දේශපාලන
දැන්වීම

ලක්ෂ්මන් කිරිඇල්ලගේ දියණියට එරෙහිව මධ්‍යම පරිසර අධිකාරිය දැමූ හන්තාන ඉඩම් නඩුව නිෂ්ප්රභා වෙයි
අපහස කළ අයට නඩු පවරන බව වින්දිත පාර්ශවය කියයි මධ්‍යම පරිසර අධිකාරිය මගින් නීතිඥය චමින්ද්‍රානි කිරිඇල්ලට විරුද්ධව හන්තාන ඉඩමක් සම්බන්ධයෙන් 2019 වසරේ අංක 29014/20 යටතේ ගොනුකළ චෝදනා සම්බන්ධයෙන් වසර 4ක්…
Lanka Newsweek · 2023 වප් 28 · කියවීමට මිනිත්තු 1
බදු දැලෙන් රිංගා යන කුටකයින් මට්ටු කිරීමට සාගල මැදිහත් වෙයි
බදු දැලෙන් රිංගා යන ව්‍යාපාරිකයන් සේම බදු අය කර ගැනීම නිසි ලෙස ඉටු නොකරන නිලධාරීන් පිළිබඳව සොයා ගත හැකි පරිදි දත්ත එකතු කිරීමේ විද්‍යුත් ක්‍රමවේදයක් 2023 දෙසැම්බර් මාසයේ සිට ක්‍රියාත්මක කිරීමට රජය…
Lanka Newsweek · 2023 වප් 28 · කියවීමට මිනිත්තු 1
මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීමට සිංගප්පූරුවේ දඬුවම් ක්‍රමය ගෙන එන්න සජබය සූදානම්
මත්ද්‍රව්‍ය ජාවාරමට වත්මන් රජයට විසඳුම් නැහැ මත්ද්‍රව්‍ය ජාවාරම පාසල් පද්ධතිය සහ දූ දරු පරපුර බිලි ගනිමින් දැඩි ව්‍යසනයක් බවට පත් වෙලා. ඊට සම්බන්ධ මහ මොළකරුවන් ජනතා මුදලින් සිර ගෙවල්වල නඩත්තු වනවා.…
Lanka Newsweek · 2023 වප් 28 · කියවීමට මිනිත්තු 1
රජයේ ක්‍රියා කලාපය හේතුවෙන් ශ්‍රී ලංකාව ලෝකයේ හුදෙකලා වෙලා
අත්තනෝමතික විදෙස් ප්‍රතිපත්තිය ඊට හේතුවයි "රටක් ලෙස හුදකලාව අපිට ගමනක් නැහැ. අපි රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා ශක්තිමත් කර ගත යුතුයි. එහෙත් වර්ථමානයේ විදෙස් සබඳතා කළමනාකරණය කරමින් අප සියලු රටවල් සමඟ…
Lanka Newsweek · 2023 වප් 28 · කියවීමට මිනිත්තු 1
ළමා අපචාරවලට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කරනු
වැඩි කළ විදුලිය ගාස්තු යළි වහාම අඩු කරනු රටේ නීති පද්ධතිය ශක්තිමත් නොවන බැවින් ළමා හිංසන ක්‍රියාවල නිරතවන්නන් කිසිදු බියකින් තොරව ඊට පෙළඹීම දැක ගත හැකි බවත්, ළමා හිංසනය සමාජයෙන් මුලින් උපුටා දැමීම…
Lanka Newsweek · 2023 වප් 28 · කියවීමට මිනිත්තු 1
සජබය ශ්‍රේෂ්ඨාධිකරණයට ව්‍යාජ ලේඛන ඉදිරිපත් කරලා.. ?
මනුෂ නානායක්කාර සහ හරින් ප්‍රනාන්දු යන ඇමතිවරුන් සමගි ජන බලවේගයෙන් පහ කිරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර තිබෙන නඩුවට අදාළව සමගි ජන බලවේගය විසින් මෝසමක් මගින් ඉදිරිපත් කර තිබෙන ලේඛන, නඩුව…
Lanka Newsweek · 2023 වප් 28 · කියවීමට මිනිත්තු 1
ශ්‍රී ලංකාව සහ ඉතාලිය අතර ශ්‍රම සංක්‍රමණික සහයෝගීතාවක්
කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර සහ ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපති ඩමියානෝ ෆැන්කොවිග් යන මහත්වරුන් අතර දෙරටේ ද්විපාර්ශ්වික සබඳතා වැඩි දියුණු කිරීම සහ ශ්‍රම සංක්‍රමණය සම්බන්ධ ගැටලු විසඳීම…
Lanka Newsweek · 2023 වප් 27 · කියවීමට මිනිත්තු 1
වොෂින්ටන් බෞද්ධ විහාර කඨින පිංකම උත්සවශ්‍රීයෙන්..!
පෙරහැරේ කරඬුව වැඩමවීම තානාපති මහින්දගේ සුරතින් ඇමරිකවේ වොෂින්ටන් DC බෞද්ධ විහාරයේ වාර්ෂික කඨින පිංකම ශ්‍රී ලාංකිකයන් ඇතුළු 300 පමණ බෞද්ධ බැතිමතුන්ගේ සහභාගීත්වයෙන් පසුගියදා උත්සවශ්‍රීයෙන් පැවැත්විණ.…
Lanka Newsweek · 2023 වප් 27 · කියවීමට මිනිත්තු 1
කොටන් ඇද්ද අලි පෙරහැරේ යන එජාප ආණ්ඩුවක් හදනවා
එජාපයට වැරදුණේ කොටන් ඇද්ද අලි පැත්තකට කළ නිසයි තිත්ත වුණත් ඇත්ත ඒකයි-රවී පාක්ෂිකයින් ගැන සංවේදී වෙයි 2024 නිර්පාක්ෂික ජනපති රනිල් වික්‍රමසිංහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යටතේ 2024 දී පිහිටු වන්නේ…
Lanka Newsweek · 2023 වප් 27 · කියවීමට මිනිත්තු 3
අනුරගේ නොහැකියාව අනුරම පිළි ගනී
"මටත් අවුරුදු පහක් රටේ බලය දෙන්න. වැරදුණොත් අවුරුදු පහයි නේ...ප්‍රශ්නයක් නැහැ නේ..." කියන්නේ ඒ නිසයි අත්හදා බැලීම සඳහාවත් එවැනි දුර්වලයෙකුට රටේ බලය දිය හැකිද..? භීෂණ සමයේ ජවිපෙ රටට ඩොලර් බිලියන 150ක…
Lanka Newsweek · 2023 වප් 26 · කියවීමට මිනිත්තු 6
මත්ද්‍රව්‍යය ජාවාරමට වැට බඳින්න නව බල අධිකාරියක් ස්ථාපිත කරනවා
සාගල රත්නායක අවධරණය කරයි විදෙස් රටවලින් මෙරටට රැගෙන එනු ලබන මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීම සඳහා ‘මත්ද්‍රව්‍ය විරෝධී’ බලඅධිකාරියක් ( Anti-Narcotic Command) ස්ථාපිත කරන බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති…
Lanka Newsweek · 2023 වප් 26 · කියවීමට මිනිත්තු 2
ජනතාව අපේක්ෂා කරන ක්‍රම වෙනස වෙනුවෙන් නව නීති ගෙන එනවා
සෑම ක්ෂේත්රයකටම වෙනස් නොවන ප්‍රතිපත්තියක් අමාත්‍ය මනූෂ නානායක්කාර අවධරණය කරයි ජනතාව අපේක්ෂා කරන ක්‍රම වෙනස (Systems Change) ඇති කිරීම සඳහා අතීතයේ පැවති නීති වෙනුවට වර්තමානයට ගැළපෙන නව නීති…
Lanka Newsweek · 2023 වප් 26 · කියවීමට මිනිත්තු 2
ආදායම වැඩි කර ජනතාවගේ ජීවන මට්ටම ඉහළ නංවනවා
සාගල රත්නායක අවධාරණය කරයි රටේ වේගවත් ආර්ථික වර්ධනයක් ඇති කර ජනතාවගේ අදායම වැඩි කරමින් ජනතාවගේ ජීවන මට්ටම නියත ලෙස ඉහළ නංවන්නේ යැයි ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී, ජ්‍යෙෂ්ඨ ආරක්ෂක උපදේශක සහ එක්සත්…
Lanka Newsweek · 2023 වප් 23 · කියවීමට මිනිත්තු 1
ලොකු හෝටල්වල කරන Digital අල්ලාප සල්ලාපවලින් සුහුරු රටක් හදනු බැහැ
නව ලොවට ගැලපෙන පුරවැසියකු තැනීමෙන් සුහුරු රටක් ඇති කිරීම තම අරමුණයි ඒ සඳහා ප්‍රායෝගික විය යුතුයි රට බංකොලොත්භාවයෙන් මුදවා ගැනීම සඳහා නිර්මාණශීලී නැවුම් විසඳුම් අවශ්‍ය යැයි ද,විවිධ අවස්ථාවල ඩිජිටල්…
Lanka Newsweek · 2023 වප් 23 · කියවීමට මිනිත්තු 1
විදුලි බිල තෙවැනි වරටත් වැඩි කළේ අරක්කුකාරයින්ට සහන දෙන්නයි
පීඩිත ජනතාව පාගා අරක්කුකාරයින් රකින පුදුම ආණ්ඩුවක් විපක්ෂ නායක අවධාරණය කරයි බදු අය කර ගත යුතු පුද්ගලයින්ගෙන් බදු අය නොකර රජය කරන්නේ සිය අරමුදල් සම්පාදනය කර ගැනීම සඳහා පීඩිත ජනතාව මතම බදු පිට බදු ගසා…
Lanka Newsweek · 2023 වප් 22 · කියවීමට මිනිත්තු 2
ස්මාර්ට් රටක් ලෙස ශ්‍රී ලංකාව ගොඩනැඟීම අරමුණයි
ව්‍යවස්ථාවට අනුවම මැතිවරණවලට සූදානම් ස්මාර්ට් රට වෙනුවෙන් ස්මාර්ට් පක්ෂය ලෙස එජාපය ගොඩනඟමු. ඒ සඳහා පක්ෂ ව්‍යවස්ථාවේ ද සංශෝධනයක් ජනපති අවධාරණය කරයි ස්මාර්ට් රටක් ලෙස ශ්‍රී ලංකාව ගොඩනඟමින් රටේ ආර්ථිකය…
Lanka Newsweek · 2023 වප් 21 · කියවීමට මිනිත්තු 2
කිසිම කුමන්ත්‍රණයක් නැහැ..2023 ජනපතිවරණය නියතයි
ඒ සමගම මහා මැතිවරණය 2025 දී පළාත් සභා..! ජනපති අවධාරණය කරයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව 2023 වර්ෂයේ දී ජනාධිපතිවරණය නියත ලෙස පවත් වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කර සිටියි. අනතුරුව…
Lanka Newsweek · 2023 වප් 21 · කියවීමට මිනිත්තු 1
මිතුරාගේ වගේම සතුරාගේත් ජනාධිපති මමයි
මම ආවේ මව්බිම ආරක්ෂා කරන්න විනා රාජපක්ෂලා රකින්න නොවෙයි ජනපති අවධාරණය කරයි තමා මිතුරාගේ සේම තම සතුරාගේ ද ජනාධිපති යැයි එක්සත් ජාතික පක්ෂ නායක සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එම පක්ෂයේ විශේෂ මහා…
Lanka Newsweek · 2023 වප් 21 · කියවීමට මිනිත්තු 1
රනිල් චීනයේ දී ටාසන්ටයි සහ හර්කියුලීස්ටයි එකවර අඳියි
පොලිස්පති එළවා රට අස්ථාවර කරන ගැසූ ගේමට රනිල් දුන් ගේම දිනිත්ගේ සහ ආශුගේ චීන ටෙලිෆෝන් කෝල් තරඟාවලිය Dr රමේශ්ගේ මහා කරණම මහින්ද සමරසිංහගේ "ඔපරේෂන් මෙක්සිකෝ" පාදෙනියලාගේ සහ දර්ශන සිරිසේනලාගේ GMOA…
Lanka Newsweek · 2023 වප් 21 · කියවීමට මිනිත්තු 3
විදුලි බිල සියයට 18කින් වැඩි කළේ ජනතාව ගැන කිසිම කැක්කුමක් නැති නිසයි
රුපියල් බිලියන 31ක පාඩුවක් මග හරවා ගැනීමටයැයි පවසමින්, කිසිදු හිතක් පපුවක් නොමැතිව දත්තයක් විමර්ශනය නොකොට විදුලි බිල 18% කින් වැඩි කිරීම ජනතාව තව තවත් පීඩාවට පත් කිරීමක් යැයි විපක්ෂ නායක සජිත්…
Lanka Newsweek · 2023 වප් 21 · කියවීමට මිනිත්තු 1