අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

විදෙස්

ඉන්දියාව පරදා ඉන්දුනීසියාව ඉදිරියට

ඉන්දියාව පරදා ඉන්දුනීසියාව ඉදිරියට

(හේමන්ත තුසිත කුමාර) බදාදා(14) ඉන්දුනීසියාවේ කොවිඩ් -19 රෝගීන් 54,517 ක් වාර්තා වී තිබේ. එය එරට දිනකදී වාර්තා වූ ඉහලම අගය වේ. මිලියන 270 ක පමණ ජනකායක් වෙසෙන ඉන්දුනීසියාව කොවිඩ් -19 රෝගයෙන් දැන් දැඩි…

(හේමන්ත තුසිත කුමාර)

බදාදා(14) ඉන්දුනීසියාවේ කොවිඩ් -19 රෝගීන් 54,517 ක් වාර්තා වී තිබේ. එය එරට දිනකදී වාර්තා වූ ඉහලම අගය වේ. මිලියන 270 ක පමණ ජනකායක් වෙසෙන ඉන්දුනීසියාව කොවිඩ් -19 රෝගයෙන් දැන් දැඩි ලෙස පීඩාවට පත් වී ඇත. මේ වන විට ඉන්දියාවට වඩා දෛනික රෝගීන් වාර්තා කරමින් සිටින අතර ඉන්දුනීසියාව ආසියාවේ කොවිඩ් -19 නව කේන්ද්‍රස්ථානය බවට පත්ව ඇත. මෙම ව්‍යාප්තිය අඛණ්ඩව සිදුවුවහොත්, ඉන්දුනීසියාවේ සෞඛ්‍ය සේවා පද්ධතිය ව්‍යසනයේ අද්දරට තල්ලු විය හැකි බව විශේෂඥයෝ පවසති.

ප්‍රමාණවත් ලෙස පුද්ගලයින් වෛරස පරීක්ෂාවට ලක් නොවන අතර සෙනසුරාදා ප්‍රකාශයට පත් කරන ලද සමීක්ෂණයකින් හෙළි වූයේ ජකර්තාහි පදිංචිකරුවන් මිලියන 10.6 න් අඩකට ආසන්න ප්‍රමාණයක් කොවිඩ් -19 ආසාදනය වී ඇති බවයි.
 

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
ඉන්දියාව පරදා ඉන්දුනීසියාව ඉදිරියට | Lanka Newsweek