තැපැල් වර්ජනයට තවත් වෘත්තීය සමිති 30ක සහය..!
ලියන ලද්දේ Lanka Newsweekයාවත්කාලීන කළේ කියවීමට මිනිත්තු 1

(නිලන්ති චන්ද්රසේන) සිය ඉල්ලීම් සඳහා වැඩවර්ජනයක නිරතවී සිටින තැපැල් සේවකන් වෙනුවෙන් ක්ෂේත්ර 30කට අධික වෘත්තීය සමිතිවල සහය ලැබී ඇතැයි තැපැල් සේවක වෘත්තීය සමිති එකමුතුව පවසා සිටි. එම වෘත්තීය සමිතිවල…
(නිලන්ති චන්ද්රසේන)
සිය ඉල්ලීම් සඳහා වැඩවර්ජනයක නිරතවී සිටින තැපැල් සේවකන් වෙනුවෙන් ක්ෂේත්ර 30කට අධික වෘත්තීය සමිතිවල සහය ලැබී ඇතැයි තැපැල් සේවක වෘත්තීය සමිති එකමුතුව පවසා සිටි.
එම වෘත්තීය සමිතිවල ද සහයෙන් සිය වෘත්තීය ක්රියාමාර්ගය අඛණ්ඩව ක්රියාත්මක කරන බව එහි කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා පවසයි.
නමුත් තැපැල් අමාත්ය අබ්දුල් හලීම් මහතා සඳහන් කරන්නේ තැපැල් සේවකයින්ගේ ප්රධාන ඉල්ලීම්වලට රාජ්ය මේ වන විටත් විසඳුම් ලබා ඩි ඇති බවයි.තවදුරටත් මෙලෙස වර්ජනයේ නිරත වී සිටීම ඉතාමත් අසාධාරණක් බවත් අමාත්යවරයා ප්රකාශ කර සිටි.
ලියන ලද්දේ Lanka Newsweekයාවත්කාලීන කළේ කියවීමට මිනිත්තු 1