නවතම පුවත්
දැන්වීම
විදෙස්ට්රම්ප්ගේ දියණිය ලෝක බැංකු සභාපති ධුරයට..?
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් මහතාගේ දියණිය ඉවන්කා මහත්මිය ට්රම්ප් ලෝක බැංකුවේ මීළඟ සභාපති ධූරය සඳහා ඉදිරිපත් වීමට සුදානම් බව ධවල මන්දිර ආරංචි මාර්ග සඳහන් කරයි.
Lanka Newsweek · 2019 පොසොන් 25 · කියවීමට මිනිත්තු 1
විදෙස්බ්රසීලයේ ජාතික කෞතුකාගාරය ගිනි ගනී..!
බ්රසීලයේ රියෝ ද ජැනයිරෝ නුවර පිහිටි එරට ජාතික කෞතුකාගාරයේ අද (3) විශාල හදිසි ගින්නක් හට ගෙන තිබේ. මෙම කෞතුකාගාරය වසර 200ක් පමණ පැරණි එකක් වන අතර එරට තිබෙන පැරණිතම විද්යාත්මක ආයතනය ලෙස ද සැලකෙන බව…
Lanka Newsweek · 2019 පොසොන් 25 · කියවීමට මිනිත්තු 1
විදෙස්ඉන්දියාවේ රවී ශංකර්තුමා දිනා ගන්න දේශපාලකයින් අතර තරඟයක්..!
ජනපති අපේක්ෂකත්වයට ඉන්දීය ගැනීම අරමුණයි..! (සුජිත් මංගල ද සිල්වා) “ART OF LIVING” සංවිධානයේ නිර්මාතෘ සහ මානව හිතවාදී ඉන්දීය ආධ්යාත්මික නායක ශ්රී ශ්රී රවී ශංකර් තුමාගේ ආශීර්වාදය ගෙන ඒ ඔස්සේ…
Lanka Newsweek · 2019 පොසොන් 25 · කියවීමට මිනිත්තු 1
විමර්ශනමන්නාරම සමූහ මිනී වළෙන් සොයා ගත් මිනිස් ඇට සැකිළි සංඛ්යාව 90 දක්වා ඉහළට
මන්නාරම සමූහ මිනී වළේ කැණීම්වලදී සොයා ගත් මිනිස් ඇට සැකිළි සංඛ්යාව 90ක් දක්වා ඉහළ ගොස් තිබේ. මෙම ස්ථානයේ කැණීම් ආරම්භ කෙරුණේ, පසුගිය මාර්තු මාසයේදී මන්නාරම සතොස ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ආරම්භ කිරීම…
Lanka Newsweek · 2019 පොසොන් 25 · කියවීමට මිනිත්තු 1
විදෙස්මයිකල් කොහේන් ඩොනල්ඩ් ට්රම්ප්ට අනතුරු අඟවයි..!
“රහස් හෙළි කිරීමට සූදානම්” අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප්ගේ රහස් හෙළි කිරීමට සූදානම් බව ඔහුගේ හිටපූ පෞද්ගලික නීතිඥ මයිකල් කොහේන් අවධාරණය කර සිටියි. ඔහු වැඩිදුරටත් කියා සිටියේ අමෙරිකානු…
Lanka Newsweek · 2019 පොසොන් 25 · කියවීමට මිනිත්තු 1
විදෙස්ඉන්දු-චීන සබඳතා යහපත් වෙලා..!
ඉන්දියාව සහ චීනය අතර සබඳතා යහපත් අතට හැරී ඇතැයි චීන ආරක්ෂක අමාත්ය වෙයි ෆෙන්ග්හි ප්රකාශ කර ඇත. ඉන්දීය අග්රාමාත්ය නරේන්ද්ර මෝදි හමු වීමෙන් පසු ඔහු ඒ බව ප්රකාශ කර තිබේ.ඉන්දියාව සහ චීනය අතර…
Lanka Newsweek · 2019 පොසොන් 25 · කියවීමට මිනිත්තු 1
පුවත්සකල ඉස්ලාම් බැතිමත්හු හජ් උත්සවය සමරති
පරිත්යාගය හා සාමූහිකත්වයට මුල්තැන දෙමින් ලොව පුරා ඉස්ලාම් බැතිමත්හු අද හජ් උත්සවය සමරති. නබිනායක තුමන්ගේ ඉගැන්වීමට අනුව මුස්ලිම් ජනතාව ඊත් – උල් – අල්හා හෙවත් හජ් උත්සවය සමරනු ලබන්නේ සමගියෙන්…
Lanka Newsweek · 2019 පොසොන් 25 · කියවීමට මිනිත්තු 1
විදෙස්ඇෆ්ගනිස්ථානයේ ජනාධිපතිට මිසයිල ප්රහාරයක්..!
(නිලන්ති චන්ද්රසේන) ඇෆ්ගනිස්ථානයේ ජනාධිපති මන්දිරය ඉලක්ක කර ගනිමින් අද (21) මිසයිල ප්රහාරයක් එල්ල කර ඇත. විදේශ මාධ්ය සඳහන් කරන්නේ මෙම ප්රහාරය කාබුල් අගනුවර ජනාධිපති සහ රාජතාන්ත්රික කලාපය ඉලක්ක…
Lanka Newsweek · 2019 පොසොන් 25 · කියවීමට මිනිත්තු 1
විදෙස්පාකිස්ථාන අගමැති සිය කාර්ය මණ්ඩලය දෙකට බස්සයි..!
(නිලති මානෙල්) පාකිස්ථාන නව අග්රාමාත්ය ඉම්රාන් ඛාන් සේවක සේවිකාවන් 524 දෙනෙකුගෙන් යුතු සිය කාර්ය මණ්ඩලය දෙදෙනකු දක්වා ද 80කින් යුතු වෙඩි නොවදින මෝටර් රථ සංචිතය 33 දක්වා ද අඩු කර තිබේ. මැතිවරණයට පෙර…
Lanka Newsweek · 2019 පොසොන් 25 · කියවීමට මිනිත්තු 1
විදෙස්කේරලයේ ගං වතුරින් ලක්ෂ 08ක් අවතැන්..!
(නිලන්ති චන්ද්රසේන) ඉන්දීය කේරල ප්රාන්තයේ ගං වතුර හේතුවෙන් මේ වන විට අට ලක්ෂයකට වැඩි පිරිසක් අවතැන්ව ඇති බව එරට මාධ්ය වාර්තා කරයි. ගං වතුර හේතුවෙන් කේරලයේ යටිතල පහසුකම් වලට සිදු වූ හානිය අමරිකානු…
Lanka Newsweek · 2019 පොසොන් 25 · කියවීමට මිනිත්තු 1
විදෙස්ඉන්දියාවේ 72 වන නිදහස් සැමරුම අදයි..!
1947 අගෝස්තු 15 වන දින ඉන්දියාව බ්රිතාන්යයෙන් නිදහස ලැබීම පදනම් කර ගනිමින් එරට මෙම නිදහස් සැමරුම් දිනය සමරයි. නිදහස සැමරෙන අද (15) ඉන්දීය අග්රාමාත්ය නරේන්ද්ර මෝදි මහතා රජයේ අරමුදලින් ක්රියාත්මක…
Lanka Newsweek · 2019 පොසොන් 25 · කියවීමට මිනිත්තු 1
විදෙස්ලාඕසයේ ජලාශයක වේල්ලක් බිඳී පුද්ගලයින් විශාල පිරිසක් මරුට..!
(නිලන්ති චන්ද්රසේන) ලාඕසයේ ජලාශයක වේල්ලක් බිඳී යාමෙන් පුද්ගලයින් විශාල පිරිසක් මියගොස් තවත් සිය ගණනක් අතුරුදන්වී ඇති බව වාර්තා වේ. මෙලෙස බිඳී ගොස් ඇත්තේ ගිණිකොනදිග ලාඕසයේ ඇටාපියු ප්රදේශයේ පිහිටි…
Lanka Newsweek · 2019 පොසොන් 25 · කියවීමට මිනිත්තු 1
විදෙස්නවාස් ෂරීෆ් ලන්ඩනයේ සිට පකිස්ථානයට..!
(නිලන්ති චන්ද්රසේන) දූෂණ චෝදනාවන්ට වරදකරු වී වසර 10ක සිර දඬුවමකට නියමව සිටින පකිස්ථානයේ හිටපු අගමැති නවාස් ෂරීෆ් ලන්ඩනයේ සිට පකිස්ථානයට පැමිණෙමින් සිටියි. හිටපු අගමැති නවාස් ෂරීෆ් සහ ඔහුගේ දියණිය වන…
Lanka Newsweek · 2019 පොසොන් 25 · කියවීමට මිනිත්තු 1
විදෙස්ඉක්වදොරේ හිටපු ජනපති අත්අඩංගුවට..?
(නිලන්ති චන්ද්රසේන) ඉක්වදෝරයේ හිටපු ජනපති රැෆියල් කොරෙයා අත්අඩංගුවට ගැනීමට එරට අධිකරණයක් නියෝග කර තිබේ. මෙලෙස අත්අඩංගුවට ගැනීමට නියෝග කර ඇත්තේ 2012 වසරේදී ජනපතිවරයා විසින් සිය විරුද්ධවාදියෙකු පැහැර…
Lanka Newsweek · 2019 පොසොන් 25 · කියවීමට මිනිත්තු 1
විදෙස්ඇමරිකාවේ කැපිටල් ගැසට් පුවත්පත් ආයතනයට වෙඩි ප්රහාරයක්...!
පුද්ගලයින් 05 ක් ජිවිතක්ෂයට (නිලන්ති චන්ද්රසේන) අමෙරිකාවේ මේරිලෑන්ඩ් ප්රාන්තයේ පිහිටි කැපිටල් ගැසට් නම් පුවත්පත් ආයතනය තුළට වෙඩි ප්රහාරයක් එල්ල වී තිබේ. එම වෙඩි ප්රහාරයෙන් පුද්ගලයින් 5 දෙනෙකු මිය…
Lanka Newsweek · 2019 පොසොන් 25 · කියවීමට මිනිත්තු 1
විදෙස්නවසීලන්ත අගමැතිනිය දියණියක ප්රසූත කරයි
නවසීලන්ත අගමැතිනී ජසින්ඩා ආඩෙන් (Jacinda Ardern) ඇගේ පළමු දරු ප්රසූතිය සිදු කළාය.මේ සමග තම ධූරයේ සිටියදී දරු ප්රසූතියක් කළ ලොව දෙවෙනි නායිකාව ලෙස ඇය ඉතිහාසයට එක්වේ. දරු ප්රසූතිය සඳහා නියම කළ දිනයට…
Lanka Newsweek · 2019 පොසොන් 25 · කියවීමට මිනිත්තු 1
විදෙස්ස්පාඤ්ඤය විසින් පුද්ගලයින් 933 ක් බේරා ගනී.
(හේමන්ත තුෂිත කුමාර ) පසුගිය සිකුරාදා (15) සහ සෙනසුරාදා(16) දිනයන්හිදී බෝට්ටු මගින් පැමිණෙමින් තිබූ සරණාගතයින් 933 දෙනෙක් බේරා ගැනීමට ස්පාඤ්ඤ වෙරළාරක්ෂක භටයින් සහ එරට පොලිසිය සමත්ව තිබේ. මෙසේ බේරා…
Lanka Newsweek · 2019 පොසොන් 25 · කියවීමට මිනිත්තු 1
විදෙස්කිම් - ට්රම්ප් හමුව:
ඇමෙරිකා එක්සත් ජනපදය උතුරු කොරියාවට එරෙහි "යුද ක්රීඩා" අත්හිටුවන අතරතුර සිය ප්රධාන න්යෂ්ටික පර්යේෂණ මධ්යස්ථානයක් විනාශ කර දැමීමට උතුරු කොරියාවේ නායක කිම් ජොන්ග් අන් පොරොන්දු වූ බව ඇමරිකානු…
Lanka Newsweek · 2019 පොසොන් 25 · කියවීමට මිනිත්තු 2
විදෙස්කිම් - ට්රම්ප් හමුව: දෙරටේ නායකයෝ සාකච්ඡා අරඹති
එකිනෙකා හමු වූ පළමු ඇමරිකානු ජනාධිපතිවරයා සහ උතුරු කොරියානු නායකයා ලෙස ඩොනල්ඩ් ට්රම්ප් සහ කිම් ජොන්-අන් ඉතිහාස ගතවිය. ඉහත කී අනපේක්ෂිත හමුව සිදු වූයේ වසරක පමණ කාලයක් දෙරටේ නායකයන් අතර පැවති වාග්…
Lanka Newsweek · 2019 පොසොන් 25 · කියවීමට මිනිත්තු 1
විදෙස්කියුබාවේ හවානා නුවරට ගුවන් යානයක් කඩා වැටේ...100දෙනෙක් මරුට
(නිලන්ති චන්ද්රසේන) කියුබාවේ හවානා ජාත්යන්තර ගුවන් තොටුපොළ සමීපයට මගී ගුවන් යානයක් කඩා වැටීමෙන් පුද්ගලයින් 100 කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්වී ඇති බව වාර්තා වේ. මෙලෙස අනතුරට පත්ව ඇත්තේ බෝයින් 737…
Lanka Newsweek · 2019 පොසොන් 25 · කියවීමට මිනිත්තු 1