දේශපාලන
දැන්වීම

22 වැනි සංශෝධනය යනු රජය ජනතාව අමතක කර තනි පක්ෂ පාලනයක් වෙනුවෙන් කරන අරගලයක්
- විපක්ෂ නායක පෙන්වා දෙයි - වත්මන් රජය ප්රජාතන්ත්රවාදය ආරක්ෂා කිරීමේ ජන වරම ලබා ගෙන 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුළින් ප්රජාතන්ත්රවාදය විනාශ කර ගරු අධිකරණයේ ස්වාධීනත්වයට බරපතළ තර්ජනයක්…
Lanka Newsweek · 2026 බිනර 1 · කියවීමට මිනිත්තු 2
රවී කරුණානායකට ඇප ලැබුණේ ඇයි..? අධිකරණයේදී ඉදිරිපත් වූ කරුණු මොනවාද..?
ලොතරැයි මණ්ඩල සේවකයන් තිදෙනෙකු සම්බන්ධ දූෂණ චෝදනාව - විමර්ශනයට බාධා විය හැකි බවට අල්ලස් කොමිසමෙන් කරුණු සෞඛ්‍ය තත්ත්වය සහ සාක්ෂිකරුවන්ට බලපෑම් නොකළ බවට විත්තියෙන් කරුණු (සුජිත් මංගල ද සිල්වා)) හිටපු…
Lanka Newsweek · 2026 බිනර 1 · කියවීමට මිනිත්තු 5
චෝදනා එල්ල වූ පමණින් සැකකරුවකු වරදකරුවකු නොවේ
රවී කරුණානායක සිද්ධියෙන් මතු වන නීතියේ මූලික සිද්ධාන්තය-දේශපාලන වගවීම සහ මාධ්‍යයේ වගකීම (සුජිත් මංගල ද සිල්වා) රවී කරුණානායක මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන පසුව…
Lanka Newsweek · 2026 බිනර 1 · කියවීමට මිනිත්තු 5
රට වටේ යන්න කලින් ජනපති දුන් පොරොන්දු ඉටු කළ යුතුයි
22 වැනි සංශෝධනයට ජන මත විචාරණයක් අවශ්‍යයි මැතිවරණ පොරොන්දු රැසක් තවමත් ඉටුවී නැහැ ලක්ෂ්මන් කිරිඇල්ල අවධාරණය කරයි ජනාධිපතිවරයා රට පුරා සංචාරය කිරීමට පෙර ජනපතිවරණයේ දී සහ මහා මැතිවරණයේ දී ජනතාවට ලබා…
Lanka Newsweek · 2026 නිකිණි 31 · කියවීමට මිනිත්තු 1
රවී කරුණානායකට ඇප
ලොතරැයි මණ්ඩල සේවකයන් දේශපාලන කටයුතුවලට යොදවා රජයට පාඩු කළ බවට චෝදනා ලක්ෂ 10 බැගින් ශරීර ඇප දෙකක් - විදෙස් ගමන් තහනමකුත් පනවයි ජාතික ලොතරැයි මණ්ඩලයේ විශේෂ ව්‍යාපෘතියක් සඳහා බඳවාගත් සේවකයන් තිදෙනෙකු…
Lanka Newsweek · 2026 නිකිණි 31 · කියවීමට මිනිත්තු 2
22 වැනි සංශෝධනයෙන් ප්රජාතන්ත්රවාදය අමු අමුවේ කෙලසනවා
- විපක්ෂ නායක චෝදනා කරයි - පක්ෂ මුලස්ථානවලට අවශ්‍ය ආකාරයට යෞවන සමාජ, සිවිල් ආරක්ෂක කමිටු පත් කිරීම ආදී ජනතාවගේ මුලික අයිතිවාසිතම් උල්ලංඝනය වන යුගයක් අද ඇති බවත් මෙය 22 වැනි සංශෝධනය නිසා තවත් උල්ලංඝනය…
Lanka Newsweek · 2026 නිකිණි 31 · කියවීමට මිනිත්තු 3
සජබ - එජාප සන්ධානය තීන්දුයි
අවසන් තීරණය නායකයන් ප්‍රකාශ කිරීමට නියමිතය ප්‍රතිපත්තිමය සාකච්ඡා අවසන් - ඉදිරි මැතිවරණ සඳහා පුළුල් පෙරමුණකින් තරඟයට එක්ව තරග කළ හොත් ජයග්‍රහණය නියතයි - සජබ මහලේකම් කියයි ඉදිරියේදී පැවැත්වීමට නියමිත…
Lanka Newsweek · 2026 නිකිණි 31 · කියවීමට මිනිත්තු 2
ලොතරැයි මණ්ඩල බඳවා ගැනීම් විමර්ශනය-රවී අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට
අනුමත ක්‍රියාපටිපාටියෙන් බැහැරව නිලධාරීන් පස්දෙනෙකු බඳවා ගෙන බාහිර කටයුතු සඳහා යෙදවූ බවට චෝදනා CSR ව්‍යාපෘති සඳහා නිලධාරීන් යෙදවූ බව රවී කරුණානායකගේ පාර්ශ්වයෙන් පැහැදිලි කිරීමක් හිටපු මුදල් අමාත්‍ය…
Lanka Newsweek · 2026 නිකිණි 31 · කියවීමට මිනිත්තු 2
එදා විවේචනය කළ සංවර්ධන ව්‍යාපෘති අද ආයෝජන කේන්ද්‍ර බවට පත්වීම සතුටක්
හම්බන්තොට වරාය-මත්තල ගුවන්තොටුපොළ-Port City සහ අධිවේගී මාර්ග පිළිබඳ පරණ විවේචන සිහිපත් කරයි ගොවි-ධීවර ගැටලු, බදු බර සහ රාජ්‍ය පරිපාලනයේ විනිවිදභාවය පිළිබඳවත් අවධානය - නාමල් රාජපක්ෂ - පසුගිය කාලයේ…
Lanka Newsweek · 2026 නිකිණි 31 · කියවීමට මිනිත්තු 3
දේශගුණික විපර්යාස ජාතික ආරක්ෂක ගැටලුවක් ලෙස සැලකිය යුතුයි
- විපක්ෂ නායක අවධාරණය කරයි - අප රට ඇතුළුව ලෝකයේ රටවල් 190කට අධික සංඛ්‍යාවක් මුහුණ දෙන දේශගුණික විපර්යාස පිළිබඳ අභියෝග රැසක් ඇති බවත් ලෝකයේ එක් කොට්ඨාසයකට වියළි කාලගුණයත් තවත් පැත්තකට ගංවතුර තත්ත්වයන්…
Lanka Newsweek · 2026 නිකිණි 31 · කියවීමට මිනිත්තු 2
රජය 22 වැනි සංශෝධනයෙන් ප්රජාතන්ත්රවාදය සමූළ ඝාතනය කරනවා
- විපක්ෂ නායක චෝදනා කරයි - රටේ ක්රමයේ වෙනසක් ගෙන එනවා කියා කයිවාරු ගහපු, මුලික මානව අයිතිවාසිකම් සුරක්ෂා කරනවා කියා බලයට පැමිණි වත්මන් රජය 22 වැනි සංශෝධනය ගෙනවිත් ප්රජාතන්ත්රවාදය උඩුයටිකුරු කරමින්…
Lanka Newsweek · 2026 නිකිණි 31 · කියවීමට මිනිත්තු 3
ලෝකයේ අවම වැටුප් ඇති අපේ රටේ තිරිගු පිටි මිල නැවතත් වැඩි කරලා
- විපක්ෂ නායක - මේ වන විට තිරිගු පිටි මිල කිලෝවක් රු. 17කින් වැඩි වී ඇති බවත් මේ නිසා පාන් සහ බේකරි නිෂ්පාදනවලට හා පිටි ආශ්රිත නිෂ්පාදනවලද මිල ඉහළ යන බවත් මේ නිසා ජනතාව පාරිභෝජනයට ගන්නා ආහාර පානවලට…
Lanka Newsweek · 2026 නිකිණි 31 · කියවීමට මිනිත්තු 4
රජය දිගින් දිගටම සංවර්ධන නිලධාරීන් රවටනවා
- විපක්ෂ නායක චෝදනා කරයි - මීට මාස කිහිපයකට පෙර අප රටේ රාජ්‍ය ක්ෂේත්රයේ විශිෂ්ට කාර්ය භාරයක් ඉටු කරන සංවර්ධන නිලධාරීන් 150000ක් සහ ආර්ථික සංවර්ධන නිලධාරීන් 14008ක් වෙනුවෙන් සමගි ජන බලවේගය සාකච්ඡාවක්…
Lanka Newsweek · 2026 නිකිණි 31 · කියවීමට මිනිත්තු 1
ලොතරැයි මණ්ඩල විමර්ශනය උණුසුම් වෙයි - රවී කරුණානායක අල්ලස් කොමිසමට
පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා සඳුදා (31) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිටිමින් ජාතික ලොතරැයි මණ්ඩලයට අදාළව සිදු කෙරෙන විමර්ශනට අදාළව විශේෂ…
Lanka Newsweek · 2026 නිකිණි 31 · කියවීමට මිනිත්තු 1
බොරුවෙන් බලය ගත් ජනපති නැවතත් බොරු පිට බොරු කියන්න රට වටේ යන්න හදනවා
- විපක්ෂ නායක චෝදනා කරයි - පසුගිය මැතිවරණ 03ටම පෙර වත්මන් ජනාධිපතිවරයා ප්රමුඛ රජයේ මැති ඇමතිවරු කුඹුරට බැස ගොයම් කකා වී කිලෝවක් සඳහා රු. 150ක සහතික මිලක් රටේ නීතිය බවට පත් කර ලබා දෙනවා යැයි පැවසුවත්…
Lanka Newsweek · 2026 නිකිණි 28 · කියවීමට මිනිත්තු 4
රටට අවශ්‍ය ප්‍රායෝගික බෞද්ධයන්
- විපක්ෂ නායක - තමා සෑම විටම ප්‍රායෝගික බෞද්ධයකු ලෙස දහම් පාසල් ගොඩනැගිලි ඉදිකිරීම, චෛත්‍යරාජායාණන් වහන්සේලා ඉදිකිරීම් ඇතුළු සම්බුද්ධ ශාසනයේ උන්නතිය වෙනුවෙන් විශාල සේවාවක් සිදු කර ඇති බවත් අප රටට…
Lanka Newsweek · 2026 නිකිණි 28 · කියවීමට මිනිත්තු 2
රජය ප්‍රතිපත්ති හදන්නේ බොරු දත්ත මත පදනම්වයි
- විපක්ෂ නායක හෙළි කරයි - පිට පිටම අවස්ථා දෙකක් මෙරට ජනතාව රැවටුණු බවත් 2019 රැවටී රට බංකොලොත් වු බවත් 2024 රැවටි මුළු ජන සමාජයම සහමුළින්ම අකර්මන්‍ය වී ඇති බවත් ගොවියා, ධීවරයා, කම්කරුවා, ව්‍යවසායකයා,…
Lanka Newsweek · 2026 නිකිණි 27 · කියවීමට මිනිත්තු 1
මහින්දාගමනය විද්‍යාත්මක සත්‍යයකි II
මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරිට පිළිතුරක් නිර්මාල් රංජිත්ට ලබා දෙන පිළිතුරේ වපරිසය (විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ) මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා විසින් පලකරන ලද වීඩියෝ දෙකකට පිළිතුරු වශයෙන්…
Lanka Newsweek · 2026 නිකිණි 27 · කියවීමට මිනිත්තු 7
මාලිමා රජයෙන් ගොවියාට ලැබෙන්නේ කුඩම්මාගේ සැලකිලි
- විපක්ෂ නායක චෝදනා කරයි - ගොවිතැනේ නියැලී සිටින ජනතාවට වත්මන් රජය ලබා දෙන්නේ කුඩම්මාගේ සැලකිල්ලක් බවත් අද රටේ දරු පරපුර, යොවුන් පරපුර, මව් පරපුරු බරපතළ පීඩනයකට අසහනයකට ලක්වන බවත් ගොවි ධීවර කම්කරු…
Lanka Newsweek · 2026 නිකිණි 27 · කියවීමට මිනිත්තු 1
ආපදාවලට මුහුණ දෙන්න පූර්ව සූදානම් නව වැඩ පිළිවෙළක් රටට අවශ්‍යයි
- විපක්ෂ නායක පෙන්වා දෙයි - මේ වන විට වැව් අමුණු රාශියක් වේලි ගොස් නියගයක අනතුරු ඇගවීම් විශේෂඥයන් සේම පරිසරවේදින් පවා සිදු කරන නිසා මේ එල්නීනෝ ලානීනා ගැටලුව අවබෝධ කර ගත යුතු බවත් එය විශේෂඥයන් පමණක්…
Lanka Newsweek · 2026 නිකිණි 26 · කියවීමට මිනිත්තු 4