සිදුව හා කටුනායක අතර දුම්රිය ගමනා ගමනය අත්හිටුවයි
ලියන ලද්දේ Lanka Newsweekයාවත්කාලීන කළේ කියවීමට මිනිත්තු 1

(නිලන්ති චන්ද්රසේන) සීදුව හා කටුනායක අතර අද (23) පෙරවරු 8.00 සිට හෙට පස්වරු 4.00 දක්වා දුම්රිය ධාවනය අත්හිටුවා තිබේ. මෙසේ දුම්රිය ධාවනය අත්හිටුවා තිබෙන්නේ එම ප්රදේශයේ පාලමක අලුත්වැඩියාවක් හේතුවෙන්…
(නිලන්ති චන්ද්රසේන)
සීදුව හා කටුනායක අතර අද (23) පෙරවරු 8.00 සිට හෙට පස්වරු 4.00 දක්වා දුම්රිය ධාවනය අත්හිටුවා තිබේ.
මෙසේ දුම්රිය ධාවනය අත්හිටුවා තිබෙන්නේ එම ප්රදේශයේ පාලමක අලුත්වැඩියාවක් හේතුවෙන් බව ප්රධාන දුම්රිය පාලක මැදිරිය සඳහන් කරයි.
මේ හේතුවෙන් හලාවත මාර්ගයේ දුම්රිය ධාවනය කොළඹ කොටුවේ සිට සීදුව දක්වාත් මීගමුවේ සිට හලාවත දක්වාත් පමණක් සිදු කෙරෙණු ඇත.
ලියන ලද්දේ Lanka Newsweekයාවත්කාලීන කළේ කියවීමට මිනිත්තු 1