දේශපාලන
දැන්වීම

අධිකරණ තීන්දුව ප්‍රකාශයට පත් නොකර තිබියදී 22 සම්මත කරන හැටි ජනපති ප්‍රසිද්ධියේ කියන්නේ කොහොමද..?
විපක්ෂ නායක ප්‍රශ්න කරයි 22 වැනි සංශෝධනය ගැන ජන සමාජයේ ලොකු කතාවක් මතුව තිබෙන බවත් 20 වැනි සංශොධනය ගැන කතා කරන විට එදා අනුර කුමාර දිසානායක මහතා කිව්වේ මෙය පාර්ලිමේන්තුවේ අනුමැතිය ප්‍රමාණවත් නොවන…
Lanka Newsweek · 2026 බිනර 9 · කියවීමට මිනිත්තු 4ඉන්දීය ආරක්ෂක විපක්ෂ නායක හමු වෙයි
විපක්ෂ නායක, සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත ඉන්දියාවේ ආරක්ෂක අමාත්‍ය ශ්‍රී රාජ්නාත් සිං මහතා අතර සුවිශේෂ හමුවක් කොළඹ දී බදාදා (09) සිදු විය. මෙම හමුවේ දී…
Lanka Newsweek · 2026 බිනර 9 · කියවීමට මිනිත්තු 1ආරක්ෂක සහයෝගිතාව තව දුරටත් පුළුල් කිරීමේ අරමුණින් රාජ්නාත් සිං ශ්‍රී ලංකා නායකත්වය හමු වෙයි
ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මහතා සිය තෙදින ශ්‍රී ලංකා නිල සංචාරය අතරතුර ශ්‍රී ලංකා නායකත්වය සහ ජ්‍යෙෂ්ඨ ආරක්ෂක නිලධාරීන් සමඟ සාකච්ඡා කරමින් සිටින අතර, ආරක්ෂක සහ සමුද්‍රීය සහයෝගිතාව එම…
Lanka Newsweek · 2026 බිනර 9 · කියවීමට මිනිත්තු 1
අධි වේගයෙන් රජය ප්රජාතන්ත්රවාදය විනාශ කිරීම රටේ ආර්ථිකයට අහිත කර ලෙස බලපෑම් එල්ල කරාවි
- විපක්ෂ නායක - උදේ වරුවේ පාර්ලිමේන්තුවේදී ස්ථාවර නියෝග 50 (3), 92 (2) ආ, සේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 121 වැනි ව්‍යවස්ථාව මත පදනම් වූ ප්‍රශ්නයක් යොමු කළත් ඒ සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කරන්න අවස්ථාව…
Lanka Newsweek · 2026 බිනර 8 · කියවීමට මිනිත්තු 3
රට රැකියා මාෆියාව නිසා ඊශ්‍රයාල් රැකියා සිහින බොඳ වෙලා
පොල්දූව හංදියේ විරෝධතාවක නිරතව සිටි ඊස්ශ්රල් රැකියා ඉල්ලුම් කරුවන් හමුවේ විපක්ෂ නායක කියයි වත්මන් රජයේ විදේශ රටවල රැකියා ලබා දීමේ ප්‍රතිපත්තිය දුර්වල බවත් ඊශ්‍රයාල රැකියා ලබා දීම ද දුර්වල අකාර්යක්ෂම…
Lanka Newsweek · 2026 බිනර 8 · කියවීමට මිනිත්තු 1
පුනර්ජනනීය බල ශක්තිය වෙනුවෙන් අපේ පූර්ණ සහයෝගය ලබා දෙනවා
- විපක්ෂ නායක - පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය හැකි නම්‍යශීලී හා පාරිසරික වශයෙන් වගකීම් සහගත විදුලි පද්ධතියක් අවශ්‍ය බවත් තීරණාත්මක…
Lanka Newsweek · 2026 බිනර 7 · කියවීමට මිනිත්තු 3
22 වැනි සංශෝධනයෙන් අධිකරණය විධායකයේ අතකොළුවක් බවට පත් වෙනවා
- විපක්ෂ නායක - ප්රජාතන්ත්රවාදයට ඇති ඉඩකඩ මේ රජය නැති කර 22 වැනි සංශෝධනය තුළින් අධිකරණයේ ස්වාධීනත්වයට මරු පහරක් එල්ල කර විධායකයේ බලතල තර කර ගරු අධිකරණය ජනාධිපතිවරයාගේ වහල්භාවයට ලක් කරන්න උත්සාහ කරන…
Lanka Newsweek · 2026 බිනර 7 · කියවීමට මිනිත්තු 3
21 වැනි සිය වසට ඔබින නවීන එජාපයක් - රනිල්ගෙන් ප්‍රකාශයක්
පරමාධිපත්‍යය-ප්රජාතන්ත්රවාදය සුරැකීමට සියලු දෙනා එකමුතු විය යුතුයි නාමල් අත්අඩංගුවට ගැනීම ගැන රනිල්ගේ විරෝධය ඩී ඒ රාජපක්ෂට උපහාර රනිල්ගේ ආර්ථික - දේශපාලන නායකත්වය විපක්ෂයෙන් අගයයි "අර්බුද මැද රනිල්…
Lanka Newsweek · 2026 බිනර 7 · කියවීමට මිනිත්තු 3
නාමල් අත්අඩංගුවට ගැනීම ගැන රනිල්ගේ විරෝධය
ඩී ඒ රාජපක්ෂට උපහාර 21 වැනි සිය වසට ඔබින නවීන එජාපයක් - රනිල්ගෙන් ප්‍රකාශයක් පරමාධිපත්‍යය-ප්රජාතන්ත්රවාදය සුරැකීමට සියලු දෙනා එකමුතු විය යුතුයි රනිල්ගේ ආර්ථික - දේශපාලන නායකත්වය විපක්ෂයෙන් අගයයි…
Lanka Newsweek · 2026 බිනර 7 · කියවීමට මිනිත්තු 3
එජාප 80 වැනි සංවත්සරයේ දී ඩී ඒ රාජපක්ෂට උපහාර..!
එජාප ඉතිහාසයේ පළමු වතාවට වූ සිද්ධියක්..! රනිල්ගෙන් නාමල් ගැන විශේෂ ප්‍රකාශයක් එක්සත් ජාතික පක්ෂයේ 80 වැනි සංවත්සරයේදී හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන්ගේ පියා සේම…
Lanka Newsweek · 2026 බිනර 6 · කියවීමට මිනිත්තු 1
20 ට අවශ්‍ය වූ ජන මත විචාරණය 22ට අකැප ඇයි..?
විපක්ෂ නායක ජනපතිගෙන් ප්‍රශ්න කරයි 22 වැනි ආණඩුක්රම ව්‍යවස්ථා සංශෝධනයෙන් අධිකරණයේ ස්වාධිනත්වයට හානි වී නිතියේ ආධිපත්‍ය වල් වැදෙන බවත් දැනටමත් හැමදාම වෙඩි තැබීම් සිදුවන නිසා නීතියේ ආධිපත්‍ය අවම වී…
Lanka Newsweek · 2026 බිනර 6 · කියවීමට මිනිත්තු 2
ප්රජාතන්ත්රවාදය, ආර්ථික ප්‍රතිසාධනය සහ දේශගුණික විපර්යාසවලට පූර්ව සූදානම් ඒකාබද්ධ ජාතික ඔරොත්තු දීමේ රාමුවක් රටට අවශ්‍යයි
- විපක්ෂ නායක - ප්රජාතන්ත්රවාදී පාලනය, ව්‍යවස්ථාමය ආයතන, ආර්ථික ප්‍රතිසාධනය, දේශගුණික විපර්යාසවලට පූර්ව සූදානම සහ සමාජ ආරක්ෂණය එකිනෙකින් වෙන් වූ ක්ෂේත්‍ර ලෙස නොසලකා ඒකාබද්ධ වූ ජාතික ඔරොත්තු දීමේ…
Lanka Newsweek · 2026 බිනර 6 · කියවීමට මිනිත්තු 2
විකෘති මාලිමා ආණ්ඩුව පුරවැසි අයිතිය උල්ලංඝනය කරමින් ප්රජාතන්ත්රවාදය විනාශ කරනවා
- විපක්ෂ නායක - අද රට පාලනය කරන්නේ විකෘති ආණ්ඩුවක් බවත් මේ ආණ්ඩුව විකෘති සේම ඒකාධිපති ආඥාදායක ආණ්ඩුවක් බවත් ප්රජාතන්ත්රවාදය මරණ මංචකය කරා ගෙන යන ආණ්ඩුවක් බවත් මේ විකෘති ආණ්ඩුව විසින් මේ වන විට…
Lanka Newsweek · 2026 බිනර 5 · කියවීමට මිනිත්තු 3
පාතාලයේ වෙඩි නිසා ජීවිත අහිමි වෙනවා-ආණ්ඩුවේ වෙඩි නිසා රටත් අධිකරණයත් ප්රජාතන්ත්රවාදයත් විනාශ වෙනවා
- විපක්ෂ නායක චෝදනා කරයි - දැන් හැමතැනම අහන්න ලැබෙන්නේ පැමිණිලි බවත් ජනතා ප්‍රශ්නවලට කිසිදු විසදුමක් නැති බවත් මේ වන විට රටේ දෙපාර්ශ්වයක් දෙකට බෙදී වෙඩි තබා තියන බවත් මැර කණ්ඩායම්වල වෙඩි තැබීම නිසා…
Lanka Newsweek · 2026 බිනර 5 · කියවීමට මිනිත්තු 2
ව්‍යවස්ථාමය ආරක්ෂණ ශක්තිමත් කරමින් පාරිසරික නීතියේ ආධිපත්‍යය තහවුරු කළ යුතුයි
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කළේ ව්‍යවස්ථාමය ප්රජාතන්ත්රවාදය, බලතල බෙදීම, අධිකරණ ස්වාධීනත්වය සහ නීතියේ ආධිපත්‍යය යන මූලධර්ම මත පදනම් වූ දූරදර්ශී දැක්මක් සහිත ජාතික සංවාදයක් අවශ්‍ය බවයි.…
Lanka Newsweek · 2026 බිනර 4 · කියවීමට මිනිත්තු 2
22 වැනි සංශෝධනයෙන් පිළිබිඹු වන ආණ්ඩුවේ ඒකාධිපති වියරුව පරාජය කළ යුතුයි
- විපක්ෂ නායක - සමගි ජන බලවේගය හා සමගි ජන සන්ධානය ලෙස මහපාරට බැස අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ ඒකාධිපති වියරුව පරාජය කර 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පරාජය කර ගරු අධිකරණය රැකගන්න සුරක්ෂිත කරන්න…
Lanka Newsweek · 2026 බිනර 3 · කියවීමට මිනිත්තු 2
ගෝලීය උණුසුම පාලනය නොකළ හොත් අභියෝග රැසක්
කරු ජයසූරිය නේපාලයට සිය ශෝකය පළ කරයි පෘථිවි තලය රැක ගමු ශ්‍රී ලංකාභිමාන්‍ය කරු ජයසූරිය මහතා කොළඹ පිහිටි නේපාල තානාපති කාර්යාලය වෙත ගොස් නේපාලයේ ලැංටෑං (Langtang) ජාතික වනෝද්‍යාන කලාපයේ සිදු වූ හදිසි…
Lanka Newsweek · 2026 බිනර 3 · කියවීමට මිනිත්තු 2
ආසියා–පැසිෆික් කලාපයේ Top 10 අතරට Media Factory
2025 Effie Index හි ආසියා–පැසිෆික් කලාපයේ වඩාත් ඵලදායී ස්වාධීන ඒජන්සි කාර්යාල අතර 9 වැනි ස්ථානය හිමි කර ගැනීමට Media Factory සමත්ව තිබේ. ස්වාධීන මාධ්‍ය ඒජන්සියක් ලෙස ලබා ගත් මෙම ජයග්‍රහණය සිය…
Lanka Newsweek · 2026 බිනර 3 · කියවීමට මිනිත්තු 1
නැගෙනහිර බහලුම් පර්යන්තයේ දෙවැනි අදියරේ සංවර්ධන කටයුතුවල අක්‍රමිකතා රැසක්
- විපක්ෂ නායක හෙළි කරයි - නැගෙනහිර බහලුම් පර්යන්තයේ දෙවැනි අදියරේ සංවර්ධන වැඩකටයුතු ගැන විෂමතා අඩුපාඩු ගණනාවක් ඇති බවට එහි සේවය කරන ඉංජිනේරුවන්, තාක්ෂණ නිලධාරීන් පෙන්වා දෙන බවත් නැගෙනහිර බහලුම්…
Lanka Newsweek · 2026 බිනර 3 · කියවීමට මිනිත්තු 2
22 වැනි සංශෝධනය යනු ජාතන්ත්රවාදය විනාශ කිරීමේ ව්‍යවස්ථාමය කුමන්ත්‍රණයක්
- විපක්ෂ නායක - 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යනු ව්‍යවස්ථාමය ප්‍රතිපාදන සංශෝධනය කරමින් කුමන්ත්රණකාරී ලෙස ප්රජාතන්ත්රවාදය විනාශ කිරීමේ ව්‍යවස්ථාමය කුමන්ත්‍රණයක් බවත් මේ සඳහා ජනාධිපතිවරයා…
Lanka Newsweek · 2026 බිනර 2 · කියවීමට මිනිත්තු 2