අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

විදෙස්

ඊශ්‍රායලය යේමනයට තව දුරටත් සැර වෙයි

ඊශ්‍රායලය යේමනයට තව දුරටත් සැර වෙයි

පුද්ගලයින් 06 දෙනෙකුට මාරු කැඳවමින් යේමනයේ අග නුවරට ඊශ්‍රායලය නැවතත් ප්‍රහාර එල්ල කර ඇත. ප්‍රහාරවලින් තවත් පුද්ගලයින් 86 දෙනෙකු තුවාල ලබා ඇති බව හවුති සෞඛ්‍ය අංශ ප්‍රකාශ කර ඇත. ජනාධිපති මන්දිරයේ…

පුද්ගලයින් 06 දෙනෙකුට මාරු කැඳවමින් යේමනයේ අග නුවරට ඊශ්‍රායලය නැවතත් ප්‍රහාර එල්ල කර ඇත. ප්‍රහාරවලින් තවත් පුද්ගලයින් 86 දෙනෙකු තුවාල ලබා ඇති බව හවුති සෞඛ්‍ය අංශ ප්‍රකාශ කර ඇත.

ජනාධිපති මන්දිරයේ පිහිටා ඇති හමුදා සංකීර්ණයක්, විදුලි බලාගාර දෙකක් සහ ඉන්ධන ගබඩා ස්ථානයක් ඉලක්ක කර තමන් ප්‍රහාර එල්ල කළ බව ඊශ්‍රායල හමුදා පවසන අතර හවුති ත්‍රස්තවාදී විසින් එල්ල කරන ලද ප්‍රහාරවලට ප්‍රතිචාර වශයෙන් මෙම ප්‍රහාර එල්ල කළ බව ඊශ්‍රායල හමුදාව වැඩිදුරටත් පැවසුවේය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න