විදෙස්
දැන්වීම

ඉරාන යුද්ධයෙන් ඇමරිකාවට නියත පරාජයක්
ඇමරිකාවේ සහ ඊශ්‍රායලයයේ ආක්‍රමණයට ඉරානයේ ප්‍රතිප්‍රහාර සැලසුම දිහා බැලුවම මේ යුද්ධය දීර්ඝකාලීන කලාපීය යුද්ධයක් දක්වා ඇදෙන බව පේනවා.සටනේ පළවෙනි මොහොතේම ඉරානයට තමන්ගේ අධ්‍යාත්මික නායකයා ඇතුළු දේශපාලන…
Lanka Newsweek · 2026 මැදින් 2 · කියවීමට මිනිත්තු 4
න්‍යෂ්ටික අවි සහ ගෝලීය ආරක්ෂාව: කවුද - ඇයි - සහ එය කෙතරම් වැදගත්ද..?
ශ්‍රී ලංකාවෙන් දැක්වූ ගෝලීය දේශපාලන පර්ස්පෙක්ටිව් එකකින්, න්‍යෂ්ටික අවි ගැටළුව ලෝක ආරක්ෂාවට බලපාන සංකීර්ණ හා බලවත් මූලාශ්‍රයක් ලෙසින් පෙනේ. ඇමරිකාව සහ රුසියාව අතර ශීත යුද්ධ යුගය සිට, න්‍යෂ්ටික…
Lanka Newsweek · 2026 මැදින් 1 · කියවීමට මිනිත්තු 2
කමෙනිගේ මරණින් පසු ඉරානය
රටේ රාළගේ සටහන දැන් ඉරාන අධ්‍යාත්මික නායක අයතොල්ලා අලි කමෙනි මෙලොව හැර ගිහින්. කමෙනි ඊශ්‍රායල - ඇමරිකානු පළවෙනි ප්‍රහාරයේ ගොඳුරක් වුනා. මේ තරම් ඝාතන තර්ජණ තිබුණ කමෙනි ඒ මොහෙතේ විවෘත නිවසක රැඳී හිටියේ…
Lanka Newsweek · 2026 මැදින් 1 · කියවීමට මිනිත්තු 1
පකිස්තාන් - ඇෆ්ගන් ඊයේ රෑ තදින්ම ඇවිලෙයි
පකිස්තානය - ඇෆ්ගනිස්තානය අතර උඩු දුවන යුද තත්ත්වය සීමා ගැටුම් විවෘත සන්නද්ධ ගැටුමක් වෙයිද? දකුණු ආසියානු කලාපයේ ආරක්ෂක පරිසරය නැවතත් උණුසුම් කරමින් Pakistan සහ Afghanistan අතර සීමා ප්‍රදේශවල උද්ධමනය…
Lanka Newsweek · 2026 නවම් 28 · කියවීමට මිනිත්තු 2
ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව තීරුබදු අපේක්ෂිත අරමුණු ඉටු කරයි ද..?
නොඑසේ නම් යළි ලෝකයම අවුල් කරයි ද..? එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පසුගිය සිකුරාදා පැනවූ දැඩි ආනයන බදු බොහොමයක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අවහිර කිරීමෙන් පසු, ඔහුගේ නව ගෝලීය තීරුබදු 10%…
Lanka Newsweek · 2026 නවම් 25 · කියවීමට මිනිත්තු 3
ජපානයේ ආරක්ෂාව දැන් ඇමරිකාවේ වගකීමක්..!
ජපානයට අත තියනවනම් ඇමරිකාවෙන් කන්න තමා වෙන්නේ..! මේ කියන්නේ චීනයටද..? එක්සත් ජනපදය, න්‍යෂ්ටික අවි ඇතුළුව සියලු ආරක්ෂක හැකියාවන් භාවිතා කරමින් ජපානය ආරක්ෂා කිරීම සම්පුර්ණයෙන්ම තහවුරු කර ඇති බව එක්සත්…
Lanka Newsweek · 2026 නවම් 24 · කියවීමට මිනිත්තු 1
ඇමරිකාවේ විධායකයට තීරු බදු පැනවිය හැකිද?
ඊයේ (2026 පෙබරවාරි 20), ඇමරිකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරු බදු පැනවීම හා අදාළව විධායකය සතු බලය අර්ථදක්වමින් ඉතා වැදගත් තීන්දුවක් ලබා දුන්නා. මෙහිදී විභාගයට ගැනුණු ලර්නින් රිසෝර්සස් එ. ට්‍රම්ප්…
Lanka Newsweek · 2026 නවම් 24 · කියවීමට මිනිත්තු 3
එප්ස්ටීන් ෆයිල්ස් සහ වෝක් - ගෝලියවාදී වාමාංශිකයො..!
(සචින් රත්වත්තේ) එප්ස්ටීන් ෆයිල්ස් සම්බන්ධයෙන් අපේ ලාංකිකයන්ට සම්පූර්ණ චිත්‍රය ගැන කියවීමක් නැහැ. ඒ නිසාම සමහරු මේ තත්ත්වය ගැන පට්ටපල් බොරු තක්කඩි සමාජගත කරනවා පෙනෙනවා. 'එප්ස්ටීන් ෆයිල්ස්' කතාව…
Lanka Newsweek · 2026 නවම් 5 · කියවීමට මිනිත්තු 3
බ්‍රිතාන්‍යයේ හිටපු රජ කුමාරයෙකු වන ඇන්ඩෲ කාන්තාවක් අසල දණ ගහගෙන ඇයි
බ්‍රිතාන්‍යයේ හිටපු රජ කුමාරයෙකු වන ඇන්ඩෲ කාන්තාවක් අසල දණ ගසා සිටින අයුරු දැක්වෙන ඡායාරූප ඇමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද එප්ස්ටීන් ලිපිගොනුවල ඇතුළත් වේ. ඡායාරූප දෙකක, හඳුනාගත…
Lanka Newsweek · 2026 නවම් 4 · කියවීමට මිනිත්තු 1
ඉම්රාන් ඛාන් සදා අඳුරට වැටෙන ලකුණු
ඉම්රාන් ඛාන්ට බරපතල අක්ෂි රෝගයක්..! සිරගත කර සිටින පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ නායකත්වයෙන් යුතු ටෙහ්රීක්-ඊ-ඉන්සාෆ් පක්ෂය විසින් මේ වන විට සිය නායකයා බරපතල අක්ෂි රෝගී තත්වයකින් පෙලෙන…
Lanka Newsweek · 2026 දුරුතු 29 · කියවීමට මිනිත්තු 1
බ්‍රිතාන්‍යයෙන් ලංකාවට අස් වැසුමක්
එක්සත් රාජධානිය වෙත තීරුබදු රහිතව අපනයනය කිරීමට ශ්‍රී ලංකාවට අවස්ථාව ශ්‍රී ලංකාවෙන් සිදුකෙරෙන ආනයන වෙනුවෙන් බ්‍රිතාන්‍ය ව්‍යාපාර හා වෙළෙඳ දෙපාර්තමේන්තුව විසින් හඳුන්වා දෙනු ලැබූ නව වෙළෙඳ පැකේජය මෙම…
Lanka Newsweek · 2026 දුරුතු 9 · කියවීමට මිනිත්තු 1
යුක්රේනය ප්‍රතික්ෂේප කරද්දී - පුටින්ගේ නිවසට ඩ්‍රෝන ප්‍රහාර වැලක්
ට්‍රම්ප් සාම සාකච්ඡා වැට උඩ සඳුදා 29 රාත්‍රියේ නොව්ගොරොඩ් කලාපයේ රුසියානු ජනාධිපතිවරයාගේ නිවසට යුක්රේන ඩ්‍රෝන ප්‍රහාර මාලාවක් එල්ල වී ඇත. ඩ්‍රෝන යානා 91 ක් භාවිතා කරමින් සිදු කළ ප්‍රහාරය…
Lanka Newsweek · 2025 උඳුවප් 30 · කියවීමට මිනිත්තු 1
ඉන්දියාවේ ප්‍රාන්ත වල ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය
මෙම සටහන අවසානයේ තිබෙන්නේ ඉන්දියාවේ ප්‍රාන්ත වල ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතයයි. විශේෂයෙන් සලකුණු කර නැති ප්‍රාන්ත වල මෙම ඇස්තමේන්තු 2025 මාර්තු 31 දිනෙන් අවසන් වන 2024/25 මූල්‍ය වර්ෂය සඳහා වන අතර *…
Lanka Newsweek · 2025 උඳුවප් 26 · කියවීමට මිනිත්තු 2
ඔසී හදවතට එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය
ත්‍රස්ත පියා මියයයි.. පුතා බරපතල තුවාල සමග ඇතුලට තුවක්කුකරුවන් සමග පොරබැදු වීරයාට මුදල් කන්දක්..! (අශෝක ජයතුංග) ඕස්ට්‍රෙලියාවේ සිඩ්නි හි බොන්ඩ් වෙරළ තීරයේ පැවැති 1000 කට අධික පිරිසක් එක්වූ යුදෙව්…
Lanka Newsweek · 2025 උඳුවප් 16 · කියවීමට මිනිත්තු 1
ඇමෙරිකානු පුරවැසිකමට ඩොලර් මිලියනයයි
රු 31 කෝටි 46 ලක්ෂයක් තිබේ නම් ඇමෙරිකානු පුරවැසිකම අතේ..! (අශෝක ජයතුංග) ට්‍රම්ප් ගෝල්ඩ් කාඩ් වීසා නමින් නවතම වීසා ක්‍රමයක් හරහා ග්‍රීන්කාඩ් ලට වඩා ශක්තිමත් හා වරප්‍රසාද සහිතව ඇමෙරිකාවේ පුරවැසිකම ලබා…
Lanka Newsweek · 2025 උඳුවප් 16 · කියවීමට මිනිත්තු 1
ඇමෙරිකාවේ දින 40 කට වැඩි Shutdown එකක්..?
ජනතාවගේ සෞඛ්‍ය ගැන ට්‍රම්ප් නම්‍යශීලී නොවීම තුළ මුදල් පනතක් සම්මත නොවීම ගැටලුවට මුල වේ පඩි නොගෙවන නිසා රාජ්‍ය සේවය අඩපණ වේ පඩි නැතත් වැඩට එන්න.ට්‍රම්ප් ගෙන් තර්ජණ...? (Ashoka Jayatunga) ඔක්තෝබර් මුල…
Lanka Newsweek · 2025 ඉල් 14 · කියවීමට මිනිත්තු 1
ඇමෙරිකාවේ මෙිරිලන්ඩ් ප්‍රාන්ත පළමු බෞද්ධ චෛත්‍යට මුල්ගල 23දා..!
හෙගස්ටවුන් ශ්‍රී සම්බුද්ධාලෝක විහාරයේ දී පෙව 11 ට මාතර කරපුටුගල ඉන්දරතන නාහිමි ගේ තවත් ලොකු වැඩක්...! (Ashoka Jayatunga) ඇමෙරිකාවේ අගනගරය වන වොෂින්ටන් යාබද ප්‍රධානම ප්‍රාන්තය වන මේරිලන්ඩ් හි ඉදිවන…
Lanka Newsweek · 2025 ඉල් 12 · කියවීමට මිනිත්තු 1
ගාසා යුද්ධයට දෙවසරයි : ප්‍රාණ ඇපකරුවන් මුදාගෙන ඊශ්‍රායලය ආයෙත් ගහයි - හමාස් සැකයෙන්
(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්) ඊශ්‍රායල සහ හමාස් නිලධාරීහු, එක්සත් ජනපද ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ සාම සැලැස්මට අනුව ගාසා යුද්ධය අවසන් කිරීම පිණිස සාකච්ඡා කිරීමට ඊයේ (06) ඊජිප්තුවේ…
Lanka Newsweek · 2025 වප් 7 · කියවීමට මිනිත්තු 2
අවුරුදු හතරෙන් ආදායම හතර ගුණයක්..!
ලෝක බැංකුව විසින් මුලින්ම ලෝකයේ රටවල් ආදායම අනුව වර්ගීකරණය කළ 1987 වර්ෂයේදී පහළ ආදායම් රටවල් සේ හඳුනා ගැනුණු රටවල් 49ක් තිබුණා. ලංකාවත් ඒ රටවල් 49 අතරින් එක් රටක්. ඒ වෙද්දී දකුණු ආසියානු කලාපයේ…
Lanka Newsweek · 2025 වප් 7 · කියවීමට මිනිත්තු 6
ජපානයේ අගමැති ධූරය පළමු වරට කාන්තාවකට
ජපානයේ පාලක පක්ෂය වන ලිබරල් ඩිමොක්රටික් පක්ෂයේ නව නායකත්වයට හිටපු ඇමැතිවරියක වන 64 හැවිරිදි සනේයි ටකඉචි පත්වූ බවත්, ඇය මේ මස මැද භාගයේදි එරට පළමු අගමැති ධුරයට පත් වනු ඇති බවත්…
Lanka Newsweek · 2025 වප් 6 · කියවීමට මිනිත්තු 1