අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

විදෙස්

කලාපීය වෙළෙඳ ගනුදෙනුවලදී ඩොලර් වෙනුවට රුපියල් යොදා ගැනීමට ඉන්දියාව තීරණය කරයි

කලාපීය වෙළෙඳ ගනුදෙනුවලදී ඩොලර් වෙනුවට රුපියල් යොදා ගැනීමට ඉන්දියාව තීරණය කරයි

ශ්‍රී ලංකාව, නේපාලය සහ භූතානය සමඟ සිදු කරන විදේශීය වෙළෙද ගනුදෙනුවලදී ඉන්දීය රුපියල භාවිත කිරීමට ඉන්දීය මහ බැංකුව තීරණය කර ඇතැයි විදේශ මාධ්‍ය වාර්තා කරයි. අදාළ රටවල් සදහා ණය ලබා දීමේදී ද, ඉන්දියානු…

ශ්‍රී ලංකාව, නේපාලය සහ භූතානය සමඟ සිදු කරන විදේශීය වෙළෙද ගනුදෙනුවලදී ඉන්දීය රුපියල භාවිත කිරීමට ඉන්දීය මහ බැංකුව තීරණය කර ඇතැයි විදේශ මාධ්‍ය වාර්තා කරයි.

අදාළ රටවල් සදහා ණය ලබා දීමේදී ද, ඉන්දියානු රුපියල් භාවිත කිරීමට සේම සිය ප්‍රමුඛ වෙළෙඳ හවුල්කරුවන් සදහා නිල විනිමය අනුපාතයක් හඳුන්වා දීමට ද ඉන්දීය මහ බැංකුව තීරණය කර ඇත. 

ඒ අනුව කලාපීය වෙළෙඳාමේ දී අමෙරිකානු එක්සත් ජනපද ඩොලරය මත යැපීම අවම කිරීම මෙම පියවර මඟින් ඉන්දීය මහා බැංකුව අපේක්ෂා කරයි.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
කලාපීය වෙළෙඳ ගනුදෙනුවලදී ඩොලර් වෙනුවට රුපියල් යොදා ගැනීමට ඉන්දියාව තීරණය කරයි | Lanka Newsweek