ආනන්ද කුලරත්නගේ මෑණියන් අභාව ප්‍රාප්ත වෙයි
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

හිටපු දක්ෂිණ ප්‍රදේශ සංවර්ධන කැබිනට් අමාත්‍ය අමාත්‍යය ආනන්ද කුලරත්න මහතාගේ දයාබර මෑණියන්වූ කටුවන ලැබුණුගම වත්ත විසූ එම්. ඩී. ධර්මාවතී මාතාව ( අවු 99) 2026. 08.25 දින අභාවප්‍රාප්ත වූවාය. සුප්‍රකට…
හිටපු දක්ෂිණ ප්‍රදේශ සංවර්ධන කැබිනට් අමාත්‍ය අමාත්‍යය ආනන්ද කුලරත්න මහතාගේ දයාබර මෑණියන්වූ කටුවන ලැබුණුගම වත්ත විසූ එම්. ඩී. ධර්මාවතී මාතාව ( අවු 99) 2026. 08.25 දින අභාවප්‍රාප්ත වූවාය.
සුප්‍රකට ව්‍යාපාරික සහ දානපති පරිත්‍යාගශීලී වූ දිවංගත කේ ඒ සිල්වා මහතාගේ (කටුවන වෙද මහතාගේ) ආදරණීය බිරිඳු වූ ඒ මහත්මිය දූ දරුවන් පස්දෙනකුගේ මෑණියන්ද වේ. අවසන් කටයුතු 2026. 08. 27 දින ප.ව. 4.00ට කටුවන ලැබුන්ගම වත්ත පවුලේ සුසාන භූමියේදී සිදු කෙරේ.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1