අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

ව්‍යාපාරික

අපනයන නිෂ්පාදන ගම්මාන 5,000 ක්..!

අපනයන නිෂ්පාදන ගම්මාන 5,000 ක්..!

නව අපනයන නිෂ්පාදන ගම්මාන 5,000 ක් පිහිටුවීම කෙරෙහි රජයේ අවධානය යොමුව තිබේ. ගොවීන් නිපදවනු ලබන ප්‍රාථමික නිෂ්පාදන අපනයන වෙළඳ පොළට ගැළපෙන පරිදි ප්‍රවර්ධනය කිරීම සඳහා මෙලෙස අපනයන නිෂ්පාදන ගම්මාන 5,000…

නව අපනයන නිෂ්පාදන ගම්මාන 5,000 ක් පිහිටුවීම කෙරෙහි රජයේ අවධානය යොමුව තිබේ.

ගොවීන් නිපදවනු ලබන ප්‍රාථමික නිෂ්පාදන අපනයන වෙළඳ පොළට ගැළපෙන පරිදි ප්‍රවර්ධනය කිරීම සඳහා මෙලෙස අපනයන නිෂ්පාදන ගම්මාන 5,000 ක් පිහිටුවීම රජයේ අරමුණ වී තිබේ.

ඒ අනුව ගොවීන්ට අවශ්‍ය අරමුදල් පහසුකම්, තාක්ෂණය, කාර්යක්ෂම සම්පත් භාවිතය, ගොවිපළ කළමනාකරණය, අස්වනු නෙලීම, ප්‍රවාහනය වැනි අංශවල පුහුණුවක්ද ලබාදීමට සමාජ සුබසාධන සහ ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යංශය සැළසුම් කර තිබේ.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න