නවතම පුවත්
දැන්වීම
පුවත්කතෝලික රවීට එරෙහිව බෞද්ධ සජිත් බුද්ධ පුත්‍රයකුගෙන් පළි ගනියි..!
එජාප නියෝජ්‍ය නායකයා මහා සංඝ රත්නයේ උදහසට ලක් වෙයි..! කූරගල පුදබිම අඳුර ගිල ගනියි..! (සුජිත් මංගල ද සිල්වා) මහා සඟ රත්නයේ ඉල්ලීම පරිදි රත්නපුර දිස්ත්‍රික්කයේ බලන්ගොඩ, කුරගල පුරා විද්‍යා පරිශ්‍රයට සහ…
Lanka Newsweek · 2019 පොසොන් 29 · කියවීමට මිනිත්තු 3
පුවත්සභා නායකගේ ශාසනික මෙහෙවර මහා නා හිමිවරු අගයති..!
"ඩි. බී. විජේතුංගට පසුව කන්ද උඩරට වෙහෙර විහාරස්ථාන සඳහා ඇගට දැනෙන යමක් කළේ ලක්ෂ්මන් කිරිඅල්ලයි" ඩි. බී. විජේතුංග ජනාධිපතිවරයාගෙන් පසුව කන්ද උඩරට වෙහෙර විහාරස්ථාන සංවර්ධනය කරමින් ශ්‍රී සම්බුද්ධ…
Lanka Newsweek · 2019 පොසොන් 28 · කියවීමට මිනිත්තු 1
පුවත්අධිෂ්ඨානයක ජයග්‍රහණය..!
“අම්මේ මම කවද හරි පොහොසතෙක් වෙනවා. එතකොට අම්මාට දුක් විඳින්න මම ඉඩ තියන්නේ නෑ.” යැයි ඔහු තම මවට නිතර කීවේය. ඉතා දරුණු පිළිකා රෝගයකින් පීඩා විඳිමින් වුව ද තම එකම පුතු වෙනුවෙන් දහඩිය කඳුළු වගුරුවමින්…
Lanka Newsweek · 2019 පොසොන් 25 · කියවීමට මිනිත්තු 5
දේශපාලනසර්ව පාක්ෂික සන්ධානයකින් ජාතික අපේක්ෂකයා කරළියට..!
ජාතික අපේක්ෂක යෝජනාවට “ඉන්දු-ඇමරිකානු” සහය..! අගමැතිගෙයි-හිටපු ජනපතිනියගෙයි සහයත් ලැබෙන ලකුණු..! ඊනියා පොදු අපේක්ෂකයින් එපා..! (සුජිත් මංගල ද සිල්වා) රටේ උද්ගත වී තිබෙන දේශපාලන,ආර්ථික,සමාජ සහ…
Lanka Newsweek · 2019 පොසොන් 25 · කියවීමට මිනිත්තු 4
කලාවමාරාන්තික ශක්ති ප්‍රභවයක අඳුරු භීතිය X-Men Dark Phoenix..!
ලොව මාවල් චිත්‍රකතා චරිත සතු ජනප්‍රියත්වය අමුතුවෙන් විස්තර කළ යුතු නොවේ. ජාන විකෘති හේතුවෙන් සුපිරි බලයන් හිමි මිනිස් කොට්ඨාසයක් ලෙසින් මාවල් චිත්‍රකතා චරිත අතරේ X-Men කණ්ඩායම නිර්මාණය වූයේ ස්ටැන් ලී…
Lanka Newsweek · 2019 පොසොන් 25 · කියවීමට මිනිත්තු 2
විදෙස්ඉන්දුනීසියා ඡන්ද විමසීම අද ඇරඹේ..!
ඉන්දුනීසියා මහ මැතිවරණයේ ඡන්ද විමසීම අද (17) ආරම්භ වුණා. ජනාධිපතිවරණය, පාර්ලිමේන්තු මැතිවරණය සහ ප්‍රාදේශීය මැතිවරණය යන තුනම එකම දිනක පැවැත්වෙන පළමු අවස්ථාව වන බැවින් මෙය ඉන්දුනීසියාවට විශේෂ…
Lanka Newsweek · 2019 පොසොන් 25 · කියවීමට මිනිත්තු 1
විදෙස්ලොව වඩාත් ම අනතුරුදායක ගුවන් තොටුපළේ තවත් මාරාන්තික ගුවන් අනතුරක්..!
ලෝකයේ වඩාත් අනතුරුදායක ගුවන් තොටුපළක් ලෙස සැලකෙන නේපාලයේ ලුක්ලා ගුවන් තොටුපළේදී ගුවන් යානයක් අනතුරට ලක් වීමෙන් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. එවරස්ට් කඳු කලාපයට පිවිසෙන්නන් වැඩි පිරිසක්…
Lanka Newsweek · 2019 පොසොන් 25 · කියවීමට මිනිත්තු 2
විදෙස්සුළි කුණාටුවකින් සිම්බාබ්වේ පුද්ගලයින් 31ක් මරුට..!
සිම්බාබ්වේහි නැගෙනහිර ප්‍රදේශය හරහා හමා ගිය ඉඩායි සුළිකුණාටුවෙන් පුද්ගලයින් 31දෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ.මෙලෙස මිය ගිය පිරිස අතර පාසැල් දෙකක සිසුන් පිරිසක් ද සිටින බව වාර්තා වේ.තවද ගංවතුරින්…
Lanka Newsweek · 2019 පොසොන් 25 · කියවීමට මිනිත්තු 1
විදෙස්නයිජීරියාවේ පාසල් ගොඩනැගිල්ලක් කඩා වැටෙයි..!
(සමීර වීරක්කොඩි) ප්‍රාථමික පාසලක ගොඩනැගිල්ලක් කඩාවැටීමෙන් පාසල් ළමුන් 08 දෙනෙකුට ආසන්න ප්‍රමාණයක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. අදාළ සිදුවීම වාර්තා වන්නේ නයිජීරියාවෙන්. එරට ලාගෝස්…
Lanka Newsweek · 2019 පොසොන් 25 · කියවීමට මිනිත්තු 1
විදෙස්ඇෆ්ගනිස්ථානයේ දේශපාලන නායකයන් එක් වූ රැලියකට ප්‍රහාර..!
(සමීර වීරක්කොඩි) ඇෆ්ගනිස්ථානයේ මුල් පෙළේ දේශපාලන නායකයින් රැස් වූ ජන රැලියකට මෝටාර් වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇති බව වාර්තා වේ. තව ද මෙම ගැටුමෙන් තිදෙනෙකු මිය ගිය අතර 22ක් තුවාල ලබා ඇත. මෙම රැළිය…
Lanka Newsweek · 2019 පොසොන් 25 · කියවීමට මිනිත්තු 1
විදෙස්ඉන්දියාව සිය නියමුවා නිදහස් කර ගැනීමට ප්‍රබල උත්සාහයක..!
(සමීර වීරක්කොඩි) අත්අඩංගුවේ පසුවන සිය ගුවන් නියමුවා නිදහස් කරන්නැයි ඉන්දියාව පාකිස්ථානයට දැනුම් දී තිබෙනවා. තුවාල සහිතව ඔහු පෙනී සිට්න ඡායාරූප මාධ්‍ය වෙත මුදාහැරීම අනුමත කළ හැකි ක්‍රියාවක් නොවන බවයි…
Lanka Newsweek · 2019 පොසොන් 25 · කියවීමට මිනිත්තු 1
විදෙස්ඉන්දීය ජෙට් යානා දෙකට පකිස්ථානයෙන් ප්‍රහාර..!
කාශ්මීර දේශසීමාව උල්ලංඝනය කළ ඉන්දීය ගුවන් හමුදාවේ ජෙට් යානා 2කට ප්‍රහාර එල්ල කර බිම හෙළූ බව පකිස්ථානය ප්‍රකාශ කරයි. තව ද පකිස්ථාන ආරක්ෂක අංශ පවසන්නේ, පැමිණි එක් යානයක් පකිස්ථාන දේශසීමාවට කඩා වැටුණු…
Lanka Newsweek · 2019 පොසොන් 25 · කියවීමට මිනිත්තු 1
විදෙස්ඇමරිකානු ජනපතිගෙන් උතුරු කොරියාවට සහතිකයක්..!
(සමීර වීරක්කොඩි) න්‍යෂ්ටික වැඩසටහන් අත්හැරියහොත් උතුරු කොරියාවට ලෝකයේ හොඳම ආර්ථික හිමි රටවල් අතරට පැමිණීමේ හැකියාවක් පවතින බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ප්‍රකාශ කළා. උතුරු කොරියාවේ…
Lanka Newsweek · 2019 පොසොන් 25 · කියවීමට මිනිත්තු 1
විදෙස්චීනයෙන් අලුත්ම වාර්තාවක්..!
(සමීර වීරක්කොඩි) වර්තමාන ලෝකයේ දක්නට ලැබෙන අධි තරඟකාරීත්වය ඉතාම සුලබ දෙයකි. පුද්ගලයින් අතර මෙන්ම ලෝකයේ වෙනත් රටවල් අතරත් පවතින්නේ මෙවැනිම තරඟකාරීත්වයක්. විශේෂයෙන්ම ලෝකයේ ප්‍රබල රටවල් අතරේ මෙවැනි…
Lanka Newsweek · 2019 පොසොන් 25 · කියවීමට මිනිත්තු 2
විදෙස්බංගලාදේශයේ ගින්නෙන් විශාල පිරිසක් මරුට..!
(සමීර වීරක්කොඩි) බංග්ලාදේශයේ ඩකා අගනුවර (20) හටගත් ගින්නකින් මිය ගිය පුද්ගලයින් ගණන 110 දක්වා ඉහළ ගොස් තිබෙනවා. නිවාස මෙන්ම රසායන ද්‍රව්‍ය ගබඩාවක් ද පවත්වාගෙන යන ගොඩනැගිල්ලක මෙම ගින්න හටගෙන ඇති බවයි…
Lanka Newsweek · 2019 පොසොන් 25 · කියවීමට මිනිත්තු 1
විදෙස්ඉන්දීය සිරකරුවන් 850ක් මුදාහරි..!
(සමීර වීරක්කොඩි) ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ඉල්ලීම මත සෞදියේ සිටින ඉන්දීය සිරකරුවන් 850 දෙනෙකු මුදාහැරීමට සෞදි අරාබියේ ඔටුන්න හිමි කුමරු “මොහොමඞ් බින් සල්මාන්” නියෝග ඛර තිබෙනවා. නිල…
Lanka Newsweek · 2019 පොසොන් 25 · කියවීමට මිනිත්තු 1
විදෙස්උතුරු කොරියාවේ අහාර අර්බුදයක්..!
මේ වසර සඳහා තම ආහාර අවශ්‍යතාව ටොන් මිලියන 1.4 කින් හිඟ වී ඇති බව උතුරු කොරියාව, ජගත් සංවිධානය වෙත දැනුම් දී තිබෙනවා. ඒ අනුව ජනතාවට ලබාදෙන සලාකය අඩකින් කපා හැරීමට ද සිදුවන බව ජනතාවට දැනුම් දී ඇත.…
Lanka Newsweek · 2019 පොසොන් 25 · කියවීමට මිනිත්තු 1
විදෙස්ඉන්දියාවේ හෝටලයක ගින්නක්..!
(සමීර වීරක්කොඩි) ඉන්දියාවේ නවදිල්ලි නුවර “කැරල් බාග්” දිස්ත්‍රික්කයේ “අර්පිට් පැලස්” හෝටලයේ අද අලූයම ඇති වූ ගින්නකින් පුද්ගලයන් 09 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. සංචාරකයන් අතර ප්‍රකට මෙම හෝටලයේ…
Lanka Newsweek · 2019 පොසොන් 25 · කියවීමට මිනිත්තු 1
විදෙස්ඉරාන-ඉස්ලාමිය විප්ලවයේ 40 වැනි වසර සැමරේ..!
(සමීර වීරක්කොඩි) “ෂා” රජ පෙළපතේ පාලනය අවසන් කරමින් 1979 වසරේ “අයතුල්ලා රුහොල්ලා කොමේනිගේ ආගමනයත් සමඟ සිදුවූ ඉරාන-ඉස්ලාමීය විප්ලවයේ 40 වන වසර ඊයේ (11) උත්කර්ශවත් ලෙස සමරනු ලැබුවා. එහිදී ජනාධිපති…
Lanka Newsweek · 2019 පොසොන් 25 · කියවීමට මිනිත්තු 1
විදෙස්චීන සූකර අවුරුදු උදාව..!
මෙවර චීන නව අවුරුදු උදාව පෙබරවාරි 05 වන දිනට යෙදී තිබුණා. මේ වසර චීන ජාතිකයින් සූකර වසර ලෙස නම් කර තිබු අතර ඒ නිමිත්තෙන් චීන ජනතාව චීන සම්ප්‍රදායික චාරිත්‍රවල නිරත වී ඇත. මේ වෙනුවෙන් චීනයේ නගරවල…
Lanka Newsweek · 2019 පොසොන් 25 · කියවීමට මිනිත්තු 1