන්තය සහ සත්ව පාලනය, පරිසර සංරක්ෂණය ආදී ක්ෂේත්රවලට අදාළ ආයතන වියුක්තව ක්‍රියාත්මක වීම දිට්වා සුළි කුණාටුවෙන් විනාශයට පත් මධ්‍යම කඳුකරය යථා තත්ත්වයට…
Lanka Newsweek · 2026 දුරුතු 22 · කියවීමට මිනිත්තු 1
දේශපාලනනිසි කලට නිසි ප්‍රමිතියකින් යුතු ගල් අඟුරු මිලදී ගැනීම රජයේ වගකීමකි
ගල් අඟුරු අර්බුදයට ඇමති - ලේකම් වගකිව යුතුයි (කසුන් ලමාහේවා} රටේ විදුලි නිෂ්පාදනය අඛණ්ඩව පවත්වා ගැනීමට, නිසි වේළාවට - නිසි ප්‍රමිතියකින් යුතු ගල් අඟුරු මිලදී ගැනීමේ රජයේ වගකීම ඉටු කිරීමට විදුලි බල…
Lanka Newsweek · 2026 දුරුතු 21 · කියවීමට මිනිත්තු 2
දේශපාලනඑජාපයේ ප්‍රබල භික්ෂුවක් නාමල් හමු වෙයි
එජාපයේ වැඩ පිළිවෙළ ගැන කලකිරිලා එජාප ආසන සංවිධායකවරුන් ගණනාවක් ද ඉදිරියේ දී නාමල්ට (කසුන් ලමාහේවා) හිටපු ජනපති සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට සහ එම පක්ෂයට මතවාදීව සහය ලබා දෙන…
Lanka Newsweek · 2026 දුරුතු 21 · කියවීමට මිනිත්තු 1
දේශපාලනජාතිවාදය අවුස්සන්නේ අන් කිසිවෙක් නොව ජනාධිපතිවරයායි - විපක්ෂ නායක
බෞද්ධ ආගමික සිද්ධස්ථාන වන්දනා මාන කිරීම ගැන ජනාධිපතිවරයාගේ ප්‍රකාශය අන්තවාදයට උඩගෙඩි දීමක් - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අප රටේ ආණඩුක්රම ව්‍යවස්ථාවෙ සදහන් උත්තරීතර නීතියට අනුව බුද්ධ ශාසනයට…
Lanka Newsweek · 2026 දුරුතු 19 · කියවීමට මිනිත්තු 2
දේශපාලනනාඩු කැකුළු හැංගෙනවා – සම්බා කීරි උඩ යනවා – ඩඩ්ලි මාමා රෝල්ස් රොයිස් කාර් ගේනවා..!
මාලිමා ආණ්ඩුව බලයට පත්වූයේ මාෆියා සියල්ල බිඳදමනවා යැයි කියමිනි. ඉන් ඉහළින්ම තිබූ එක් මාෆියාවක් වූයේ සහල් මාෆියාවය. කී පරිදිම ආණ්ඩුව පැමිණි සැණින් ලංකාවේ ලොකුම මෝල් හිමියා වූ පොළොන්නරුවේ ඩඩ්ලි…
Lanka Newsweek · 2026 දුරුතු 19 · කියවීමට මිනිත්තු 4
දේශපාලනසජිත් ටාජ් සමුද්‍රා හෝටලයේදී සාගලවත් රහසේ හමුවෙයි..!
සජබ එජාප එකතුව ගැන ලොකු අඩියක් ඉස්සරහට තියයි..! එජාපයෙන් මතුවූ අලුත් භූතයාට සමගිය කඩන්න පුළුවන් වෙයිද..? රාජ්‍ය රහස්..! හරිනිට වෙන්න යන දේ 6 ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලයට අසභ්‍ය සමලිංගික වෙබ් අඩවියක…
Lanka Newsweek · 2026 දුරුතු 19 · කියවීමට මිනිත්තු 30
දේශපාලනඉළිඹ හන්දියේ අනතුරින් එක අයෙක් මරුට - අනිත් යතුරුපැදිකරු දැඩි සත්කාරේ
2026.01.16 දින රාත්‍රියේ රාත්‍රී 11.00 ට පමණ රත්නපුර පානදුර A008 මාර්ගයේ ඉළිඹ හන්දිය අසල සිදුවූ මාරක අනතුරකින් 17 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට පත්විිය. 22 හැවිරිදි තරුණයෙකු හොරණ රෝහලේ ප්‍රතිකාර…
Lanka Newsweek · 2026 දුරුතු 18 · කියවීමට මිනිත්තු 1
දේශපාලනහිටපු අමාත්‍ය නන්දන ගුණතිලක අභාවප්‍රාප්ත වෙයි
රෝගාතුරව රෝහල්ගතව සිටි ජනතා විමුක්ති පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂකයෙකුද වූ නන්දන ගුණතිලක මහතා ඉරිදා (18) අභාවප්‍රාප්ත විය.
Lanka Newsweek · 2026 දුරුතු 18 · කියවීමට මිනිත්තු 1
දේශපාලනවිපක්ෂ නායක සජිත්ගේ සම කළ නොහැකි මනුස්සකම..!
එංගලන්තයේ පදිංචි ජ්‍යේෂ්ඨ ශ්‍රී ලාංකික නීතීඥවරයකු වන ජනක පීරිස් මහතා විසින් අපට ද පිටපත් සහිතව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙත යොමු කළ ලිපියක් පෙරේදා (15) දිනයේදී අප වෙත ලැබිණි. එහි සඳහන්ව…
Lanka Newsweek · 2026 දුරුතු 18 · කියවීමට මිනිත්තු 4
දේශපාලනපරණ මිතුරු - අලුත් මිතුරු එක්වූ සජිත්ගේ උපන්දිනය
සජිත් දේශපාලන සතිය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ 59 වන උපන්දිනය යෙදී තිබුණේ, ජනවාරි 12 වනදාය. ඒ වෙනුවෙන් විශේෂ ආශිර්වාද පූජාවක් සහ දානමය පිංකමක් සංවිධානය කර තිබුණේ හුණුපිටිය ගංගාරාමයේදීය. පසුගිය…
Lanka Newsweek · 2026 දුරුතු 17 · කියවීමට මිනිත්තු 5
දේශපාලනඅම්බුළුවාව කේබල් කාර් ව්‍යාපෘතියෙන් චීන ඉදිකිරීම් සමාගම ඉවත් වෙයි
වන්දි ඉල්ලන්න ජාත්‍යන්තර අධිකරණයට (ගම්පොළ – සුරංග දිල්හාන්) ශ්‍රී ලංකාවේ ප්‍රථම කේබල් කාර් ව්‍යාපෘතිය වන අම්බුළුවාව කේබල් කාර් ව්‍යාපෘතියයේ ආයෝජකයකු වූ චීනයේ ඇම්බර් ඇඩ්වෙන්චර් සමාගම එම ව්‍යාපෘතියෙන්…
Lanka Newsweek · 2026 දුරුතු 16 · කියවීමට මිනිත්තු 1