ගෝඨාභය රාජපක්ෂ එෆ්සීඅයිඩීය හමුවට..!
ලියන ලද්දේ Lanka Newsweekයාවත්කාලීන කළේ කියවීමට මිනිත්තු 1

(උපුල් බණ්ඩාර) පොලිස් මූල්ය අපරාධ විමර්ශන කොට්ඨාසයට කළ දැනුම්දීමකට අනුව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මීට සුළු මොහොතකට පෙර එම මුලස්ථානය වෙත පැමිණ තිබේ. ඩී.ඒ. රාජපක්ෂ කෞතුකාගාරය ඉදි කිරීමේදී…
(උපුල් බණ්ඩාර)
පොලිස් මූල්ය අපරාධවිමර්ශන කොට්ඨාසයට කළ දැනුම්දීමකට අනුව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මීට සුළු මොහොතකට පෙර එම මුලස්ථානය වෙත පැමිණ තිබේ.
ඩී.ඒ. රාජපක්ෂ කෞතුකාගාරය ඉදි කිරීමේදී සිදු කර ඇතැයි කියන දුෂණ,වංචා සහ අක්රමිකතා පිළිබඳව එහිදී ඔහුගෙන් ප්රශ්න කර ප්රකාශයක් ලබා ගැනීමට නියමිතය.
ලියන ලද්දේ Lanka Newsweekයාවත්කාලීන කළේ කියවීමට මිනිත්තු 1