විදෙස්
දැන්වීම

වසංගතයේ නව ප්‍රභේදයක් ඕස්ට්‍රේලියාවේ පැතිර යයි
(හේමන්ත තුසිත කුමාර) අධික ලෙස බෝවන කොවිඩ් ඩෙල්ටා ප්‍රභේදයක් ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර හිස එසවීමට පටන් ගෙන ඇතැයි වාර්තා වෙන අතර නව ප්‍රභේදයට අයත් රෝගීන් 128 දෙනෙක් දක්වා වර්ධනය වී තිබේ. උතුරු…
Lanka Newsweek · 2021 පොසොන් 28 · කියවීමට මිනිත්තු 1
කොවිඩ් අස්සේ දියමන්ති සෙවීම
දකුණු අප්‍රිකාවේ ග්‍රාමීය ප්‍රදේශයක් වන KwaHlathi ප්‍රදේශයේ 2021 ජුනි 12 වන දින සිට මේ දක්වා (21) ඉතා කලබලකාරී තත්වයක් ඇති විය . ඒ 3000ක් පමණ පිරිසක් හෙක්ටයාර 5ක ප්‍රදේශයක හිටිහැටියේ දියමන්ති කැණීමට…
Lanka Newsweek · 2021 පොසොන් 21 · කියවීමට මිනිත්තු 1
ධනවත් රටවල් COVID-19 එන්නත් ගොඩ ගසා ගනී
කැනඩාව-ඇමරිකාව-බ්‍රිතාන්‍ය-ජපානය විශේෂයි බිලියනයක ජනතාවක් වෙනුවෙන් එන්නත් බිලියන 5ක් ගොඩ ගහලා (දයාපාල තිරාණගම) කැනඩාව, මහා බ්‍රිතාන්‍ය, ඇමරිකා එක්සත් ජනපදය සහ ජපානය එකතු කර ගත් විට ඒ රටවල සිටින්නේ…
Lanka Newsweek · 2021 පොසොන් 7 · කියවීමට මිනිත්තු 1
කියුබාව COVID-19 එන්නත් දෙකක් නිපදවයි
කියුබාවේ අධිෂ්ඨානය ලොවට දෙන ආදර්ශය (දයාපාල තිරාණගම) මේ වන විට කියුබාව COVID-19 වසංගතය සඳහා විශේෂ එන්නත් දෙකක් නිපදවා ඇති අතර එම එන්නත් පරීක්ෂණවල අවසාන අවස්ථාවේ පසු වෙයි."සොබරනා - 02 සහ අබ්දලා"…
Lanka Newsweek · 2021 වෙසක් 6 · කියවීමට මිනිත්තු 1
මිනිස් රුධිරය අඩංගු සාතන් සපත්තුවලට Nike නඩු පවරයි
මතභේදාත්මක "සාතන් සපත්තු" යුගලයක් සම්බන්ධයෙන් "නයිකි" (Nike) සමාගම එක්සත් ජනපදයේ බෲක්ලින්හි කලා සමූහයක් වන MSCHFට එරෙහිව නඩු පවරා තිබේ. යටිකුරු කුරුසියක්, පස්කොන් තරුවක් සහ "ලූක් 10:18" යන වචන කෙටූ…
Lanka Newsweek · 2021 මැදින් 31 · කියවීමට මිනිත්තු 2
හුදකලාවේ අමාත්‍ය..!
හුදෙකලාව ගැන ක්‍රියා කිරීමට ජපානයෙන් අලුත් ඇමතිවරයෙක් හුදෙකලාව නිසා ජපානයේ සිය දිවි නසා ගැනීම් වැඩි වෙලා වැඩි පිරිසක් කාන්තාවන් (මහේෂ් හපුගොඩ) ලොව මුල්වරට මිනිස් හුදකලාව ගැන සැළකිලිමත් වීම පිණිස…
Lanka Newsweek · 2021 නවම් 13 · කියවීමට මිනිත්තු 3
ඩොනල්ඩ් ට්‍රම්ප්ව දේශපාලනයෙන් සදහටම අතුගා දැමෙයි ද..?
ඩිමොක්රටික් පක්ෂයෙන් දෝෂාභියෝගයක් දෝෂාභියෝග දෙකකට මුහුණ දුන් පළමු ජනපති (ජෝශප් ඩයස්) 2020 වර්ෂයේ නොවැම්බර් මස පැවති ඇමරිකානු ජනපතිවරණයෙන් පරාජයට පත් වී 2021 ජනවාරි 20 වැනිදා සිය ධූරයෙන් ඉවත්වීමට…
Lanka Newsweek · 2021 දුරුතු 14 · කියවීමට මිනිත්තු 2
ලොව ජය ගැනීමට අවශ්‍ය වන්නේ සූත්තර පුංචෝය
රටේ අනාගතය ඇත්තේ විදේශ ප්‍රතිපත්තියේය ලෝකය හොල්ලා රට ගොඩ යවන්නේ මෙහෙමයි උපන්දා සිට මරණය දක්වාම නොදුටු ජාත්‍යන්තර බිල්ලෝ ලෝකය ගැන චිත්‍රයක් නොමැති ශ්‍රී ලංකාව ඩොනල්ඩ් ට්‍රම්ප් නොව ජෝයි බීඩින් දින්නත්…
Lanka Newsweek · 2020 ඉල් 4 · කියවීමට මිනිත්තු 8
අමෙරිකාවේ මීළඟ ජනාධිපති ට්‍රම්ප් ද..? බයිඩන් ද..?
අමෙරිකාවේ ජනාධිපති වශයෙන් තේරී පත් වීමේදී ස්ත්‍රී-පුරුෂ, වාර්ගික, ආගම් භේද නොසැලකේ. එසේ වුව ද, අවම වශයෙන් 35 හැවිරිදි වියේ සිටිය යුතුය. අමෙරිකාවේදී උපත ලබා තිබිය යුතු අතර, අවම වශයෙන් වසර 14ක් එරට…
Lanka Newsweek · 2020 වප් 31 · කියවීමට මිනිත්තු 6
චීන අරමුණු ගැන ඇමරිකානු රාජ්‍ය ලේකම් ප්‍රශ්න කරයි
ශක්තිමත් ශ්‍රී ලංකාවක් යනු ඇමරිකාවට උපායමාර්ගික පාර්ශවකරුවෙක් ශ්‍රී ලංකාව ගැන ඇමරිකානු ස්ථාවරය මෙන්න චීනය එන පොට හොඳ නැහැ (හර්ෂණ තුෂාර සිල්වා) ශක්තිමත් සහ ස්වෛරී ශ්‍රී ලංකාවක් යනු ලෝක මට්ටමේදී…
Lanka Newsweek · 2020 වප් 28 · කියවීමට මිනිත්තු 4
ඇමෙරිකානු ජනපති ට්‍රම්ප් හා ආර්යාවට කොරෝනාවෛරසය වැළඳෙයි
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හා ඔහුගේ බිරිඳ මෙලනියා ට්‍රම්ප් හට කොරෝනාවෛරසය වැළඳී ඇති බව ඒ පිළිබඳ කළ පරීක්ෂණවලින් හෙළිවී තිබේ. මේ බව සඳහන් කරමින් ජනපති ට්‍රම්ප් නිකුත් කළ ට්විටර් පණිවිඩයෙන්…
Lanka Newsweek · 2020 වප් 3 · කියවීමට මිනිත්තු 1
හයවෙනි මහලේ සිට
(නුවන් උදය වික්‍රමසිංහ) 1967 වසරේ ඇමරිකා එක්සත් ජනපදයේ මියාමි හි කළු ජාතිකයන් අතර පැන නැගි අසහනය හමුවේ එක්සත් ජනපද අශ්වාරෝහක හමුදාවේ හිටපු නිලධාරියකු වූ මියාමිහී එවක පොලිස් ප්‍රධානියා මෙන්ම දරදඬු…
Lanka Newsweek · 2020 පොසොන් 5 · කියවීමට මිනිත්තු 4
උතුරු කොරියානු නායකයා යළි උපදියි
රට-ජනතාව හමුවේ පෙනී සිටියි ලෝකයේ සැක සංකා දුරු කරයි (ජෝෂප් ඩයස්) ලොව පුරා පුවත් මවමින් පුරා දින 20 ක් මුළුල්ලේ ආගිය අතක් සහ කිසිදු ආරංචියක් නොමැතිව දැඩි නිහඩතවයකින් පසු වූ උතුරු කොරියානු නායක කිම්…
Lanka Newsweek · 2020 වෙසක් 2 · කියවීමට මිනිත්තු 1
බංග්ලාදේශයට අබසරණයි..!
"Lock Down" නොතකා ආගමික නායකයෙකුගේ අවමගුලට ලක්ෂයක ජන ගඟක් (රසල් සී.පී බණ්ඩාරවත්ත) බංග්ලාදේශය යනු මිලියන 161.4 ක ජනතාවක් දිවි ගෙවන දකුණු ආසියාවේ දරිද්‍රතාවය රජයන රටකි. නැගෙනහිර ආසියාවෙන් බිහිවූ…
Lanka Newsweek · 2020 බක් 20 · කියවීමට මිනිත්තු 2
වසංගත දේශපාලනය සහ COVID-19 එක්ක ඩොනල්ඩ් ට්‍රම්ප් කරන දේශපාලන
(මහාචාර්ය ඩෙස්මන්ඞ් මල්ලිකාරච්චි) මානව ඉතිහාසය යනු වෙනත් දෑවලින් සංයුක්ත වූවා මෙන්ම වංසගතයන්ගෙන්ද පිරී මිනිසුන්ගේ සහ සතුන්ගේද ජීවිත කෝටි ප්‍රකෝටි ගණනින් බිළිගත් ඉතිහාසයක්ද විය. මේ වනව්ට ලෝකයේ එක…
Lanka Newsweek · 2020 බක් 19 · කියවීමට මිනිත්තු 15
මත්පැන් නිවෙස්වලටම බෙදා හැරීමට බටහිර බෙංගාලයේ අනුමැතිය
අත්‍යවශ්‍ය භාණ්ඩ ලැයිස්තුවට මත්පැනුත් ඇතුළු කරයි "මත්පැන් විකිණීම තහනම් නැහැ-ඒ නිසා බෙදා හරින්න පුළුවන්" කොරොනා වෛරස් වසංගතය හේතුවෙන් දිගින් දිගටම රට අගුලු යොදා (lockdown ) තිබියදී මහ ඇමතිනි මමාටා…
Lanka Newsweek · 2020 බක් 11 · කියවීමට මිනිත්තු 2
වසංගතයෙන් ඇමරිකාව නැසෙන තුරු සිටින චීන ගැත්තන්ට උත්තරයක්..!
(භාග්‍යා බමුණුආරච්චි) මේක ලියන්නද නොලියන්නද කියලා හිතිච්ච දෙයක්. නමුත් දකින ගොඩක් පෝස්ට් නොදැනුවත්කමට ලියන හුගක් දේවල් නිසා යමක් කියන්න කියලා හිතුනා. ගොඩක් අය ඇමරිකාව කියන්නේ මොකක්ද කියලා දන්නේ නෑ .…
Lanka Newsweek · 2020 බක් 9 · කියවීමට මිනිත්තු 8
මුළු දකුණු ආසියාවම ප්‍රබල අනතුරක..!
වසංගත විශේෂඥයෝ අනතුරු අඟවති සෞඛ්‍ය-වෛද්‍ය උපදෙස් නොතකා ආගමික විශවාස මත ජනයා ඒකරාශීවීම හේතුවයි (රසල් සී.පී.බණ්ඩාරවත්ත) ලෝක ජන ගහණයෙන් පහෙන් එකක් ජීවත් වෙන දකුණු ආසියාව මීළඟ COVID-19 හෙවත් මාරාන්තික නව…
Lanka Newsweek · 2020 බක් 3 · කියවීමට මිනිත්තු 1
ලෝකයේ COVID-19 අසාදිතයින් ලක්ෂ 9 ඉක්මවයි
මිය ගිය පිරිස 46,808 යි සුවය ලැබූ සංඛ්‍යාව 193379ක් (රසල් සී.පී බණ්ඩාරවත්ත) මේ වන විට එනම් 2020 අප්‍රේල් 02 වන දින විට ලොව පුරා COVID-19 වෛරසය ආසාදිත පුද්ගලයින්ගේ ගණන ලක්ෂ 9 ඉක්මවා ගොස් තිබෙන බව…
Lanka Newsweek · 2020 බක් 2 · කියවීමට මිනිත්තු 1
දේශපාලනය නොකර එකට එක්වනු-එක්සත් ජාතීන් අවධාරණය කරයි
ලෝක ආර්ථිකය පුපුරා යයි ලෝක ආර්ථිකය ගොඩනැගීමට නව මුල්‍ය ක්‍රමවේද අවශ්‍යයි අභියෝගය ජය ගත හැක්කේ මෙහෙමයි දරුණු ගෝලීය අර්බුදයක් බවට තිබෙන නව කොරෝනා වයිරසය හේතුවෙන් ලොවපුරා පවතින ගැටුම් උග්‍ර වනු ඇතැයි…
Lanka Newsweek · 2020 බක් 2 · කියවීමට මිනිත්තු 2