අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

විදෙස්

රිය අනතුරු වලින් සිදුවන මරණයකින් තොරව වසරක් සම්පූර්ණ කළ - ෆින්ලන්තයේ හෙල්සින්කි නගරය

රිය අනතුරු වලින් සිදුවන මරණයකින් තොරව වසරක් සම්පූර්ණ කළ - ෆින්ලන්තයේ හෙල්සින්කි නගරය

ෆින්ලන්තයේ හෙල්සින්කි නගරය රිය අනතුරු වලින් සිදුවන මරණයකින් තොරව වසරක් සම්පූර්ණ කර ඇති බව එරට මාධ්‍ය ප්‍රකාශ කර ඇත. එය ප්‍රධාන අගනගරයකට ඉතා විශිෂ්ට ජයග්‍රහණයක් සහ නාගරික මාර්ග ආරක්ෂාව සඳහා ආදර්ශයක්…

ෆින්ලන්තයේ හෙල්සින්කි නගරය රිය අනතුරු වලින් සිදුවන මරණයකින් තොරව වසරක් සම්පූර්ණ කර ඇති බව එරට මාධ්‍ය ප්‍රකාශ කර ඇත.

එය ප්‍රධාන අගනගරයකට ඉතා විශිෂ්ට ජයග්‍රහණයක් සහ නාගරික මාර්ග ආරක්ෂාව සඳහා ආදර්ශයක් බව නාගරික නිලධාරීන් මෙම සතියේ හෙළි කර ඇත. මිලියන 1.5 ක ජනගහනයක් සිටින ෆින්ලන්ත අගනුවර අවසන් මරණය 2024 ජූලි මාසයේදී වාර්තා වී ඇත.

ඉතින් රටක ප්‍රධාන අගනුවර රිය අනතුරු ඉතාම අවම සහ මේ තරම් සුන්දර වෙනත් රටක් තිබේද. ඒ තමයි ෆින්ලන්තය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
රිය අනතුරු වලින් සිදුවන මරණයකින් තොරව වසරක් සම්පූර්ණ කළ - ෆින්ලන්තයේ හෙල්සින්කි නගරය | Lanka Newsweek