නවතම “හුවාවි” ජංගමය වෙළෙඳපොළට..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

"හුවාවි නෝවා 3" ( HUWAEI Nova 3 ) කාණ්ඩයේ "ස්මාර්ට් ෆෝන්" ශ්‍රී ලංකා වෙළෙඳ පොළට හඳුන්වාදීම කොළඹ, බත්තරමුල්ල "වෝටර්ස් ඒජ්" හෝටලයේදී පසුගියදා සිදු කෙරිණි. හුවාවි සමාගම ප්‍රථම වරට හඳුන්වා දෙන කෘතීම…
"හුවාවි නෝවා 3" ( HUWAEI Nova 3 ) කාණ්ඩයේ "ස්මාර්ට් ෆෝන්" ශ්‍රී ලංකා වෙළෙඳ පොළට හඳුන්වාදීම කොළඹ, බත්තරමුල්ල "වෝටර්ස් ඒජ්" හෝටලයේදී පසුගියදා සිදු කෙරිණි.
හුවාවි සමාගම ප්‍රථම වරට හඳුන්වා දෙන කෘතීම බුද්ධියෙන් සමන්විත කැමරා හතරක් (ක්වොඞ් කැමරා) සහිත හුවාවි ජංගම දුරකතනය "නෝවා 3" ( nova3 ) සහ "නෝවා 3 අයි" ( nova3 i) යන ස්මාර්ට් ජංගම දුරකතන දෙකකින් සමන්විතය.
මෙම ජංගම දුරකතන දෙකම ඉදිරිපස කැමරා දෙකකින් සමන්විත වන අතර එක් කැමරාවක් "මෙගා පික්සල්" 24ක් වන අතර අනෙක් කැමරාව "මෙගා පික්සල්" 2ක් වේ."හුවාවි 3" ස්මාර්ට් ජංගම දුරකතනයේ පසුපස කැමරාව "මෙගා පික්සල්" 24ක ඒකවර්ණ (මොනෝක්‍රෝම්) කැමරාවකි.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1