විදෙස්
දැන්වීම

ලෝක සෞඛ්‍ය සංවිධානය සියලු රටවලින් කල ඉල්ලීම
(හේමන්ත තුසිත කුමාර) ලෝක සෞඛ්‍ය සංවිධානය බදාදා(04) කොවිඩ්-19 එන්නතේ බූස්ටර් මාත්‍රාව ලබා දීම අත්හිටුවන ලෙස ලෝක ප්‍රජාවගෙන් ඉල්ලා සිටියි. ලෝක සෞඛ්‍ය සංවිධානය පැවසුවේ අවම වශයෙන් සැප්තැම්බර් මස අවසානය…
Lanka Newsweek · 2021 නිකිණි 5 · කියවීමට මිනිත්තු 1
දූෂණයට පත් 9 හැවිරිදි දැරියගේ ඛේදවාචකය
(හේමන්ත තුසිත කුමාර) ඉන්දියාවේ නවදිල්ලි හි මුඩුක්කු ප්‍රදේශයක ජීවත් වූ 9 හැවිරිදි දැරියක් දූෂණය කර ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ගලයින් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.හින්දු ආගමේ පහත් ලෙස…
Lanka Newsweek · 2021 නිකිණි 5 · කියවීමට මිනිත්තු 1
පේරු නව ජනාධිපති දිවුරුම් දීම
(හේමන්ත තුසිත කුමාර) වාමාංශික හිටපු ගුරු සංගම් නායකයෙකු වන පේද්රෝ කැස්ටිලෝ පේරු රාජ්‍යයේ නව ජනාධිපතිවරයා ලෙස මේ වන විට දිවුරුම් දී ඇත. කොරෝනා වයිරස් අර්බුදයට මුහුණ දීම, රජය ගොඩනැගීම, රට එක්සත් කිරීම…
Lanka Newsweek · 2021 ඇසළ 31 · කියවීමට මිනිත්තු 1
බංග්ලාදේශයේ දරුණු ගං වතුර හා නාය යාම්
(හේමන්ත තුසිත කුමාර) දකුණු දිග බංග්ලාදේශයේ රෝහින්ග්‍යා සරණාගත කඳවුරුවලට කඩා හැලුණු අධික වර්ෂාපතනය හේතුවෙන් දහස් ගණනක් ජනතාවකට උන් හිටි තැන් අහිමි වෙයි. වැසියන් 800,000 කට වැඩි සංඛ්‍යාවක් වාසය කරන…
Lanka Newsweek · 2021 ඇසළ 30 · කියවීමට මිනිත්තු 1
ඇමෙරිකාව ෆයිසර් මිලියන 200ක් මිලදී ගනී
එක්සත් ජනපදය මිලදී ගත් මුළු මාත්‍රා ප්‍රමාණය බිලියනයක් (හේමන්ත තුසිත කුමාර) එක්සත් ජනපදය විසින් මීට පෙර සිදු කල ගනුදෙනු වලට වඩා ඉහළ මිලකට ෆයිසර් සමාගමෙන් සහ හවුල්කරු බයෝ එන් ටෙක් එස්ඊ සමාගම වෙතින්…
Lanka Newsweek · 2021 ඇසළ 24 · කියවීමට මිනිත්තු 1
බ්‍රසීල ජනපතිගේ යූ ටියුබයේත් අසත්‍ය තොරතුරු
(හේමන්ත තුසිත කුමාර) කොරෝනා වයිරසය පිලිබඳ වැරදි තොරතුරු පතුරුවා හැරීමට එරෙහි ප්‍රතිපත්තිය උපුටා දක්වමින් යූ ටියුබ් ආයතනය බදාදා(21) බ්‍රසීල ජනාධිපති Jair Bolsonaro ගේ නාලිකාවේ තිබූ සමහර වීඩියෝ ඉවත් කර…
Lanka Newsweek · 2021 ඇසළ 22 · කියවීමට මිනිත්තු 1
2032 ඔලිම්පික් සත්කාරකත්වය නිළ වශයෙන් නම් කෙරේ
(හේමන්ත තුසිත කුමාර) 2032 දී ඔලිම්පික් හා පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේ සත්කාරක නගරය ලෙස ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් නගරය නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබේ. බදාදා(21) ටෝකියෝ නුවර පැවති ජාත්‍යන්තර…
Lanka Newsweek · 2021 ඇසළ 22 · කියවීමට මිනිත්තු 1
රුසියාවෙන් නව ප්‍රහාරක යානයක්
(හේමන්ත තුසිත කුමාර) රුසියාව අඟහරුවාදා(20) නව ප්‍රහාරක යානයක මූලාකෘතියක් නිල වශයෙන් එළිදැක්වීය. මෙම ප්‍රහාරක යානයට නමක් ලබා දී නොමැති නමුත් "චෙක්මේට්" යන ව්‍යාපෘති නාමය යටතේ නිර්මාණය කරනු ලබයි. යානය…
Lanka Newsweek · 2021 ඇසළ 21 · කියවීමට මිනිත්තු 1
ඉරාකයේ පිපිරීමකින් 31ක් මරුට
(හේමන්ත තුසිත කුමාර) සාප්පු සවාරියේ යෙදී සිටි පවුල්වලින් පිරුණු වෙළඳ පොළක සිදුවූ බෝම්බ පිපිරීමක් නිසා අවම වශයෙන් ඉරාක ජාතිකයින් 31 දෙනෙකු බැග්ඩෑඩ්හිදී මිය ගොස් ඇති බව ප්‍රාදේශීය නිලධාරීහු පැවසූහ. මෙම…
Lanka Newsweek · 2021 ඇසළ 20 · කියවීමට මිනිත්තු 1
මුම්බායි හි වර්ෂාවෙන් 31ක් මරුට
(හේමන්ත තුසිත කුමාර) ඉරිදා(18) ඉන්දියාවේ මුම්බායි නගරයට ඇද හැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 31 දෙනෙකු මියගොස් ඇත. නායයෑම් හේතුවෙන් මෝටර් රථ හා නිවාස බොහොමයක්ද ඇතුළුව විශාල දේපළ…
Lanka Newsweek · 2021 ඇසළ 20 · කියවීමට මිනිත්තු 1
ඉන්දියාව පරදා ඉන්දුනීසියාව ඉදිරියට
(හේමන්ත තුසිත කුමාර) බදාදා(14) ඉන්දුනීසියාවේ කොවිඩ් -19 රෝගීන් 54,517 ක් වාර්තා වී තිබේ. එය එරට දිනකදී වාර්තා වූ ඉහලම අගය වේ. මිලියන 270 ක පමණ ජනකායක් වෙසෙන ඉන්දුනීසියාව කොවිඩ් -19 රෝගයෙන් දැන් දැඩි…
Lanka Newsweek · 2021 ඇසළ 15 · කියවීමට මිනිත්තු 1
දකුණු අප්‍රිකාවේ විරෝධතා වලින් 70කට වැඩි පිරිසක් මරුට
(හේමන්ත තුසිත කුමාර) හිටපු නායක ජේකබ් සූමා සිරගත කිරීමෙන් පසු දකුණු අප්‍රිකාවේ පැවති විරෝධතාවලදී මේ වන විට 70 කට වැඩි පිරිසක් මිය ගොස් ඇති බවට වාර්තා වෙයි. සොල්දාදුවන් සහ පොලීසිය අඟහරුවාදා(13) දකුණු…
Lanka Newsweek · 2021 ඇසළ 14 · කියවීමට මිනිත්තු 1
සෙල්ෆි ගැසූ 18 ක් මරුට
ඉන්දියාවේ අකුණු සැර වැදීමෙන් 76 දෙනෙකු මිය ගොස් ඇත. (හේමන්ත තුසිත කුමාර) ඉන්දියාවේ ජුනි සිට සැප්තැම්බර් කාලයේදී මාරාන්තික අකුණු අනතුරු බහුලව දක්නට ලැබේ. වාර්ෂික මෝසම් සමයේ ආරම්භයත් සමගම අකුණු සැර…
Lanka Newsweek · 2021 ඇසළ 13 · කියවීමට මිනිත්තු 1
කියුබාවේ එක්රැස්වීමේ අයිතිය වෙනුවෙන් ඇමෙරිකාව පෙරමුණට
දහස් ගණනක් කියුබානුවන් මහමග උද්ගෝෂණවල (හේමන්ත තුසිත කුමාර) Covid-19 වසංගත තත්ත්වය හා එක්සත් ජනපද සම්බාධක හේතුවෙන් බරපතල ආර්ථික අර්බුදයකට කියුබාව මුහුණ දී සිටින මොහොතකදී ආහාර හා ඖෂධ හිඟයට විරෝධය පළ…
Lanka Newsweek · 2021 ඇසළ 12 · කියවීමට මිනිත්තු 1
ෆයිසර් තුන්වන මාත්‍රාව ලබා දීම ඊශ්‍රායලය අරඹයි..!
(හේමන්ත තුසිත කුමාර) දුර්වල ප්‍රතිශක්තිකරණ පද්ධතියක් ඇති වැඩිහිටියන්ට ෆයිසර් එන්නතෙන් තුන්වන මාත්‍රාවක් (බූස්ටර් මාත්‍රාව) ලබා දීමට පටන් ගන්නා බව ඊශ්‍රායලය ඉරිදා(11) නිවේදනය කර ඇත. ඉක්මන් හා සාර්ථක…
Lanka Newsweek · 2021 ඇසළ 12 · කියවීමට මිනිත්තු 1
තවත් නැවක් පුපුරයි
(හේමන්ත තුසිත කුමාර) බදාදා (07) ලෝකයේ විශාලතම වරායක් වන ඩුබායි හි නැංගුරම් ලා ඇති බහාලුම් නෞකාවක දරුණු පිපිරීමක් ඇති වූ බව බලධාරීහු පවසති. තුවාල ලැබූවන් පිළිබඳ වාර්තා නොමැති අතර පිපිරීමට හේතුව කුමක්ද…
Lanka Newsweek · 2021 ඇසළ 8 · කියවීමට මිනිත්තු 1
සිඩ්නි නගරය තුන්වන සතියටත් අගුලු වැටේ
(හේමන්ත තුසිත කුමාර) ඕස්ට්‍රේලියානු ජනයා විශාල වශයෙන් COVID-19 ට රෝගයට එරෙහිව එන්නත්කරණය නොකර ඇති හෙයින් සිඩ්නි හි සති දෙකක අගුලු දැමීම තවත් සතියක් දක්වා දීර්ඝ කර ඇති බව බලධාරීහු බදාදා(07) ප්‍රකාශ…
Lanka Newsweek · 2021 ඇසළ 7 · කියවීමට මිනිත්තු 1
ටාල්(Taal) ගිනි කන්ද පුපුරා යාමේ අවදානමක
(හේමන්ත තුසිත කුමාර) කිලෝමීටර 1 ක පමණ උසට ගෑස් හා වාෂ්ප තොගයක් පිට කළ ටාල්(Taal) ගිනි කන්ද පිළිබඳ අනතුරු ඇඟවීමේ තත්ත්වය ඉහළ නැංවීමෙන් පසු පිලිපීනයේ බලධාරීන් බ්‍රහස්පතින්දා දිනයේදී දහස් ගණනක් මිනිසුන්…
Lanka Newsweek · 2021 ඇසළ 2 · කියවීමට මිනිත්තු 1
එක්සත් රාජධානියේ සිට හොං කොං වෙත පැමිණීම තහනම්
(හේමන්ත තුසිත කුමාර) COVID වයිරසයේ නව ප්රභේදයන් පැතිරීම මැඩපැවැත්වීම සඳහා බ්‍රහස්පතින්දා(2021-07-01 ) සිට එක්සත් රාජධානියේ සිට පැමිණෙන සියලුම මගී ගුවන් ගමන් තහනම් කරන බව හොංකොං රජය පවසයි.මෙලෙස…
Lanka Newsweek · 2021 පොසොන් 28 · කියවීමට මිනිත්තු 1
ඉන්දියාව චීනයට එරෙහිව ආක්‍රමණශීලී හමුදා මෙහෙයුමක
අතිරේක භටයන් 50,000 ක් සිය දේශ සීමාවට අනුයුක්ත කරයි (හේමන්ත තුසිත කුමාර) 1962 දී ඉන්දියාව හා චීනය හිමාලයෙහි සටන් කළද, ඉන්දියාවේ මූලෝපායික අවධානය මූලික වශයෙන් පාකිස්තානය වෙත යොමු වූයේ බ්‍රිතාන්‍යයන්…
Lanka Newsweek · 2021 පොසොන් 28 · කියවීමට මිනිත්තු 1