නවතම පුවත්
දැන්වීම
දේශපාලනලංවිම ට දිගටම ඉන්ධන දෙන්න ඛණිජතෙල් නීතිගත සංස්ථාව එකඟවෙයි..!
(නායක බණ්ඩාර) විදුලිය නිෂ්පාදනයට ඉන්ධන ලබාගැනීම පිළිබඳ කිසිදු ගැටලුවක් නොමැති බව විදුලිබල බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශය නිවේදනය කරයි. විදුලි ජනනයට ඉන්ධන සපයා රුපියල් කෝටි 8000 ක ණය මුදලක්…
Lanka Newsweek · 2019 ඇසළ 12 · කියවීමට මිනිත්තු 1
පුවත්ආරක්ෂක කටයුතු ගැන සාකච්ඡාවකට යුරෝපා සංගම් නියෝජිත කර්චෝව් දිවයිනට..!
(නායක බණ්ඩාර) යුරෝපා සංගමයේ ප්‍රතිත්‍රස්ත කටයුතු සම්බන්ධීකාරක නිලධාරී ජිල්ස් ඩී කර්චෝව් අද(11) සිට ලබන 16 වැනි දා දක්වා ශ්‍රී ලංකාවේ හා මාලදිවයිනේ නිල සංචාරයකට පිටත්ව යන බව යුරෝපා සංගමය නිවේදනය කරයි.…
Lanka Newsweek · 2019 ඇසළ 11 · කියවීමට මිනිත්තු 1
පුවත්කාබනික පොහොර භාවිතයෙන් ගුණාත්මක තේ ලබා දෙන්න වැවිලි ඇමැති පියවර ගනී..!
තේ වගාව සඳහා රසායනික පොහොර වෙනුවට කාබනික පොහොර යොදා ගුණාත්මක අස්වැන්නක් ලබා ගැනීම උදෙසා නව ව්‍යපෘතියක් වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මහතාගේ මඟ පෙන්වීමෙන් ආරම්භ කිරීමට නියමිතය. එම ව්‍යාපෘතියේ…
Lanka Newsweek · 2019 ඇසළ 11 · කියවීමට මිනිත්තු 1
පුවත්විශ්වාස භංගය පරාදයි-වැඩි ඡන්ද 27කින්ආණ්ඩුව ජය ගනී..!
ආණ්ඩු පක්ෂය වැඩි ඡන්ද 27ලබාගනිමින් අග්‍රාමාත්‍යවරයා, අමාත්‍ය මණ්ඩලය ඇතුළු ආණ්ඩුවට එරෙහිව ගෙනා විශ්වාසභංග යෝජනාව පරාජයට පත් කිරීමට සමත් විය. පවතින ආණ්ඩුවට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ විසින් මෙම…
Lanka Newsweek · 2019 ඇසළ 11 · කියවීමට මිනිත්තු 1
පුවත්"ජනපතිවරණය දිනන්න පුළුවන් කරූ ජයසූරියට විතරයි"
(නායක බණ්ඩාර) එළඹෙන ජනාධිපතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂයේ දිනන්න පුළුවන් නායකයා කතානායක කරූ ජයසූරිය මහතා බව විදුලිබල, බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි. 46 වැනි සුගතදාස…
Lanka Newsweek · 2019 ඇසළ 11 · කියවීමට මිනිත්තු 2
පුවත්"මහින්දගේ ඡන්දය ලැබුනොත් අද ආණ්ඩුව ගෙදර"
(නායක බණ්ඩාර) අග්‍රාමාත්‍යවරයාට හා ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගයට විපක්ෂ නායක මහින්දගේ කණ්ඩායමත් දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රී කණ්ඩායමත් සහාය දක්වන්නේනම් අද සවස වනවිට ආණ්ඩුව ගෙදර යවන බව ජනතා විමුක්ති…
Lanka Newsweek · 2019 ඇසළ 11 · කියවීමට මිනිත්තු 1
පුවත්"ජනාධිපතිවරණයට විපක්ෂයේ අපේක්ෂකයා තේරීමේ බලය ඇත්තේ මට"
(නායක බණ්ඩාර) ඉදිරි ජනාධිපතිවරණයේ දී විපක්ෂයේ අපේක්ෂකයා නම් කිරීමේ බලය ඇත්තේ තමාට බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි. විපක්ෂ නායකයා මේ බව ප්‍රකාශ කර සිටියේ බත්තරමුල්ල නෙලූම් මාවතේ පිහිටි ශී‍්‍ර…
Lanka Newsweek · 2019 ඇසළ 11 · කියවීමට මිනිත්තු 1
පුවත්තෙල් මිල පහළට..!
පෙට්‍රල් රුපියල් 2කින් අඩු කෙරේ..! (නායක බණ්ඩාර) ඉන්ධන මිල සූත්‍රයට අනුව ඊයේ (10) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල යළි සංශෝධනය වූකළ බව මුදල් අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටි. ඒ අනුව…
Lanka Newsweek · 2019 ඇසළ 11 · කියවීමට මිනිත්තු 1
විදෙස්ග්රීසියේ ඇති වූ දරුණු කුණාටුව..!
ග්‍රීසියේ ඇති වූ දරුණු කුණාටුවක් හේතුවෙන් සංචාරකයින් සය දෙනෙකු මිය ගොස් ඇති බව වාරතා වේ. මෙලෙස මිය ගොස් ඇත්තේ චෙක් ජාතික යුවලක්, රුමේනියානු ජාතිකයින් දෙදෙනෙක් සහ රුසියානු ජාතිකයින් ඇතුළු සංචාරකයින්…
Lanka Newsweek · 2019 ඇසළ 11 · කියවීමට මිනිත්තු 1
පුවත්"යම් යම් අයගේ මනදොළ සපුරන්න අධිකරණයට බැහැ"
පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර ඇප මත මුදා හරින ලෙස කොළඹ ප්‍රධාන…
Lanka Newsweek · 2019 ඇසළ 10 · කියවීමට මිනිත්තු 2
පුවත්තේ කර්මාන්තයට නව ජීවයක්..!
තේ කර්මානත ශාලා නගා සිටුවීමේ අරමුණින්ග වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකාවේ මුල්‍ය ආයතනවල ප්‍රධානින් සහ තේ කර්මාන්තශාලා හිමියන් අතර විශේෂ සාකච්ඡාවක් අඟහරුවාදා…
Lanka Newsweek · 2019 ඇසළ 10 · කියවීමට මිනිත්තු 1
පුවත්එජාපයේ "DOUBLE GAME-DEAL" බැහැ..!
(නායක බණ්ඩාර) එක්සත් ජාතික පක්ෂය නිවැරදි අවස්ථාවේදී ජනාධිපතිවරණය වෙනුවෙන් අවශ්‍ය තින්දු තීරණ ගෙන කටයුතු කරන බව විදුලි බල, බල ශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි. සමහරුන් "ජනපති…
Lanka Newsweek · 2019 ඇසළ 10 · කියවීමට මිනිත්තු 1
කලාවසාක් චිත්‍රපට උළෙලේ හොඳම නිළිය අනෝමා ජිනාදරී..!
(නායක බණ්ඩාර) නව වැනි සාක් චිත්‍රපට උළෙලේ හොඳම නිළිය ලෙස සම්මානයට පාත්‍ර වීමට සම්මානනීය නිළි අනෝමා ජිනාදරී මහත්මිය සමත්ව ඇත. ඒ සංජීව පුෂ්පකුමාරගේ "දැවෙන විහඟුන්" චිත්‍රපටයේ ප්‍රධාන චරිතයේ රඟපෑම…
Lanka Newsweek · 2019 ඇසළ 10 · කියවීමට මිනිත්තු 1
පුවත්කතානායකට අමරපුර නිකායෙන් විශේෂ ගෞරව සම්මානයක්..!
(නායක බණ්ඩාර) කථානායක කරු ජයසූරිය මහතාට ශ්‍රී ලංකා අමරපුර මහා නිකායෙන් විශේෂ ගෞරව සම්මාණයක් පිරිනැමිනි. මෙම ගෞරව සම්මානය පිරිනමා ඇත්තේ ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අතිපූජ්‍ය කොටුගොඩ…
Lanka Newsweek · 2019 ඇසළ 9 · කියවීමට මිනිත්තු 1
පුවත්මංගලගේ දේශපාලන ගමන අවසන්..!
(නායක බණ්ඩාර) එළඹෙන මහ මැතිවරණෙයෙන් පසු තමා අනිවාර්යයෙන්ම දේශපාලනයෙන් සමුගන්නා බව මුදල් ඇමැති මංගල සමරවීර මහතා පවසයි. ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ සිය දේශපාලන දිවියට වසර 30ක් සපිරීම නිමිත්තෙන්…
Lanka Newsweek · 2019 ඇසළ 9 · කියවීමට මිනිත්තු 1
ක්‍රීඩා"අපි මේ තරම් දුර ආව එක ගැන ගොඩක් අය සතුටු වෙනවා" නායක දිමුත්!
(නායක බණ්ඩාර) "අපට හැමෝම Wish කරලා තිබුණා. අපි මේ තරම් දුර ආව එක ගැන ගොඩක් අය සතුටු වෙනවා. ඉතින් ඒකට අපිත් ගොඩක් සතුටුයි. ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න පවසයි. 2019 ලෝක කුසලාන එක් දින…
Lanka Newsweek · 2019 ඇසළ 9 · කියවීමට මිනිත්තු 1
විමර්ශන"සීනිගම දේවාලයේ ධාතූ මන්දිරයක් ඉදිකිරීම සම්පූර්ණයෙන්ම වැරදි ක්‍රියාවක්"
(ජයකාන්ත ලියනගේ) සීනිගම දේවාල භූමියේ පොල් ගහන ස්ථානයට ඉදිරිපිටින් හා මිරිස් අඔරන ස්ථානයට නුදුරින් බුදුන් වහන්සේගේ සර්වඥ ධාතූන් වහන්සේලා තැන්පත් කරන ලද ධාතූ මන්දිරයක් ඉදිකිරීම පිළිබදව ප්‍රදේශයේ…
Lanka Newsweek · 2019 ඇසළ 8 · කියවීමට මිනිත්තු 4
පුවත්"සංඝ සමාජය අද මහින්දවාදී, රනිල්වාදී, චම්පිකවාදී, වීරවංශවාදී, අනුරකුමාරවාදී වෙලා"
(නායක බණ්ඩාර) සංඝ සමාජය අද මහින්දවාදී, රනිල්වාදී, චම්පිකවාදී, වීරවංශවාදී, අනුරකුමාරවාදී යනුවෙන් බෙදී වෙන්වී ඇති බවත්, එසේ බෙදී වෙන්වී සිට ජාතිය සමඟ කළ නොහැකි බවත් බොදු බල සේනා සංවිධානයේ මහලේකම්…
Lanka Newsweek · 2019 ඇසළ 8 · කියවීමට මිනිත්තු 1
දේශපාලනයූ.ඇන්.පී සිංහල බෞද්ධ හතර මහ නිධානය..!
මහින්ද එදා දිනන හැටි සහ පැරදුනු හැටි..! සිරිකොත හැංගු දේ ගොඩගන්න පුළුවන්ද..! (උපුල් ජෝශප් ප්‍රනාන්දු) "ගෝඨා ආවොත් සිංහල බෞද්ධ ඡන්ද හුරලා ගනී..." "යූ.ඇන්පී යට අද සිංහල බෞද්ධ ඡන්ද නැහැ ..." "වේදිකාවේ…
Lanka Newsweek · 2019 ඇසළ 8 · කියවීමට මිනිත්තු 4
පුවත්"GMOA වෛද්‍යවරු ත්රස්තවාදීන් වගේ"
(නායක බණ්ඩාර) රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය දේශපාලන සංගමයක් ලෙස ත්රස්තවාදීන් මෙන් කටයුතු කරන බවට සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා චෝදනා කරයි. ඔහු එලෙස චෝදනා කළේ ඊයේ…
Lanka Newsweek · 2019 ඇසළ 5 · කියවීමට මිනිත්තු 1