නවතම පුවත්
දැන්වීම
ක්රීඩාදිනේෂ් චන්දිමාල්, චන්දික හතුරුසිංහ සහ අසංක ගුරුසිංහ වරදකරුවන් වෙයි
(නිලන්ති චන්ද්‍රසේන) ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දිනේෂ් චන්දිමාල්ට, ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහට සහ කළමනාකරු අසංක ගුරුසිංහ යන තිදෙනාට ටෙස්ට් තරග දෙකක තහනමක්…
Lanka Newsweek · 2019 ඇසළ 3 · කියවීමට මිනිත්තු 1
ක්රීඩාබංගලාදේශයට අන්ත පරාජයක්..!
(නිලන්ති චන්ද්‍රසේන) බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ බංගලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ජය ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් වී ඇත. මෙහිදී සංචාරක බංගලාදේශ කණ්ඩායම…
Lanka Newsweek · 2019 ඇසළ 3 · කියවීමට මිනිත්තු 1
ක්රීඩාසත්කාරක එංගලන්තයට කඩුලු 05ක් ජයක්..!
(නිලන්ති චන්ද්‍රසේන) ඉන්දීය කණ්ඩායමට එරෙහි පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයෙන් සත්කාරක එංගලන්තය කඩුලු 5ක ජයක් වාර්තා කර ඇත. මේ අනුව මෙම තරගාවලියේදී තරග තුනකින් තරග 1 බැගින් ජය ගනිමින්…
Lanka Newsweek · 2019 ඇසළ 3 · කියවීමට මිනිත්තු 1
ක්රීඩාචන්දිමාල්ගේ අභියාචනය අද විභාගයට
(නිලන්ති චන්ද්‍රසේන) ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දිනේෂ් චන්දිමාල්ට නියම කළ තරග තහනමට එරෙහිව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය යොමු කළ අභියාචනය අද (22) දින විභාග කිරීමට නියමිතව…
Lanka Newsweek · 2019 ඇසළ 3 · කියවීමට මිනිත්තු 1
ක්රීඩාදිනේෂ් චන්දිමාල් රසකැවිලි යොදා පන්දුව පළුදු කළා යැයි චෝදනා
පන්දුව පළුදු කිරීමේ චෝදනාවට ලක්ව සිටින ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිනේෂ් චන්දිමාල් එම චෝදනා ප්‍රතික්ෂේප කරන බැවින් ඒ ගැන පරීක්ෂණයක් අද සවස බටහිර ඉන්දීය කොදෙව්හි දී පැවැත්වීමට නියමිතය. ශ්‍රී…
Lanka Newsweek · 2019 ඇසළ 3 · කියවීමට මිනිත්තු 2
ක්රීඩාකොදෙව් ශ්‍රී ලංකා දෙවන ටෙස්ට් තරගය දෙපිලටම විවෘතයි
(හේමන්ත තුෂිත කුමාර) බටහිර ඉන්දීය කොදෙව් හා ශ්‍රී ලංකා අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරඟයේ දෙවන දිනයේ දිවා ආහාරය වන විට කොදෙව්වන් තම පළමු ඉනිමට කඩුලු 3ක් දැවී ලකුණු 154ක් ලබා තිබුණි. ඉතා ප්‍රවේසම්කාරී…
Lanka Newsweek · 2019 ඇසළ 3 · කියවීමට මිනිත්තු 1
ක්රීඩාකොදෙව් සංචාරය අතරතුර ක්‍රීඩකයින් දෙදෙනක් යළි දිවයිනට
(නිලන්ති චන්ද්‍රසේන) තරග 3කින් සමන්විත බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් තරගාවලියට එක්ව සිටි ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් දෙදෙනෙකු යළි දිවයිනට පැමිණීමට නියමිත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත්…
Lanka Newsweek · 2019 ඇසළ 3 · කියවීමට මිනිත්තු 1
ක්‍රීඩාශ්‍රී ලංකා බටහිර ඉන්දීය කොදෙව් තරගාවලියේ පළමු තරගයේ ජය කොදෙව් කණ්ඩායම
(නිලන්ති චන්ද්‍රසේන) තරග තුනකින් සමන්විත ශ්‍රී ලංකා බටහිර ඉන්දීය කොදෙව් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ජය ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් විය බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ලකුණු 226 කින්…
Lanka Newsweek · 2019 ඇසළ 3 · කියවීමට මිනිත්තු 2
ක්රීඩාඅමාශා ද සිල්වාට රිදී පදක්කමක්
(නිලන්ති චන්ද්‍රසේන) ශ්‍රී ලංකාවේ අමාශා ද සිල්වා ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේ මීටර් 200 බාලිකා ධාවන තරග ඉසව්වේ රිදී පදක්කම දිනා ගැනීමට සමත් වී ඇත. මෙම ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලිය…
Lanka Newsweek · 2019 ඇසළ 3 · කියවීමට මිනිත්තු 1
ක්‍රීඩාකුසල් මෙන්ඩිස් ශතකය අභියස ..!
(නිලන්ති චන්ද්‍රසේන) තරග තුනකින් සමන්විත ශ්‍රී ලංකා බටහිර ඉන්දීය කොදෙව් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පලමු තරගය අවසන් දිනටත් කොදෙව් දූපත් හී ක්වීන්ස් පාක් ඕවල් ක්‍රීඩාංගණයේදී අද (10) පැවැත්වවේ. ඊයේ(9)…
Lanka Newsweek · 2019 ඇසළ 3 · කියවීමට මිනිත්තු 1
ක්රීඩාජේම්ස් සදර්ලන්ඩ් සිය තනතුරෙන් ඉවත් වෙයි
(නිලන්ති චන්ද්‍රසේන) ඔස්ට්‍රේලියා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ජේම්ස් සදර්ලන්ඩ් සිය තනතුරෙන් ඉවත් වීමට තීරණය කර තිබේ. ජේම්ස් සදර්ලන්ඩ්ගේ ඉවත්වීම පිළිබඳව ඔස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනය සිය නිල වෙබ්…
Lanka Newsweek · 2019 ඇසළ 3 · කියවීමට මිනිත්තු 1
ක්රීඩාඅවුරුදු 19 පහළ ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු හෂාන්
(නිලන්ති චන්ද්‍රසේන) හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක හෂාන් තිලකරත්න මහතා ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත් කර තිබේ. හෂාන් තිලකරත්න මහතා මීළඟ වයස අවුරුදු 19 න්…
Lanka Newsweek · 2019 ඇසළ 3 · කියවීමට මිනිත්තු 1
ක්රීඩාලෝඩ්ස් ක්‍රීඩාංගණයේ කොටස් කුමාර් සංගක්කාරටත්..!
(නිලන්ති චන්ද්‍රසේන) ක්‍රිකට් ක්‍රීඩාවේ මහ ගෙදර ලෙස සැලකෙන එංගලන්තයේ ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ කොටස් විකුණා ජනතා සතු කිරීමේ අපූරු ක්‍රමයක් නිර්මාණය කර ඇති බව වාර්තා වෙයි. හිටපු සුප්‍රකට ක්‍රීඩකයන් කිහිප…
Lanka Newsweek · 2019 ඇසළ 3 · කියවීමට මිනිත්තු 1
ක්‍රීඩාආසියානු කරාතේ ශූරතාවලියේදී පදක්කම් දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනට
(නිලන්ති චන්ද්‍රසේන) ජපානයේ පැවති 17 වැනි ආසියානු කරාතේ ශූරතාවලියේදී පදක්කම් දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම යළි දිවයිනට පැමිණියේ ය. ආසියානු කාන්තා කරාතේ ශූරතාවලියකදී ශ්‍රී ලංකාව පදක්කම් දෙකක් දිනූ පළමු…
Lanka Newsweek · 2019 ඇසළ 3 · කියවීමට මිනිත්තු 1
ක්රීඩාකැමරන් බැන්ක්‍රොෆ්ට් යලිත් අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියට
(නිලන්ති චන්ද්‍රසේන) පන්දුව පළුදු කීරීමේ චෝදනාවට වැරදිකරු වූ ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක කැමරන් බැන්ක්‍රොෆ්ට්ට එරට අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියට සහභාගී වීම සඳහා අනුමැතිය ලබා දී තිබේ. දකුණු…
Lanka Newsweek · 2019 ඇසළ 3 · කියවීමට මිනිත්තු 1
ක්රීඩාබ්රිතාන්ය ක්‍රීඩකයෙක් කොළඹ හෝටලයකදී මියයයි
(නිලන්ති චන්ද්‍රසේන) සුහද රග්බි තරගාවලියක් සඳහා මෙරටට පැමිණි බ්‍රිතාන්‍ය ජාතික රග්බි ක්‍රීඩකයෙකු මිය යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් මේ වන විට පරීක්ෂණ ආරම්භ කර තිබේ. පසුගිය සතියේ කළමනාකරුවෙක් හා…
Lanka Newsweek · 2019 ඇසළ 3 · කියවීමට මිනිත්තු 1
ක්‍රීඩාලෝක ටෙස්ට් ක්‍රිකට් තරගාවලි
(නිලන්ති චන්ද්‍රසේන) අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය මේ වන විට 2019 – 2023 දක්වා කාල පරාසය තුළ දී පැවැත්වෙන නව අනාගත තරග සැලසුම් නිල වශයෙන් මේ වන විට ඉදිරිපත් කර ඇත. ඒ අනුව මෙහි විශේෂත්වය වන්නේ පළමු…
Lanka Newsweek · 2019 ඇසළ 3 · කියවීමට මිනිත්තු 1
ක්‍රීඩා2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය
(නිලන්ති චන්ද්‍රසේන) 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග කාල සටහන අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය අද (26) නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබේ. 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය එංගලන්තයේ හා වේල්ස්යේදී…
Lanka Newsweek · 2019 ඇසළ 3 · කියවීමට මිනිත්තු 1
ක්‍රීඩා74 වැනි බ්‍රැඩ්බි පළිහ පළමු තරගය අද කොළඹ රාජකීය විදුහලේදී
(තෙහාන් ඊසාක්) 74 වැනි වරට පැවැත්වෙන වාර්ෂික බ්‍රැඩ්බි පළිහ සදහා වූ පළමු රග්බි තරගය අද (21) කොළඹ රාජකීය විදුහල සහ මහනුවර ත්‍රිත්ව විද්‍යාලය සමග කොළඹ රාජකීය විදුහල් ක්‍රීඩාංගනයේදී පැවැත්වෙනු ඇත. මෙවර…
Lanka Newsweek · 2019 ඇසළ 3 · කියවීමට මිනිත්තු 1
ක්රීඩාඇන්ජෙලෝ මැතිව්ස් මාස තුනකට පසු ක්‍රිකට් පිටියට
ශ්‍රී ලංකා එක් දින ක්‍රිකට් කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් මාස තුනකට අධික කාලයකට පසු යලි පිටියට පිවිසීමට නියමිතය. අප්‍රේල් 21 වෙනිදා ආරම්භ වීමට නියමිත අන්තර් පළාත් සිව්දින තරගාවලියේ තෙවෙන වටයේ තරග…
Lanka Newsweek · 2019 ඇසළ 3 · කියවීමට මිනිත්තු 2