මත්ද්‍රව්‍ය සම්බන්ධ තොරතුරු දෙන්න 1984 ක්ෂණික ඇමතුම් අංකය දැන් විවෘතයි..!
ලියන ලද්දේ Lanka Newsweekයාවත්කාලීන කළේ කියවීමට මිනිත්තු 1

(නායක බණ්ඩාර) මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානයට තොරතුරු ලබා දීම සඳහා 1984 කෙටි දුරකතන අංකය විවෘත කර ඇති බව පොලිස් මූලස්ථානය නිවේදනය කරයි. 1984 අංකය හා සම්බන්ධ මත්ද්‍රව්‍ය තොරතුරු මෙහෙයුම්…
(නායක බණ්ඩාර)
මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානයට තොරතුරු ලබා දීම සඳහා 1984 කෙටි දුරකතන අංකය විවෘත කර ඇති බව පොලිස් මූලස්ථානය නිවේදනය කරයි.
1984 අංකය හා සම්බන්ධ මත්ද්‍රව්‍ය තොරතුරු මෙහෙයුම් මැදිරියේ රාජකාරී සඳහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශ නිලධාරීන් යොදවා ඇති බව පවසන පොලිස් මූලස්ථානය, ඒ අනුව මින් ඉදිරියට මත්ද්‍රව්‍ය සම්බන්ධ සියලු තොරතුරු 1984 කෙටි දුරකත අංකයට ලබාදෙන ලෙස මහජනතාවගෙන් ඉල්ලයි.
ලියන ලද්දේ Lanka Newsweekයාවත්කාලීන කළේ කියවීමට මිනිත්තු 1