නවතම පුවත්
දැන්වීම
විදෙස්සිංගප්පූරුවේ දී කිම් ජොන් අන් සහ ඩොනල්ඩ් ට්රම්ප් හමුවේ
(නිලන්ති චන්ද්රසේන) තමන් උතුරු කොරියානු නායක කිම් ජොන්ග් අන් ලබන මස (ජුනි) 12 සිංගප්පූරුවේදී හමුවන බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් පවසයි. ලොවම පුදුම කරමින් සාකච්ඡා සඳහා උතුරු කොරියානු…
Lanka Newsweek · 2019 පොසොන් 25 · කියවීමට මිනිත්තු 1
විදෙස්බ්රිතාන්යයේ කේම්බ්රිජ් ඇනලිටිකා සමාගම වසා දමයි
(නිලන්ති චන්ද්රසේන) ෆේස්බුක් ආයතනය අර්බුධයකට ලක්කළ බ්රිතාන්යයේ කේම්බ්රිජ් ඇනලිටිකා සමාගම වසා දැමීමට තීරණය කර තිබේ. සිය පාරිභෝගිකයන්ගේ දේශපාලන අවශ්යතා සපුරාලීම සඳහා පුද්ගලයින්ගේ පෞද්ගලික දත්ත…
Lanka Newsweek · 2019 පොසොන් 25 · කියවීමට මිනිත්තු 1
විදෙස්උතුරු කොරියාව න්යෂ්ටික සහ මිසයිල අත්හදාබැලීම් නතර කළේ ඇයි..?
(තෙහංසා ලිසෑන්) උතුරු කොරියාව අනපේක්ෂිත ලෙස තම න්යෂ්ටික සහ මිසයිල අත්හදාබැලීම් නතර කරන බවට නිවේදනය කර ඇත්තේ න්යෂ්ටික අත්හදා බැලීම් කළ මැන්ටැප් කඳුවැටිය කඩාවැටීම හේතුවෙන් බව මේ වන විට පර්යේෂකයින්…
Lanka Newsweek · 2019 පොසොන් 25 · කියවීමට මිනිත්තු 1
විදෙස්ඉන්දුනීසියාවේ නීති විරෝධී බොරතෙල් ආකරයක ගින්නක් :10ක් මරුට
(නිලන්ති චන්ද්රසේන) ඉන්දුනීසියාවේ බොරතෙල් ආකරයක හටගත් ගින්නක් හේතුවෙන් පුද්ගලයින් 10 දෙනෙකු මේ වන විට මිය ගොස් තවත් පුද්ගලයින් රැසක් තුවාල ලබා තිබෙන බව විදේශ ආරංචි මාර්ග සඳහන් කරයි. විදේශ වාර්තාවල…
Lanka Newsweek · 2019 පොසොන් 25 · කියවීමට මිනිත්තු 1
විදෙස්බ්රිතාන්යයේ ඔටුන්න හිමි 5 වැනි කුමරු ජනතාව ඉදිරියට
(තෙහංසා ලිසෑන්) බ්රිතාන්ය කිරුළට හිමිකම් කියන 5 වැන්නා ලෙස උපත ලද සිය තෙවන දරුවා බ්රිතාන්යයේ විලියම් කුමරු සහ ඔහුගේ බිරිඳ කේම්බ්රිජ්හි කෙට් මිඩිල්ටන් ආදිපාදවරිය සමග පළමු වරට ජනතාව හමුවට පැමිණ…
Lanka Newsweek · 2019 පොසොන් 25 · කියවීමට මිනිත්තු 1
විදෙස්ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවරට බෝම්බ ප්රහාරයක්..31 දෙනෙක් මරුට
(තෙහංසා ලිසෑන්) ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවර ඩෂ්ටෙ බාර්චිහි ඡන්ද දායකයින් ලියාපදිංචි කිරීමේ මධ්යස්ථානයකට මරාගෙන බෝම්බ ප්රහාරයක් එල්ල වී ඇති අතර පුද්ගලයින් 31 දෙනෙකු පමණ ජිවිතක්ෂයට පත් වී තවත්…
Lanka Newsweek · 2019 පොසොන් 25 · කියවීමට මිනිත්තු 1
විදෙස්උ.කොරියාව න්යෂ්ටික අත්හදා බැලීම් අත්හිටුවයි..!
ලෝක සාමය තහවුරු වන ලකුණු..! (සුජිත් මංගල ද සිල්වා) මිසයිල සහ න්යෂ්ටික අත්හදා බැලීම් වහාම නතර කිරීමට උතුරු කොරියාව තිරණය කර තිබේ. වහාම ක්රියාත්මක වන පරිදි සියලු මිසයිල අත්හදා බැලීම් අත්හිටුවීමට…
Lanka Newsweek · 2019 පොසොන් 25 · කියවීමට මිනිත්තු 1
විදෙස්නයිජිරියානු පාර්ලිමේන්තුවේ සෙන්කෝලය රැගෙන පිරිසක් පළා යති
(තෙහංසා ලිසෑන්) නයිජිරියානු පාර්ලිමේන්තුවට කඩා වැදුණු ආයුධ සන්නද්ධ පිරිසක් එහි තිබු සෙංකෝලය රැගෙන පළා ගොස් තිබේ. විදේශ මාධ්ය සඳහන් කරන පරිදි මෙම පිරිස පෙහෙයවා ඇත්තේ සිය මන්ත්රී ධුරය අත්හිටවූ…
Lanka Newsweek · 2019 පොසොන් 25 · කියවීමට මිනිත්තු 1
සෞඛ්යවකුගඩු රෝගයෙන් වැළකෙමු
වර්තමානයේ අපේ ගොවිජනතාව මුහුණ දී සිටින දැවැන්තම ගැටලූවක් වන්නේ වකුගඩු රෝගය බව සෞඛ්ය අංශ කියනවා. විශේෂයෙන් වියළි කලාපයේ වී ගොවීන් බහුල වශයෙන් වකුගඩු රෝගයට ගොදුරු වී සිටින බවයි ඔවුන් සඳහන්…
Lanka Newsweek · 2019 පොසොන් 25 · කියවීමට මිනිත්තු 2
විදෙස්සිම්බාබ්වේ හමුදාව අතට
( සුජිත් මංගල ද සිල්වා ) රොබට් මුගාබේගේ එක්ධිපති පාලනය අවසන් කරමින් සිම්බාබ්වේ පාලනය එරට හමුදාව යටතට ගෙන තිබෙනබව ලෝක ප්රවෘති සේවා මොහොතකට පෙර වාර්තා කළේය.රොබට් මුගාබේ ආරක්ෂිතව සිටින බව එරට හමුදා…
Lanka Newsweek · 2019 පොසොන් 25 · කියවීමට මිනිත්තු 1
විදෙස්තායිලන්ත අගමැති ධූරයට රාජ කුමරියක්..!
(සමීර වීරක්කොඩි) මහා වජිරලොන්කෝන් (Maha Vajiralongkorn) රජුගේ වැඩිමහල් සොහොයුරිය රාජකන්යා කුමරිය තායි අගමැති ධූරය සඳහා තරඟ වදින බව ප්රකාශයට පත් කර තිබෙනවා. 67 හැවිරිදි ඇය තායි “රක්ෂ චාට්” පක්ෂයේ…
Lanka Newsweek · 2019 පොසොන් 24 · කියවීමට මිනිත්තු 1
ක්රීඩාශ්රී ලංකා ක්රිකට් ඉදිරි ගමනට යෝජනා..!
කොහොම ද මචං... මට හොඳයි... ශ්රී ලංකාව හොඳට කරයි.... ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමේ හිටපු පුහුණුකරු බ්රිතාන්ය ජාතික පෝල් ෆාබ්රේස් (Paul Farbrace) ශ්රී ලංකාව බොහෝ ප්රියකරන තැනැත්තෙකි. අවස්ථා දෙකකදී…
Lanka Newsweek · 2019 පොසොන් 21 · කියවීමට මිනිත්තු 4
විමර්ශනමියන්මාර ආගමික ප්රචණ්ඩත්වයේ විරතු මුහුණුවර
උන්වහන්සේ මුස්ලිම් පල්ලි හඳුන්වන්නේ සතුරු බලකොටු හැටියටය. මුස්ලිම් ජාතිකයන් හඳුන්වන්නේ "පිස්සු බල්ලන්" හැටියටය. එපමණක් නොව, මුස්ලිම්වරුන් බුරුම ගැහැණු සොරා ගන්නා බවටත් දූෂණය කරන බවටත්, ඔවුන්ගේ වර්ගයා…
Lanka Newsweek · 2019 පොසොන් 21 · කියවීමට මිනිත්තු 1
ආර්ථිකදේශීය ව්යාපාරිකයාගේ ඛේදවාචකය..!
රටක දියුණුව රඳා පවතින්නේ කර්මාන්ත මතය. ලංකාව කෘෂිකාර්මික රටකි. එහෙයින් මෙහි ප්රමුඛත්වය දිය යුත්තේ කෘෂිකර්මාන්තයටය. ඊට අමතරව අනෙක් කර්මාන්තවලින් රටේ දියුණුවට යම් දායකත්වයක් ලැබෙයි. රටේ නිෂ්පාදනය කළ…
Lanka Newsweek · 2019 පොසොන් 21 · කියවීමට මිනිත්තු 3
පුවත්2020ත් මහරාජාගේ රූකඩයක් ද..?
මහරාජාගේ ඉත්තන් තැන තැන්වල රැදවූ හැටි..! මහරාජාගෙන්ගැ ලවුණු දේශපාලකයන්ට ගිය කල..! (උපුල් ජෝෂප් ප්රනාන්දු) මෛත්රීපාල පසුගිය සතියේ කැබිනට් මණ්ඩල රැස්වීම අවසානයේ අපුරු ප්රකාශයක් කළේය. තමන් නැවත…
Lanka Newsweek · 2019 පොසොන් 21 · කියවීමට මිනිත්තු 5
දේශපාලනනිරෝගී දිවියකට ගෙවතු වගාව..!
“ගෙවත්ත” අපිට හුරු පුරුදු වචනයක් වුණත් “ගෙවතු වගාව” නම් ටිකක් නුහුරු වචනයක්. අපි බොහෝ දෙනෙක් ලස්සනම ලස්සන මල් වවලා, විදේශීය තණකොළ වවලා, ගල් අල්ලලා බොහෝම පිරිසිදුවට, ලස්සනට තියාගත්තේ මිඳුලනේ. ඒත්…
Lanka Newsweek · 2019 පොසොන් 20 · කියවීමට මිනිත්තු 8
විමර්ශනරාජ්ය නායකයින් ජාතික ආරක්ෂාව උලා කෑ හැටි මෙන්න..!
ජාතික බුද්ධි ප්රධානියාගේ තැපැල් පියුම් භූමිකාව..! ජාතික ආරක්ෂාව ගැන ආරක්ෂක රාජ්ය ඇමතිගේ දැනුමේ තරම හෙළි වෙයි..! ජනපති කපෝතියි-අගමැතිට ගැළවුමක් නැහැ..! කතා නායකට-සභා නායකට පැසසුම්..! විදේශීය ඔත්තු…
Lanka Newsweek · 2019 පොසොන් 20 · කියවීමට මිනිත්තු 9
දේශපාලනඅප්පකිච්ච ගුණය..!
“සමණෝ අප්පකිච්චෝ සෝ- අග්ගට්ඨානංව ගච්ඡති සීලාදි ගුණ සම්පන්නෝ - පීතිං ලභති නිරාමිසං” “අප්ප්පකිච්ච” නොහොත් අධික ලෙස කටයුතු බහුල කර නොගැනීමෙන් තම ජීවිතය සකස් කර ගත් පුද්ගලයාට නිවන් සඳහා අවශ්ය ගුණ නුවණ…
Lanka Newsweek · 2019 පොසොන් 20 · කියවීමට මිනිත්තු 5
කාන්තාගෝලීය කාන්තාව හා සමාජය..!
පවුල් ඒකකය තුළ බහු විධ කාර්යයන් රැසක්ම ඉටු කරනු ලබන කාන්තාව සාම්ප්රදායික සමාජ සන්දර්භය තුළ කුටුම්භයට සීමා වී සිටියද ගෝලීය සමාජය අභිමුවේ ඇයගේ කාර්යභාරය පැහැදිලි වෙනසකට ලක්ව තිබේ. තවදුරටත් කාන්තාව…
Lanka Newsweek · 2019 පොසොන් 20 · කියවීමට මිනිත්තු 7
ක්රීඩාශ්රී ලංකා ක්රිකට් පව්..!
(ටිරාන් කුමාර බංගගමආරච්චි) එක් තරගයක් ජයග්රහණය කොට මෙතරම් නැටිය යුතු නැතැයි හිටපු ක්රිකට් නායකයකු වන අර්ජුන රණතුංග ප්රසිද්ධ ප්රකාශයක් කර තිබුණි. නොබෝදා අවසන් වූ දකුණු අප්රිකානු පළමු ටෙස්ට් තරගය…
Lanka Newsweek · 2019 පොසොන් 20 · කියවීමට මිනිත්තු 2