කේරලයේ ගං වතුරින් ලක්ෂ 08ක් අවතැන්..!
ලියන ලද්දේ Lanka Newsweekයාවත්කාලීන කළේ කියවීමට මිනිත්තු 1

(නිලන්ති චන්ද්‍රසේන) ඉන්දීය කේරල ප්‍රාන්තයේ ගං වතුර හේතුවෙන් මේ වන විට අට ලක්ෂයකට වැඩි පිරිසක් අවතැන්ව ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි. ගං වතුර හේතුවෙන් කේරලයේ යටිතල පහසුකම් වලට සිදු වූ හානිය අමරිකානු…
(නිලන්ති චන්ද්‍රසේන)
ඉන්දීය කේරල ප්‍රාන්තයේ ගං වතුර හේතුවෙන් මේ වන විට අට ලක්ෂයකට වැඩි පිරිසක් අවතැන්ව ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.
ගං වතුර හේතුවෙන් කේරලයේ යටිතල පහසුකම් වලට සිදු වූ හානිය අමරිකානු ඩොලර් බිලියන 3 කට අසන්න බවද විදේශ වාර්තාවල සඳහන් වේ.මේ වන විට ගං වතුර තත්වය පහව ගියද තවමත් ගං වතුරට හසු වූ විශාල පිරිසක් අතරමංව සිටින බවට සැක පළ කරයි.
ගංවතුරෙන් අවතැන්වූවන් ලක්ෂ හයක් පමණ මේ වනවිට තාවකාලික රැඳවුම් කඳවුරුවල දිවිගෙවන බව එරට බලධාරීන් පවසයි.
ලියන ලද්දේ Lanka Newsweekයාවත්කාලීන කළේ කියවීමට මිනිත්තු 1