දේශපාලන
දැන්වීම

ඊශ්‍රායලයෙන් ශ්‍රී ලංකාවට කෘෂි ක්ෂේත්රයේ රැකියා දහසක්
ජාති වාදී-ආගම් වාදී ගිනි පුපුරුවලින් රට යළි අවුලවන්න එපා ඒ ක්‍රියාදාමය මහා ජාතික අපරාධයක් පලස්තීන-ඊශ්‍රායල යුද සංහාරයෙන් පාඩම් උගනිමි..! මනූෂ නානායක්කාර අවධාරණය කරයි ඊශ්‍රායලයේ කෘෂි ක්ෂේත්රයේ නව…
Lanka Newsweek · 2023 වප් 20 · කියවීමට මිනිත්තු 6
ස්ථාවර ආර්ථිකයක් වෙනුවෙන් ශ්‍රී ලංකාවට චීනයේ සහාය
කිසිඳු දේශපාලන අරමුණක් නැහැ චීන ජනපති අවධාරණය කරයි චීන–ශ්‍රී ලංකා රාජ්‍ය නායකයෝ හමු වෙති ශ්‍රී ලංකාවේ ස්ථාවර ආර්ථිකයක් නිර්මාණය කර ගැනීම සඳහා කිසිඳු දේශපාලනික අරමුණකින් තොරව සහාය ලබාදීමට චීන මහජන…
Lanka Newsweek · 2023 වප් 20 · කියවීමට මිනිත්තු 3
සිය පැවැත්ම වෙනුවෙන් රජය කරන්නේ දැනුම මොට කිරීමයි
දැනුම කේන්ද්‍රීය කර ගත් ආර්ථිකයකින් රට දියුණු කරන්න රජයට අවශ්‍ය නැහැ සජිත් ප්‍රේමදාස අවධාරණය කරයි වත්මන් බංකොලොත්භාවයෙන් රට ගොඩගැනීමට නම් දැනුම කේන්ද්‍රීය කර ගත් ආර්ථිකයක් ගොඩ නැගිය යුතු බවත් දැනුම,…
Lanka Newsweek · 2023 වප් 20 · කියවීමට මිනිත්තු 2
ශ්‍රී ලංකාවේ ණය ප්‍රශස්තකරණයට චීනයේ පූර්ණ සහය
දෙපාර්ශ්වයටම සරිලන මධ්‍ය කාලීන සහ දීර්ඝ කාලීන වැඩ පිළිවෙළකට පූර්ණ සහාය චීන මුදල් අමාත්‍යවරයා ජනපති හමුවේ සහතික වෙයි ශ්‍රී ලංකාවේ ණය ප්‍රශස්තකරණය උදෙසා දෙපාර්ශ්වයටම සරිලන මධ්‍ය කාලීන සහ දීර්ඝ කාලීන…
Lanka Newsweek · 2023 වප් 20 · කියවීමට මිනිත්තු 1
ජනපති චීන සහයත් දිනා ගනී
අරගලයක ගොදුරක් බවට ඉන්දියන් සාගරය පත් කර ගැනීමට ඉඩ නොදිය යුතුයි ජනපති සහ චීන උප අගමැති මහ ජන චීන සමූහාණ්ඩුව සමඟ රබර්–සහල් ගිවිසුම අත්සන් කිරීම හරහා ශ්‍රී ලංකාව තමන්ට ලබාදුන් සහයෝගය චීන ජනතාව කිසිදා…
Lanka Newsweek · 2023 වප් 20 · කියවීමට මිනිත්තු 2
කතානායක කුමන්ත්‍රණකාරයෙකු යැයි විපක්ෂනායක චෝදනා කරයි
මැතිවරණවලට බිය නිවට අගමැති බොරු ප්‍රචාරය කරමින් ජනතාව මුලා කරනවා පාර්ලිමේන්තු උපදේශක කාරක සභාවේදී විපක්ෂ නායකවරයා ලෙස තමා ද මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමට කැමැත්ත පළ කළ බවට වන ව්‍යාජ ප්‍රවෘත්තියක් රජය…
Lanka Newsweek · 2023 වප් 19 · කියවීමට මිනිත්තු 1
ප්‍රවීණ ජනමාධ්‍යවේදී උපුල් ජෝශප්ගේ මෑණියන් අභාවප්‍රාප්ත වේ
ප්‍රවීණ ජනමාධ්‍යවේදී සහ ප්‍රවීණ දේශපාලන-සමාජ විශ්ලේෂක උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ දයාබර මෑණියන් වූ මේරි ක්ලේරා ෆොන්සේකා මාතාව අභාවප්‍රාප්ත වූවාය. අවසන් ගෞරව දැක්වීම සඳහා දේහය අංක 230, පෙරේරා පාර, කණුවන,…
Lanka Newsweek · 2023 වප් 19 · කියවීමට මිනිත්තු 1
වොෂින්ටන් බෞද්ධ විහාර කඨින පිංකම 22 ඉරිදා
ධාතු කරඬුව වැඩමවීම තානාපති මහින්ද අතින් (අශෝක ජයතුංග) ඇමරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන් බෞද්ධ විහාරයේ වාර්ෂික කඨින පිංකම සහ සිවුරු පූජාව 2023 ඔක්තෝබර් 22 ඉරිදා පෙරවරු 10.00 ට ආරම්භ වන බවත් එම පිංකමට එක්…
Lanka Newsweek · 2023 වප් 19 · කියවීමට මිනිත්තු 1
ජාතික සංහිදියාව වෙනුවෙන් ජනපතිගේ වැඩපිළිවෙළට දමිළ නායකයින් සහාය දිය යුතුයි
ජාතික සංහිදියාව වෙනුවෙන් ජනපතිගේ වැඩපිළිවෙළට දමිළ නායකයින් සහාය දිය යුතු බව වෙළෙද රාජ්‍ය අමාත්‍ය එස්.වියාලේන්ද්‍රන් මහතා පැවසීය. ජාතික සංහිදියාව තහවුරු කිරීම වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා…
Lanka Newsweek · 2023 වප් 19 · කියවීමට මිනිත්තු 3
ජාතික කතෝලික කමිටුවේ ලිපියට අවධානය යොමු කරනු
විපක්ෂ නායක ජනපතිගෙන් ඉල්ලයි පාස්කු ප්‍රහාරයෙන් අගතියට පත් වින්දිතයන්ට යුක්තිය ඉටු කරලීම වෙනුවෙන් ක්‍රියාත්මක ජාතික කතෝලික කමිටුව ජනාධිපතිවරයා වෙත ලිපියක් යවමින්, පාස්කු ප්‍රහාරයේ විමර්ශන 99% අවසන්…
Lanka Newsweek · 2023 වප් 19 · කියවීමට මිනිත්තු 1
ජනාධිපතිවරයාට පවතින හොඳම විකල්පය
(ආචාර්ය ජෙහාන් පෙරේරා) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බලයට පත්වීමට පෙර පැවැති ආර්ථික හා දේශපාලන අවුල්සහගත තත්ත්වය සහ ඉන් පසුව ඇති වූ ස්ථාවරත්වය අතර නිතර නිතර කෙරුණු සැසඳීම මේ වන විට තුනී වී ඇත. රටේ…
Lanka Newsweek · 2023 වප් 19 · කියවීමට මිනිත්තු 6
ජනපති චීනයේ ආයෝජන, වෙළෙඳ සහ සංචාරක සැසියකට එක් වෙයි
තරගකාරි හරිත සහ ඩිජිටල් ආර්ථිකයක් කරා ශ්‍රි ලංකාව ක්‍රමිකව ඉදිරියට යමින් සිටින බැවින් අනාගත ව්‍යාපාරික අවස්ථාවන් සඳහා ශ්‍රී ලංකාව වේදිකාවක් කර ගන්නා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා චීන…
Lanka Newsweek · 2023 වප් 19 · කියවීමට මිනිත්තු 1
ඩිජිටල්කරණයට ප්‍රවේශ වීමට රටේ සෑම පුද්ගලයෙකුටම අවකාශ තිබිය යුතුයි
ජනපති 2023 ජාතික තොරතුරු තාක්ෂණ සම්මන්ත්‍රණය අමතමින් පවසයි රටේ සිදුවෙමින් පවතින ඩිජිටල්කරණයට ප්‍රවේශ වීමට සෑම පුද්ගලයෙකුටම අවකාශ තිබිය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ඒ සඳහා අවශ්‍ය…
Lanka Newsweek · 2023 වප් 15 · කියවීමට මිනිත්තු 6
හමාස් සහ ඊශ්‍රායල ගැටුම ආමන්ත්‍රණය සඳහා ගෝලීය එකමුතුවක අවශ්‍යතාව ජනපති අවධාරණය කරයි
උත්සන්න වෙමින් පවතින හමාස් – ඊශ්‍රායල ගැටුම ආමන්ත්‍රණය කිරිමට ගෝලීය එකමුතුවක අවශ්‍යතාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. ජනාධිපතිවරයා මේ බව පෙන්වා දුන්නේ ඉන්දියන් සාගරය පිළිබඳ විශේෂඥ…
Lanka Newsweek · 2023 වප් 15 · කියවීමට මිනිත්තු 3
ශ්‍රී ලංකාවට සුදුසු ආණ්ඩුකරණයක් ගැන ගවේෂණයක් ඕනෑ
ප්‍රතිපත්ති සම්පාදනයේදී සහ ආණ්ඩුකරණයේදී භූ දේශපාලනික සහ ආර්ථික අභියෝග යන තේමාව යටතේ විශේෂ වැඩමුළුවක් කොළඹදී පැවැත් විණ. එම වැඩමුළුව සංවිධානය කර තිබුණේ, සමගි ජන බලවේගයට අනුබද්ධිත ජාතික වෘත්තිකයන්ගේ…
Lanka Newsweek · 2023 වප් 15 · කියවීමට මිනිත්තු 1
පෞද්ගලික ව්‍යවසායකයන්ට ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 100ක්
විපක්ෂ නායකගේ මැදිහත් වෙයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ මැදිහත්වීමෙන් ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්, ව්‍යාපාරිකයින් සහ ආසියානු සංවර්ධන බැංකුවේ මෙරට නියෝජිතයන් අතර හමුවක් සංවිධානය…
Lanka Newsweek · 2023 වප් 15 · කියවීමට මිනිත්තු 1
රට ගොඩනගන ජනපතිගේ වැඩ පිළිවෙළ සමග සියලු දෙනා එක් විය යුතුයි
ජනපති රට යථාතත්ත්වයට පත් කළා විදේශ සංචිතය ඩොලර් බිලියන 4 ඉක්මවලා සංචාරක කර්මාන්තයේ ආදායම 60.8%කින් වැඩි වෙලා ජාත්‍යන්තරයේ සහය ජනපතිටයි ආශු මාරසිංහ අවධාරණය කරයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ වන…
Lanka Newsweek · 2023 වප් 13 · කියවීමට මිනිත්තු 6
තාක්ෂණික සහ හරිත ආර්ථිකයක් ගොඩනැගීම සඳහා සක්‍රීයව එක්වන්නැයි ජනපති පෞද්ගලික අංශයෙන් ඉල්ලයි
ජාතික තොරතුරු තාක්ෂණ සහ ව්‍යාපාරික ක්‍රියාවලි කළමණාකරන වෘත්තීය ප්‍රදර්ශනය ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ තාක්ෂණ සහ හරිත ආර්ථිකයක් කරා රට ගෙන යාමේ වැඩපිළිවෙල සමඟ සක්‍රීයව එක්වන ලෙස තමන් පෞද්ගලික අංශයට…
Lanka Newsweek · 2023 වප් 12 · කියවීමට මිනිත්තු 4
ජනපති සහ ඉන්දීය විදේශ ඇමති අතර හමුවක්
දෙරට අතර සහයෝගීතාව ඉහළ නංවන නව ගිවිසුම් 3ක් ඉන්දියානු සාගර කලාපීය වටද්දර රටවල සංගමයේ (IORA) අමාත්‍ය මණ්ඩල රැස්වීමට සහභාගී වීම සඳහා දිවයිනට පැමිණ සිටින ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර්…
Lanka Newsweek · 2023 වප් 12 · කියවීමට මිනිත්තු 3
තවත් ඖෂධ වංචාවක් ගැන විපක්ෂ නායක හෙළි කරයි
ස්නායු, හන්දි සහ හදවත් රෝග සඳහා භාවිත කරන Human Immunoglobulin (අයි.වී.අයි.ජී) යන අත්‍යාවශ්‍ය ඖෂධය ප්‍රසම්පාදන ක්‍රමවේද අනුගමනය නොකර ලියාපදිංචි කිරීමෙන් බැහැරව සුපුරුදු හොර පාරෙන් කූට ලේඛන සකස් කොට…
Lanka Newsweek · 2023 වප් 12 · කියවීමට මිනිත්තු 1