නවතම පුවත්
දැන්වීම
දේශපාලනමත්ද්රව්ය සම්බන්ධ තොරතුරු දෙන්න 1984 ක්ෂණික ඇමතුම් අංකය දැන් විවෘතයි..!
(නායක බණ්ඩාර) මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානයට තොරතුරු ලබා දීම සඳහා 1984 කෙටි දුරකතන අංකය විවෘත කර ඇති බව පොලිස් මූලස්ථානය නිවේදනය කරයි. 1984 අංකය හා සම්බන්ධ මත්ද්‍රව්‍ය තොරතුරු මෙහෙයුම්…
Lanka Newsweek · 2019 ඇසළ 5 · කියවීමට මිනිත්තු 1
දේශපාලනසති 3ට සැකකරුවෝ 9,410ක්..!
(නායක බණ්ඩාර) පසුගිය ජුනි 09 වැනිදා සිට දිවයින පුරා ක්‍රියාත්මක මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහන යටතේ ගෙවීගිය සති තුන තුළ විෂ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් සැකකරුවන් 9410 අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස්…
Lanka Newsweek · 2019 ඇසළ 5 · කියවීමට මිනිත්තු 1
ක්රීඩාපුහුණුකරු හතුරුසිංහ ඇතුළු 6ක් එළියට..!
(නායක බණ්ඩාර) ලෝක කුසලාන තරගාවලියට සහභාගි වී සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නිලධාරීන් දස දෙනාගෙන් හයදෙනකු වහාම ඉවත් කිරීමට ක්‍රිකට් බලධාරීන් තීරණ කර ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් අභ්‍යන්තර ආරංචිමාර්ග…
Lanka Newsweek · 2019 ඇසළ 5 · කියවීමට මිනිත්තු 1
දේශපාලනමාකඳුරේ මධූෂ් මෙහෙයවූ මහා පරිමාණ අපරාධ 4ක වැඩිදුර පරීක්ෂණ ඇරඹෙයි..!
(නායක බණ්ඩාර) සංවිධානාත්මක අපරාධකරුවකුවන මාකදුරේ මධුෂ් ඩුබායි සිට මෙහෙයවූ බවට තොරතුරු අනාවරණය කරගෙන ඇති මහා පරිමාණ අපරාධ 4ක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ අරම්භ කර ඇති බව පොලිස්…
Lanka Newsweek · 2019 ඇසළ 5 · කියවීමට මිනිත්තු 1
පුවත්"ජූලි 07 මහනුවර බොදු සමුළුව" නැවැත්වීමට වහාබ්වාදීන්ගෙන් දැවැන්ත මෙහෙයුමක්..!
(නායක බණ්ඩාර) බොදු බල සේනා සංවිධානය සහ තවත් සංවිධාන කිහිපයක සංවිධානයෙන් ජූලි 07 වැනි දා මහනුවර දී පැවැත්වීමට නියමිත "දැයම එක රොදකට" සමුළුව කඩාකප්පල් කිරීමට හා නවතා දැමීමට "ජමෙයිතුල් උලමා සංවිධානය"…
Lanka Newsweek · 2019 ඇසළ 4 · කියවීමට මිනිත්තු 1
පුවත්ජනපති එක්ක හොර ගල් අහුලන එජාප ඇමතිවරුන්ට අගමැතිගෙන් කණේ පහරක්..!
"විධායකයට එරෙහිව ආණ්ඩුවත්,පක්ෂයත්,තමාත් ආරක්ෂා කළේ සභා නායකයි" "සමහර ඇමතිවරුන් ජනපති හමුවේ ඇමැති ධූරවල දිවුරුම් දුන් බව මම දැන ගත්තේ "SMS NEWS ALLERT" හරහායි" එජාපෙ දේශපාලන ඛේදවාචකය ගැන අගමැති…
Lanka Newsweek · 2019 ඇසළ 3 · කියවීමට මිනිත්තු 1
දේශපාලනජනපති සිහින දැකීමට පෙර සාමාන්‍ය පෙළ ලියනු..!
"ජනපතිකමට තිබෙන එකම සුදුසුකම කථිකත්වය නොවෙයි" (නායක බණ්ඩාර) එක්සත් ජාතික පක්ෂයේ මීළඟ ජනපති අපේක්ෂකයා විය යුත්තේ ශ්‍රී ලංකාවත් ලෝකයත් එකට එක් කළ හැකි සියලු ජාතීන් සහ ආගමිකයින් එකට ඒකරාශී කළ හැකි…
Lanka Newsweek · 2019 ඇසළ 3 · කියවීමට මිනිත්තු 3
පුවත්සජිත් අත හැර "මලික්-කබීර්" ෆීල්ඩ් මාර්ෂල්ට එකතු වෙයි..!
සජිත් ප්‍රේමදාස නිසා "මලික්-කබීර්-මංගල-රංජිත්-තලතා" අනාථ වෙති..! ජනපතිවරණයට"රනිල්-සජිත්" නොඑන බව සහතිකයි..! එජාපයේ දේශපාලන බල්ටිකාරයන් ගැන ෆීල්ඩ් මාර්ෂල් අවධානයෙන්..! (සුජිත් මංගල ද සිල්වා) එක්සත්…
Lanka Newsweek · 2019 ඇසළ 3 · කියවීමට මිනිත්තු 3
සෞඛ්යලොකු පොඩි සැමට ජීවිතය එපා කරවන මානසික ආතතිය..!
(නුරාණි තෙන්නකෝන්) මනස ශරීරය තුළ පවතින භෞතික ඉන්ද්‍රියක් නෙමෙයි. එය මොළය, හෘදය හා මධ්‍ය ස්නායු පද්ධතිය ඇසුරු කරගත් ශාරීරික පද්ධතිය විසින් පුද්ගලයා මෙහෙයවනු ලබන බලවේගයක්. පුද්ගලයෙකුගේ මානසික ස්වභාවය…
Lanka Newsweek · 2019 ඇසළ 3 · කියවීමට මිනිත්තු 4
පුවත්සජිත් අත හැර "මලික්-කබීර්" ෆීල්ඩ් මාර්ෂල්ට එකතු වෙයි..!
සජිත් ප්‍රේමදාස නිසා "මලික්-කබීර්-මංගල-රංජිත්-තලතා" අනාථ වෙති..! ජනපතිවරණයට"රනිල්-සජිත්" නොඑන බව සහතිකයි..! එජාපයේ දේශපාලන බල්ටිකාරයන් ගැන ෆීල්ඩ් මාර්ෂල් අවධානයෙන්..! එක්සත් ජාතික පක්ෂයේ සභාපති කබීර්…
Lanka Newsweek · 2019 ඇසළ 3 · කියවීමට මිනිත්තු 3
ක්‍රීඩා“පාසල් ක්‍රිකට් බිඳ වැටිලා”
පාසල් තුළ ක්‍රිකට් ක්‍රීඩාව ඉහළ මට්ටමකට ගෙන ඒමෙන් ශ්‍රී ලංකාව තුළ ක්‍රිකට් ක්‍රීඩාවේ වර්ධනය කළ හැකි බවට ශ්‍රී ලංකා හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක දුලිප් මෙන්ඩිස් මහතා පවසයි. මේ සම්බන්ධයෙන් මාධ්‍ය හමුවේ…
Lanka Newsweek · 2019 ඇසළ 3 · කියවීමට මිනිත්තු 1
ආර්ථිකඅපනයන නිෂ්පාදන ගම්මාන 5,000 ක්..!
නව අපනයන නිෂ්පාදන ගම්මාන 5,000 ක් පිහිටුවීම කෙරෙහි රජයේ අවධානය යොමුව තිබේ. ගොවීන් නිපදවනු ලබන ප්‍රාථමික නිෂ්පාදන අපනයන වෙළඳ පොළට ගැළපෙන පරිදි ප්‍රවර්ධනය කිරීම සඳහා මෙලෙස අපනයන නිෂ්පාදන ගම්මාන 5,000…
Lanka Newsweek · 2019 ඇසළ 3 · කියවීමට මිනිත්තු 1
ක්රීඩාමැතිව් සුදුසුකම් ලබා ගැනීමේ වටයේදී 5 වන තැනට
18 වන ආසියානු ක්‍රීඩා උළෙල මේ දිනවල ඉන්දුනිසියාවේ ජකර්තා නුවරදී පැවැත්වේ. එහි තුන්වන දිනයේ ආරම්භක තරග ලෙස පිහිණුම් තරග ඉසව් පැවැත්වුණු අතර ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එහි මීටර් 50 පිරිමි නිදහස්ආර…
Lanka Newsweek · 2019 ඇසළ 3 · කියවීමට මිනිත්තු 1
ක්‍රීඩාශ්‍රී ලංකා වාර්තාවක් ආසියානු ක්‍රීඩා උළෙලේ දී අලුත් වෙයි..!
ආසියාවේ ශක්තිය තේමා කොට ගත් ආසියාවේ ඔලිම්පික් උළෙල ලෙස සැලකෙන ආසියානු ක්‍රීඩා උළෙලේ තරග අද (19) ඉතා උත්කර්ශවත් අයුරින් ආරම්භ විය. එහි පිහිණුම් තරගවල පිරිමි මීටර් 200 නිදහස් ආර පිහිණුම් තරග ඉසව්වට…
Lanka Newsweek · 2019 ඇසළ 3 · කියවීමට මිනිත්තු 1
ක්‍රීඩාදකුණු අප්‍රිකාව පරදවා ශ්‍රී ලංකාව විශිෂ්ඨ ජයක් ලබා ගනී..!
දකුණු අප්‍රිකාව සමග පැවති 5 වන සහ අවසන් එක්දින ක්‍රිකට් තරගය ශ්‍රී ලංකාව අද ලකුණු 178 කින් ජය ගත්තේ ය. එහිදි කැපී පෙනෙන ක්‍රීඩා රටාවක් පෙන්නුම් කළ අකිල ධනංජය ලබා ගත් කඩුලු සංඛ්‍යාව 6කි. කොළඹ…
Lanka Newsweek · 2019 ඇසළ 3 · කියවීමට මිනිත්තු 1
ක්රීඩාඅන්තර් පාසල් රග්බි ශූරතාවය ශාන්ත ජෝශප් විද්‍යාලයට..!
අන්තර් පාසල් වයස අවුරුදු 14 න් පහල දස සමාජික රග්බි තරගාවලියේ ශූරතාවය හිමිකර ගැනීමට මරදාන සාන්ත ජෝසප් විද්‍යාලය සමත් වුනා. ඒ, අවසන් මහා තරගයේදී මහනුවර ත්‍රිත්ව විද්‍යාලය පරාජය කරමින්. අන්තර් පාසල් වයස…
Lanka Newsweek · 2019 ඇසළ 3 · කියවීමට මිනිත්තු 1
ආර්ථිකනවතම “හුවාවි” ජංගමය වෙළෙඳපොළට..!
"හුවාවි නෝවා 3" ( HUWAEI Nova 3 ) කාණ්ඩයේ "ස්මාර්ට් ෆෝන්" ශ්‍රී ලංකා වෙළෙඳ පොළට හඳුන්වාදීම කොළඹ, බත්තරමුල්ල "වෝටර්ස් ඒජ්" හෝටලයේදී පසුගියදා සිදු කෙරිණි. හුවාවි සමාගම ප්‍රථම වරට හඳුන්වා දෙන කෘතීම…
Lanka Newsweek · 2019 ඇසළ 3 · කියවීමට මිනිත්තු 1
කලාවරග්බී තරගාවලියෙන් ශ්‍රී ලංකාව ඉවතට...!
වයස අවුරුදු 20 න් පහළ ආසියානු සත් සමාජික රග්බි තරගාවලියේ අවසන් මහා තරගයට පිවිසීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට අද (11) අහිමි විය. ඒ, දකුණු කොරියාවත් සමග පැවැති තරගාවලියේ අවසන් පූර්ව තරගය පරාජයට පත්වීමත්…
Lanka Newsweek · 2019 ඇසළ 3 · කියවීමට මිනිත්තු 1
ක්රීඩාපකිස්ථාන් ක්‍රිකට් ක්‍රීඩක සමාන්ගෙන් අලුත් වාර්තාවක්..!
(නිලන්ති චන්ද්‍රසේන) පකිස්ථාන් ක්‍රිකට් ක්‍රීඩක ෆක්හර් සමාන් එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගවල ලකුණු 1000 සීමාව පසු කළ වේගවත්ම ක්‍රීඩකයා ලෙස වාර්තා අතරට එක විය. සමාන් මෙම වාර්තාව පිහිටුවීමට ඉනිම 21…
Lanka Newsweek · 2019 ඇසළ 3 · කියවීමට මිනිත්තු 1
ක්‍රීඩාශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා 2 වන ටෙස්ට් තරගය අද ඇරඹේ..!
(නිලන්ති චන්ද්‍රසේන) තරග දෙකකින් සමන්විත ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය අද (20) ආරම්භ වේ. මෙම තරඟය පැවැත්වෙන්නේ කොළඹ එස්.එස්.සී.…
Lanka Newsweek · 2019 ඇසළ 3 · කියවීමට මිනිත්තු 1