විදෙස්
දැන්වීම

රුසියානු ජනපති දෙසැම්බර් මස ඉන්දියාවේ සංචාරයක
රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් එළැඹෙන දෙසැම්බර් මාසයේ දී ඉන්දියාවේ නිල සංචාරයක නිරතවීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. ඉන්දියාවේ පැවැත්වෙන විශේෂ සමුළුක් සඳහා රුසියානු ජනාධිපති ව්ලැඩිමීර්…
Lanka Newsweek · 2025 වප් 3 · කියවීමට මිනිත්තු 1
කලාපීය වෙළෙඳ ගනුදෙනුවලදී ඩොලර් වෙනුවට රුපියල් යොදා ගැනීමට ඉන්දියාව තීරණය කරයි
ශ්‍රී ලංකාව, නේපාලය සහ භූතානය සමඟ සිදු කරන විදේශීය වෙළෙද ගනුදෙනුවලදී ඉන්දීය රුපියල භාවිත කිරීමට ඉන්දීය මහ බැංකුව තීරණය කර ඇතැයි විදේශ මාධ්‍ය වාර්තා කරයි. අදාළ රටවල් සදහා ණය ලබා දීමේදී ද, ඉන්දියානු…
Lanka Newsweek · 2025 වප් 3 · කියවීමට මිනිත්තු 1
ට්‍රම්ප්ට සමාජ මාධ්‍යයෙන් තවත් ඩොලර් මිලියන 24.5 ක්
2021 ජනවාරි 06 වැනිදා අමෙරිකාවට එල්ල වූ ප්‍රහාරයෙන් පසු, තම යූ ටියුබ් නාලිකාව අත්හිටුවීම සම්බන්ධයෙන් ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ගොනු කරන ලද නඩුවක් සමථයකට පත් කරමින්, යූ ටියුබ් සමාගම ඩොලර් මිලියන…
Lanka Newsweek · 2025 වප් 1 · කියවීමට මිනිත්තු 1
අතීතය සමඟ කටයුතු කිරීම යනු යුද අපරාධ සම්බන්ධයෙන් පමණක් නොවේ
(ආචාර්ය ජෙහාන් පෙරේරා) අන්තර්ජාතික ප්‍රජාව ප්‍රතිචාර දක්වන ආකාරය ගැන ශ්‍රී ලංකාවට සතුටු වීමට හේතුවක් තිබේ. අන්තර්ජාතික නිරීක්ෂණ කණ්ඩායම් තුනක් රජයට ධනාත්මක වාර්තා ලබා දී ඇත. පළමුවැන්න ස්වීඩනයේ පිහිටි…
Lanka Newsweek · 2025 බිනර 26 · කියවීමට මිනිත්තු 5
එක්සත් ජාතීන්ගේ සමුළුවේ අලකලංචි රැසක්...?
ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විදුලි පඩි පෙළ සහ ටෙලිෆොම්ටරයත් හිර වේ ඇමරිකානු ජනපති එක්සත් ජාතීන් ඇතුළු හතර වටේටම නෙලයි ප්‍රංශ ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ රථ පේලියට හිර වී පැය බාගයක් මහා පාරේ විනාඩි 45 ක පා ගමනින්…
Lanka Newsweek · 2025 බිනර 26 · කියවීමට මිනිත්තු 1
නේපාල සමාජ මාධ්‍ය තහනම : ජීවිත 19ක් අහිමි වීමෙන් පසු Gen Z විරෝධතා හමුවේ නේපාල රජය පසුබසී
(කෙලී නැග්) සමාජ මාධ්‍ය තහනම් කිරීමට එරෙහි නේපාල විරෝධතාකරුවන් සහ පොලිසිය අතර ඇති වූ ගැටුම්වලින් අවම වශයෙන් පුද්ගලයින් 19 දෙනෙකු මිය යාමෙන් පසු නේපාල රජය සමාජ මාධ්‍ය තහනම ඉවත් කර තිබේ. ෆේස්බුක් සහ යූ…
Lanka Newsweek · 2025 බිනර 9 · කියවීමට මිනිත්තු 2
ඇමරිකානු ජනපති Hamas සංවිධානයට සිය අවසන් අනතුරු ඇඟවීම නිකුත් කරයි
ගාසා තීරයේ ප්‍රාණ ඇපකරුවන් සම්බන්ධයෙන් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා "Hamas" සංවිධානය වෙත සිය අවසාන අනතුරු ඇඟවීම සිදු කර තිබේ. ඒ අනුව සිය අවසන් කොන්දේසි "Hamas" සංවිධානය මගින් පිළී ගත යුතු…
Lanka Newsweek · 2025 බිනර 8 · කියවීමට මිනිත්තු 1
උසාවි නියෝගයකින් නේපාලය Facebook-YouTube තහනම් කළ හැටි
ඒ වගේ වැඩක් අපටත් වෙන්න පුලුවන්ද..? සිදු වූයේ කුමක්ද..? ෆේස්බුක්, යූටියුබ්, ඉන්ස්ටග්‍රෑම් වැනි සමාජ මාධ්‍ය ජාලා මෙන්ම වට්ස්ඇප්, සිග්නල් ඇතුළු සංනිවේදක ජාලා 26 ක් අද නේපාලය විසින් තහනම් කර අවහිර කරනු…
Lanka Newsweek · 2025 බිනර 7 · කියවීමට මිනිත්තු 4
ෂැංහයි සමුළුව : ශ්‍රී ලංකාව සහභාගි නොවීම ගැන අමාත්‍යංශයෙන් සහ කැබිනට් ප්‍රකාශකගෙන් හේතු දෙකක්
චීනය කෙරෙහි ලෝකයේ වැඩි දෙනෙකුගේ අවධානය යොමුවී ඇති මොහොතක ශ්‍රී ලාංකිකයින්ගේ වැඩි අවධානයක් චීනයේ පැවති ෂැංහයි සහයෝගිතා සමුළුව කෙරෙහි යොමුවී තිබේ. ඒ, එම සමුළුවට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කිසිවෙකුත්…
Lanka Newsweek · 2025 බිනර 4 · කියවීමට මිනිත්තු 4
මේ සතිය ඇමෙරිකාවට එරෙහි සන්ධානයක නව ආරම්භයක් ද..?
ගෝලීය දේශපාලනය තුළ මාසයක් යනු දීර්ඝ කාලයකි (ඇලෙක්සෙයි කැල්මයිකෝෆ්) ව්ලැදිමීර් පුටින් නැවතත් චීනයේ සංචාරයක නිරත වේ. නමුත් දැන් වෙනසක් පවතී. යුක්රේන ආක්‍රමණයෙන් පසු රුසියානු ජනාධිපතිවරයා සිය ප්‍රධාන…
Lanka Newsweek · 2025 බිනර 2 · කියවීමට මිනිත්තු 6
ඊශ්‍රායලය යේමනයට තව දුරටත් සැර වෙයි
පුද්ගලයින් 06 දෙනෙකුට මාරු කැඳවමින් යේමනයේ අග නුවරට ඊශ්‍රායලය නැවතත් ප්‍රහාර එල්ල කර ඇත. ප්‍රහාරවලින් තවත් පුද්ගලයින් 86 දෙනෙකු තුවාල ලබා ඇති බව හවුති සෞඛ්‍ය අංශ ප්‍රකාශ කර ඇත. ජනාධිපති මන්දිරයේ…
Lanka Newsweek · 2025 නිකිණි 25 · කියවීමට මිනිත්තු 1
ඇමෙරිකාව ජය ගත් අපේ මිනිස්සු.
ඩොනල්ඩ් ට්‍රම්ප් යටතේ ඇමෙරිකාව කොයිබට ද..? එරට ඉහළටම යයි ද. තිබුණු තැනිනුත් පහළට ද..? තානාපති මහින්දගේ කැපවීම විශිෂ්ටයි...! ඇමෙරිකාවට වාසි වෙන කැප කිරීම් ශ්‍රී ලංකාවටත් කරන්න වෙිවි...! (අශෝක ජයතුංග)…
Lanka Newsweek · 2025 නිකිණි 21 · කියවීමට මිනිත්තු 6
නේපාලයේ බාල වයස්කාර ඩිම්බ ජාවාරම
'මට හිතෙන්නේ ඒක චිත්‍රපටවල පෙන්නන අපරාධයක් වගේ' (ෆනීන්ද්ර දහල්) නේපාලයේ අගනුවර වන කත්මණ්ඩුහි ජීවත් වන කුන්සාං, ඇගේ 17 හැවිරිදි සහෝදරිය වන ඩොල්මාගේ ජංගම දුරකතනය සහ සමාජ මාධ්‍ය ගිණුම් ඉඳහිට නිරීක්ෂණය…
Lanka Newsweek · 2025 නිකිණි 18 · කියවීමට මිනිත්තු 8
රිය අනතුරු වලින් සිදුවන මරණයකින් තොරව වසරක් සම්පූර්ණ කළ - ෆින්ලන්තයේ හෙල්සින්කි නගරය
ෆින්ලන්තයේ හෙල්සින්කි නගරය රිය අනතුරු වලින් සිදුවන මරණයකින් තොරව වසරක් සම්පූර්ණ කර ඇති බව එරට මාධ්‍ය ප්‍රකාශ කර ඇත. එය ප්‍රධාන අගනගරයකට ඉතා විශිෂ්ට ජයග්‍රහණයක් සහ නාගරික මාර්ග ආරක්ෂාව සඳහා ආදර්ශයක්…
Lanka Newsweek · 2025 නිකිණි 15 · කියවීමට මිනිත්තු 1
වොෂින්ටනයේ විශාලම භාවනා වැඩසටහන 09 සෙනසුරාදා..!
(අශෝක ජයතුංග) ලාංකික භික්ෂූන් විසින් ඇමෙරිකාව තුළ දියත් කරන භාවනා වැඩසටහන් එරට ඇමෙරිකානුවන් හා සෙසු ජාතීන් අතර ඉතා ප්‍රචලිතය. භාවනාවෙන් මනස සමබරවීම හා රෝග නිවාරණයට විශාල රුකුලක් ලැබෙන බවට විශ්වාස…
Lanka Newsweek · 2025 නිකිණි 5 · කියවීමට මිනිත්තු 1
බදු අවම කළ මෙහෙයුමට උරදුන් තානාපති මහින්ද ට ආශීර්වාද පිංකම් වැලක්..!
IMF සහාය ලංකාවට ලබාදීමේ පුරෝගාමියා ලෙසත් අගැයුමට ලක්වේ..! ජිනීවා මානව හිමිකම් චෝදනා වලට එරෙහිව සටන් කළ කණ්ඩායම් නායකයා ලෙසත් අගැයුමට..! (Ashoka Jayatunga) ඇමෙරිකාව විසින් ලංකාවට පැනවූ බදු 44% සිට 30%…
Lanka Newsweek · 2025 නිකිණි 5 · කියවීමට මිනිත්තු 1
මධ්‍යම පාන්තික ජනතාවගේ සිහින බොඳ කරන AI නිසා සිදුවන සේවක කප්පාදුව
ඡායාරූප මූලාශ්‍රය,GETTY IMAGES ඡායාරූප ශීර්ෂ වැකිය,TCS වැනි සමාගම් ගෝලීය සේවාදායකයින් සඳහා අඩු වියදමකින් මෘදුකාංග නිෂ්පාදනය කිරීම සඳහා කුසලතා ඇති ලාභ ශ්‍රමය මත විශ්වාසය තබති ඉන්දියාවට ආභරණයක් බඳු…
Lanka Newsweek · 2025 නිකිණි 4 · කියවීමට මිනිත්තු 6
මහින්ද සමරසිංහට ඇමෙරිකාවේ දී ආශීර්වාද පිංකම්...!
භික්ෂූන් වහන්සේලා සහ ශ්‍රී ලාංකිකයන් රැසක් ඊට එක් වෙති..! (අශෝක ජයතුංග) ඇමරිකා එක්සත් ජනපදයේ ශ්‍රි ලංකා තානාපති මහින්ද සමරසිංහ මහතා සෙනසුරාදා (02) පෙරවරුවේ ඇමරිකාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක, මේරිලන්ඩ්…
Lanka Newsweek · 2025 නිකිණි 3 · කියවීමට මිනිත්තු 1
ජනපති - ආණ්ඩුව හා ඇමෙරිකන් මහින්ද ඇමෙරිකන් ඉබ්බාගෙන් පිහාටු ලබා ගැනීම..!
(අශෝක ජයතුංග) ලංකාව බංකොලොත් වී යන්තමට හිස ඔසවමින් සිටින අවදියක ඇමෙරිකාවෙන් වැදුන 44% ක අධික තීරු බද්ද හෙණ පතයක් වුවා නියතය.ඊට පෙර තිබුණේ 12% ක සුළු බද්දකි.එය පසුව 30% දක්වා අවම කරගන්නට සමත් විය.…
Lanka Newsweek · 2025 නිකිණි 1 · කියවීමට මිනිත්තු 2
ගාසා තීරයේ මාධ්‍යවේදීන් සාගත අවදානමක-බීබීසී ඇතුළු පුවත් ඒජන්සි අනතුරු අඟවයි
ගාසාවේ සිටින මාධ්‍යවේදීන්ට සහ ඔවුන්ගේ පවුල්වලට ආහාර සපයා ගැනීමට නොහැකි වීම පිළිබඳව බීබීසී පුවත් සහ ප්රමුඛ ප්රවෘත්ති ආයතන තුනක් දැඩි කනස්සල්ල පළ කර තිබේ. ගාසාවේ සිට ගැටුම පිළිබඳව වාර්තා කරන පිරිස…
Lanka Newsweek · 2025 ඇසළ 25 · කියවීමට මිනිත්තු 2