අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

සෞඛ්‍ය

පිළිකා මර්දන ඖෂධ රැසක හිගයක් - රජය වහාම අවදානය යොමු කළ යුතුයි

විපක්ෂ නායක පවසයි

සජිත් ප්‍රේමදාස

මේ වන විට රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ බරපතල ඖෂධ හිගයක් ඇතිව තිබෙන නිසා රෝගී ජනතාව බරපතළ ගැටලු රැසකට මුහුණ දෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

රාජ්‍ය හා පෞද්ගලික යන අංශ දෙකේම මේ ගැටලුව ඇති බවත් පිළිකා මර්දන බෙහෙත් සේම සෙසු ඖෂධ ද හිග බවත් එම නිසා කඩිනම් අවදානය යොමු කර මේ හිඟය මගහරවා ගැනීමට කටයුතු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ලියන ලද්දේ Administratorකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
පිළිකා මර්දන ඖෂධ රැසක හිගයක් - රජය වහාම අවදානය යොමු කළ යුතුයි | Lanka Newsweek